Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිතන්නට යමක් - EPF එකට ජොබක් නොකර සල්ලි දැමීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

EPF එකට ටිකක් ලොකු පොලියක් FD එකට වඩා එනවා. ඒත් ජොබක් නොකරන කෙනෙක්ට ඔය වාසිය ගන්න බෑ.

ඇත්තටම බැලුවොත් බැරි කමකුත් නෑ. කරන්න තියෙන්නෙ පොඩි pvt ltd එකක් අටවන්, ඒක EPF වලට register කරලා ඊටපස්සෙ උඹේ EPF එක උඹම ගෙවන එක.

දැන් මගෙන් අහන්න එපා, ඕක කිනම් පුකේ අමාරුවකට එහෙම කරනවද කියලා.

නිකන් හිතපන්කො ලොවෙත් සල්ලි ඉතුරු කරන්නෙ නැති බුවෙක්ට, ඒ කියන්නෙ ගන්න පුලුවන් හැම එකම හුරන් ගන්න එකෙක්ට ආයි අවෲදු 55ක් විතර යනකන් ගන්න බැරි saving ක්රමයක් විදියට ඕක ගන්න පුලුවන්. මම 2022 වෙනකන් අවුරුදු 10ක් ඕකේ සල්ලි දාල ලඟදි බල්දිදි ලක්ශ 120ක් තියෙනවා. යකෝ මම එහෙම ගානක් කවදාවත් ඉතුරු කරලා නෑ. ඒත් ඔහොම ඉතුරු උනේ මට ඔය සල්ලි අල්ලන්න බැරි නිසා.

[QUOTE="tharakaf, post: 31213032, member: 576197"] [SIZE=6]EPF එකට ටිකක් ලොකු පොලියක් FD එකට වඩා එනවා. ඒත් ජොබක් නොකරන කෙනෙක්ට ඔය වාසිය ගන්න බෑ. ඇත්තටම බැලුවොත් බැරි කමකුත් නෑ. කරන්න තියෙන්නෙ පොඩි pvt ltd එකක් අටවන්, ඒක EPF වලට register කරලා ඊටපස්සෙ උඹේ EPF එක උඹම ගෙවන එක. දැන් මගෙන් අහන්න එපා, ඕක කිනම් පුකේ අමාරුවකට එහෙම කරනවද කියලා. නිකන් හිතපන්කො ලොවෙත් සල්ලි ඉතුරු කරන්නෙ නැති බුවෙක්ට, ඒ කියන්නෙ ගන්න පුලුවන් හැම එකම හුරන් ගන්න එකෙක්ට ආයි අවෲදු 55ක් විතර යනකන් ගන්න බැරි saving ක්රමයක් විදියට ඕක ගන්න පුලුවන්. මම 2022 වෙනකන් අවුරුදු 10ක් ඕකේ සල්ලි දාල ලඟදි බල්දිදි ලක්ශ 120ක් තියෙනවා. යකෝ මම එහෙම ගානක් කවදාවත් ඉතුරු කරලා නෑ. ඒත් ඔහොම ඉතුරු උනේ මට ඔය සල්ලි අල්ලන්න බැරි නිසා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom