හිතුමතේට ගහලා එලවලා

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Return eka hambei.

    ගහපු එකා දැන් බයේ ඉන්නවද දන්නේ නෑ. කවුද කියලා දැනගෙන ඉන්න නැතුව ඇති.
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    paw bn me manussaya

    ඒක බලනකොට හරියට දුක හිතෙනවා. ජීවිතේ හොඳම කාලේ හිරේ ඉඳලා දැන් එලියට ඇවිල්ලත් මෙහෙම වෙනකොට. හරිම සාධාරණ, අවංක මනුස්සයෙක්.
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    පව් කියලා හිතෙනවා...:( ජිවිත කාලෙම දුක් විඳපු මිනිස්සු..
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83




    :yes::yes::yes:
    ඊයේ ඔය ටික ටයිප් කර ගන්න වෙලා නැති උනා..:sorry:



    හරි හරි. අවුලක් නෑ. මම change කරලා preview කර කර බැලුවා. වැඩේ හරි ගියෙ නැති නිසා link එකත් එක්කම දැම්මේ.