හිත් රිද්දන්න එපා ටොයියන්ගේ ප්ලීස්
බෙලිඅත්තට දුම්රිය මාර්ගෙ හැදුවෙ මැදමුලනෙන් සල්ලි ගෙනත් නොවන නිසා.. ඒ ණය ගෙවන්නෙ රටේ හැමෝම නිසා.. මහින්ද රාජපක්ෂට ස්තූතී කරන්න එපා ප්ලීස්..
ඒවට ස්වාධීන උගත් බුද්ධිමත් ඈයොන්ගෙ හිත් පොඩි රිදෙනවා..
ඒ වගේම අවුරුදු 25ක් ඕක හදා ගන්න බැරුව හිටපු ඊට කලින් පුටුවල හිටපු සහ මක්කවත් අලුතෙන් නොකරන දැන් මහ පුටුවල ඉදං ඉන්න ඈයොන්ව ප්‍රශ්ණ කරන්නත් එපා.. ඒවා මහ කැත වැඩ.. ජනතා මුදල් උනත් ආවට ගියාට වැඩ කරන්නෙ නෑ.. ඒවට 'ඔටෝ' වැඩ කරන්න නැකැත් තියෙනවා.. දැන් වෙලා තියෙන්නෙ නැකත් නැති එක මිස අරුංගෙ හපංකමවත් මුංගෙ බැරිකමවත් නෙවි..
ඕක විතරක් නෙවි.. අවුරුදු 30ක් ඉවර කොර ගන්න බැරුව හිටපු යුද්ධෙ ජනතා මුදලින් සෙබළු ටිකට හිතිලා ඉවර කරේ.. 1976 ඉදං මුල්ගල් පැල උනු රඹකැන්ඔය ජලාශය හැදුවෙ.. අවුරුදු 22ක් බැරි උනු නොරොච්චෝලෙ බලාගාරය හැදුවෙ.. අවුරුදු 50ක් කථා කරපු මොරගහකන්ද හැදුවෙ.. සුද්දන්ගෙ කාලෙ ඉදං කියපු හම්බන්තොට වරාය හැදුවෙ.. මුල් ගල් 17ක් තියපු යාපනේ සංගුප්පිඩ්ඩි පාළම හැදුවෙ.. ශත වර්ශයක පාලම් පාරු 5ක් විශ්‍රාම යවලා A-15 මඩකලපුව ත්‍රීකුණාමල පාරෙ පාලම් 5ක් එකවර හැදුවෙ.. ශත වර්ශයක් ගරා වැටුනු කොළඹ ගොඩනැගිළි පණ ගැන්වුවෙ.. අවුරුදු 35ක් බැරි උනු කටුනායක හයිවේ එක හැදුවෙ.. අවුරුදු 50ක් ට්‍රයි කරපු උමා ඔය ව්
යාපෘතිය කෙරුවෙ.. අවුරුදු 131කට පස්සෙ නව උද්භිද උද්‍යාන 2ක්ම හැදුවෙ.. අවුරුදු 147කට පස්සෙ රේගුවට නව මූලස්ථානයක් හැදුවෙ.. අවුරුදු 30කට පස්සෙ නැව් සංස්ථාවට බ්‍රෑන්ඩ් නිව් නැව් 2ක් ගත්තෙ.. කලකට පස්සෙ දකුණු ආසියාවෙ ලොකුම ධීවර වරාය එක්ක විශාල ධීවර වරායන් දුසිමක් විතර හැදුනෙ.. අවුරුදු 27කට පස්සෙ යාල් දේවිය කන්කසන්තුරේ යැව්වෙ.. අවුරුදු 177ක් රම්බොඩ හිරවුනු නුවරඑළි ගමන පහසු කරන්න දැවැන්ත උමගක් හැදුවෙ.. වසර 50ක් කථා කල දැඳුරු ඔය මහා ජලාශය හැදුවෙ.. අවුරුදු 25ක් කටින් හදපු දක්ෂිණ, පිටත වට රවුම අධිවේග හැදුවෙ.. වසර 30කට පස්සෙ ඉහළ කොත්මලේ ජලාශය හැදුවෙ.. ශතවර්ශ ගණනකට පස්සෙ දහ අට වංගුව විශ්මිත ලෙස පළල් උනේ.. එකී නොකී තවත් බොහෝ දේ සිද්ධ උනේ මැදමුලනෙන් ගෙනාපු බූදලේකින් නෙවි.. ඒවා ඔක්කොම එකවර 'ඔටෝ' වෙනකොට මහින්ද රාජපක්ෂ නිකං ජනාධිපති පුටුවෙ හිටියා විතරයි.. බොරු නම් අහන්න අනුර දිසානායක මැතිඳුන්ගෙන්..
මේ වහල්ලු කෝච්චිය ඉස්සරහා අරූගෙ පොටෝ එකකුත් ගහලා පාර දෙපැත්තෙත් අරූගෙ පොටෝ උස්සං ජය වේවාත් කියනවා.. ජනතාවගෙ මුදල්වලට 2015 ඉදං ගුල්ලො ගහලා තියෙන රටේ කොහොමද ඒවා සාගතයේ දරු පැටව් බලං ඉන්නෙ මල නොපැන..
පසු සටහන : අනික නිකං කියන්නෙ.. ඔය මැදමුලනයාලා කොරපු කිසිම වැඩක් වැඩක් නෑ.. ප්‍රොෆිට් මදි.. ගම්පෙරලිය සහ අරයැයිගෙ ගෙවල් ලස්ස ගාන වගේ මහා ආයෝජන එක්ක අර එකකටවත් හැරෙන්නවත් බෑ.. ඒ විනාශයට නම් වග කියන්න ඕනැ මැදමුලනයා ඇතුළු වහල්ලු ටික..