EPF එකට ටිකක් ලොකු පොලියක් FD එකට වඩා එනවා. ඒත් ජොබක් නොකරන කෙනෙක්ට ඔය වාසිය ගන්න බෑ.
ඇත්තටම බැලුවොත් බැරි කමකුත් නෑ. කරන්න තියෙන්නෙ පොඩි pvt ltd එකක් අටවන්, ඒක EPF වලට register කරලා ඊටපස්සෙ උඹේ EPF එක උඹම ගෙවන එක.
දැන් මගෙන් අහන්න එපා, ඕක කිනම් පුකේ අමාරුවකට එහෙම කරනවද කියලා.
නිකන් හිතපන්කො ලොවෙත් සල්ලි ඉතුරු කරන්නෙ නැති බුවෙක්ට, ඒ කියන්නෙ ගන්න පුලුවන් හැම එකම හුරන් ගන්න එකෙක්ට ආයි අවෲදු 55ක් විතර යනකන් ගන්න බැරි saving ක්‍රමයක් විදියට ඕක ගන්න පුලුවන්. මම 2022 වෙනකන් අවුරුදු 10ක් ඕකේ සල්ලි දාල ලඟදි බල්දිදි ලක්ශ 120ක් තියෙනවා. යකෝ මම එහෙම ගානක් කවදාවත් ඉතුරු කරලා නෑ. ඒත් ඔහොම ඉතුරු උනේ මට ඔය සල්ලි අල්ලන්න බැරි නිසා.