හිතන්ට යමක්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    බොලා දන්නවද අනුමත තත්වෙ බාල කරා නම් අර නැවේ තෙල් ටික පාවිච්චියට ගන්න තිබ්බා.
    උඹල කැමති නෑනෙ ඔක්ටේන් 80 ගනං වල තෙල් උඹලගෙ වාහන වලට ගහන්න... ම්ම්ම්

    ඒත් උඹල කැමතියි නේ කිසිම කොලිටියක් නැති සෛටම් ඩොකාල ඇවිත් උඹල මැරෙන්න වැටිල ඉඳිද්දි බෙහෙත් කරනවට...

    හිතල බලපල්ල යකඩ ගොඩට දෙන ආරස්සාව උඹලගෙ ජීවිත වලට දෙන්න අකමැති ඇයි කියල...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    කව්ද කියන්නෙ සෛටම් ඩොකාලගෙ කොලිටියක් නෑ කියල ? :eek: ඔයාට අනාගතේ පේනවද ? :shocked:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතින් පොන්නයො තො බන්ගලදිශේ MBBS ගහන උන්ගේ කොලිටි හෙව්වද? චිතගොන් උන් ලන්කාවේ බේත් දෙන්නේ. ලන්කාවේ මෙඩිකල් කවුන්සිල් එකේ එක්සැම් එක ලිව්වට පස්සේ ආයේ ඌ ඩොකා තමා පොන්ස්.. අපි නෙමෙයි කියන්නේ.. උබලගේම උන්..
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඉතින් පොන්නයො තො බන්ගලදිශේ MBBS ගහන උන්ගේ කොලිටි හෙව්වද? චිතගොන් උන් ලන්කාවේ බේත් දෙන්නේ. ලන්කාවේ මෙඩිකල් කවුන්සිල් එකේ එක්සැම් එක ලිව්වට පස්සේ ආයේ ඌ ඩොකා තමා පොන්ස්.. අපි නෙමෙයි කියන්නේ.. උබලගේම උන්..

    කොලිටි නැති ජාන තියන එකෙක් :lol::lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කොලිටි නැති ජාන තියන එකෙක් :lol::lol::lol:
    එහෙමවත් කියපන් දැන්..

    indian-mbbs-students-in-bangladesh.jpg

    මුන් හොදා සයිටම් උන්ට වඩා. නේ.. අනේ තොපේ මොලේ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ai ban rajayama kiyala thiyeen.

    ඉතිං බං සයිටම් ඩොකාල කොලිටි නෑ කියන්න සයිටම් එකෙං ඩොක්කු හදන්න එපෑ හදන්න දුන්නෑනෙ :eek: ඉතිං කොලිටි නෑ කියන්නෙ කොහොමද ? අනාගතේ බලලද ? :eek: අනාගතේ බලලත් කියන්න බෑනෙ බං සයිටම් එක වැහුව නං අනාගතේවත් සයිටම් ඩොක්කු ඉන්න බෑනෙ :eek: සමහර විට උඹ කියනව ඇත්තෙ නෙවිල් ප්‍රනාන්දු එකේ ඉන්න ඩොක්කු ගැන වෙන්ටැ ඒගොල්ලො නං වැරදි බෙහෙත් දුන්න කියල මේකෙම ත්‍රෙඩ් එකකුත් කව්ද දාල තිබ්බ ඔයාමද මන්ද :baffled: හැබැයි ඒගොල්ලො නං රජයේ විස්සවිජ්ජාල වලිං ආපු අය :baffled:
     
    එපික් ෆේල්.. :lol::lol::lol::lol:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඉතිං බං සයිටම් ඩොකාල කොලිටි නෑ කියන්න සයිටම් එකෙං ඩොක්කු හදන්න එපෑ හදන්න දුන්නෑනෙ :eek: ඉතිං කොලිටි නෑ කියන්නෙ කොහොමද ? අනාගතේ බලලද ? :eek: අනාගතේ බලලත් කියන්න බෑනෙ බං සයිටම් එක වැහුව නං අනාගතේවත් සයිටම් ඩොක්කු ඉන්න බෑනෙ :eek: සමහර විට උඹ කියනව ඇත්තෙ නෙවිල් ප්‍රනාන්දු එකේ ඉන්න ඩොක්කු ගැන වෙන්ටැ ඒගොල්ලො නං වැරදි බෙහෙත් දුන්න කියල මේකෙම ත්‍රෙඩ් එකකුත් කව්ද දාල තිබ්බ ඔයාමද මන්ද :baffled: හැබැයි ඒගොල්ලො නං රජයේ විස්සවිජ්ජාල වලිං ආපු අය :baffled:

    හැදෙන ගහ දෙපෙතෙන් දැනේ කියලා එකක් තියනවා බ්‍රෝ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැදෙන ගහ දෙපෙතෙන් දැනේ කියලා එකක් තියනවා බ්‍රෝ

    ආ එතකොට ලංකාවෙ වෛද්‍ය විද්‍යාල දාන්නෙ දෙපෙත්ත බලලද ? දෙපෙත්ත ගොඩක් අවුල් ගිහිං තිබ්බද බං ? :baffled: නැතුව කුහක කමට එහෙම නෙමේනෙ ? නේ :D
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ආ එතකොට ලංකාවෙ වෛද්‍ය විද්‍යාල දාන්නෙ දෙපෙත්ත බලලද ?ගොන් කම:lol::lol: දෙපෙත්ත ගොඩක් අවුල් ගිහිං තිබ්බද බං ? :baffled: නැතුව කුහක කමට එහෙම නෙමේනෙ ? මෝඩ කම :lol::lol:නේ :D

    gov .කැම්පස් යන්ට බැරි උන උන්ට අනුව එක කුහක කම .
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හැදෙන ගහ දෙපෙතෙන් දැනේ කියලා එකක් තියනවා බ්‍රෝ
    තො වගේ මොඩ බූරුවෙක් සිරාවටම. තො හිතන් ඉන්නේ ලන්කාවේ ජ'පුර කැලනිය, පෙරේ තමා යුනිවසිටි.. මෙඩිකල් ස්කූල් නම් එව්වා තමා.. අනික්වා කඩ. එහෙනම් ජොන් හොප්කින්ස්, හාවර්ඩ් වොශින්ග්ටන් ගිය උන්ට කිව්වැකිනේ ලන්කාවේ විශ්ව විද්යාලවල ඉගෙන ගන්න දොස්තරලා බූරුවො කියලා. උන්ට සුදුසුකම් නැ කියලා.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    තො වගේ මොඩ බූරුවෙක් සිරාවටම. තො හිතන් ඉන්නේ ලන්කාවේ ජ'පුර කැලනිය, පෙරේ තමා යුනිවසිටි.. මෙඩිකල් ස්කූල් නම් එව්වා තමා.. අනික්වා කඩ. එහෙනම් ජොන් හොප්කින්ස්, හාවර්ඩ් වොශින්ග්ටන් ගිය උන්ට කිව්වැකිනේ ලන්කාවේ විශ්ව විද්යාලවල ඉගෙන ගන්න දොස්තරලා බූරුවො කියලා. උන්ට සුදුසුකම් නැ කියලා.

    උන් එහෙම කියන නැ නේ .
    කියලා තියනවනම් පෙන්නහන්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උන් එහෙම කියන නැ නේ .
    කියලා තියනවනම් පෙන්නහන්
    ඒක තමා උගත්කම කියන්නේ... තොම පිලිගන්නවා තවත් යුනිවසීටි එකක ඉගෙන ගන්න එකෙකුට නූගත් බූරුවෙක් කියන්නේ ලන්කාවේ ආන්ඩුවේ විශ්ව විද්යාල යන උන් විතරයි කියලා..

    එන්ඩ් ඔෆ් ස්ටොරි බ්‍රො.. :lol::lol::lol::lol:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඒක තමා උගත්කම කියන්නේ... තොම පිලිගන්නවා තවත් යුනිවසීටි එකක ඉගෙන ගන්න එකෙකුට නූගත් බූරුවෙක් කියන්නේ ලන්කාවේ ආන්ඩුවේ විශ්ව විද්යාල යන උන් විතරයි කියලා..

    එන්ඩ් ඔෆ් ස්ටොරි බ්‍රො.. :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
    ඔයාට අනුව ඔයාට තේරුම් ගන්ට පුළුවන් ඔය දුරට විතරයි .
    එක අවුලක් නැ .

    gov .cam ,හරි අදාල ආයතන ඒවා verify කරන්ට ඕනි ආයතන ඒවා කරලා තියනේ .
    ඒ නිසා ඒවායේ ප්‍රමිත්ය ගැන ගැටළු නැ .
    මේ ටිකත් කිවේ ඔයාට හරියට තේරුම් ගන්ට බැරි නිසා
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :lol::lol::lol::lol:
    ඔයාට අනුව ඔයාට තේරුම් ගන්ට පුළුවන් ඔය දුරට විතරයි .
    එක අවුලක් නැ .

    gov .cam ,හරි අදාල ආයතන ඒවා verify කරන්ට ඕනි ආයතන ඒවා කරලා තියනේ .
    ඒ නිසා ඒවායේ ප්‍රමිත්ය ගැන ගැටළු නැ .
    මේ ටිකත් කිවේ ඔයාට හරියට තේරුම් ගන්ට බැරි නිසා
    දැන් ඔයාට ඔයාට ඔයාට ඔයාට ගාන්න එපා.. ඔක සම්මත ස්ටැන්ඩඩ් එකට නැති නම් මොකටද මෙඩිකල් කවුන්සිල් එකේ උන් මහින්ද ඔක දානකොට කට වහන් හිටියේ..

    දැන් කියහන් මහින්දගේ කාලේ ස්ටැන්ඩඩ් එක තිබ්බා පොනිලා ආවට බස්සේ ස්ටැන්ඩඩ් බැස්සා කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං බං සයිටම් ඩොකාල කොලිටි නෑ කියන්න සයිටම් එකෙං ඩොක්කු හදන්න එපෑ හදන්න දුන්නෑනෙ :eek: ඉතිං කොලිටි නෑ කියන්නෙ කොහොමද ? අනාගතේ බලලද ? :eek: අනාගතේ බලලත් කියන්න බෑනෙ බං සයිටම් එක වැහුව නං අනාගතේවත් සයිටම් ඩොක්කු ඉන්න බෑනෙ :eek: සමහර විට උඹ කියනව ඇත්තෙ නෙවිල් ප්‍රනාන්දු එකේ ඉන්න ඩොක්කු ගැන වෙන්ටැ ඒගොල්ලො නං වැරදි බෙහෙත් දුන්න කියල මේකෙම ත්‍රෙඩ් එකකුත් කව්ද දාල තිබ්බ ඔයාමද මන්ද :baffled: හැබැයි ඒගොල්ලො නං රජයේ විස්සවිජ්ජාල වලිං ආපු අය :baffled:
    සයිටම් එක පිහිටලා තියෙන භුමිය දෝස සහිතයි ඒකෙන් එලියට එන හැම එකාම අවුල් :yes: ආය අනාගතේට යන්න ඕනේ නෑ ඕව පේන්න