හිතවත් කම් සහ සල්ලි

Emios

Well-known member
  • Dec 10, 2009
    75,231
    67,617
    113
    ඔව් බං අවාසි විතරයි. තේරුමක්ම නෑ මේ වැඩෙන්.
    Man nan danna un gawata weda karaganna yanne ne.unwa tiyagannawa onema welawakata witarak.wede karagannawata wada man asa ne kiyawillata.oluwe kakkumai.school kale yaluwek arenna lagadi fit una unge places walata yanne ne
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මම කෙටියෙන් කියන්නම් උබලට කියවන්න කම්මැලි නිසා.

    මේකයි.

    උබ හිතපන් උබ ප්‍රතිපත්තියක් විදියට මොන දේ කාට කියල කරගත්තත් අනිවා සල්ලි දෙනව කියල. එපා කිව්වත් බලෙන්ම හරි දෙනව.

    මේ උදාරණයක් හරිය

    උබ යනව කොන්ඩෙ කපාගන්න සැලොන් එකට.
    සැලොන් එකේ කොන්ඩෙ කපන බුවා උබේ හිතවතා.

    නමුත් උබ වෙන උන් දෙන ගානම දෙනව. ඒ වගේම උබ හිතවතා කියල අනිත් උන් ඉද්දි උබේ කොන්ඩෙ කපන්නෑ. උබේ වෙලාව ආවම තමයි උබේ කොන්ඩෙ කපන්නේ.

    හැබැයි උබ උගේ හිතවතා නිසා ඌ ඌට උදව්වක් ඕන උනාම මගෙන් ඉල්ලනව. උබත් කරල දානව.

    මෙතනදි උබට වෙලා තියෙන්නේ අනවශ්‍ය කරදයක් නෙමේද?

    මම මේක ඇහුවේ මම මේවගේ එකෙක්. මේ අවුරුද්දෙ ඉදන්වත් මේ විකාර නතර කරල දාන්න කියල බැලුවෙ.

    මොකද ගොඩක් උන්ගෙන මට ලැබෙන දෙයක් නෑ හොදට මාත් එක්ක කතා බහ කරනව විතරයි උන් එපා කිව්වත් මම පුරුද්දක් විදියට සල්ලි ගෙවනව. මට මේකෙන් අවාසිත් වෙලා තියෙනව. මොකද උන් කියනව මහත්තය කැමති ගානක් දෙන්න මට ගානක් කියන්න බෑ කිවව්ම මම ගොඩක් වෙලාවට දුන්න ගාන උන් වෙන උන්ගෙන් ගන්න ගානට වඩා වැඩි ගානක්. උන් හැබැයි මේගාන වැඩියි කියල නෑ. ශේප් එකේ අරන්.

    ඒ නිසා මට මේ කෙහෙල්මක් හිතවත් කම් ඇති වෙලා තියෙන්නේ. මීට ලාබයි වගේ කතා බහක් වැඩිය නෑ වැඩේ කරගත්ත සල්ලි දුන්න. මොකද පාඩු, ඩ්‍රාමා නෑ.

    උබල සාමාන්‍යයෙන් මොන වගේද? අර සැලොන් උදාරණෙදි උබ මම නම් උන් උබෙන් උදව් ඉල්ලුවම කරනන් යනවද? තේරුමක් නෑනේ බං?
    අනිත පැත්තට හිතපන් උබ සැලූන් එකේ වැඩ කරන කෙනා . උබ සැලෝන් එකේ සෙනග කිප දෙනක් ඉද්දි උබ හොද හිතවතෙක් ඉද්දි ඇවිල්ලා කොන්ඩේ කපලා දෙන්න කියනවා .උබ අර අය ඉද්දි එයාව මැද්දෙන් අරගෙන කොන්ඩේ කපනවද ? ඊට පස්සේ මැද්දෙන් හරි අන්තිමට හරි කපලා ඉවර උන කියමු .උබ යාලුවගෙන් සල්ලි ඉල්ලන්නේ කොහමද ? වෙන උන් කොන්ඩේ කැපුවම කියන ගාන උබ යාලුවටත් කියනවද ? නැත්තම් උබ බලලා කියක් හරි දීපන් කියනවද? එතකොට උබට යාළුවා අඩුවෙන් හරි වැඩියෙන් දුන්නොත් හරි මොකෝ උබට හිතෙන්නේ ?
     
    • Like
    Reactions: selinux57

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93

    උබටත් මම කියන දේ තේරෙන්නෑ බං.

    මම කියල නෑඋන් කරන දේ වැරදි කියල.

    මම කියන්න ට්‍රයි කරේ මට කිසි වැඩක් නෑ මුන් එක්ක තියෙන හිතවත් කම් වලින් කියල. උන්ට විතරයි බෙනිෆිට්ස් තියෙන්නේ. මට 0 or negative. so useless.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    උබටත් මම කියන දේ තේරෙන්නෑ බං.

    මම කියල නෑඋන් කරන දේ වැරදි කියල.

    මම කියන්න ට්‍රයි කරේ මට කිසි වැඩක් නෑ මුන් එක්ක තියෙන හිතවත් කම් වලින් කියල. උන්ට විතරයි බෙනිෆිට්ස් තියෙන්නේ. මට 0 or negative. so useless.
    උබ මිනිස්සු ආශ්‍රය කරන්නේ හිතවත් කම් පවත්වන්නේ වාසි බලාගෙනද ?
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    උබ මිනිස්සු ආශ්‍රය කරන්නේ හිතවත් කම් පවත්වන්නේ වාසි බලාගෙනද ?
    මේ යාලුවොවත් ලඝ උන්වත් නෙමේ නේ බං. මට නෙටගිව්ලිනම් ඇෆෙකට් වෙන්නේ වට්ස්ද පොයින්ට්?
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    යාලුවො නෙමේ බං. මම කිව්වේ ඔය සල්ලි ගෙවල වැඩ කරගන්න උන්. ජිම් එකේ ඉදින් සැලොන්, කන්න යන හොටෙල් අරව මේවගෙ ඉදන් හැම එකාම ඕනවට වඩා ෆිට්, මම ෆ්‍රෙන්ඩ්ලි එකෙක් නිසා. හැබැයි මුන්ගෙන් මට ඇති වැඩක් නෑ. මොකද මට සල්ලි ගෙවල වෙන එකෙක්ගෙන් උනත් ඒ සර්විස් එක ගන්න පුලුවන්. හැබැයි මුන් උදව් ඉල්ලනව.

    මාත් ඉතින් නයිස් එකා නිසා බැහැයි නොකිය පුලුවන් දෙයක් කරල දෙනව. ඒත් කල්පනා කරල බැලුවම කරන දේ කිසි තේරුමක් නෑ.

    සැලොන් නෙමේ ඒ වෙන වැඩ වලදි.
    ------ Post added on Apr 15, 2021 at 11:52 AM
    කමක් නෑ බං. පුළුවන් දෙයක්නම් කරලා දියං. අපි හැමදාම ජීවත් වෙන්නෙ නෑනේ. අනිත් එක බං කිසිම මිනිහෙක් එහෙම "මුන්ගෙන් මට ඇති වැඩක් නෑ" කියලා අයින් කරලා දාන්න බෑ. කව්ද දන්නේ පාරෙදි මොන හදිස්සියකට අපිට උන්ව ඕනෙ වෙයිද කියලා. මම නගර සභාවේ කුණු අදින මනුස්සයා එක්ක උනත් හිනා වෙලා කතා කරනවා. කවදාවත් ඒ මිනිස්සු ඕනෙ වෙයි කියලා මමවත් හිතලා තිබුනෙ නෑ. ඒත් බං එක සැරයක් මම වැඩ කරන තැන හදිස්සි බැනර් එකක් දාන්න තිබුනා. එදා වැඩේ කර ගන්න කොල්ලෙක්වත් හිටියෙ නෑ. අන්තිමට මමයි තව එකෙකුයි බැනර් එක අරගන ගියා. කොහොම හරි කණු බඩ ගාලා හරි දාමු කියලා. ඒත් බං අර කුණු අදින මිනිස්සු මාව දැකපු ගමන් ඇවිල්ලා වැඩේ කරලා දුන්නා. අපිට කිසි මහන්සියක් නෑ. ඒ වගේ අපිට හැම මනුස්සයවම ඕනෙ වෙන්න පුළුවන් වෙලාවක් එනවා මචං. ඒ නිසා වෙනම ලෙවල් එකකින් හිතන්න එපා.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    ඕවා ඉතින් සාමාන්‍ය දැනීම බන්. සමාජ ආශ්‍රයෙන් ඉගෙන ගන්න ඕනි දේවල්. එක එක ජාතියෙ උන් ඉන්නව. තමන් දැන ගන්න ඕනි ගොනා හැරෙන්නෙ මොකට ද කියලා තේරුම් ගන්න. ඉස්සර මගෙ හොඳ ෆිට් එකක් හිටියා. ඌට සෑහෙන්න උදව් කරලා තියෙනව දුර දිග නොබලා. මූ මගෙන් අත මාරුවක් ඉල්ල ගත්තා එක දවසක්. මාත් දුන්නා උගෙ තත්වෙ තේරුම් අරගෙන. ඉල්ලුවෙ නැහැ. ඌම ආපහු කාලෙකින් දුන්නා. මෙච්චරයි මචන් තියෙන්නෙ කියලා, ගාණක් අඩුවෙන් දුන්නෙ. ඒක අවුලක් නැහැ බන් කියලා මාත් ගත්තා. පස්සෙ බලනකොට මගෙ බර්ත්ඩේ පාටි එකකට ගිෆ්ට් එකක් දෙන්න යාලුවො කට්ටිය collection එකක් දාළා තිබුණා. ඒකට අරුත් සල්ලි දීලා. ඒ දුන්න ගාණ මගෙන් ඉල්ලගත්ත අතමාරුවෙන් අඩු කරලා ආපහු දීලා තියෙන්නෙ. ඒවා අවුලක් නැහැ. මාර චරිත ඉන්නෙ. අපි හිතන ජාතියෙ නෙමෙයි මිනිස්සු. අපි ඉතින් වාසි බලලා ඌට උදව් කළේ නැහැ කිසිම වෙලාවක. අදටත් ෆිට් එකේ ඉන්නව. මොළෙන් ජීවත් වෙයන්. නැත්නම් අමාරුයි. හැමෝම අපි වගේ නැහැ සහ අපි හිතන වගේ හිතන්නෙ නැහැ. ඒ වගේම මුදල් ගණුදෙනු වලදි පරිස්සම් වෙයන්. තියෙන හිතවත්කමත් නැති වෙන වැඩ ඕවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,508
    86,787
    113
    ආශ්චර්යමත් රටක
    සොරි බං.

    උබ මට වඩා පිස්සෙක් නෙ බං.

    මම මේ බලන්නේ මේ විකාර අත ඇරල දාන්න. උබ විකාර නැවක් වගේ.

    පිස්සුද බං 3000හෙ වඩේට ඌ හොද එකා කියල 3500ක් දෙන්න. මම වැඩිම දෙන්නේ 3000යි

    ඔහොම බැලුවම මට ලාබනේ හිතවත් නැති එකෙක්ට කියල වැඩේ කරන් හරි ගාන දෙන එක වැඩියෙන් නොදී?

    උබ මට වඩා ක්‍රැක් ඩයල් එකෙක් වගේ.

    මහ ලොකුවට පාඩුවක් නැති උනාට බන් පොඩියට හරි පාඩුවක් වෙනව. මම වැඩ කර කර ඉද්දි ඌ උදව්වක් ඉල්ලන්න කොල් කරා කියපන්. කර කර හිටපු වැඩේට ඒක කරදරයක්. උදව්වක් ඉල්ලල නොකර ඉදල උගේ ලගට වැඩක් කරගන්න ගියාම ගිල්ටි ෆීලිං එකක් එනව.

    මේ කිසි දෙයක් නෑනේ. කිසිම හිතවත් කමක් නෑ සල්ලි දුන්න වැඩේ කරගත්ත. එච්චරයි.
    ------ Post added on Apr 15, 2021 at 11:59 AM

    Uba hari.
    3000 wadeta 3500 denna pissek wenna epa kohomath. Ubata nanna salli tiyenawa nam kamak na. E kiwwe koti prakoti ganan tiyenawa nam.

    Anika uba kiyana kathawe podi aththak tiyenawa. Mn kiyanne mehemai. Uba wedak karagaddi salli denawa nam ubenuth wedak karagattama salli ganin.

    Eka parak ehema dunne natnam eelaga para uba ugen wedak karagaddi salli denna epa. Ubata e ganudenuwa padu nam apahu ugen udaw nogena idapan. E kiwwe uba hamadama rs. 200 wedak nikan karagannakota anith eka rs. 2000 wedak nikan karagannawa nam. Nitarama karanawa nam mama kiyanne. Eka hithawath kamata wada ubata andana wedak.

    Anika hithawathkamai ganudenuyi patalawa gannath epa. Ekath awastawen awastawata wenas wenawa.
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • 1 මම නම් හිතවත් උන්ට වැඩ දෙන්නෙ නෑ. උං යාළුවෝ හින්දා ගොඩක් වෙලාවට වැඩේ හරියට කරන්නේ නෑ. වැඩේ නෑවම හිතවත්කමුත් ඉවරයි.

    2 වැඩක් කර ගන්න උනත් වැඩේ පටන්ගන්න කලින්ම මම නම් කියනව ගාණක් කියපන් නැත්නම් මේක කරන්න ඕනි නෑ කියල. මොකද මම හිතල සල්ලි දෙන්න ගියාම එක්කෝ උගේ හිතට හරි නෑ නැත්නම් මගේ හිතට හරි නෑ.
     
    • Like
    Reactions: Ragna_SL and shenat

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    සොරි බං.

    උබ මට වඩා පිස්සෙක් නෙ බං.

    මම මේ බලන්නේ මේ විකාර අත ඇරල දාන්න. උබ විකාර නැවක් වගේ.

    පිස්සුද බං 3000හෙ වඩේට ඌ හොද එකා කියල 3500ක් දෙන්න. මම වැඩිම දෙන්නේ 3000යි

    ඔහොම බැලුවම මට ලාබනේ හිතවත් නැති එකෙක්ට කියල වැඩේ කරන් හරි ගාන දෙන එක වැඩියෙන් නොදී?

    උබ මට වඩා ක්‍රැක් ඩයල් එකෙක් වගේ.

    මහ ලොකුවට පාඩුවක් නැති උනාට බන් පොඩියට හරි පාඩුවක් වෙනව. මම වැඩ කර කර ඉද්දි ඌ උදව්වක් ඉල්ලන්න කොල් කරා කියපන්. කර කර හිටපු වැඩේට ඒක කරදරයක්. උදව්වක් ඉල්ලල නොකර ඉදල උගේ ලගට වැඩක් කරගන්න ගියාම ගිල්ටි ෆීලිං එකක් එනව.

    මේ කිසි දෙයක් නෑනේ. කිසිම හිතවත් කමක් නෑ සල්ලි දුන්න වැඩේ කරගත්ත. එච්චරයි.
    ------ Post added on Apr 15, 2021 at 11:59 AM
    මෙක බලන ඔනම එකෙක්ට තෙරෙනව මම මෙතන වැඩිපුර වචන ප්‍රමානයක් ලියල පෙන්නල දුන්න දේ.
    සමන්‍යෙන් සමජෙ අශ්‍රය කරල, ඉන්න සමජ බුද්ධියක් තියන එකෙක්ට තමන් ලබාගන්න සෙවාවකට ගෙවන්න ඔනා මුදල ගැන වැටහිමක් තියනවා බොහෝදුරට.
    උබෙ ප්‍රශ්නෙන් පෙන්නෙ උබට මෙ ලොකෙනෙවෙයි ජිවත් උනාට ඉන්නෙ කියලා.
    * එක්කො උබ නොදන්න දෙයක් ගෙදර එකෙක්ගෙන්, දන්න යලුවෙක්ගෙන් අහන්න බැරි මහන්ත්ත කමෙන් ඉන්න එකෙක්.
    *එහෙම නැත්තන් බයට, නොන්ජල් කමට ගොන් වැඩ කරල පස්සෙ පසුතැවෙන එකෙක්. එහෙමනම් මෙවා වෙන එකෙක්ට හදන්න බැ.
    එහෙම නැ කියලා හිතගන තමයි මම උබට තෙරෙන බාශාවෙන් කිව්වෙ අඩුමගානෙ ගෙදරින්වත් අහපන් ගොන්වැඩ කරන්න කලින් කියල.උබට එකවත් තෙරෙන්නේ නැ කියන්නෙ උබලව හදන්න බැ.

    උබට පෙනුන එකම දේට උත්තරයක් දෙන්නම්..
    උබ රුපියල් 3000ක හයර් එකක් කියන්නෙ මොකක්ද කියලවත් දැන්නැති මිනිහෙක්නෙ.උබ එකත් හිතන් ඉන්නෙ සමාන්‍ය හයර් එකක් විදියට.
    ඔන්න ඔකෙන් පෙනවා මම කිව්ව උබෙ අවිඥ්ඥානික කම.
    උබවගෙ එවුන්දැකලා තියනව, කරන තරමක් ගොන් වැඩකරල මිනිස්සුන්ට බොරුවට සල්ලි දීලා අවශ්‍යතැනදි අවශ්‍ය එකාට රුපියලක් දෙන්න කුණුකම් කරන.
    මම ඔතන කිව්ව 3000ක හයර් එකට 3300ක් දීපන් කියලත් නෙවෙයි. ඌ හොදයිනම් කියක් හරි වැඩිපුර දීපන් කියලා.
    හොදයි කියන එක උබ දන්නෙත් නැ.
    හොදයි කියන්නෙ... ඌ රු 3000ට වැඩිය අපිට සේවාවක් දුන්න කෙනෙක් කියන එක.
    වෙනදා ගියපු මිනිහට වැඩිය වැඩිවෙලාවක් ඌ අපිවෙනුවෙන් රස්තියාදු උනානම් අන්න එහෙම ඒවගේදෙයකට තමයි අපි ඌට පොඩි සැලකිමක් කරන්නෙ.
    එහෙම නැත්තන් ඔනේ නැ කියන එකයි මම කියන්නෙ.
    එහෙම නැතුව උබවගෙ දකින දකින හැම එකාටම නොන්ජල් කමට අතෙ තියන තුට්ටුව දීල එන ගොන්කම ගැන නෙවෙයි කිව්වෙ.

    උබෙ චරිතේ ගැන හිතා ගන්න පුලුවන් අන්තිම සතේටම ගනන් හදන ඩයල් එකක්.උබට වෙන ඔප්ශන් නෑ උබට ඕකව අත අරින එකම තමයි කරන්න පුලුවන්.සොරි බ්‍රෝ
    මෙන්න හරියටම කියලා.. එකගයි

    මම උ ගැන කිව්වෙ, කරන තරමක් ගොන් වැඩ කරලා අවශ්‍ය තැනදි පොඩි සන්තොසමක් දෙන්න මූ ලොබයි.
    මූ දන්නේ නැ අවශ්‍ය තැන කියන එක.
    දෙන්න සුදුසු එකා සහ මොකක්ද ඒ සුදුසු කම කියන එක කියන එක...
    දෙන්න
    අන්න එතනදි තිතට ගාන බලනවා.

    ------ Post added on Apr 16, 2021 at 9:10 AM

    අනිත පැත්තට හිතපන් උබ සැලූන් එකේ වැඩ කරන කෙනා . උබ සැලෝන් එකේ සෙනග කිප දෙනක් ඉද්දි උබ හොද හිතවතෙක් ඉද්දි ඇවිල්ලා කොන්ඩේ කපලා දෙන්න කියනවා .උබ අර අය ඉද්දි එයාව මැද්දෙන් අරගෙන කොන්ඩේ කපනවද ? ඊට පස්සේ මැද්දෙන් හරි අන්තිමට හරි කපලා ඉවර උන කියමු .උබ යාලුවගෙන් සල්ලි ඉල්ලන්නේ කොහමද ? වෙන උන් කොන්ඩේ කැපුවම කියන ගාන උබ යාලුවටත් කියනවද ? නැත්තම් උබ බලලා කියක් හරි දීපන් කියනවද? එතකොට උබට යාළුවා අඩුවෙන් හරි වැඩියෙන් දුන්නොත් හරි මොකෝ උබට හිතෙන්නේ ?

    මුට සමාජ අවබොධය නැනෙ ඔහොමදෙයක්වත් තෙරුම්ගන්න.
    එටපස්සෙ වෙන්නෙ කොන්ඩෙ කපන එක පැත්තක තියල, සැලුන් කාරයට වලි බේරන්න.

    ------ Post added on Apr 16, 2021 at 9:13 AM
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උබ වැඩිපුර සල්ලි දුන්නම උන් ඒක ගෙඩිය පිටින්ම ගන්න එක වැරදියි තමයි. එක්කො උන් ගාන කියන්න ඕන. නැත්නම් උබ ගාන දැනගෙන වැඩියෙන් දෙනවා කියල හිතනවද දන්නෙත් නෑ නේද?.............
    උබේ friendly type එක නිසා උන් උදව් ඉල්ලනව වෙන්නත් පුළුවන්.........
    නැත්නම් උබෙන් දත ගලවන්න පුළුවන් කියල මතයක් ප්‍රචාරය වෙලාද කියන්නත් බෑ..........

    දෙන ගානේ ප්‍රශ්නේ විසදගන්න එක උබේ අතේ තියෙන දෙයක්.......
    උබේ වැඩ පාඩු කරගෙන call answr කරන එක උදව් කරන එක manage කරගන්නත් ඕන උබමයි.........
    වැඩක ඉන්නවනම් phone එකේ setting උබට කරදරයක් නොවෙන විදියට හදාගනින්.
    කරන්න පුළුවන් උදව් කරල දියන් ඉතින්. limit එකක් තියාගෙන............
     
    • Like
    Reactions: Champ HB

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    කියන දේ පැහැදිලියි. එක එක මිනිහගෙ හැටි වෙනස්. පර්සනැලිටි වෙනස්. මම නං අනුගමනය කරන සරල තියරිය තමා ඕනම මනුස්සයෙක් හොඳට අඳුනගන්නකම් දුරින් තියාගෙන ඇසුරු කරන එක. මිනිහ මට අනුරූපව සපෝටිව් කෙනෙක් නං ලගින් ඇසුරු කරනවා. ඒකට කාලයක් ගත උණත් පහුවෙද්දි එන ප්‍රශ්න අඩු වෙනවා. මොකා මොන බයිල ගැහුවත් ආශ්‍රය කරන උන් අපේ දියුණුවට වගේම හෙනේටත් හිටිනවා

    ඕනම මිනිහෙක් උදව්වක් ඉල්ලුවොත් මම නොකර ඉන්නෑ. ඒත් තමන්ගෙ සීමාව දැනං ඉන්න ඕන. එතනින් එහාට යන එක උදව් ඉල්ලන කෙනා අනුව තීරණය කරන්න ඕන. එතකොට හිත් රිදීම් අඩුයි. පුළුවන්තරං කරන්න ඕන සමාජයේ ඔක්කොම එක්ක හොඳිිිින් වගේම ගාණකට ඉන්න එක. මොකද සමාජයෙ මිනිස්සු නැතුව ඉන්නත් අමාරුයි මචං.

    අපි විවෘත වෙන්න ඕනත් අපිට ගැලපෙනම මිනිස්සු එක්ක මචං. නොගැලපෙන උන් එක්ක පෑහෙන්න යන්න ඕනත් නෑ (තමන් තමන් හැටියට පිලි නොගන්න උන් ඉස්සරහ).

    ඔහොම හිතෙන එක සාධාරණයි විශේෂෙන්ම අද කාලෙ හුගක් ඉන්නෙ කුහක මිනිස්සු. නිකමට හිතපන් මේ කිරිය ඇතුලෙම කොච්චර වෙනස් මිනිස්සු ඉන්නවද. අපි අප්ඩේට් උණාම වැඩේ ක්ලෝස්. අනික් උන්ට ඕන ලබ්බක් :yes:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Oka apey culture, ratey hatiyak. Minissu dansal deema vagey.
    Saamanya gaasthuva kalin danagena kaata vunath gevanna.
    Salli tikak vadiyen dunnath vena vidihakin eeta vada salli apita aapahu labenava. :-)

    කියන දේ පැහැදිලියි. එක එක මිනිහගෙ හැටි වෙනස්. පර්සනැලිටි වෙනස්. මම නං අනුගමනය කරන සරල තියරිය තමා ඕනම මනුස්සයෙක් හොඳට අඳුනගන්නකම් දුරින් තියාගෙන ඇසුරු කරන එක. මිනිහ මට අනුරූපව සපෝටිව් කෙනෙක් නං ලගින් ඇසුරු කරනවා. ඒකට කාලයක් ගත උණත් පහුවෙද්දි එන ප්‍රශ්න අඩු වෙනවා. මොකා මොන බයිල ගැහුවත් ආශ්‍රය කරන උන් අපේ දියුණුවට වගේම හෙනේටත් හිටිනවා

    ඕනම මිනිහෙක් උදව්වක් ඉල්ලුවොත් මම නොකර ඉන්නෑ. ඒත් තමන්ගෙ සීමාව දැනං ඉන්න ඕන. එතනින් එහාට යන එක උදව් ඉල්ලන කෙනා අනුව තීරණය කරන්න ඕන. එතකොට හිත් රිදීම් අඩුයි. පුළුවන්තරං කරන්න ඕන සමාජයේ ඔක්කොම එක්ක හොඳිිිින් වගේම ගාණකට ඉන්න එක. මොකද සමාජයෙ මිනිස්සු නැතුව ඉන්නත් අමාරුයි මචං.

    අපි විවෘත වෙන්න ඕනත් අපිට ගැලපෙනම මිනිස්සු එක්ක මචං. නොගැලපෙන උන් එක්ක පෑහෙන්න යන්න ඕනත් නෑ (තමන් තමන් හැටියට පිලි නොගන්න උන් ඉස්සරහ).

    ඔහොම හිතෙන එක සාධාරණයි විශේෂෙන්ම අද කාලෙ හුගක් ඉන්නෙ කුහක මිනිස්සු. නිකමට හිතපන් මේ කිරිය ඇතුලෙම කොච්චර වෙනස් මිනිස්සු ඉන්නවද. අපි අප්ඩේට් උණාම වැඩේ ක්ලෝස්. අනික් උන්ට ඕන ලබ්බක් :yes:

    "අපි විවෘත වෙන්න ඕනත් අපිට ගැලපෙනම මිනිස්සු එක්ක මචං. නොගැලපෙන උන් එක්ක පෑහෙන්න යන්න ඕනත් නෑ (තමන් තමන් හැටියට පිලි නොගන්න උන් ඉස්සරහ)."

    Galapenama minissu ekka hama velama vivurtha venna ba. Visheshayen totally independent view ekak avashya velavata. Sumithrayo vagey ayath karana dey samahara psychiatristsla karanava. Eyala api anduranne nathi aya. Samahara velavata phone ekakin ahena voice ekak vitharai.
    ------ Post added on May 3, 2021 at 10:59 PM
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Salli, Mithurukama wenas, kawawath wishwasa karanna epa.

    mama mage nandage duwata million 2k dunna, ekige business eka karanna kiala, masa 7-8n million 2.4k illuwa, ekata ekagawela salli aran, dan avrudu 1.5k wenawa, million 2.4, million 2.2kata mama ekaga unelu, mama karana business ekkenekgen aran dunne mata kiala, dan mama eyata gewala mekige loan eka gewa gewa innawa, 1.5k welath million 1i deela tiyenne, anik million 1.2 kawadda labedida danne nehe. dan meki kianawa corona lu araku mekalu, corona kale million ekak tiyalath meki wiyadam kara kara hitiye. dan 2.4k illapu eke kisima prathipalayak nehe, dan avrudu 1.5k gihillath gewanne ekama ganan nan, oka business ekak nemei, pinakata deela tiyenne, oya salli return karath oke agei/prathipalayak nehe.

    Buisness wenai, mithurukam wenai, nadayo wenai, oya ayath ekka ganudeni tiyaganna epa.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,881
    113
    tracing Geo-location.. ... ...
    uben udaw illanne ube job ekata sambanda deyak nam uba ekata salli ganin. manussakamata udawwak illuwama eka karala dipan hamoma minissune.. wena ungen unge job ekata adala dewal nikan balaporoththu wennath epa ube job ekata adala dewal katawath nikan karala dennath epa. yalukam manussakam amathaka karannath epa. ewa wena wenama thiyaganin. job eka kiyanne ekak jiwithe kiyanne thawa ekak.