Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිතන්න පුලුවන් අයට විනාඩියක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතන්න පුලුවන් අයට විනාඩියක් !

(1) ඔබේ දරුවාට පිහිණීමට අනිවාර්යයෙන් උගන්වන්න...දක්ෂ පිහිනුම් කරුවකු කරන්න... කවදාහෝ එය දරුවාගේ ජීවිතය සහ තවත් අයගේ ජීවිත රැක දෙනු ඇත.

(2) ඔබේ දරුවාට සතුරකු ක්ෂණිකව අඩපණ කළ හැකි...ඉතා දරුණු පහර කිහිපයක් ක්ෂණිකව, අනපේක්ෂිතව එල්ල කරන අන්දම...හොඳ කරාටේ ශිල්පියකු ලවා පුහුණු කරවා තබන්න එය නිරතුරුව පුහුණු වෙනලෙස දරුවාට උපදෙස් දෙන්න සොරෙකුගෙන්, මැරයෙකුගෙන්, ස්ත්‍රී දූෂකයෙකු ගෙන් ජීවිතය බේරා ගැණීමට එය ඉවහල් වනු ඇත. කළුපටි ධාරියකු වීම අවශ්‍ය නැත. කරදරයටපත් අයකුට නිහඬව බලා නොසිට...පිහිට වීමටද ඔහු හෝ ඇයට හැකිවනු ඇත. අප ජීවත් වන්නේ තිරිසන් සතුන් පිරි කැලෑවකය.

(3) සතියට සම්පූර්ණ එක දිනක් අධ්‍යාපන කටයුතු වලින් දරුවා ඈත්කර තබන්න.. හොඳ නවකතාවක් කියවීමට...ඔහු කැමති විනෝදාංශයක යෙදීමට ඔහුට ඉඩ දෙන්න...මුහුදුවෙරල වැනි තැනකට දරුවා රැගෙන යන්න...ටියුෂන් රේස් එක නිසා ඔබේ දරුවා කායිකවත් මානසිකවත් හෙම්බත්වී ඇත.

(4) ඔබේ දරුවා ගණිතය විද්‍යාව වැනි විෂය කරුණු ඉගෙනීමට අදක්ෂ නම් ඔහුට ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, ජපන්,අරාබි වැනි භාෂා කථනය, ග්‍රැෆික් ඩිසයින් වැනිදේ ඉගෙන ගැනීමට හැකිදැයි උත්සාහ කරවා බලන්න. ඔහුට එය හැකිනම් උපාධිය දක්වා යාහැකිය. බොහෝ විට විෂය කරුණු තේරුම් ගැනීමට අදක්ෂයෝ...භාෂා කථනය ඉගෙනීමට අති දක්ෂයෝ වෙති. මාළුවාට ගස් නැගීමට නොහැකි නමුත් වතුරට දැමූ විගස වේගයෙන් පිහිණයි. ඉංග්‍රීසි ඇතුළු භාෂා කිහිපයක් චතුර ලෙස කථා කිරීමට දන්නේ නම්...ලොකු වැටුපක් සහිත රැකියාවක් ලබාගැනීම සිම්පල් වැඩකි !.

(5) ඉගෙනීමට අති දක්ෂයකු නොවේ නම්...නම්බුව රැකගැනීම සඳහා පමණක් උසස්පෙළ (A/L) කිරීමට යොමු නොකරන්න. තරඟය ඉතා ඉහලය...අවස්ථාවක් නැත. කිසියම් පුද්ගලික ආයතනයකට යවා IT, Management, වැනි කැමති ක්ෂේත්රයක උපාධියක් ලබා ගත හැකිය. ඒ සඳහා අති විශාල මුදලක් අනවශ්‍යය. රජයේ විශ්වවිද්‍යාල දරුවා පාරේ පොලිස්කාරයින් ගෙන් ගුටිකමින් සිටිනවිට ඔබේ දරුවා පුහුණුවන විධායක නිලධාරියකු ලෙස පෞද්ගලික ආයතනයක වැඩ කරමින් සිටිනු ඇත.

(6) ඔබට මේවා කිරීමට මුදල් නැත්නම්...පළමුව පොහොසතුන්ට ඊර්ෂ්‍යා කිරීම නවත්වන්න...ඔබ නිරෝගී පුද්ගලයකු නම් කිසියම් කාර්මික ආයතනයකින්...නිවාස වයරින් කිරීම...ටයිල් ඇල්ලීම...මෝටර් කාර්මික ශිල්පය, ජලනළ කාර්මික ශිල්පය, ඇළුමේනියම් ෆැබ්‍රිකෙටින්, වෙල්ඩින් ශිල්පය වැනි ලොකු ගණන් අයකරගත හැකි වෘත්තියක් පුහුණුවන්න... මේවා පහත් රැකියා නොවේ. වැඩකට නැති එවුන්ගෙන් බැණුම් අසමින් කරන...මාසිකව සොච්චමක් ලැබෙන...ඔබේ තුට්ටුදෙකේ හිඟන රැකියාවෙන්...බය නැතිව ඉවත් වෙන්න. කලක් ගතවූ පසු වැඩකරන්නේ ගෝලයෝය ඔබ කොන්ත්‍රාත් බාරගන්නා බොස්ය.

උපුටාගැනීම - Sarath Wimalasuriya

[QUOTE="Fox Mulder89, post: 21238221, member: 454953"] [b]හිතන්න පුලුවන් අයට විනාඩියක් ![/b] [COLOR="Navy"][SIZE="4"] (1) ඔබේ දරුවාට පිහිණීමට අනිවාර්යයෙන් උගන්වන්න...දක්ෂ පිහිනුම් කරුවකු කරන්න... කවදාහෝ එය දරුවාගේ ජීවිතය සහ තවත් අයගේ ජීවිත රැක දෙනු ඇත. (2) ඔබේ දරුවාට සතුරකු ක්ෂණිකව අඩපණ කළ හැකි...ඉතා දරුණු පහර කිහිපයක් ක්ෂණිකව, අනපේක්ෂිතව එල්ල කරන අන්දම...හොඳ කරාටේ ශිල්පියකු ලවා පුහුණු කරවා තබන්න එය නිරතුරුව පුහුණු වෙනලෙස දරුවාට උපදෙස් දෙන්න සොරෙකුගෙන්, මැරයෙකුගෙන්, ස්ත්‍රී දූෂකයෙකු ගෙන් ජීවිතය බේරා ගැණීමට එය ඉවහල් වනු ඇත. කළුපටි ධාරියකු වීම අවශ්‍ය නැත. කරදරයටපත් අයකුට නිහඬව බලා නොසිට...පිහිට වීමටද ඔහු හෝ ඇයට හැකිවනු ඇත. අප ජීවත් වන්නේ තිරිසන් සතුන් පිරි කැලෑවකය. (3) සතියට සම්පූර්ණ එක දිනක් අධ්‍යාපන කටයුතු වලින් දරුවා ඈත්කර තබන්න.. හොඳ නවකතාවක් කියවීමට...ඔහු කැමති විනෝදාංශයක යෙදීමට ඔහුට ඉඩ දෙන්න...මුහුදුවෙරල වැනි තැනකට දරුවා රැගෙන යන්න...ටියුෂන් රේස් එක නිසා ඔබේ දරුවා කායිකවත් මානසිකවත් හෙම්බත්වී ඇත. (4) ඔබේ දරුවා ගණිතය විද්‍යාව වැනි විෂය කරුණු ඉගෙනීමට අදක්ෂ නම් ඔහුට ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, ජපන්,අරාබි වැනි භාෂා කථනය, ග්‍රැෆික් ඩිසයින් වැනිදේ ඉගෙන ගැනීමට හැකිදැයි උත්සාහ කරවා බලන්න. ඔහුට එය හැකිනම් උපාධිය දක්වා යාහැකිය. බොහෝ විට විෂය කරුණු තේරුම් ගැනීමට අදක්ෂයෝ...භාෂා කථනය ඉගෙනීමට අති දක්ෂයෝ වෙති. මාළුවාට ගස් නැගීමට නොහැකි නමුත් වතුරට දැමූ විගස වේගයෙන් පිහිණයි. ඉංග්‍රීසි ඇතුළු භාෂා කිහිපයක් චතුර ලෙස කථා කිරීමට දන්නේ නම්...ලොකු වැටුපක් සහිත රැකියාවක් ලබාගැනීම සිම්පල් වැඩකි !. (5) ඉගෙනීමට අති දක්ෂයකු නොවේ නම්...නම්බුව රැකගැනීම සඳහා පමණක් උසස්පෙළ (A/L) කිරීමට යොමු නොකරන්න. තරඟය ඉතා ඉහලය...අවස්ථාවක් නැත. කිසියම් පුද්ගලික ආයතනයකට යවා IT, Management, වැනි කැමති ක්ෂේත්රයක උපාධියක් ලබා ගත හැකිය. ඒ සඳහා අති විශාල මුදලක් අනවශ්‍යය. රජයේ විශ්වවිද්‍යාල දරුවා පාරේ පොලිස්කාරයින් ගෙන් ගුටිකමින් සිටිනවිට ඔබේ දරුවා පුහුණුවන විධායක නිලධාරියකු ලෙස පෞද්ගලික ආයතනයක වැඩ කරමින් සිටිනු ඇත. (6) ඔබට මේවා කිරීමට මුදල් නැත්නම්...පළමුව පොහොසතුන්ට ඊර්ෂ්‍යා කිරීම නවත්වන්න...ඔබ නිරෝගී පුද්ගලයකු නම් කිසියම් කාර්මික ආයතනයකින්...නිවාස වයරින් කිරීම...ටයිල් ඇල්ලීම...මෝටර් කාර්මික ශිල්පය, ජලනළ කාර්මික ශිල්පය, ඇළුමේනියම් ෆැබ්‍රිකෙටින්, වෙල්ඩින් ශිල්පය වැනි ලොකු ගණන් අයකරගත හැකි වෘත්තියක් පුහුණුවන්න... මේවා පහත් රැකියා නොවේ. වැඩකට නැති එවුන්ගෙන් බැණුම් අසමින් කරන...මාසිකව සොච්චමක් ලැබෙන...ඔබේ තුට්ටුදෙකේ හිඟන රැකියාවෙන්...බය නැතිව ඉවත් වෙන්න. කලක් ගතවූ පසු වැඩකරන්නේ ගෝලයෝය ඔබ කොන්ත්‍රාත් බාරගන්නා බොස්ය. උපුටාගැනීම - Sarath Wimalasuriya[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom