හිතාගන්න බෑ උදව් කරන්න

dilshanv89

Member
Oct 24, 2017
45
6
0
හිතාගන්න බෑ උදව් කරන්න

මම යාලු වෙලා ඉන්න කෙල්ල එක්ක මෙහෙම ගැටලු කීපයක් තියෙනවා. මම හරි අවුලක ඉන්නේ

1) එයා එක්ක කලින් යාලු වෙන්න අාපු කොල්ලා එයාගෙ උපන්දිනේ දවසට නිර්ණාමිකව ගෙදරට රතු රෝස මල් එවල තිබ්බා. කෙල්ල කියනවා එ්කෙ ප්‍රශ්නයක් නෑ එ් කොල්ලෙග් හිතේ දැන් එ්වා නෑ.. නිකම් යාලුවෙක් නිසා කියල අවුලක් නෑ කියල. මම කොච්චර කිව්වත් එයා පිළිගන්නෙ නෑ එ්ක නොගැලපෙන බව. මම කිව්වා යාලුකමට වෙන තෑගි නම් කමක් නෑ එ්ත් රතු රෝස මල් ???

2) එයා ගෙදරට කියල තියෙන්නෙ මම එයා එක්ක යාලු වෙන්න කැමත්තෙන් ඉන්නවා කියල විතරයි. එයාලගෙ පවුල අපිට වඩා ලොකුයි. අනික අපි අඩු කුලේ. එයා කියනවා අම්මලාගෙ අකමැත්තෙන් නම් බඳන්නෙ නෑ... එයා එහෙම වුෙණාත් තනියම ඉන්නවා ලු.

3) ගෙදර අය හිතන් ඉන්නෙ මම යාලු නෑ කියල නිසා මම කෝල් කරන්න ගියත් හරි ප්‍රශ්න. එයා කියනවා අම්මල අරව මේව හිතයි එ් නිසා විනාඩි දෙක තුනක් අැති නේද කියල.

4) කීප සැරයක් ම ඔ්ක කියල මට කේන්ති ගිහින් එයාගෙ අයියට කිව්ව මට අම්මට කතා කරන්න දෙන්න කියල. අයිය කිව්ව අම්ම මා එක්ක කතා කරන්න කැමති නෑ කියල නංගි ෙග අධ්‍යාපනය කඩාකප්පල් වෙනව කියල. එ්කට මට අයිය එක්ක පොඩ්ඩක් කෙන්ති ගියා. මෙයත් අම්මලට කියල මට හරියට කේන්ති යනවා කියල.

මම මොකක්ද මේකට කරන්නෙ? මට පව් වැඩ කරන්නත් බෑ.මම හරි අවුලක
 
thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    hriyana patak penna bn ! :no: (ඔක්කොටම කලින් ඔය අඩු කුලේ කියන රෙද්ද ඔලුවෙන් අයින් කරගනින් )
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    වෙන අතක් බලාගනින් :(

    මම කොච්චර කිව්වත් එයා පිළිගන්නෙ නෑ

    2) එයාලගෙ පවුල අපිට වඩා ලොකුයි. අනික අපි අඩු කුලේ. එයා කියනවා අම්මලාගෙ අකමැත්තෙන් නම් බඳන්නෙ නෑ... උබ මහ හීනමාන කාරයෙක් නේ බන් :lol:

    3) අම්මල අරව මේව හිතයි

    4) අයිය කිව්ව අම්ම මා එක්ක කතා කරන්න කැමති නෑ කියල නංගි ෙග අධ්‍යාපනය කඩාකප්පල් වෙනව කියල.
    මෙයත් අම්මලට කියල මට හරියට කේන්ති යනවා කියල.

    හරියන පොටක් නෑ පුතා. ඔය කෙල්ල කීයටහරි බොරු හේතුවක් දාලා ලිස්සලා යනවා.
     
    Last edited:

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    2) එයා ගෙදරට කියල තියෙන්නෙ මම එයා එක්ක යාලු වෙන්න කැමත්තෙන් ඉන්නවා කියල විතරයි. එයාලගෙ පවුල අපිට වඩා ලොකුයි. අනික අපි අඩු කුලේ. එයා කියනවා අම්මලාගෙ අකමැත්තෙන් නම් බඳන්නෙ නෑ... එයා එහෙම වුෙණාත් තනියම ඉන්නවා ලු.

    :lol::lol::rofl::rofl:
    lol you are done, just let go before too late
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම යාලු වෙලා ඉන්න කෙල්ල එක්ක මෙහෙම ගැටලු කීපයක් තියෙනවා. මම හරි අවුලක ඉන්නේ

    1) එයා එක්ක කලින් යාලු වෙන්න අාපු කොල්ලා එයාගෙ උපන්දිනේ දවසට නිර්ණාමිකව ගෙදරට රතු රෝස මල් එවල තිබ්බා. කෙල්ල කියනවා එ්කෙ ප්‍රශ්නයක් නෑ එ් කොල්ලෙග් හිතේ දැන් එ්වා නෑ.. නිකම් යාලුවෙක් නිසා කියල අවුලක් නෑ කියල. මම කොච්චර කිව්වත් එයා පිළිගන්නෙ නෑ එ්ක නොගැලපෙන බව. මම කිව්වා යාලුකමට වෙන තෑගි නම් කමක් නෑ එ්ත් රතු රෝස මල් ???

    2) එයා ගෙදරට කියල තියෙන්නෙ මම එයා එක්ක යාලු වෙන්න කැමත්තෙන් ඉන්නවා කියල විතරයි. එයාලගෙ පවුල අපිට වඩා ලොකුයි. අනික අපි අඩු කුලේ. එයා කියනවා අම්මලාගෙ අකමැත්තෙන් නම් බඳන්නෙ නෑ... එයා එහෙම වුෙණාත් තනියම ඉන්නවා ලු.

    3) ගෙදර අය හිතන් ඉන්නෙ මම යාලු නෑ කියල නිසා මම කෝල් කරන්න ගියත් හරි ප්‍රශ්න. එයා කියනවා අම්මල අරව මේව හිතයි එ් නිසා විනාඩි දෙක තුනක් අැති නේද කියල.

    4) කීප සැරයක් ම ඔ්ක කියල මට කේන්ති ගිහින් එයාගෙ අයියට කිව්ව මට අම්මට කතා කරන්න දෙන්න කියල. අයිය කිව්ව අම්ම මා එක්ක කතා කරන්න කැමති නෑ කියල නංගි ෙග අධ්‍යාපනය කඩාකප්පල් වෙනව කියල. එ්කට මට අයිය එක්ක පොඩ්ඩක් කෙන්ති ගියා. මෙයත් අම්මලට කියල මට හරියට කේන්ති යනවා කියල.

    මම මොකක්ද මේකට කරන්නෙ? මට පව් වැඩ කරන්නත් බෑ.මම හරි අවුලක

    ආදරය සුන්දර වරදකි .
    කෙල්ලෝ විශ්වාශ කරලා උබේ අනාගත ජිවිතේ තීරණ ගන්න එපා අත්දැකීමෙන් කියන්නේ පසු තැවීම විතරයි ඉතුරු වෙන්නේ
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    1. කෙල්ල කලින් කොල්ලත් එක්ක තිබ්බ සම්බන්දෙ නැවතුනෙ ඇයි කියල විස්තර පොඩ්ඩක් දාපන්. මට හිතෙන්නෙ එයා තාම පරන කෙනා ගැන හිතනව. සමහර විට උඹව Time Pass කරන්න තියන් ඉන්නව වෙන්න ඇති. යාලුවො අතර රතු රෝස ගැලපෙන්නෙ නෑ කියල ඕන පොඩි එකෙක්ට තේරෙනව බං. ඕක අවුල් සීන් එකක්.

    2. මුලින්ම අකමැත්තෙන් බඳින්නෙ නෑ කියල, කියල ඉන්නෙ බොහෝ විට ඇඟ බේරගන්න වෙන්න ඕන. තනියම ඉන්නව වගේ අමු බොලඳ කතා විකාරනෙ බං. උඹ කියපං මමනම් ඔයාව හම්බුනේ නැත්නම් වෙන එකක් බඳිනව, ඔයත් බඳින්න, ඔයා නොබැඳ උන්නයි කියල මට වැඩක් නෑනෙ කියල.:lol::lol::lol: (ඒක කියන්නම නෙමෙයි කිව්වෙ හොඳේ....;))

    3. උඹත් එක්ක විනාඩි දෙක තුනක් ඇති නේද කියන එකෙන් නම් පේන්න තියෙන්නෙ උඹව කෙයා කරන්නෙ නෑ වගේ දෙයක්. කතා කරන වෙලාව ලව් එකට අනුලෝමව සමානුපාතිකයි කියල කියන්නෙ නෑ. මට විනාඩි දෙක තුනකට වඩා කතා කරන්නවත් නැතුව පාලුයි අනේ වගේ කිව්වනම් මොකක් හරි හිතන්න තිබ්බ.

    මේ දේවල් දැක්කාම හිතෙන්නෙ මේක හරියන්නෙ නැති පාටක් බන්. උඹ මෙහෙම කරපං, තව සතියක් දෙකක් විතර එයත් එක්ක කිසිම කේස් එකක් අදින්නෙ නැතුව එයා කියන විදිහට විනාඩි දෙක තුනක් කතා කරල, පරන කොල්ලට ඕන එකක් එවාගන්න කියල, උඹට මේක වදයක් කරගන්නෙ නැතුව උඹේ වැඩ ටිකත් එක්ක ලව් එක ඇදන් පලයන් බං. හැබැයි ඇලට් එකේ ඉඳන් විස්තර හොයා ගනින්, කෙල්ලට වාත නොවී. ඔහොම යද්දි උඹට මේක වදයක් නොවී කරන් යන්න බෑ වගේනම් එක්කො උඹ හලපන්, නැත්නම් එයා හලනකන් ඇදන් පලයන්. උඹට, උඹේ වටිනාකමක් තියන කෙල්ලෙක් හම්බෙනකන් ඔහොම ගිහිල්ල ඕක නවත්තල දාපන්. මම උඹේ වටිනාකමක් තියන කෙල්ලෙක් කියල අදහස් කලේ උබට වදයක් නොවන ලෙවල් එකෙන් හිතට සැනසීමක් ලැබෙන විදිහෙ ලව් එකක් කරන් යන්න පුලුවන් කෙල්ලෙක්.

    මේක හොඳට මතක තියාගනින්. කවදාවත් හිතන්න එපා ඒකි උඹත් එක්ක තරහට ඕව කරනව කියල. ආදරේදි ගොඩක් අය දුර්වල වෙනව. ඒකිත් එහෙමද දන්නෙ නෑ. ඒ වගේ අයට හිත තලන එක නෙමෙයි කරන්න ඕනෙ, අනුකම්පාවෙන්, අවංකව උදව් කරන එක. ඒ නිසා, ඒකත් ඔලුවෙ තියන් උඹ හිතපන් හලනවද නැද්ද කියන එක. ඒක කොහොම උනත් උඹට ඔය ලව් එකෙන් වැඩි දුරක් යන්න පුලුවන් පාටක් නෑ. ඒකිවත් ගොඩ දාගෙන උබත් ගොඩ පලයන්. ඒක තමා හොඳම දේ....

    මු දැන් ඔය උබ අපි කියන ඒවා අහයි කියලා හිතනවද ආදරය අන්ධයි කියලා අහලා තියෙනවනේ මු මේ දාලා තියෙන විදිහට මූ ඒකිට හොදටම ආදරෙයි ඒත් එකී මූට එහෙම ආදරේ නෑ අවසානේ බොහෝ දුරට මූට බුට් එක ලැබෙනවා එකී කලින් කොල්ලත් එක්ක සෙට්වෙනවා , නැත්තම් මුන් දෙන්නටම හොරෙන් වෙන එකෙක් එක්ක සෙට් වෙලා ඉන්නේ මට හිතෙන්නෙම එහෙම
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    1. කෙල්ල කලින් කොල්ලත් එක්ක තිබ්බ සම්බන්දෙ නැවතුනෙ ඇයි කියල විස්තර පොඩ්ඩක් දාපන්. මට හිතෙන්නෙ එයා තාම පරන කෙනා ගැන හිතනව. සමහර විට උඹව Time Pass කරන්න තියන් ඉන්නව වෙන්න ඇති. යාලුවො අතර රතු රෝස ගැලපෙන්නෙ නෑ කියල ඕන පොඩි එකෙක්ට තේරෙනව බං. ඕක අවුල් සීන් එකක්.

    2. මුලින්ම අකමැත්තෙන් බඳින්නෙ නෑ කියල, කියල ඉන්නෙ බොහෝ විට ඇඟ බේරගන්න වෙන්න ඕන. තනියම ඉන්නව වගේ අමු බොලඳ කතා විකාරනෙ බං. උඹ කියපං මමනම් ඔයාව හම්බුනේ නැත්නම් වෙන එකක් බඳිනව, ඔයත් බඳින්න, ඔයා නොබැඳ උන්නයි කියල මට වැඩක් නෑනෙ කියල.:lol::lol::lol: (ඒක කියන්නම නෙමෙයි කිව්වෙ හොඳේ....;))

    3. උඹත් එක්ක විනාඩි දෙක තුනක් ඇති නේද කියන එකෙන් නම් පේන්න තියෙන්නෙ උඹව කෙයා කරන්නෙ නෑ වගේ දෙයක්. කතා කරන වෙලාව ලව් එකට අනුලෝමව සමානුපාතිකයි කියල කියන්නෙ නෑ. මට විනාඩි දෙක තුනකට වඩා කතා කරන්නවත් නැතුව පාලුයි අනේ වගේ කිව්වනම් මොකක් හරි හිතන්න තිබ්බ.

    මේ දේවල් දැක්කාම හිතෙන්නෙ මේක හරියන්නෙ නැති පාටක් බන්. උඹ මෙහෙම කරපං, තව සතියක් දෙකක් විතර එයත් එක්ක කිසිම කේස් එකක් අදින්නෙ නැතුව එයා කියන විදිහට විනාඩි දෙක තුනක් කතා කරල, පරන කොල්ලට ඕන එකක් එවාගන්න කියල, උඹට මේක වදයක් කරගන්නෙ නැතුව උඹේ වැඩ ටිකත් එක්ක ලව් එක ඇදන් පලයන් බං. හැබැයි ඇලට් එකේ ඉඳන් විස්තර හොයා ගනින්, කෙල්ලට වාත නොවී. ඔහොම යද්දි උඹට මේක වදයක් නොවී කරන් යන්න බෑ වගේනම් එක්කො උඹ හලපන්, නැත්නම් එයා හලනකන් ඇදන් පලයන්. උඹට, උඹේ වටිනාකමක් තියන කෙල්ලෙක් හම්බෙනකන් ඔහොම ගිහිල්ල ඕක නවත්තල දාපන්. මම උඹේ වටිනාකමක් තියන කෙල්ලෙක් කියල අදහස් කලේ උබට වදයක් නොවන ලෙවල් එකෙන් හිතට සැනසීමක් ලැබෙන විදිහෙ ලව් එකක් කරන් යන්න පුලුවන් කෙල්ලෙක්.

    මේක හොඳට මතක තියාගනින්. කවදාවත් හිතන්න එපා ඒකි උඹත් එක්ක තරහට ඕව කරනව කියල. ආදරේදි ගොඩක් අය දුර්වල වෙනව. ඒකිත් එහෙමද දන්නෙ නෑ. ඒ වගේ අයට හිත තලන එක නෙමෙයි කරන්න ඕනෙ, අනුකම්පාවෙන්, අවංකව උදව් කරන එක. ඒ නිසා, ඒකත් ඔලුවෙ තියන් උඹ හිතපන් හලනවද නැද්ද කියන එක. ඒක කොහොම උනත් උඹට ඔය ලව් එකෙන් වැඩි දුරක් යන්න පුලුවන් පාටක් නෑ. ඒකිවත් ගොඩ දාගෙන උබත් ගොඩ පලයන්. ඒක තමා හොඳම දේ....

    කාලෙකට පස්සේ දැකපු වටින අදහසක්... :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    eki umbata adare nehe.
    umba fun1ta thiyagena inne.
    wena athak balaganin.
    theruma na oka.
    danma nawattapan natnam kaalaya idala nawttapn pahu wela widawanna bariye
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබගේ ප්‍රශ්නයට අනුව දෙන්න තියෙන සරල සුගම පැහැදිලි වටිනාම උත්තරය තමයි.
    "හිත හදාගනින් පුතේ"
    එක්ස්පීරියන්ස් පලපුරුද්දෙන් කියන්නේ. . .
     
    • Like
    Reactions: Sara531

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    1. කෙල්ල කලින් කොල්ලත් එක්ක තිබ්බ සම්බන්දෙ නැවතුනෙ ඇයි කියල විස්තර පොඩ්ඩක් දාපන්. මට හිතෙන්නෙ එයා තාම පරන කෙනා ගැන හිතනව. සමහර විට උඹව Time Pass කරන්න තියන් ඉන්නව වෙන්න ඇති. යාලුවො අතර රතු රෝස ගැලපෙන්නෙ නෑ කියල ඕන පොඩි එකෙක්ට තේරෙනව බං. ඕක අවුල් සීන් එකක්.

    2. මුලින්ම අකමැත්තෙන් බඳින්නෙ නෑ කියල, කියල ඉන්නෙ බොහෝ විට ඇඟ බේරගන්න වෙන්න ඕන. තනියම ඉන්නව වගේ අමු බොලඳ කතා විකාරනෙ බං. උඹ කියපං මමනම් ඔයාව හම්බුනේ නැත්නම් වෙන එකක් බඳිනව, ඔයත් බඳින්න, ඔයා නොබැඳ උන්නයි කියල මට වැඩක් නෑනෙ කියල.:lol::lol::lol: (ඒක කියන්නම නෙමෙයි කිව්වෙ හොඳේ....;))

    3. උඹත් එක්ක විනාඩි දෙක තුනක් ඇති නේද කියන එකෙන් නම් පේන්න තියෙන්නෙ උඹව කෙයා කරන්නෙ නෑ වගේ දෙයක්. කතා කරන වෙලාව ලව් එකට අනුලෝමව සමානුපාතිකයි කියල කියන්නෙ නෑ. මට විනාඩි දෙක තුනකට වඩා කතා කරන්නවත් නැතුව පාලුයි අනේ වගේ කිව්වනම් මොකක් හරි හිතන්න තිබ්බ.

    මේ දේවල් දැක්කාම හිතෙන්නෙ මේක හරියන්නෙ නැති පාටක් බන්. උඹ මෙහෙම කරපං, තව සතියක් දෙකක් විතර එයත් එක්ක කිසිම කේස් එකක් අදින්නෙ නැතුව එයා කියන විදිහට විනාඩි දෙක තුනක් කතා කරල, පරන කොල්ලට ඕන එකක් එවාගන්න කියල, උඹට මේක වදයක් කරගන්නෙ නැතුව උඹේ වැඩ ටිකත් එක්ක ලව් එක ඇදන් පලයන් බං. හැබැයි ඇලට් එකේ ඉඳන් විස්තර හොයා ගනින්, කෙල්ලට වාත නොවී. ඔහොම යද්දි උඹට මේක වදයක් නොවී කරන් යන්න බෑ වගේනම් එක්කො උඹ හලපන්, නැත්නම් එයා හලනකන් ඇදන් පලයන්. උඹට, උඹේ වටිනාකමක් තියන කෙල්ලෙක් හම්බෙනකන් ඔහොම ගිහිල්ල ඕක නවත්තල දාපන්. මම උඹේ වටිනාකමක් තියන කෙල්ලෙක් කියල අදහස් කලේ උබට වදයක් නොවන ලෙවල් එකෙන් හිතට සැනසීමක් ලැබෙන විදිහෙ ලව් එකක් කරන් යන්න පුලුවන් කෙල්ලෙක්.

    මේක හොඳට මතක තියාගනින්. කවදාවත් හිතන්න එපා ඒකි උඹත් එක්ක තරහට ඕව කරනව කියල. ආදරේදි ගොඩක් අය දුර්වල වෙනව. ඒකිත් එහෙමද දන්නෙ නෑ. ඒ වගේ අයට හිත තලන එක නෙමෙයි කරන්න ඕනෙ, අනුකම්පාවෙන්, අවංකව උදව් කරන එක. ඒ නිසා, ඒකත් ඔලුවෙ තියන් උඹ හිතපන් හලනවද නැද්ද කියන එක. ඒක කොහොම උනත් උඹට ඔය ලව් එකෙන් වැඩි දුරක් යන්න පුලුවන් පාටක් නෑ. ඒකිවත් ගොඩ දාගෙන උබත් ගොඩ පලයන්. ඒක තමා හොඳම දේ....

    :yes::yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ප්‍රවීණයන්ගේ අදහස් බලපුවම තේරෙන්නේ කෙල්ල මූට ආදරේ නෑ කියලා