හිතුමතේ සල්ලි අච්චු ගහපු සිම්බාබ්වේ ට උන දේ.

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි
    FD dana sinhalayo...

    Tobey Maguire Reaction GIF
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,311
    1
    101,155
    113
    34
    Kalutara
    අනිවාර්යෙන් ඔව් ඔය ටික වෙලා අපි යුවාන් ඉන්දියන් රුපියල් ඩොලර් වලින් ගනුදෙනු කරන්න ගන්නවා එ වෙනකොට ශ්‍රී ලංකාවේ අන්තර්වාර රජයක් තියෙයි කැරලි කන්ඩායමකට අයත් එක්සත් ජාතින්ගේ සාමසාදක රතු කුරුස වගේ කන්ඩායම් ජනතා සුභසාධනයට ලංකාවට එයි .
    හිතද්දීත් බයේ බෑ..
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සිම්බාබ්වේ තත්වය ලංකාවට බොහෝ සමානයි. ලංකාවෙත් සිම්බාබ්වේ කළා වගේම වතුසමාගම් ජනසතු කරනවා කියල ඒවා කාල දැම්ම. සිම්බාබ්වේ එදිනෙදා වියදම පියවගන්න කියල හිතුමතයට සල්ලි අච්චු ගැහුවා. දැන් ලංකාව කරන්නෙත් එක. එදිනෙදා වියදම් පියවාගන්න සල්ලි අච්චු ගහනවා. සිම්බාබ්වේ වගේ ඉක්මනටම වැටුනේ නැතත් සෑහෙන්න අමාරු වෙනවා.