*හිතන්න.... දකින්න....* *ක්‍රියාත්මක වන්න....* *මතු පරපුර උදෙසා....*

Anrayiya

Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    ජවහර්ලාල් නේරු මැරුණේ අවුරුදු 74දී හාට් ඇටෑක් එකකින්.
    එයාගේ දුව ඉන්දිරාට වෙඩිතියලා මැරුවේ අවුරුදු 66 දී.
    එයාගෙත් පුතා රජීව් ගාන්ධිට බෝම්බ ගහලා මැරුවේ අවුරුදු 46 දී.
    රජීව්ගේ පුතා රහූල් ගාන්ධිට වයස දැන් 52යි. මිනිහගේ වාසනාවට මිනිහා ඉන්දියාවේ නායකයා උනේ නැහැ.
    රජීව් ගාන්ධි මැරුවේ 1991දී. ඊට පස්සේ ඉන්දියාවේ ආර්ථිකයට වෙච්ච දේ තමා එරට ආර්ථික වර්ධනය ඉහළට ගියා....
    රජීව්ගෙන් පස්සේ ඉන්දියාවේ මිනිහගෙන් ගෑනිට, ගෑනිගෙන් දුවට, අයියගෙන් මල්ලිට, පියානෝගෙන් පුතානෝට, අප්පච්චිගෙන් බේබිට නායකත්වය උරුම වීම නතර උනා.
    ඒකේ ප්‍රතිථලයක් විදියට ඉන්දියාව විශාල දියුණුවක් ලබා ගත්තා.
    ඉන්දිරා රජීව්ව එංගලන්තේ සහ ස්විට්සර්ලන්තේ ඉස්කෝල වලට දාලා ඉගැන්නුවා.
    පස්සේ කේබ්බ්‍රිජ් ට්‍රිනිටි කොලේජ් එකේ ඉංජිනේරු උපාධියක් කරන්න යැව්වා. මිනිහට ඒක කොරගන්න බැරි උනා.
    ඊට පස්සේ ලන්ඩන් ඉම්පීරියල් කොලේජ් එකේ මිකැනිකල් ඉංජිනේරු උපාධියක් කරන්න යැව්වා. මිනිහට ඒකත් කොරගන්න බැරි උනා.
    හැබැයි මිනිහට රට කොරන්න පුලුවන් කියලා ඉන්දියාවේ බයියෝ කල්පනා කලා.
    රජීව්ගෙන් පස්සේ ඉන්දියාවේ හිටපු සියලුම අගමැතිවරු උපාධිධාරීන්. විශේෂයෙන්ම මනමෝහන් සිං ආර්ථික විශේෂඥයෙක්. එයා ඉන්දියාව 2004 ඉඳලා 2014 වෙනකම් අවුරුදු 10ක් පාලනය කලා.
    මේ කාලයේ තමයි ඉන්දියාව විදුලි වේගයෙන් දියුණු වුනේ.
    ලංකාවට දියුණු රටක් වෙන්න බැරි ඇමරිකන් අධිරාජ්‍යවාදයවත්, ධනවාදයවත්, ඉන්දියානු චීන බලපෑමවත්, මුස්ලිම් දෙමළ සුළු ජාතික ප්‍රශ්ණවත් නෙමෙයි.
    අපි තාම ඉන්නේ මිනිහගෙන් ගෑනිට, ගෑනිගෙන් දුවට, අයියගෙන් මල්ලිට, පියානෝගෙන් පුතානෝට, අප්පච්චිගෙන් බේබිට නායකත්වය උරුම වෙන වැඩවසම් යුගයක නිසයි.
    අපි ජනාධිපතිගේ ඉඳලා නගර සභාව දක්වා නියෝජිතයෝ තෝරගන්නකොට එක ප්‍රශ්ණයක් අයන්න ඕන.
    ඒ තමයි මෙයා පවුල් පසුබිමක් නිසා ද මෙතන ඉන්නේ කියලා.
    පවුල් පසුබිම බලලා නායකයෝ පත්කරගන්න එක නවත්තපු දවසට ලංකාව දියුණු වෙනවා.
    *හිතන්න.... දකින්න....*
    *ක්‍රියාත්මක වන්න....*
    *මතු පරපුර උදෙසා....*

    Copied
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,303
    1
    59,398
    113
    Kaduwela
    පලයන් හුට්ටෝ පුක නොදී උදේ පාන්දර කැම්පේන් පෝස්ට්ස් උස්සගෙන එනවා පුක දෙන්න මෙතන.
     
    • Haha
    Reactions: negombokollo