හිතවත් කම් සහ සල්ලි

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම කෙටියෙන් කියන්නම් උබලට කියවන්න කම්මැලි නිසා.

    මේකයි.

    උබ හිතපන් උබ ප්‍රතිපත්තියක් විදියට මොන දේ කාට කියල කරගත්තත් අනිවා සල්ලි දෙනව කියල. එපා කිව්වත් බලෙන්ම හරි දෙනව.

    මේ උදාරණයක් හරිය

    උබ යනව කොන්ඩෙ කපාගන්න සැලොන් එකට.
    සැලොන් එකේ කොන්ඩෙ කපන බුවා උබේ හිතවතා.

    නමුත් උබ වෙන උන් දෙන ගානම දෙනව. ඒ වගේම උබ හිතවතා කියල අනිත් උන් ඉද්දි උබේ කොන්ඩෙ කපන්නෑ. උබේ වෙලාව ආවම තමයි උබේ කොන්ඩෙ කපන්නේ.

    හැබැයි උබ උගේ හිතවතා නිසා ඌ ඌට උදව්වක් ඕන උනාම මගෙන් ඉල්ලනව. උබත් කරල දානව.

    මෙතනදි උබට වෙලා තියෙන්නේ අනවශ්‍ය කරදයක් නෙමේද?

    මම මේක ඇහුවේ මම මේවගේ එකෙක්. මේ අවුරුද්දෙ ඉදන්වත් මේ විකාර නතර කරල දාන්න කියල බැලුවෙ.

    මොකද ගොඩක් උන්ගෙන මට ලැබෙන දෙයක් නෑ හොදට මාත් එක්ක කතා බහ කරනව විතරයි උන් එපා කිව්වත් මම පුරුද්දක් විදියට සල්ලි ගෙවනව. මට මේකෙන් අවාසිත් වෙලා තියෙනව. මොකද උන් කියනව මහත්තය කැමති ගානක් දෙන්න මට ගානක් කියන්න බෑ කිවව්ම මම ගොඩක් වෙලාවට දුන්න ගාන උන් වෙන උන්ගෙන් ගන්න ගානට වඩා වැඩි ගානක්. උන් හැබැයි මේගාන වැඩියි කියල නෑ. ශේප් එකේ අරන්.

    ඒ නිසා මට මේ කෙහෙල්මක් හිතවත් කම් ඇති වෙලා තියෙන්නේ. මීට ලාබයි වගේ කතා බහක් වැඩිය නෑ වැඩේ කරගත්ත සල්ලි දුන්න. මොකද පාඩු, ඩ්‍රාමා නෑ.

    උබල සාමාන්‍යයෙන් මොන වගේද? අර සැලොන් උදාරණෙදි උබ මම නම් උන් උබෙන් උදව් ඉල්ලුවම කරනන් යනවද? තේරුමක් නෑනේ බං?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සැලුන් එකේ එකා කරන්නෙ උගෙ රස්සාව නෙ හුත්තො, පවුලෙ එකෙක් නම් නිකන් කපයි ඒත් වෙලාව ආවම.
    ඒක එකාව මැදින් අරන් කපන්න ගියාම අනිත් උන් පොන්නයො වගේ බලන් ඉන්නෙ නෑ.
    ඌට බැනලා ආයෙ ඕකට එන්නෙත් නැතිවෙයි.

    අනිත් එක අරුනුත් හිතවත්කම හින්දා තමයි කෑමතිගානක් දෙන්න කියන්නෙ. උබ සොන්නයා වගේ කැමැත්තෙන් වෑඩියෙන් දීලා මෙතන නාහෙන් අඩනවා. උන් වැඩියෙන් ඉල්ලූවෙ නෑනෙ. මෝඩ පාකයා.
     
    ඒක තමයි මාත් කියන්නේ බබා.
    මට අවුලක් නෑ මට විශේෂ්‍යක් හරි ගෙවන ගාන හරි.
    නිකන් හිතවත් කම් වලින් උන් උදව් ඉල්ලන ගන්න වගේ වැඩ නෑනේ සල්ලි දීල වැඩේ කරගත්තම.
     
    • Like
    Reactions: hodakolla and Erzo

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    මේකයි බං හැමදේම සල්ලි කර ගන්න එපා. යාලුකම් කියන්නේ වෙනයි සල්ලි කියන්නේ වෙනයි. උදව්වක් කරන්න පුළුවන් උනාම උදව් කරපං.
    මම හොද උදාහරණයක් කියන්නම්. මට යාලුවෝ හෙන ගොඩක් ඉන්නවා. මම උන් උදව්වක් ඉල්ලුවම පුළුවන් නම් කරනවා. අපේ ගෙදර මරණයක් උනා මුං සෙට්එකම බැහැලා වැඩ කරේ හරියට උන්ගේ ගෙවල් වගේ. අපිට කරන්න දෙයක් නෑ. උන් ඒ තරම් වැඩ. ඒ යාලුකම නිසානේ බං. ඒ වගේ දෙයක් සල්ලි දුන්නත් කර ගන්න පුළුවන්ද. මනුස්සකමයි, සල්ලී පටලව ගන්න එපා.
     
    යාලුවො නෙමේ බං. මම කිව්වේ ඔය සල්ලි ගෙවල වැඩ කරගන්න උන්. ජිම් එකේ ඉදින් සැලොන්, කන්න යන හොටෙල් අරව මේවගෙ ඉදන් හැම එකාම ඕනවට වඩා ෆිට්, මම ෆ්‍රෙන්ඩ්ලි එකෙක් නිසා. හැබැයි මුන්ගෙන් මට ඇති වැඩක් නෑ. මොකද මට සල්ලි ගෙවල වෙන එකෙක්ගෙන් උනත් ඒ සර්විස් එක ගන්න පුලුවන්. හැබැයි මුන් උදව් ඉල්ලනව.

    මාත් ඉතින් නයිස් එකා නිසා බැහැයි නොකිය පුලුවන් දෙයක් කරල දෙනව. ඒත් කල්පනා කරල බැලුවම කරන දේ කිසි තේරුමක් නෑ.

    Itin uba e saloon eke price range ekawath danne nedda.
    සැලොන් නෙමේ ඒ වෙන වැඩ වලදි.
    ------ Post added on Apr 15, 2021 at 11:52 AM
     
    • Like
    Reactions: hodakolla and Erzo

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මම කෙටියෙන් කියන්නම් උබලට කියවන්න කම්මැලි නිසා.

    මේකයි.

    උබ හිතපන් උබ ප්‍රතිපත්තියක් විදියට මොන දේ කාට කියල කරගත්තත් අනිවා සල්ලි දෙනව කියල. එපා කිව්වත් බලෙන්ම හරි දෙනව.

    මේ උදාරණයක් හරිය

    උබ යනව කොන්ඩෙ කපාගන්න සැලොන් එකට.
    සැලොන් එකේ කොන්ඩෙ කපන බුවා උබේ හිතවතා.

    නමුත් උබ වෙන උන් දෙන ගානම දෙනව. ඒ වගේම උබ හිතවතා කියල අනිත් උන් ඉද්දි උබේ කොන්ඩෙ කපන්නෑ. උබේ වෙලාව ආවම තමයි උබේ කොන්ඩෙ කපන්නේ.

    හැබැයි උබ උගේ හිතවතා නිසා ඌ ඌට උදව්වක් ඕන උනාම මගෙන් ඉල්ලනව. උබත් කරල දානව.

    මෙතනදි උබට වෙලා තියෙන්නේ අනවශ්‍ය කරදයක් නෙමේද?

    මම මේක ඇහුවේ මම මේවගේ එකෙක්. මේ අවුරුද්දෙ ඉදන්වත් මේ විකාර නතර කරල දාන්න කියල බැලුවෙ.

    මොකද ගොඩක් උන්ගෙන මට ලැබෙන දෙයක් නෑ හොදට මාත් එක්ක කතා බහ කරනව විතරයි උන් එපා කිව්වත් මම පුරුද්දක් විදියට සල්ලි ගෙවනව. මට මේකෙන් අවාසිත් වෙලා තියෙනව. මොකද උන් කියනව මහත්තය කැමති ගානක් දෙන්න මට ගානක් කියන්න බෑ කිවව්ම මම ගොඩක් වෙලාවට දුන්න ගාන උන් වෙන උන්ගෙන් ගන්න ගානට වඩා වැඩි ගානක්. උන් හැබැයි මේගාන වැඩියි කියල නෑ. ශේප් එකේ අරන්.

    ඒ නිසා මට මේ කෙහෙල්මක් හිතවත් කම් ඇති වෙලා තියෙන්නේ. මීට ලාබයි වගේ කතා බහක් වැඩිය නෑ වැඩේ කරගත්ත සල්ලි දුන්න. මොකද පාඩු, ඩ්‍රාමා නෑ.

    උබල සාමාන්‍යයෙන් මොන වගේද? අර සැලොන් උදාරණෙදි උබ මම නම් උන් උබෙන් උදව් ඉල්ලුවම කරනන් යනවද? තේරුමක් නෑනේ බං?
    මෙහෙමනෙ... ඔබෙ ඔය වැඩවලට යන ගනන් ගැන පොඩ්ඩක් හොයල බලල දැනගන හිටහන් එක තමයි ලෙසිම.
    උදාකොන්ඩෙ කැපුවොත් උබලයි පැත්තෙ කියද? උදා 200
    කුලී වැඩක් කරොත් සමන්‍යෙන් කියද දෙන්නෙ? උද 1500.
    හයර් එකක් වගෙ ගියොත් කියද උබල දන්න 3000යි ..
    එහෙනම් ඌ හොද එකානම් 3000ට , 3300-3500ක් දීපන්

    ඔව සිම්පල්නෙ බන්..
    පවුලට කියපන් එයගාව ඩෙට බෙස් එක ඇති.
    එක්කො මහගෙදරින් ගනින්..
     
    • Like
    Reactions: hodakolla and Erzo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    යාලුවො නෙමේ බං. මම කිව්වේ ඔය සල්ලි ගෙවල වැඩ කරගන්න උන්. ජිම් එකේ ඉදින් සැලොන්, කන්න යන හොටෙල් අරව මේවගෙ ඉදන් හැම එකාම ඕනවට වඩා ෆිට්, මම ෆ්‍රෙන්ඩ්ලි එකෙක් නිසා. හැබැයි මුන්ගෙන් මට ඇති වැඩක් නෑ. මොකද මට සල්ලි ගෙවල වෙන එකෙක්ගෙන් උනත් ඒ සර්විස් එක ගන්න පුලුවන්. හැබැයි මුන් උදව් ඉල්ලනව.

    මාත් ඉතින් නයිස් එකා නිසා බැහැයි නොකිය පුලුවන් දෙයක් කරල දෙනව. ඒත් කල්පනා කරල බැලුවම කරන දේ කිසි තේරුමක් නෑ.

    සැලොන් නෙමේ ඒ වෙන වැඩ වලදි.
    ------ Post added on Apr 15, 2021 at 11:52 AM
    Itin uba ehema asa nattan wediya close wenne nethuwa idapan.ubata situation handling be wage.nice unata
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    හැබැයි උබ උගේ හිතවතා නිසා ඌ ඌට උදව්වක් ඕන උනාම මගෙන් ඉල්ලනව. උබත් කරල දානව.

    මෙතනදි උබට වෙලා තියෙන්නේ අනවශ්‍ය කරදයක් නෙමේද?
    උබෙන් ගන්න උදව් මොනවද? ඒවා උන් උබෙන් මොනවහරි වැඩක් නොමිලේ බලපොරොත්තු වෙනවද? එහෙම නැත්නම් අඩුවට කරලා දෙන්න, ඉක්මන්ට කරලා දෙන්න කියලා කියනවද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ජීවිතේ කියන්න් හර බැර බැලන්ස් වෙන්න ඕනි ගිනුම් පොතක නෙමෙයි මට නන්.උබ ඔය සැලුන් එකේ කෙනාට කරපු උදව්ව නිසා උබට පාඩුවක් නෙවෙනවා නන් උබ ඒක කරලා සතුටු වෙයන්.(එහෙම උදව්වක් කරලා සතුටු වෙන්නත් ඉතිං පුරුද්දක් තියෙන්න ඕනි)
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මෙහෙමනෙ... ඔබෙ ඔය වැඩවලට යන ගනන් ගැන පොඩ්ඩක් හොයල බලල දැනගන හිටහන් එක තමයි ලෙසිම.
    උදාකොන්ඩෙ කැපුවොත් උබලයි පැත්තෙ කියද? උදා 200
    කුලී වැඩක් කරොත් සමන්‍යෙන් කියද දෙන්නෙ? උද 1500.
    හයර් එකක් වගෙ ගියොත් කියද උබල දන්න 3000යි ..
    එහෙනම් ඌ හොද එකානම් 3000ට , 3300-3500ක් දීපන්

    ඔව සිම්පල්නෙ බන්..
    පවුලට කියපන් එයගාව ඩෙට බෙස් එක ඇති.
    එක්කො මහගෙදරින් ගනින්..
    සොරි බං.

    උබ මට වඩා පිස්සෙක් නෙ බං.

    මම මේ බලන්නේ මේ විකාර අත ඇරල දාන්න. උබ විකාර නැවක් වගේ.

    පිස්සුද බං 3000හෙ වඩේට ඌ හොද එකා කියල 3500ක් දෙන්න. මම වැඩිම දෙන්නේ 3000යි

    ඔහොම බැලුවම මට ලාබනේ හිතවත් නැති එකෙක්ට කියල වැඩේ කරන් හරි ගාන දෙන එක වැඩියෙන් නොදී?

    උබ මට වඩා ක්‍රැක් ඩයල් එකෙක් වගේ.

    ජීවිතේ කියන්න් හර බැර බැලන්ස් වෙන්න ඕනි ගිනුම් පොතක නෙමෙයි මට නන්.උබ ඔය සැලුන් එකේ කෙනාට කරපු උදව්ව නිසා උබට පාඩුවක් නෙවෙනවා නන් උබ ඒක කරලා සතුටු වෙයන්.(එහෙම උදව්වක් කරලා සතුටු වෙන්නත් ඉතිං පුරුද්දක් තියෙන්න ඕනි)
    මහ ලොකුවට පාඩුවක් නැති උනාට බන් පොඩියට හරි පාඩුවක් වෙනව. මම වැඩ කර කර ඉද්දි ඌ උදව්වක් ඉල්ලන්න කොල් කරා කියපන්. කර කර හිටපු වැඩේට ඒක කරදරයක්. උදව්වක් ඉල්ලල නොකර ඉදල උගේ ලගට වැඩක් කරගන්න ගියාම ගිල්ටි ෆීලිං එකක් එනව.

    මේ කිසි දෙයක් නෑනේ. කිසිම හිතවත් කමක් නෑ සල්ලි දුන්න වැඩේ කරගත්ත. එච්චරයි.
    ------ Post added on Apr 15, 2021 at 11:59 AM
     
    • Like
    Reactions: hodakolla and Erzo

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මම කෙටියෙන් කියන්නම් උබලට කියවන්න කම්මැලි නිසා.

    මේකයි.

    උබ හිතපන් උබ ප්‍රතිපත්තියක් විදියට මොන දේ කාට කියල කරගත්තත් අනිවා සල්ලි දෙනව කියල. එපා කිව්වත් බලෙන්ම හරි දෙනව.

    මේ උදාරණයක් හරිය

    උබ යනව කොන්ඩෙ කපාගන්න සැලොන් එකට.
    සැලොන් එකේ කොන්ඩෙ කපන බුවා උබේ හිතවතා.

    නමුත් උබ වෙන උන් දෙන ගානම දෙනව. ඒ වගේම උබ හිතවතා කියල අනිත් උන් ඉද්දි උබේ කොන්ඩෙ කපන්නෑ. උබේ වෙලාව ආවම තමයි උබේ කොන්ඩෙ කපන්නේ.

    හැබැයි උබ උගේ හිතවතා නිසා ඌ ඌට උදව්වක් ඕන උනාම මගෙන් ඉල්ලනව. උබත් කරල දානව.

    මෙතනදි උබට වෙලා තියෙන්නේ අනවශ්‍ය කරදයක් නෙමේද?

    මම මේක ඇහුවේ මම මේවගේ එකෙක්. මේ අවුරුද්දෙ ඉදන්වත් මේ විකාර නතර කරල දාන්න කියල බැලුවෙ.

    මොකද ගොඩක් උන්ගෙන මට ලැබෙන දෙයක් නෑ හොදට මාත් එක්ක කතා බහ කරනව විතරයි උන් එපා කිව්වත් මම පුරුද්දක් විදියට සල්ලි ගෙවනව. මට මේකෙන් අවාසිත් වෙලා තියෙනව. මොකද උන් කියනව මහත්තය කැමති ගානක් දෙන්න මට ගානක් කියන්න බෑ කිවව්ම මම ගොඩක් වෙලාවට දුන්න ගාන උන් වෙන උන්ගෙන් ගන්න ගානට වඩා වැඩි ගානක්. උන් හැබැයි මේගාන වැඩියි කියල නෑ. ශේප් එකේ අරන්.

    ඒ නිසා මට මේ කෙහෙල්මක් හිතවත් කම් ඇති වෙලා තියෙන්නේ. මීට ලාබයි වගේ කතා බහක් වැඩිය නෑ වැඩේ කරගත්ත සල්ලි දුන්න. මොකද පාඩු, ඩ්‍රාමා නෑ.

    උබල සාමාන්‍යයෙන් මොන වගේද? අර සැලොන් උදාරණෙදි උබ මම නම් උන් උබෙන් උදව් ඉල්ලුවම කරනන් යනවද? තේරුමක් නෑනේ බං?

    හිතවත් කමයි, ගණුදෙනුයි පටල ගන්න එපා . ඒකයි දෙන්න තියෙන සරලම උත්තරේ. පටල ගත්තොත් දෙකම නැති වෙන්න පුළුවන්.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Itin uba ehema asa nattan wediya close wenne nethuwa idapan.ubata situation handling be wage.nice unata
    ඔබ් බං ඒක තමයි වෙනස් වෙන්න කියල බලුවේ. කල්පනා කරල බැලුවම කිසිම ලොජිකල් රීසන් එකක් නෑ මේ කරන වැඩේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Kohomath hitawath una kiyala wedak ne dan kale.oluwata barak nethuwa danne nethi ekekgen podi ganak dila e wedema karaganna puluwan.sinhalunge scene eka close wenna yanawa wediy.eka itin culutre eken ena scene ekak.
     
    • Like
    Reactions: Selenium

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    සොරි බං.

    උබ මට වඩා පිස්සෙක් නෙ බං.

    මම මේ බලන්නේ මේ විකාර අත ඇරල දාන්න. උබ විකාර නැවක් වගේ.

    පිස්සුද බං 3000හෙ වඩේට ඌ හොද එකා කියල 3500ක් දෙන්න. මම වැඩිම දෙන්නේ 3000යි

    ඔහොම බැලුවම මට ලාබනේ හිතවත් නැති එකෙක්ට කියල වැඩේ කරන් හරි ගාන දෙන එක වැඩියෙන් නොදී?

    උබ මට වඩා ක්‍රැක් ඩයල් එකෙක් වගේ.

    මහ ලොකුවට පාඩුවක් නැති උනාට බන් පොඩියට හරි පාඩුවක් වෙනව. මම වැඩ කර කර ඉද්දි ඌ උදව්වක් ඉල්ලන්න කොල් කරා කියපන්. කර කර හිටපු වැඩේට ඒක කරදරයක්. උදව්වක් ඉල්ලල නොකර ඉදල උගේ ලගට වැඩක් කරගන්න ගියාම ගිල්ටි ෆීලිං එකක් එනව.

    මේ කිසි දෙයක් නෑනේ. කිසිම හිතවත් කමක් නෑ සල්ලි දුන්න වැඩේ කරගත්ත. එච්චරයි.
    ------ Post added on Apr 15, 2021 at 11:59 AM
    උබෙ චරිතේ ගැන හිතා ගන්න පුලුවන් අන්තිම සතේටම ගනන් හදන ඩයල් එකක්.උබට වෙන ඔප්ශන් නෑ උබට ඕකව අත අරින එකම තමයි කරන්න පුලුවන්.සොරි බ්‍රෝ
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Kohomath hitawath una kiyala wedak ne dan kale.oluwata barak nethuwa danne nethi ekekgen podi ganak dila e wedema karaganna puluwan.sinhalunge scene eka close wenna yanawa wediy.eka itin culutre eken ena scene ekak.
    මේක තමයි බං මාත් හිතුවේ. මට එන කොල්ස් වලින් බාගයක් ඔය කිසි තේරුමක් නැති උන්ගෙන් එන ඒව.
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    උබ යනව කොන්ඩෙ කපාගන්න සැලොන් එකට.
    සැලොන් එකේ කොන්ඩෙ කපන බුවා උබේ හිතවතා.

    නමුත් උබ වෙන උන් දෙන ගානම දෙනව. ඒ වගේම උබ හිතවතා කියල අනිත් උන් ඉද්දි උබේ කොන්ඩෙ කපන්නෑ. උබේ වෙලාව ආවම තමයි උබේ කොන්ඩෙ කපන්නේ.
    කොච්චර හිතවත් වුනත් මෙහෙම තමයි වෙන්න ඕනේ.
    හැබැයි උබ උගේ හිතවතා නිසා ඌ ඌට උදව්වක් ඕන උනාම මගෙන් ඉල්ලනව. උබත් කරල දානව.

    මොකද ගොඩක් උන්ගෙන මට ලැබෙන දෙයක් නෑ හොදට මාත් එක්ක කතා බහ කරනව විතරයි උන් එපා කිව්වත් මම පුරුද්දක් විදියට සල්ලි ගෙවනව. මට මේකෙන් අවාසිත් වෙලා තියෙනව. මොකද උන් කියනව මහත්තය කැමති ගානක් දෙන්න මට ගානක් කියන්න බෑ කිවව්ම මම ගොඩක් වෙලාවට දුන්න ගාන උන් වෙන උන්ගෙන් ගන්න ගානට වඩා වැඩි ගානක්. උන් හැබැයි මේගාන වැඩියි කියල නෑ. ශේප් එකේ අරන්.
    ඒක ඉතින් අපේ වරද. මමත් කලින් උදව් කරන්න ගිහින් ඉල්ලන් කාලා තියනවා.
    බිස්නස් නම් අනිත් දන්නේ නැති කෙනෙක් එක්ක ගනුදෙනු කරන විදියටම හිතවතා එක්කත් ගනුදෙනු කරන්න.
    උදව් කරනවා නම් ආයේ කිසි දෙයක් ලැබෙයි කියන අදහස අතහැරලා උදව් කරන්න.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    උබෙ චරිතේ ගැන හිතා ගන්න පුලුවන් අන්තිම සතේටම ගනන් හදන ඩයල් එකක්.උබට වෙන ඔප්ශන් නෑ උබට ඕකව අත අරින එකම තමයි කරන්න පුලුවන්.සොරි බ්‍රෝ
    අන්න වැරදියට ගත්ත පුතා ඔයා මාව.

    අඩෝ මම වාහනේට හුලන් ගහල දෙන එකාටත් බලෙන් සල්ලි එපා කියද්දි දෙන එකා. සල්ලි ගන්න බෑ මහත්තය බොස් එපා කියල තියෙන්නේ කිව්වොත්. ලඝ කඩේකින් මයිලෝ එකක් හරි ගෙනත් දීල යන්නේ. ඒ මගේ හැටි.

    මම මෙතන කියන්නේ වෙන දෙයක් බං.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Samahara business un ekka wediya close unama danne nethi customer kenek enakota u piority wenawa.etakota ube wede delay wenawa.samahatawita ubata wada hodata customerta wede hodata karala denawa.
    ඔව් බං අවාසි විතරයි. තේරුමක්ම නෑ මේ වැඩෙන්.