මේක පොඩ්ඩක් බලපන්. මම සෑහෙන්න කාලයක් තිස්සෙ හොයපු ප්‍රශ්නයකට උත්තර තියෙනවා. උබලා මොකද හිතන්නෙ මෙයා කියන දේ ගැන. අපි ඇත්තටම සල්ලි හස්බ කරන එකට ම නේද ජීවත් වෙන්නෙ🙄🙄 හරි ම පීඩාකාරී ජීවිතයක්