ම්ම්...මට මේකෙ අදහස හිතාගන්න බෑ සහෝ...
මේකත් ආදරේ විරහව ගැන හිතල ලිව්ව එකක් ...
සුලගට හමන්න කාගෙන් තහනමක්ද ?? ඒ තරන් ලේසියෙන් මේ හිතත් හඩනව ...
ආයාසයෙන් තොරව සිදු වෙන ඒ දේ ගැන හිතන්න ගත්ත වේලාවක ...හිතට මුකුත් එන්නේ නැ .. ඇයි ඒ ??
සමහර විට හිතට අඬලම එපා වෙලා ඇති ..