Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
හිතුවක්කාර ආදරය ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතුවක්කාර ආදරය - 03 කොටස

දිනෙන් දින ගෙවී ගොස් අළුත් සති ආරභඋවද මට එය එතරම්ම නොදැනුනේ මේ කාල වකවානුව තුල මාහට වැඩරාජකාරී අධික වූ නිසාය. අපගේ රක්ෂන සමාගමට අළුතින් බඳවාගත් කන්ඩායමගේ පුහුණුව බ්‍රයන් හා නිවන්ති විසින් කල නිසා ඔවුන්ගේද වැඩ කටයුතු නිම කිරීමටද පැවරී තිබුනේ මටය. එමෙන්ම විනාඩි පහෙන් පහට නාදවෙන මගේ දුරකතනය මාගේ එදිනෙදා වැඩකටයුතුවලට එකතු කලේ පුදුමාකාර හැඟීමකි.

"දිනුක, ඔයා බිසීද?"

"ටිකක් විතර බිසීනම් තමා සර්, ඒත් කියන්නකො මොනාද වෙන්න ඕන මගෙන්"

"අනේ අර අළුතෙන් ආව ළමයි ටිකට මොනව හරි ගිහින් කතා කරල එනවකො, උන්ගෙ ටිකක් හිත ෂක්තිමත් වෙන්න"

"හරි හරි සර්, උන් කොහොමත් අපි එක්ක ඉන්නවනෙ, මන් මේ වැඩ ටික ඉවර කරලම යන්නම්කො"

අපගේ ලොක්කාට මා එසේ කීවත් දවස් දෙක තුනක්ක්ම ගෙවී අවසන් වන තෙක්ම මට ඔවුන් හමුවට යාමට නොහැකිවිය. ගෙවී ගිය දවස් දෙක තුලදීම කෙසේ හෝ වේලාවක් වෙන්කර ගත්තද ඒ හැම වෙලාවකම මාගේ දුරකථනය නාද වූයේය. විටෙක ඒ ටානියාය. ටානියාව මට ඇණයක් වී තිබුනත්, කොතරම් වැඩරාජකාරී තිබුනද ඇයව ක්‍රමානුකූලව කලමනාකරනය කිරීමට හැකිවීම මා ලද ලොකු ජයග්රහනයක් විය. මක්නිසාදයත් එසේ නොවුනානම් කාර්යබහුල වූ මේ කාලයේ මාගේ හවස් වරුවද බොඳ වී යනවා නොඅනුමානය.

" ගුඩ් මෝර්නිං දිනුක, අනේ මේ අදවත් එන්නකො අර ළමයින්ට කතා කරන්න. තමුසෙ ටීම් ලීඩර් නේද? "

" ඒක තමා නිවන්ති, අද මම එන්නම්. බොසාගෙනුත් හරි බර බරේ."

"ඒක නෙමේ දිනුක, ලස්සන ගෑනුලමයෙක් ඉන්නවා. ඉටි රූපයක් වගේ අනේ. ඔයාටනම් නියමෙට ගැලපෙනවා. ඇවිල්ල බානවකො"

"අනේ මේ නිවන්ති, මගෙන් මොකුත් අහගන්න එපා. මේ ටිකේම මට උඹල දෙන්නගෙ වැඩත් ඇදල එපා වෙලා තියෙන්නෙ. ඒක නෙමේ කව්ද බන් අර උඹ ලයිෆ් එකක් දාල තියන සමරතුන්ග කියන එකා. අම්මෝ මට පුදුම ඇණයක් දුන්නෙ බන්. "

"ගුඩ් මෝර්නිං දෙන්නටම, එහෙම තමා බන් යාළුවො වෙනුවෙන් ඔය කටු කෑවට පව් නැහැ බන්"

"ඒක තමා. ඔය සමරතුන්ගව අමතකවෙයි ඔයා අර ලමයව දැක්කහම, නැද්ද බ්‍රයන්"

"අහ්.. මට අමතක උනානෙ උඹට ඒ ගැන කියන්න. අඩෝ ඇඬෙනව තනි ඇහැට. උඹටම කියල ඉපැද්දුව වගේ බන්."

"අනේ මේ බ්‍රයන්. ඒ පාර උඹත් පටන් ගත්තද?"

"යකෝ උඹේ ඔය ටානියට වඩා කෝටිගානක් වටින අහින්සක හුරතල් කෙල්ලෙක්. වරෙන්කො යන්න අද ට්‍රේනින් එක පැත්තෙ"

"ආ ඒකත් එහෙමද, එහෙනම් මම ඇවිල්ලම බලාගන්නම්කො."

"ඒක නෙමේ දිනුක, අපේ ලොක්කා දවස් දෙක තුනක්ම ඇවිල්ල ඔයා ගැන මාර වර්ණනාවක් දීල තියෙන්නෙ. ලොක්කගෙ ටෝක්ස් නිසාම අළුතින් ඉන්න සෙට් එක මේ දිනුක කියන චරිතය කව්ද කියල බලන්න නොඉවසිල්ලෙන් ඉන්නෙ"

" ඔව් දිනුක, නිවන්ති හරි. අපේ ලොක්කගෙ ටොක්ස් නිසා අළුත් සෙට් එක කොර වෙලා ඉන්නෙ. අපි දෙන්නගෙන් හැමදාම උන් අහනවා කෝ දිනුක කියන කෙනා කියලා"

"අපි බලමුකො බ්‍රයන් අර කෙල්ලව දැකලවත් මෙයාට ඇඩ්වන්ටේජස් තියන ඇන්ටිලව අමතක කරන්න පුළුවන් වෙයිද කියලා. "

"ඔයා හරියටම කිව්වා නිවන්ති, හැබැයි දිනුක මේ අහපන්, ඒ කෙල්ලට බැරි උනොත් උඹේ හිත ගස්සන්න උඹට හරි යන්නෙම ටානියාම තමයි. ඒකි තමා බන් උඹ වෙනුවෙන් ඇවිල්ල තියෙන්නෙ"

" අනේ මේ දෙන්නම ඕක නවත්ව ගන්නවද? උඹල දෙන්නගෙ ඔය කුමාරිකාව, මන් වෙනුවෙන්ම ආව කියන ඔය කෙල්ලව බලන්න මම එන්නම් තව ටිකකින්. පොඩි වැඩක් තියනවා ඉවර කරල"

ඔවුන්ගේ පුහුණුවට යාමට අදත් මට වේලාවක් නොතිබුනද බ්‍රයන් හා නිවන්ති වර්ණනාකල ඒ චරිතය මට බලා ගැනීමට මම සිතුවෙමි. මන්ද ඔවුන් දෙදෙනාම ලේසියෙන් කාවවත්ම එතරම්ම වර්නනා නොකරන නිසාය. නමුත් අපගේ ලොක්කා මම ගැන මොනවා පවසා ඇත්දැයි මම නිහඬව මදක් කල්පනා කලේ අපේ ලොක්කාගේද බොරු වර්ණනාව ඉතා ඉහලින්ම තිබූ නිසාය. ඔහුගේ වර්ණාවලින් කළු ගල් පවා උණුවී වැටෙනවා නොඅනුමානය. ඒ තරමටම වෙනකෙකුගේ සිත ඇදීඑන ලෙස කතා කිරීමේ හැකියාව ඔහුට තිබුනි.

මාගේ වැඩ කටයුතු ඉක්මනින්ම නිම කර අළුතින් බඳවාගත් පිරිස සිටිනා තැනට යාමට මා සූදානම් වූයේ මා එතනට යායුතු නිසාද නැතිනම් මගේ සගයන් දෙදෙනා පැවසූ ඒ අපූරු රුව දැක ගැනීමට යටි සිතේ තිබූ හීන් ආසාවද කියා මම සිතුවෙමි.කෙසේ වෙතත් උදේ තේ පානයට ආ පිරිස සූදානම් වූ නිසාත් එය අළුත් පිරිස සමග සුහදව කතාකිරීම්ට හොඳම වෙලාවක් යැයි මා සිතූ නිසා මම ඔවුන් සිටිනා ස්තානයට ගියෙමි. මම ඔවුනට ආගන්තුකයේ වූ නිසාදෝ මා ඇතුළු වෙනවාත් සමගම සියළු දෙනාම එකවර නිහඬ වූයේය.

මාගේ සගයන් පැවසූ ඒ රුව මට එක් වරටම මාගේ නෙතු හමුවූයේ නොසීතූ වෙලාවකය. ඔවුන් පැවසූ දේ ඇත්තය. මොහොතකට මම මියැදුනෙමි. ඇය සැබවින්ම අපූරු නිමවුමකි. ගැහැණු ළමයෙක් ඉදිරියේ මා මෙතරම්ම අසරණ වූයේ පළමු වතාවටය. ඇගේ දිලිසෙන රුව දඟකාර ඇස් මාව එම ස්ථානයේ නොරැඳීමට තර්ම්ම අසරණ කලේය. නමුත් මට ආපසු හැරිය නොහැකි නිසා මම ඉදිරියට යාමට උත්සහ කලද එයද මම සිතූ තරම් පහසු නොවූයේ ඇයිදැයි මම නොදැන සිටියෙමි. සෑම විනාඩියකම මට අළුත් හැඟීම් ඇතිකරන දුරකථනයද අද නිහඬ වූ නිසා ඇගේ දඟකාර ඇස් වලින් මට මිදීමට අපහසු වූ අතරම මාගේ සිදුවූ වෙනස බ්‍රයන්ට වැටහූ නිසාදෝ තප්පර කීපයකට ඇතිවූ තිබූ නිහඬතාවට ඔහු බිඳ දැම්මේය.

" ඔන්න අර අපේ සර් ඔයාලට දවස් දෙක තුනක්ම වර්නනා කල දිනුක අයිය තමා ඔය ඉන්නෙ. හරි අමාරුවෙන් තමා ඔයලට වචනයක් කතාකරල යන්න කියල මෙයාව ගෙන්න ගත්තෙ. මොකද අපි දෙන්න ඔයාල එක්ක මේ ට්‍රේනින් එකේ නිසා අපේ වැඩත් බලන්නෙ මෙයා තමා."

"ඔව් ඔව් ඒක ඇත්ත බ්‍රයන්. ඒ වගේම ඔයාලට නොතේරුන දේවල් තියනවනම් දිනුක අයියගෙන් අහගන්න පුළුවන්"

"අපි පැහැදිලි කරල දුන්න ඒවල තවත් ගැටළු තියනවනම්, ඒ වගේම කැල්කියුලේෂන් වල ගැටළු තියනවනම් ඔන්න අද ඔයාලට දිනුක අයිය ඉන්නවා අහගන්න. අහ් තවත් දෙයක්, මෙයා තමා ටීම් ලිඩර්. අපි හැමෝම රිපොර්ට් කරන්න ඔන මෙයාට තමා. ඉමාෂා ඔය තේ එකක් දිනුක අයියතත් හදල ගෙනල්ල දෙන්න"

ඇය නමින් ඉමාෂා විය. බ්‍රයන් ඇයට නමින් ඇමතුවේ මට ඇසෙන්නටය. මෙතනට ඒමට මම මෙතරම් දවසක් ගතකල එක පිලිබඳව මම මටම සිතින් දොස් නැගුවෙමි. බ්‍රයන් පැවසූ ලෙසම ඇය තේ කෝප්පය පීරිසිය මතතබා මා දෙසට තාලයකට පියමන් තැබුවේය. ඇය පියවර තබන තාලයටම ඇගේ ඉඟ නැලවෙන්නට විය. එයට නොදෙනිව තාලයකට නැලවුනු ඇගේ දඟකාර ඇස්ද ඇයට එක්කලේ පුදුමාකාර සුන්දරත්වයකි. මතෙක් මා දුටු ලස්සනම දසුන එය විය. මා නිහඬව විඳි එකම දසුනද එය විය.

" මොකද මගේ දිහා කන්න වගේ බලාගෙන එන්න. මගෙ මූනෙ පෙරහැරවල් නෑ අනේ. මෙන්න තේ එක"

ඇය එසේ පවසනවාත් සමගම මා මැවූ සිහින බොඳ වී ගොස් මම නැවතත් පියවි ලෝකයට පැමිනියෙමි. මගේ ආත්මාභිමානය ඇය ඉදිරියේ බොඳවී ගියේ මටත් හොරාවමය. පලමු විනාඩි කීපයේදීම මා චොර වූ වායැයි මට සිතුනි. නමුත් ඒ දඟකාර රුව මගේ සිතතුල තැම්පත්වූයේ මටද හොරාවමය. නිවන්තිගේ ආරාධනාවෙන් අළුතින් පැමිනි පිරිසට විනාඩි දහයක් පමන අමතා බොරු කාර්යයබහුල බවක් පෙන්වමින් මම එම ස්තානයෙන් පිටව ගියේ තවත් මට එම ස්තානයේ රැඳී සිටීමට අපසහු වූ නිසාය.

"ආ මල්ලී .. මොකද අර කෙල්ලව දැක්ක ගමන් හිටි පිළිමයක් උනේ. හොඳ වෙලාවට මම හිටියෙ එතන. නැතිනම් ඉතින් පටි රෝල් සේරගෙම"

"අඩෝ පට්ට බන්.කොහෙද ඉන්නෙ එයා? කොහොම හරි එයාව අපි එකක එකතුකර ගමු. මම බොසාට කියන්නම්"

"ආ මේ මේ, බලන්නකො බ්‍රයන් මෙයාට වෙලා තියන දේ. මෙච්චර දවස් ඇඩ්වාන්ටේජස් හොය හොය නේද හිටියෙ. මොකෝ කියන්නෙ දිනුක, අපි දෙන්න කිව්ව ඒව හරි නේද. ඒ කෙල්ල ඉපදිලා තියෙන්නෙ ඔන්න ඔයා වෙනුවෙන්ම තමා. අපි දෙන්නගෙන් උපරිම සප් එක."

"හරි හරි නිවන්ති. ඕනෑම මිනිහෙක් වෙලාව ආවම වෙනස් වෙනවා"

"අම්මට සිරි මුගෙ ටෝක්ස්.. පළමු බැල්මම බොක්කෙ වගේ. ඒක නෙමේ මොනද අර තේ එක දෙන ගමන් කිව්වෙ?"

"එයාගෙ මූනෙ පෙර හැරවල් නැහැ කිව්වෙ"

"කෙල්ල ටිකක් කටකාරයි, දඟකාරයි. ඔයාට හරියන්නෙ එයාවම තමා. මන් ඔයාට එයාගෙ විස්තර අහල කියන්නම්කො. මමයි බ්‍රයනුයි ඔයා එක්ක. නැද්ද බ්‍රයන්"

"අනිවා කෙල්ලෙ. දිනුක මොකෝ කියන්නෙ චෙස් ගේම් එක අදින්න් පටන් ගමුද"

"අනිවාර්යයෙන්ම, දීපන් මට වයිට් මේ සැරේ. ඕපනින් එක දෙන්න්නම් තනි ඇහැට ඇඬෙන්නම"

මගේ සගයන් ඉදිරියේ මම ලොකුවට කතා කලද මගේ හිත කිසියම් වූ දෙයක් පැහැදිලිකරගැනීමට උත්සකරන බවක් මට දැනුනි. සමහරවිට ගැහැණු ළමයෙකු පිළිබඳව මා හට මෙවැනි හැඟීම් පහලවී නොතීබීම නිසා විය යුතුය. නමුත් පලමු දැක්මෙන්ම මට සිදුවූ දේ පිළිබඳව මට අදහාගත නොහැකිවූයේ නන්නාදුනන රුවකට නන්නාදුනන හිතකට මගේ හිත මෙතරම්ම වෙර දරන්නේ ඇයිදැයි යන්නය. ඇයනම් මායාකාරියක් යැයි මම මටම කියාගත්තෙමි.

ඉමාෂා ගැන මවනා වූ සිහිනයන් නිසාත් හිසටත් උඩින්න් තිබූ රක්ෂන හිමියන්ගේ නොයෙකුත් ගැටළු නිසාත් අළුතින් ආරම්භ වූ සතියේ දවස් දෙකක්ම ගෙවී ගියේ මටත් හොරාවටමය. අළුතින් පැමිනිසිටි පිරිස සමග බ්‍රයන් හා න්වන්තිද කාර්යබහුල වූ නිසා ඔවුන්ගේද දුක සැප සොයාබැළුවේ දුරකථනයෙන්ය. ඉමාෂව හමුවූ මේ දවස් කීපය තුල කිසියම් වූ වෙනසක්ද මා තුල ඇති වී තිබුනි. මම වෙනදාට වඩා ඉක්මනින් ගෙදරට ගියෙමි. ඒ නිසාදෝ අම්මාගෙන් බැනුමක්වත් ඇසුවේ නැතිතරම්ය. එයද හිතට මදිපාඩුවක් විය. තවද වෙනදාට වඩා මම කොන්ඩය ඇඳුම ගැන සැලකිලිමත් වූයෙමි. ටානියාගෙන් පැමිනි දුරකථන ඇමතුම් වලටද පිළිතුරු නොදුන් තරම්ය.මා තුල මේ ඇති වී තිබූ මේ වෙනස මට තදින්ම දැනුනද ඒ වෙනසට මම පුදුමාකාරව ඇලුම් කෙරුවෙමි.

හිතුවක්කාර ආදරය - ඊළඟ මොහොතට ...

[QUOTE="max_xx, post: 17716590, member: 305649"] [b]හිතුවක්කාර ආදරය - 03 කොටස[/b] [SIZE="5"][COLOR="DarkRed"]දිනෙන් දින ගෙවී ගොස් අළුත් සති ආරභඋවද මට එය එතරම්ම නොදැනුනේ මේ කාල වකවානුව තුල මාහට වැඩරාජකාරී අධික වූ නිසාය. අපගේ රක්ෂන සමාගමට අළුතින් බඳවාගත් කන්ඩායමගේ පුහුණුව බ්‍රයන් හා නිවන්ති විසින් කල නිසා ඔවුන්ගේද වැඩ කටයුතු නිම කිරීමටද පැවරී තිබුනේ මටය. එමෙන්ම විනාඩි පහෙන් පහට නාදවෙන මගේ දුරකතනය මාගේ එදිනෙදා වැඩකටයුතුවලට එකතු කලේ පුදුමාකාර හැඟීමකි. [/COLOR] [COLOR="Blue"]"දිනුක, ඔයා බිසීද?" "ටිකක් විතර බිසීනම් තමා සර්, ඒත් කියන්නකො මොනාද වෙන්න ඕන මගෙන්" "අනේ අර අළුතෙන් ආව ළමයි ටිකට මොනව හරි ගිහින් කතා කරල එනවකො, උන්ගෙ ටිකක් හිත ෂක්තිමත් වෙන්න" "හරි හරි සර්, උන් කොහොමත් අපි එක්ක ඉන්නවනෙ, මන් මේ වැඩ ටික ඉවර කරලම යන්නම්කො"[/COLOR] [COLOR="DarkRed"]අපගේ ලොක්කාට මා එසේ කීවත් දවස් දෙක තුනක්ක්ම ගෙවී අවසන් වන තෙක්ම මට ඔවුන් හමුවට යාමට නොහැකිවිය. ගෙවී ගිය දවස් දෙක තුලදීම කෙසේ හෝ වේලාවක් වෙන්කර ගත්තද ඒ හැම වෙලාවකම මාගේ දුරකථනය නාද වූයේය. විටෙක ඒ ටානියාය. ටානියාව මට ඇණයක් වී තිබුනත්, කොතරම් වැඩරාජකාරී තිබුනද ඇයව ක්‍රමානුකූලව කලමනාකරනය කිරීමට හැකිවීම මා ලද ලොකු ජයග්රහනයක් විය. මක්නිසාදයත් එසේ නොවුනානම් කාර්යබහුල වූ මේ කාලයේ මාගේ හවස් වරුවද බොඳ වී යනවා නොඅනුමානය. [/COLOR] [COLOR="Blue"]" ගුඩ් මෝර්නිං දිනුක, අනේ මේ අදවත් එන්නකො අර ළමයින්ට කතා කරන්න. තමුසෙ ටීම් ලීඩර් නේද? " " ඒක තමා නිවන්ති, අද මම එන්නම්. බොසාගෙනුත් හරි බර බරේ." "ඒක නෙමේ දිනුක, ලස්සන ගෑනුලමයෙක් ඉන්නවා. ඉටි රූපයක් වගේ අනේ. ඔයාටනම් නියමෙට ගැලපෙනවා. ඇවිල්ල බානවකො" "අනේ මේ නිවන්ති, මගෙන් මොකුත් අහගන්න එපා. මේ ටිකේම මට උඹල දෙන්නගෙ වැඩත් ඇදල එපා වෙලා තියෙන්නෙ. ඒක නෙමේ කව්ද බන් අර උඹ ලයිෆ් එකක් දාල තියන සමරතුන්ග කියන එකා. අම්මෝ මට පුදුම ඇණයක් දුන්නෙ බන්. " "ගුඩ් මෝර්නිං දෙන්නටම, එහෙම තමා බන් යාළුවො වෙනුවෙන් ඔය කටු කෑවට පව් නැහැ බන්" "ඒක තමා. ඔය සමරතුන්ගව අමතකවෙයි ඔයා අර ලමයව දැක්කහම, නැද්ද බ්‍රයන්" "අහ්.. මට අමතක උනානෙ උඹට ඒ ගැන කියන්න. අඩෝ ඇඬෙනව තනි ඇහැට. උඹටම කියල ඉපැද්දුව වගේ බන්." "අනේ මේ බ්‍රයන්. ඒ පාර උඹත් පටන් ගත්තද?" "යකෝ උඹේ ඔය ටානියට වඩා කෝටිගානක් වටින අහින්සක හුරතල් කෙල්ලෙක්. වරෙන්කො යන්න අද ට්‍රේනින් එක පැත්තෙ" "ආ ඒකත් එහෙමද, එහෙනම් මම ඇවිල්ලම බලාගන්නම්කො." "ඒක නෙමේ දිනුක, අපේ ලොක්කා දවස් දෙක තුනක්ම ඇවිල්ල ඔයා ගැන මාර වර්ණනාවක් දීල තියෙන්නෙ. ලොක්කගෙ ටෝක්ස් නිසාම අළුතින් ඉන්න සෙට් එක මේ දිනුක කියන චරිතය කව්ද කියල බලන්න නොඉවසිල්ලෙන් ඉන්නෙ" " ඔව් දිනුක, නිවන්ති හරි. අපේ ලොක්කගෙ ටොක්ස් නිසා අළුත් සෙට් එක කොර වෙලා ඉන්නෙ. අපි දෙන්නගෙන් හැමදාම උන් අහනවා කෝ දිනුක කියන කෙනා කියලා" "අපි බලමුකො බ්‍රයන් අර කෙල්ලව දැකලවත් මෙයාට ඇඩ්වන්ටේජස් තියන ඇන්ටිලව අමතක කරන්න පුළුවන් වෙයිද කියලා. " "ඔයා හරියටම කිව්වා නිවන්ති, හැබැයි දිනුක මේ අහපන්, ඒ කෙල්ලට බැරි උනොත් උඹේ හිත ගස්සන්න උඹට හරි යන්නෙම ටානියාම තමයි. ඒකි තමා බන් උඹ වෙනුවෙන් ඇවිල්ල තියෙන්නෙ" " අනේ මේ දෙන්නම ඕක නවත්ව ගන්නවද? උඹල දෙන්නගෙ ඔය කුමාරිකාව, මන් වෙනුවෙන්ම ආව කියන ඔය කෙල්ලව බලන්න මම එන්නම් තව ටිකකින්. පොඩි වැඩක් තියනවා ඉවර කරල"[/COLOR] [COLOR="DarkRed"]ඔවුන්ගේ පුහුණුවට යාමට අදත් මට වේලාවක් නොතිබුනද බ්‍රයන් හා නිවන්ති වර්ණනාකල ඒ චරිතය මට බලා ගැනීමට මම සිතුවෙමි. මන්ද ඔවුන් දෙදෙනාම ලේසියෙන් කාවවත්ම එතරම්ම වර්නනා නොකරන නිසාය. නමුත් අපගේ ලොක්කා මම ගැන මොනවා පවසා ඇත්දැයි මම නිහඬව මදක් කල්පනා කලේ අපේ ලොක්කාගේද බොරු වර්ණනාව ඉතා ඉහලින්ම තිබූ නිසාය. ඔහුගේ වර්ණාවලින් කළු ගල් පවා උණුවී වැටෙනවා නොඅනුමානය. ඒ තරමටම වෙනකෙකුගේ සිත ඇදීඑන ලෙස කතා කිරීමේ හැකියාව ඔහුට තිබුනි. මාගේ වැඩ කටයුතු ඉක්මනින්ම නිම කර අළුතින් බඳවාගත් පිරිස සිටිනා තැනට යාමට මා සූදානම් වූයේ මා එතනට යායුතු නිසාද නැතිනම් මගේ සගයන් දෙදෙනා පැවසූ ඒ අපූරු රුව දැක ගැනීමට යටි සිතේ තිබූ හීන් ආසාවද කියා මම සිතුවෙමි.කෙසේ වෙතත් උදේ තේ පානයට ආ පිරිස සූදානම් වූ නිසාත් එය අළුත් පිරිස සමග සුහදව කතාකිරීම්ට හොඳම වෙලාවක් යැයි මා සිතූ නිසා මම ඔවුන් සිටිනා ස්තානයට ගියෙමි. මම ඔවුනට ආගන්තුකයේ වූ නිසාදෝ මා ඇතුළු වෙනවාත් සමගම සියළු දෙනාම එකවර නිහඬ වූයේය. [/COLOR] [COLOR="DarkRed"]මාගේ සගයන් පැවසූ ඒ රුව මට එක් වරටම මාගේ නෙතු හමුවූයේ නොසීතූ වෙලාවකය. ඔවුන් පැවසූ දේ ඇත්තය. මොහොතකට මම මියැදුනෙමි. ඇය සැබවින්ම අපූරු නිමවුමකි. ගැහැණු ළමයෙක් ඉදිරියේ මා මෙතරම්ම අසරණ වූයේ පළමු වතාවටය. ඇගේ දිලිසෙන රුව දඟකාර ඇස් මාව එම ස්ථානයේ නොරැඳීමට තර්ම්ම අසරණ කලේය. නමුත් මට ආපසු හැරිය නොහැකි නිසා මම ඉදිරියට යාමට උත්සහ කලද එයද මම සිතූ තරම් පහසු නොවූයේ ඇයිදැයි මම නොදැන සිටියෙමි. සෑම විනාඩියකම මට අළුත් හැඟීම් ඇතිකරන දුරකථනයද අද නිහඬ වූ නිසා ඇගේ දඟකාර ඇස් වලින් මට මිදීමට අපහසු වූ අතරම මාගේ සිදුවූ වෙනස බ්‍රයන්ට වැටහූ නිසාදෝ තප්පර කීපයකට ඇතිවූ තිබූ නිහඬතාවට ඔහු බිඳ දැම්මේය.[/COLOR] [COLOR="Blue"] " ඔන්න අර අපේ සර් ඔයාලට දවස් දෙක තුනක්ම වර්නනා කල දිනුක අයිය තමා ඔය ඉන්නෙ. හරි අමාරුවෙන් තමා ඔයලට වචනයක් කතාකරල යන්න කියල මෙයාව ගෙන්න ගත්තෙ. මොකද අපි දෙන්න ඔයාල එක්ක මේ ට්‍රේනින් එකේ නිසා අපේ වැඩත් බලන්නෙ මෙයා තමා." "ඔව් ඔව් ඒක ඇත්ත බ්‍රයන්. ඒ වගේම ඔයාලට නොතේරුන දේවල් තියනවනම් දිනුක අයියගෙන් අහගන්න පුළුවන්" "අපි පැහැදිලි කරල දුන්න ඒවල තවත් ගැටළු තියනවනම්, ඒ වගේම කැල්කියුලේෂන් වල ගැටළු තියනවනම් ඔන්න අද ඔයාලට දිනුක අයිය ඉන්නවා අහගන්න. අහ් තවත් දෙයක්, මෙයා තමා ටීම් ලිඩර්. අපි හැමෝම රිපොර්ට් කරන්න ඔන මෙයාට තමා. ඉමාෂා ඔය තේ එකක් දිනුක අයියතත් හදල ගෙනල්ල දෙන්න"[/COLOR] [COLOR="DarkRed"]ඇය නමින් ඉමාෂා විය. බ්‍රයන් ඇයට නමින් ඇමතුවේ මට ඇසෙන්නටය. මෙතනට ඒමට මම මෙතරම් දවසක් ගතකල එක පිලිබඳව මම මටම සිතින් දොස් නැගුවෙමි. බ්‍රයන් පැවසූ ලෙසම ඇය තේ කෝප්පය පීරිසිය මතතබා මා දෙසට තාලයකට පියමන් තැබුවේය. ඇය පියවර තබන තාලයටම ඇගේ ඉඟ නැලවෙන්නට විය. එයට නොදෙනිව තාලයකට නැලවුනු ඇගේ දඟකාර ඇස්ද ඇයට එක්කලේ පුදුමාකාර සුන්දරත්වයකි. මතෙක් මා දුටු ලස්සනම දසුන එය විය. මා නිහඬව විඳි එකම දසුනද එය විය.[/COLOR] [COLOR="Blue"]" මොකද මගේ දිහා කන්න වගේ බලාගෙන එන්න. මගෙ මූනෙ පෙරහැරවල් නෑ අනේ. මෙන්න තේ එක"[/COLOR] [COLOR="DarkRed"]ඇය එසේ පවසනවාත් සමගම මා මැවූ සිහින බොඳ වී ගොස් මම නැවතත් පියවි ලෝකයට පැමිනියෙමි. මගේ ආත්මාභිමානය ඇය ඉදිරියේ බොඳවී ගියේ මටත් හොරාවමය. පලමු විනාඩි කීපයේදීම මා චොර වූ වායැයි මට සිතුනි. නමුත් ඒ දඟකාර රුව මගේ සිතතුල තැම්පත්වූයේ මටද හොරාවමය. නිවන්තිගේ ආරාධනාවෙන් අළුතින් පැමිනි පිරිසට විනාඩි දහයක් පමන අමතා බොරු කාර්යයබහුල බවක් පෙන්වමින් මම එම ස්තානයෙන් පිටව ගියේ තවත් මට එම ස්තානයේ රැඳී සිටීමට අපසහු වූ නිසාය. [/COLOR] [COLOR="Blue"]"ආ මල්ලී .. මොකද අර කෙල්ලව දැක්ක ගමන් හිටි පිළිමයක් උනේ. හොඳ වෙලාවට මම හිටියෙ එතන. නැතිනම් ඉතින් පටි රෝල් සේරගෙම" "අඩෝ පට්ට බන්.කොහෙද ඉන්නෙ එයා? කොහොම හරි එයාව අපි එකක එකතුකර ගමු. මම බොසාට කියන්නම්" "ආ මේ මේ, බලන්නකො බ්‍රයන් මෙයාට වෙලා තියන දේ. මෙච්චර දවස් ඇඩ්වාන්ටේජස් හොය හොය නේද හිටියෙ. මොකෝ කියන්නෙ දිනුක, අපි දෙන්න කිව්ව ඒව හරි නේද. ඒ කෙල්ල ඉපදිලා තියෙන්නෙ ඔන්න ඔයා වෙනුවෙන්ම තමා. අපි දෙන්නගෙන් උපරිම සප් එක." "හරි හරි නිවන්ති. ඕනෑම මිනිහෙක් වෙලාව ආවම වෙනස් වෙනවා" "අම්මට සිරි මුගෙ ටෝක්ස්.. පළමු බැල්මම බොක්කෙ වගේ. ඒක නෙමේ මොනද අර තේ එක දෙන ගමන් කිව්වෙ?" "එයාගෙ මූනෙ පෙර හැරවල් නැහැ කිව්වෙ" "කෙල්ල ටිකක් කටකාරයි, දඟකාරයි. ඔයාට හරියන්නෙ එයාවම තමා. මන් ඔයාට එයාගෙ විස්තර අහල කියන්නම්කො. මමයි බ්‍රයනුයි ඔයා එක්ක. නැද්ද බ්‍රයන්" "අනිවා කෙල්ලෙ. දිනුක මොකෝ කියන්නෙ චෙස් ගේම් එක අදින්න් පටන් ගමුද" "අනිවාර්යයෙන්ම, දීපන් මට වයිට් මේ සැරේ. ඕපනින් එක දෙන්න්නම් තනි ඇහැට ඇඬෙන්නම"[/COLOR] [COLOR="DarkRed"] මගේ සගයන් ඉදිරියේ මම ලොකුවට කතා කලද මගේ හිත කිසියම් වූ දෙයක් පැහැදිලිකරගැනීමට උත්සකරන බවක් මට දැනුනි. සමහරවිට ගැහැණු ළමයෙකු පිළිබඳව මා හට මෙවැනි හැඟීම් පහලවී නොතීබීම නිසා විය යුතුය. නමුත් පලමු දැක්මෙන්ම මට සිදුවූ දේ පිළිබඳව මට අදහාගත නොහැකිවූයේ නන්නාදුනන රුවකට නන්නාදුනන හිතකට මගේ හිත මෙතරම්ම වෙර දරන්නේ ඇයිදැයි යන්නය. ඇයනම් මායාකාරියක් යැයි මම මටම කියාගත්තෙමි. ඉමාෂා ගැන මවනා වූ සිහිනයන් නිසාත් හිසටත් උඩින්න් තිබූ රක්ෂන හිමියන්ගේ නොයෙකුත් ගැටළු නිසාත් අළුතින් ආරම්භ වූ සතියේ දවස් දෙකක්ම ගෙවී ගියේ මටත් හොරාවටමය. අළුතින් පැමිනිසිටි පිරිස සමග බ්‍රයන් හා න්වන්තිද කාර්යබහුල වූ නිසා ඔවුන්ගේද දුක සැප සොයාබැළුවේ දුරකථනයෙන්ය. ඉමාෂව හමුවූ මේ දවස් කීපය තුල කිසියම් වූ වෙනසක්ද මා තුල ඇති වී තිබුනි. මම වෙනදාට වඩා ඉක්මනින් ගෙදරට ගියෙමි. ඒ නිසාදෝ අම්මාගෙන් බැනුමක්වත් ඇසුවේ නැතිතරම්ය. එයද හිතට මදිපාඩුවක් විය. තවද වෙනදාට වඩා මම කොන්ඩය ඇඳුම ගැන සැලකිලිමත් වූයෙමි. ටානියාගෙන් පැමිනි දුරකථන ඇමතුම් වලටද පිළිතුරු නොදුන් තරම්ය.මා තුල මේ ඇති වී තිබූ මේ වෙනස මට තදින්ම දැනුනද ඒ වෙනසට මම පුදුමාකාරව ඇලුම් කෙරුවෙමි.[/COLOR] [/SIZE] [RIGHT][COLOR="Black"][I][SIZE="4"][B]හිතුවක්කාර ආදරය - ඊළඟ මොහොතට ...[/B][/SIZE][/I][/COLOR][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom