හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,895
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    කාලෙන් කාලෙට වෙනස් වෙනවා

    වෙනදා වගේම සුවඳයි
    හිත මාරුතේට සැරසෙයි
    හැමදා වගේම පුරුදුයි
    නුඹ ඈත යනවා නියතයි

    පාලුවේ සතුට, හොඳට පුරුදු මට නුඹ නොමැති ලොව, සුන්දරයි තවම
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔය සුසුම් පවන් වැදී නෙතු පියන් සැලේ රිදී..
    pittsburgh pirates GIF by MLB




    දකුණේ පින් ඇති පින් බිම වැවුරුකන්නල

    සුරුවම අයිනේ පුංචි පැලේ

    තක්කඩ මල් සුවදයි​


    වැදූ අම්මා නොවුන මුත් මා හැදූ අම්මගෙ ආදරේ මල්ලියේ නුබ උපන් දා සිට අඩුවෙලා සේ මට දැනේ
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    හිමගිර මට වැලි අහුරකි
    මහ සමුදුර දිය රැල්ලකි
    කටු අකුලෙන් මල් පුබුදමි
    ඔබ සැනසේ නම්...

    මියුරු කල්පනා නෙතක දැල්වුණා
    අමයුරු රස හසකැන් මැද හිතක් හිනැහුණා