හිතට වැදුන හොදම movie scene🎬 එක මොකක්ද ?

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මගේ favorite scene එක : :)

    battle for sevastopol කියන Russian movie එකේ මෙන්න මේ කොටස තමයි. හොද වෙලාවට youtube එකේ තියෙනව ඒක:D. සුපිරි අධ්‍යක්ෂණයක්❤️ ෆිල්ම් එකට නම් 7/10 යි දුන්නෙ මම :yes:



    මෙන්න trailer එක



    මෙන්න movie එක

    https://rs21.seedr.cc/ff_get/1682913065/Battle For Sevastopol 2015 RUSSIAN 1080p BluRay x265-VXT.mkv?st=YUIgmdcJHqmECgO586GsSw&e=1703932367


    ENG Subtitles දාගෙන බලන්න

    තව titanic movie එකේ Rose ගිලෙන නැවට අයෙත් පනින එක.

     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    සව්ඩන් ජෙමා කියලා එකක් තිබ්බ ඒ කාලේ පට්ට ඒක.
    ටයිටැනික් ඒකත් හොදයි.
    තව ගජිනි හින්දි ඒකත් හොදයි
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :sorry: i am legend එකේ බල්ලා මැරෙන සීන් එකහ්.. ෆිල්ම් එක දහ පාරකට වඩා බලලා තියෙනවා දැනට..
    💔
    iamlegendbanner.jpg
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,669
    30,897
    113
    අපායෙ දොරකඩ

    Grave of the Fireflies (1988)


    It was the saddest scene ever, and I found it hard to endure when I first saw this. It was the first time I couldn't stop tears from falling. Even now, I couldn't watch this clip without tearing up. Maybe I'm not totally dead inside.

    (I couldn't find a good subbed version)



    .

    English Dubbed
    https://www.youtube.com/watch?v=ZANIAJDIBbo

    .

    Highly Recommend to Watch with Japanese Audio - FMovies




    Gladiator (2000)


    This was the 1st time I teared up while watching a movie. To this day, it is my all-time favourite movie. It was an emotional rollercoaster for me.

    https://www.youtube.com/watch?v=Y2dfuon-Pog

    &



    .
    .

    "What we do in life echoes in eternity."

    “Are you not entertained? Are you not entertained? Is this not why you are here?”

    "Father to a murdered son, husband to a murdered wife. And I will have my vengeance, in this life or the next."

    “Quintus, free my men."



    Stargate (1994)


    The birth of my scientific curiosity.



    .



    Man with No Name Trilogy


    Man with No Name was the first Sigma Male character I was exposed to.



    .
    .

    &

    https://www.youtube.com/watch?v=aJCSNIl2Pls



    Malena (2000)


    This is what I call the awakening.

     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මේ මූවි එක බලලා ඇති ගොඩක් අය
    අයි ඈම් සෑම් වගේ කතාවක් තියෙන්නේ
    මේකේ මානසික ආබාධයක් තියෙන තාත්තා කෙනෙක් දුවෙක්ව හදාගෙන
    පස්සේ කාලේක ඒ දුවගේ සීයා (නෝනගේ තාත්තා) ඒ බබාව ගන්න හදන්නේ අර මානසික කෙනා ලඟ දුවෙක් තියන්න බෑ කියලා
    පට්ට ක්ලයිමැක්ස් එකක් මේක
    ෆිල්ම් එකේ නම් දේවා තිරුමගල්..ඉන්නේ චියාන් වික්‍රම්



     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,729
    3,622
    113
    මගේ favorite scene එක : :)

    battle for sevastopol කියන Russian movie එකේ මෙන්න මේ කොටස තමයි. හොද වෙලාවට youtube එකේ තියෙනව ඒක:D. සුපිරි අධ්‍යක්ෂණයක්❤️ ෆිල්ම් එකට නම් 7/10 යි දුන්නෙ මම :yes:



    මෙන්න trailer එක



    මෙන්න movie එක

    https://rs21.seedr.cc/ff_get/1682913065/Battle For Sevastopol 2015 RUSSIAN 1080p BluRay x265-VXT.mkv?st=YUIgmdcJHqmECgO586GsSw&e=1703932367


    ENG Subtitles දාගෙන බලන්න

    තව titanic movie එකේ Rose ගිලෙන නැවට අයෙත් පනින එක.


    Last of the Mohicans එකේ අරූව පනපිටින් ගිනිතියනකොට ඈත ඉදන් වෙඩි තියලා ඌව මරන එක.
    Music එකත් එක්ක තමයි ගතිම

     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,669
    30,897
    113
    අපායෙ දොරකඩ
    මේ මූවි එක බලලා ඇති ගොඩක් අය
    අයි ඈම් සෑම් වගේ කතාවක් තියෙන්නේ
    මේකේ මානසික ආබාධයක් තියෙන තාත්තා කෙනෙක් දුවෙක්ව හදාගෙන
    පස්සේ කාලේක ඒ දුවගේ සීයා (නෝනගේ තාත්තා) ඒ බබාව ගන්න හදන්නේ අර මානසික කෙනා ලඟ දුවෙක් තියන්න බෑ කියලා
    පට්ට ක්ලයිමැක්ස් එකක් මේක
    ෆිල්ම් එකේ නම් දේවා තිරුමගල්..ඉන්නේ චියාන් වික්‍රම්





    Seems to be a remake of I Am Sam (2001). A great move.