Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
හිතුවක්කාර ආදරය ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතුවක්කාර ආදරය - 04 කොටස

"ගුඩ් මෝර්නිං දිනුක.."

"ගුඩ් මෝර්නිං නිවන්ති:

"බලන්නකො බ්‍රයන් කොල්ලගෙ තියන පිං පාට. රැවුල කපලා.. ආව් ආව් හැන්ඩ්සම් ආ.. "

"එක බැල්මෙන්ම කොල්ලට කෙල්ලව බොකු ඇතුලටම තැම්පත් වෙලා වගේ. මුගෙ අම්මටවත් කප්පවන්න බැරිඋන මේ රැවුල් ගස්ටික, අහෝ දෙවියනි අද කැපුන ලස්සන. කෙල්ලෙක්ගෙ එක බැල්මකින්"

"අනේ මේ උඹල දෙන්නගෙ අම්මලට පිං අනුමෝදන් කරවන් නැතිව ඉන්නවද උදෙන්ම"

"හරි හරි ලොක්කා ඔහොම තමා .. අපි අද ඒ කෙල්ලව උඹගාවට එවන්නම්කො"

බ්‍රයන්ට මම මොකුත්ම නොකිව්වේ ඔහුගේ යෝජනාවට මගේ යටි සිත් එක හෙලාම කැමැත්ත දැක්වූ නිසා විය යුතුය. නමුත් කිසිම දෙයකට ඉක්මන් නොවී කටයුතු කිරීමට මම සිතා ගත්තෙමි. මක්නිසාද යත් අප ආයතනය තුල මා ගොඩනැගූ නාමය කෙල්ලෙක් නිසා විනාස නොවිය යුතු නිසාය. කෙසේ නමුත් මම පුහුනුව මුවාවෙන් ඇයව බැලීමට යාමට සිතනවාත් සමගම මගේ දුරකථනය වෙනදා මෙන්ම නාදවන්නට විය. අසීස් නාමය දිස් වූ නිසා මම මදක් කල්පනා කෙරුවෙමි. මක්නිසාදයත් ඔහු පනිවිඩ දෙන්නේ බ්‍රයන්ට නිසාය.

" දිනුක, මොකද බ්‍රයන් ආන්සර් කරන් නැත්තෙ? මොකක් හරි කරදරයවත්ද? "

" නැහැ නැහැ එහෙම දෙයක් නැහැ.. මිනිහ ලොකු වැඩක ඉන්නෙ ඒකයි. මොකෝ මේ හදිසියේම, ඩුබායි යනවා කිව්වා නේද?"

"මන් ඩුබායි ඉඳල තමා දිනුක කතා කරන්නෙ. පොඩි අවුලක් තියනවා. ඔයාට කතාකරන්න පුලුවන්ද දැන්"

" අවුලක් නැහැ කියන්න,"

"දිනුක අපේ ඩිමන්ත පොලිසියට මාට්ටුවෙලා. අපේ ඊළඟ ප්ලෑන් එක අවුලක් වෙලා තියෙන්නෙ."

"මොනව කරන්න ගිහින්ද? මිනිහ මොනවද කියල තියෙන්නෙ?"

"තවමනම් මොනවත් නැහැ. ඒත් මිනිහව හන්ගල තියෙන්නෙ. හොඳටම ගහනවලු. අපේ ඊළඟ වැඩේ කල්දාන්න වෙයි වගේ. අනික මිනිහ කට ඇරියොත් බ්‍රයන්ට අවුලක් වෙනවා. මොකද මිනිහ බ්‍රයන්ව දන්නවා. මම හෙට රෑ ෆ්ලයිට් ඒකේ එන්නම්. අද රෑ මට එන්න ෆ්ලයිට් නැහැ"

" නැහැ නැහැ ඔයා එන්න එපා. අපේ වැඩේ ප්ලෑන් එකේ විදිහටම කරමු. කල්දාන්න එපා. එහෙම කලොත් දන්නවනෙ ඉතින්. මමයි බ්‍රයනුයි මේක හැඬල් කරන්නම්. ඔයා ඩිමන්තව තියන් ඉන්න තැන, විස්තර මේල් එකක් දාන්න"

"දැන් ඔයාල මොකද කරන්න යන්නෙ? "

" මිනිහව ඉවරයක් කරමු. ඉවරනෙ වැඩේ"

"හම් .. පරිස්සමට එහෙනම්. මොහොමඩ්ව කෝකටත් සම්බන්ද කරගන්න."

" ඔව් ඔව්. මම මේ ගැන ඉසෙල්ලම බ්‍රයන් එක්ක කතා කරල මොහොමඩ්ට කතා කරන්නම්. ඔයා සේරම විස්තර ටික කොහොම හරි තවපැය බාගයක් ඇතුලත එවන්න අපිට"

" හරි මම එවන්නම්. අනික දිනුක විස්වාසවන්ත ආරන්චියක් තියනවා අළුත් මෙහෙයුමක් පටන් අරන් කියලා අපි ගැන හොයන්න. ඒත් ඒ කව්ද කොහෙද ඉන්නෙ කියන්න විස්තරයක් නැහැ. සිවිල් ඉන්නෙ කියල තමා ආරන්චිය තියෙන්නෙ. ඔයාල දෙන්නා කෝකටත් පරිස්ස්මට ඉන්න. මම මෙහෙ ඉඳන් කරන්න පුළුවන් හැමදේම කරන්නම්. මම ඊළඟ බදාදා ලංකාවට එනවා. එතකොට අපි මීට් වෙමු"

අසීස්ගෙන් ලැබුන දුරකථන ඇමතුම නිසා මම මදක් සලිත වී සිටියෙමි. ඩිමන්ත යනු අප අතර සිටි හොඳම මොළකාරයෙකි. ඔහුගේ උදව් උපකාර නොමැතිව අපගේ ඉදිරි රොබින්හුඩ් මෙහෙයුම දියත් කිරීමට තරමක් අපහසු වනවා ඇත. ඔහුව කොටූඋනේ කෙසේදැයි මට අදහාගත නොහැකිය. කෙසේ වෙතත් අපි දෙදෙනාද පරිස්සම්විය යුතුය. නැතිනම් මේ සියළු වැඩවලින් ඉවත් විය යුතුය. එසේ නොඋනොත් අපදෙදෙනාගේද කතාව කෙටි කතාවක් වනවා නොඅනුමානය.

" දිනුක, උඹ බිසීද?"

"බිසී තමා. වරෙන්කො ඇතුලට. මන් දන්නවා උඹ ආව කාරනය. ඔය දොරත් වහන් වරෙන්"

"මම අසීස්ට කතා කලා මිස් කොල් හතරක් විතර තිබ්බ නිසා. උඹට් කතා කලා කියල කිව්වා."

" මොකෝ කරන්නෙ බ්‍රයන් දැන් මේ සිද්දියට. ඩිමන්තව නැතුවත් බැහැ. ඒත් මිනිහ කට ඇරියොත් තවත් අවුල්"

"හරි හරි. උඹ අවුලක් ගන්න එපා. උඹ දන්නවනෙ මේ බ්‍රයන් ගැන. මම ඒක බලා ග්න්නම්. අපි ඒ ගැන අද හවසට කතා කරමු. උඹ ඔෆිස් එකේ වැඩ ටික කරගෙන යම්න්කො. අහ් ඒක නෙමේ බොසා තව ටිකකින් එයි මේ පැත්තට. මොක්ද්ද ප්‍රසන්ටේෂන් එකක් එඩිට් කරන්න දුන්නද උඹට, ඒක ලෑස්ති කරල තියන්න කිව්වා. මිහිහ විනාඩි විස්සෙන් එනව කිව්වා. මන් යන්නම්, අතන වැඩ ගොඩ ගැහිල බන්. හවස කතා කරමු"

"හරි මචෝ, මේ පාර ගැම්බිට් එකක් ප්ලේ කරමු"

බ්‍රයන් ප්‍රසන්ටේෂන් එක ගැන මතක් කරනකම් මට ඒ ගැන කිසිම කල්පනාවක් නොතිබුනි. බ්‍රයන් කියූ දේ ගැන කල්පනා කරන ගමන්ම මා ප්‍රසන්ටේෂන් එකෙහි වැරදි නිවරැදි කෙරුවෙමි. බ්‍රයන් එසේ පැවසුවේ ඔහු දැනටමත් මෙම ගැටළුවට විසඳුමක් සොයාගෙන ඇති නිසා විය යුතුය. නැතිනම් එතරම්ම සැහැල්ලුවෙන් ඔහු එවැනි ප්‍රකාෂයක් නොකරන නවද මම හොඳාකාරව දැන සිටියෙමි.

"එක්ස්කියුස් මී"

කල්පනාකාරී මනසකින් යුතු සිටි මොහොතක ඇසුනා ආන්තුක හඬ නිසා මම හිස ඔසවා බැලුවෙමි. නොසිතූ වෙලාවක නොසිතූ මොහොතක ඉමාෂා මා ඉදිරියේ සිටගෙන සිටියේය. කහ පැහැති සාරියකින් සැරසී සිටි ඇය දෙස බලාගෙන මම මදක් නිහඬව සිටියේ මා ඇගේ හැඩැති සිරුරේ සුන්දරත්වය විඳමින්ය. ඇයව මා අසලට ගෙන ඒ දෙතොල් සිප ගැනීමට සිතුනද මම මගේ හැඟීම් පාලනය කරගත්තෙමි.

" හරි ආඩම්බරයි වගේ නේද මෙයා.. මම මෙතනින් වාඩිවෙන්නද?"

"කමක් නැහැ ඉමාෂා වාඩි වෙන්න"

"මගේ නමත් මතක්යි එහෙනම්. ඒ උනාට තියන ආඩම්බරකම.. මොකද පහුගිය දවස් දෙකේ මාව බලන්න ආවෙ නැත්තෙ. මට බ්‍රයන් අයියා කිව්වා මන් ගැන සිහින මව මව ඉන්නවා කියලා. අඩුම තරමෙ එක වචනයක්වත් මන් එක්ක කතා කලාද. ටයි පොල්ලකුත් දාගෙන ලොක්ක වගේ එහට යනවා මෙහෙට යනවා."

"ආ ඇත්තද, බ්‍රයන් කිව්වද එහෙම. මම අහන්නම්කො එයාගෙන්. අනික මම මෙතන වැඩට ආවෙ ඔයාව බලන්න නෙමේනෙ. මට මෙතන පඩි ගෙවන්නෙ ඔයාව බලන්න නෙමේනෙ"

" මම කිව්වෙ නිකමටද, ආඩම්බරකාරයා"

ඉමාෂා නිසා අපේ ලොක්කාගේ ප්‍රසන්ටේෂන් එක ගැන අමත වී තිබුනු නිසා නොසිතූ වෙලාවක බොස් මා සිටිනා තැනට පැමිනියේය.

" ආ මේ ඉමාෂත් ඉන්නෙ.මම බැලුව ප්‍රසන්ටේෂන් එක හදල දිනුක මට කෝල් කලේවත් නැත්තෙ ඇයි කියලා"

" අනේ සොරි සර්.. මට අමත...."

"හරි හරි කොල්ලො, වැඩේ නියමෙට කලා නේද"

"ඔව් සර්. මම ස්ලඩ් වල ටයිමින් හැදුවා. සර්ට ප්‍රසන්ට් කරගෙන යන්න පුළුවන්. මේන් ස්ලයිඩ් වලට යනකොට පොඩි ක්ලික් එකක් දෙන්න. ප්‍රසන්ට් කරද්දි සමහර ඒව ඕනි නෑ කියල හිතුනොත් ක්ලික් කරන්න. එතකොට නෙක්ස්ට් එකට යයි"

"ගුව් වර්ක් පුතා. මම් එහෙනම් ගිහින් එන්නම්. මේ කෙල්ල ටිකක් දඟයි හරිද දිනුක. මෙයා මගෙ යාළුවෙක්ගෙ දුවක්. මන් මෙයා ගැන විස්තර කියන්නම්කො පස්සෙ. එහෙනම් මම ගියා"

සරත් සර් එසේ කියමින් අප අසලින් පිටව ගියේ ඔහුට අප සමග කා දැමීමට කාලයක් ඉතුරු වී නොතිබූ නිසාය. නමුත් ඔහු සිටිනා වෙලාවෙ ඉමාෂා සීල උපාසිකාවක් වැනිය. කටකාරකම් නැත. මාගේ විහිළුවකට ලැජ්ජාවෙන් ඇඹෙරෙමින් ඈ නැවතත් මා ඉදිරියෙන් වාඩිවූයේය.

" සීල උපාසිකාවක් තමා .. ඔයාට වැඩක් නැහැහෙ.."

" අනේ ඔයාගෙ සීලෙ ගැන මොනාට කියන්වද"

"ඒක නෙමේ, අද හවස එන්නකො මම එක්ක යන්න. මම තාත්තිට කියල ඔයාව ගිහින් දාන්නම්. මොකෝ මේ බයවෙලා වගේ. එයා ගිලින් නැහැ ඔයාව. මම තාත්තිට ඔයාව හඳුන්වල දෙන්නම්කො. අහ් තව එකක්, ඔයාගෙ නම ලස්සනයි. අනික මම ආසයි ඔයාගෙ ස්ටයිල් එකට. එහෙනම් මම ගියා. නිවන්ති අක්කි මාව හොයනවා ඇති. හවසට හම්බවෙමු, ආඩම්බරකාරයෝ .."

ඇය ඒසේ කියමින් මා අසලින් නොපෙනී ගියේ මගේ හිතට තදින්ම දැනෙන්නට වූ පාළුවක් සමගමය. ඇයනම් පුදුමාකාර චරිතයකි. ඇයට මම සිතින් පෙම් කෙරුවෙමි. ඇයද මම ගැන සැලකිල්ලක් දක්වා ඇති බව ඇගේ කතාවෙන් මා හට පැහැදිලි වූයේය. මාත් එසේ වූ නමුත් ඇය මා ඉදිරියට පැමින එය ප්‍රකාෂ කිරීමට තරම් ඇය නිර්බීත විය. මගේ ආදර කතාවෙ ඇය කොල්ලා ලෙසද මා කෙල්ල ලෙසද රඟදක්වනවායැයි සිතුන විට මට ඇතිවූයේ පොළව පලා යමලෝකෙට යනවා වැනි හැඟීමක්ය. කෙසේ නමුත් ඇයගේ ආරාධනාව නොසලකාහැරීමට නොහැකි නිසා මා බ්‍රයන්ට සියළු කාරනා පැහැදිලිකර හවස මා එක්ක යාමට මාගේ නිවසට පැමිනෙන ලෙස අවසර ලබාගත්තේ අද දින අප දෙදෙනාට කතාකිරීමට වැදගත් දෙයක් තිබූ නිසාවෙනි.

"ආවද ආඩම්බරකාරයා .."

"නෑවිත් බැහැනෙ ඉතිං"

"අපි ටිකක් ඇවිදින ගමන් කතාකරමුද ආඩම්බරකාරයො.මට උදේ ඉඳන් ඒ සී රූම් එකේ ඉඳල එපා වෙලා තියෙන්නෙ"

"ඒක හොඳයි තමා. ඒත් ඉතින් මේ වාහනවල සද්ද එක්ක මේ ටවුන් එකේ ඇවිද්ද කියල මහලොකු සහනයක් හිතට දැනේවිද මන්දා"

"අනේ මේ ආඩම්බරකාරයො, ඔයාගෙ මහලොකු සහනය, ඒක නෙමේ මොකද අර එදා මම තේ එක දෙනකොට මගේ දිහා කන්න වගේ බලාගෙන හිටියෙ. මාව දැකල වචන හිර උනාද. නැතිනම් ඉතින් .."

" නැතිනම් ඉතින් ... මොකද නැවැත්තුවෙ"

" නෑ මම මේ කියන්න හැදුවෙ මේ ලස්සන හුරතල් කෙල්ලව දැක්ක පළමුපාරම ආදරයක් ඇති උනාද දන්නෙ නැහැනෙ. ගොඩක් කොල්ලන්ට එහෙමනෙ වෙන්නෙ. ඒක නෙමේ ඔයාගෙ ඇසුත් හරි ආඩම්බරයි අනේ. ආසයි මම ඒවල තියන ආඩම්බරකමට. අනික ඔයත් හරි ගුප්ත චරිතයක්. ඒ වගේම නිහතමානී චරිතයක්. තව ගොඩක් නැතිබැරි අහින්සක අයට උදව් කරන්වළු නේද. මට ඔයාගෙ යාළුවො දෙන්නා සේරම විස්තර කිව්වා ඔයා ගැන. ඒකයි මම මේව දන්නෙ. එයාලට අනුව ඔයාගෙ හිත හොඳයිලු. ඉතින් මෙච්චර හොඳ ආඩම්බරකාරයෙක්ව කොහොමද මම.... මොකද අනේ කතා නැත්තෙ. මම කියෝනවා කට කැඩෙනකම්ම. මෙයා පාරදිහා බලාගෙන ඔහේ යනවා"

" නැහැ මම මේ කල්පනා කලේ මම කොහොමද ඔයාව යාළුවෙක් කරගන්නෙ කියලා"

"ඒ මොකෝ ඒ"

"මොකද මට බැහැ එහෙම ඉන්න. මට ඕන ඔයාට ආදරේ කරන්න. ඔයාව මැරි කරන්න. මැරි කරල අපි යාළුවෝ වෙමුද."

"අහ් ඒකත් එහෙමද, මම ඇහුව ලස්සනම යෝජනාව. ඇත්තම කියනම් ආඩම්බරකාරයෝ මම ඔයා එක්ක මගෙ ලයිෆ් එක ගෙනියන්න හිතුවෙ ඔයාව දැක්ක දවසෙමයි. මම තාත්තිටත් කිව්වා ඔයාව ඕනමයි කියලා. එයා අපේ සරත් සර්ටත් කියලා. මොකද දෙන්න හොඳ යාළුවො ඒ දවස්වල ඉඳන්ම."

"අහ් .. අපේ ලොක්කත් දන්නවද. හම්.. ඔයානම් ... හරි දැන් මම යාළුවෙලා හිටියනම්"

"යාළුව්ලා නැහැනෙ ඔයා ආඩම්බරකාරයෝ.. අන්න අපේ තාත්ති ඇවිත්. යමු මම ඔයාව හඳුන්වල දෙන්නම්"

ඇය එසේ කියමින් ඇයගේ තාත්තා වෙත දිවගියේය. ඇයනම් පුදුමාකාර චරිතයකි. කරුණු කාරනා කෙසේ වෙතත් මා දැන් මුහුන දීමට සැරසෙනුයේ ජීවිත්යේ කවමදාවත් සමතුලිත නොකෙරූ අවස්තාවකටය. 'දිනුක උඹ බයනොවි යමන්. හොඳට හිතල මූව් එක ප්ලේ කරපන්' යැයි මම මටම කියාගත්තෙමි.

"තාත්ති දිනුක, දිනුක මේ මගේ තාත්ති"

"නයිස් ටු මීට් යූ දිනුක"

"මී ටූ අන්කල්"

" මට ඔයා ගැන අහල එපා වෙලා තියෙන්නෙ. මෙයා ගෙදර ආව වෙලේ ඉඳන් ඔයා ගැනම තමා කියවන්නෙ. වෙලාවකට මට තරහත් යනවා ඔයා එක්ක. ඒක නෙමේ පුතා, එන්න වෙලාවක ගෙදර. අපි නිදසේ කතා කරමු. මට මේ වෙලේ වැදගත් වැඩකට යන්න තියනවා. පුතා තරහ නැහැනෙ"

"අනේ තාත්ති මම මේ ආඩම්බරකාරයට ප්‍රොමිස් උනා ඔයට කියල එයාව ගෙදරට ඩ්‍රොප් කරන්නම් කියලා"

"අනේ ඒකට කමක් නැහැ ඉමාෂා, මම බ්‍රයන්ට එන්න කියන්නම් මාව ගන්න. අනික අන්ක්ල් හදිසි ගමනක්නෙ යන්න හදන්නෙ. මම එන්නම් වෙලාවක ගෙදර අන්කල්."

"ඕකේ. එහනම් දැනට සමුගමු"

" සී යූ අන්කල්.. "

"සී යූ ආඩම්බරකාරයෝ.. හෙට හම්බවෙමු.. ටටා "

ඇය එසේ කියමින් ඇගේ තාත්තාගේ කාරයට ගොඩවූයේ නැවතත් මගේ සිතට පාළුවක් තනිකමක් එකතුකරමින්ය. ඇත්තටම ඇය මගෙ ජීවිතේ මට හමුවූ සිත්ගන්නා සුළු චරිතයක් විය. ඇගේ දඟකාරකම, කටකාරකම, හුරතලය ඇගේ චරිතයට එකතු කලේ වචන කීපයකින් විස්තර කල නොහැකි දෙයකි. මොහොතකට් ඇය ගැන සිහින ලෝකයක අතරමන් උන මා නැවතත් පියවි ලෝකයට පැමිනියේ බ්‍රයන්ගේ පැමිනීමත් සමගමය. අද සිදුවූ සියළුම දේ අකුරක්වත්නෑර මම බ්‍රයන්ට විස්තරකෙරුවේ අප දෙදෙනා ටවුම පැත්තට යන අතරතුරේදීය.

"උඹ මාර ටෝක්ස්නෙ දීල තියෙන්නෙ. කෙල්ලත් උඹටම දෙවනි නැහැ"

"මටත් හිතෙනවා මම එහෙම කිව්ව එක අවුල් කියල බ්‍රයන්"

"පිස්සුද, කෙල්ල දුන්න වදන් හැටියට උඹ එකපාරම කියල දැම්ම එක හොඳයි.කෙල්ල මොක්ද කිව්වෙ"

"මුකුත් නැහැ. හෙට කතාකරමු කිව්වා. එයාගෙ තාත්තා ආවනෙ"

"හෙට එහනම් උඹ ඉමාෂව ගොඩ දාපන්. මොනා හරි වැඩක් වැටුනොත් මම බලාගන්නම්. උඹටත් කියල ලයිෆ් එකක් තියෙන්න ඕනිනෙ"

"අද කාලෙ කෙල්ලො හරි දියුණුයිනෙ බන්, මට හිතාගන්න බැරි උනා"

"ඔව් බන් ඒක ඇත්ත. අද උඹට ආන්දෝලනාත්මක ගතියක් දැනේවි. ගනන් ගන්න එපා. වරෙන් යන්න බියර් එකක් බොන ගමන් අපේ වැඩේ ගැන කතා කරමු"

"ඊට කලින් කියපන්කො උඹෙයි නිවන්තිගෙයි අළුත්ම තත්වය"

"සීයට පනහක් ගොඩ"

"අහ් .. සිරාද"

"ඔව්. මගෙ පැත්තෙන් පනහ"

"නෙදකින්.. උඹ නම්.."

"නෑ බන්, ඔහේ ගලාගෙන යනවා අපේ කතාවත් ඉතිං.මේ ටිකේ මට ගොඩක් ලන් උනා කෙල්ල. චෙක් මේට් එක පෙනී පෙනී තියනකොටනෙ බන් මේ ඩිමන්තය කේස් එකක් දා ගතිත්තෙ."

"ඔව්නෙ. දැන් මොකෝ කරන්නෙ බ්‍රයන් ඩිමාගෙ වැඩේට, ඩිමා නැතුවත් බැහැ"

" ඩිමා නැතුවනම් බැහැ තමා. නමුත් මිනිහ නිසා අපි සේරම අවදානමක් ගන්න බැහැ. අසීස් මට එව්වා මිනිහව තියන් ඉන්න තැන විස්තර. මන් මොහොමඩ්ටත් කතා කලා. උඹ ඉමාෂා එක්ක හිටිය නිසා මන් උඹව අප්ඩේට් කලේ නැත්තෙ. ප්ලෑන් එකක් තියනවා මන් ගාව. මිනිහව ගන්න එලියට. ඒත් ඉතින් මිනිහව අපිට ලංකාවෙන් පිටකරන්න වෙනවා."

"ඒක ඇත්ත බ්‍රයන්. මොක්ද මිනිහ එළියට ආවොත් මිනිහ ගැන ඇහැගහගෙන ඉඳීවි"

"උඹ හරි. බලමු මොහොමඩ් කතා කරනකම්. මිනිහ බලන්නම් කිව්වා කරන්න පුළුවන් දෙයක් තියනවද කියලා"

"මොහොමඩ් කිව්වොත් එළියටගන්න බැහැ කියලා ඩිමාව"

"මිනිහගෙ කතාවට තිත තියමු. උඹේ චෙස් බාසාවෙන්ම කියනවනම් ගැම්බිට් එකක් ගහමු මේ සැරේ"

හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

[QUOTE="max_xx, post: 17732210, member: 305649"] [b]හිතුවක්කාර ආදරය - 04 කොටස[/b] [SIZE="5"][COLOR="Blue"]"ගුඩ් මෝර්නිං දිනුක.." "ගුඩ් මෝර්නිං නිවන්ති: "බලන්නකො බ්‍රයන් කොල්ලගෙ තියන පිං පාට. රැවුල කපලා.. ආව් ආව් හැන්ඩ්සම් ආ.. " "එක බැල්මෙන්ම කොල්ලට කෙල්ලව බොකු ඇතුලටම තැම්පත් වෙලා වගේ. මුගෙ අම්මටවත් කප්පවන්න බැරිඋන මේ රැවුල් ගස්ටික, අහෝ දෙවියනි අද කැපුන ලස්සන. කෙල්ලෙක්ගෙ එක බැල්මකින්" "අනේ මේ උඹල දෙන්නගෙ අම්මලට පිං අනුමෝදන් කරවන් නැතිව ඉන්නවද උදෙන්ම" "හරි හරි ලොක්කා ඔහොම තමා .. අපි අද ඒ කෙල්ලව උඹගාවට එවන්නම්කො"[/COLOR] [COLOR="DarkRed"]බ්‍රයන්ට මම මොකුත්ම නොකිව්වේ ඔහුගේ යෝජනාවට මගේ යටි සිත් එක හෙලාම කැමැත්ත දැක්වූ නිසා විය යුතුය. නමුත් කිසිම දෙයකට ඉක්මන් නොවී කටයුතු කිරීමට මම සිතා ගත්තෙමි. මක්නිසාද යත් අප ආයතනය තුල මා ගොඩනැගූ නාමය කෙල්ලෙක් නිසා විනාස නොවිය යුතු නිසාය. කෙසේ නමුත් මම පුහුනුව මුවාවෙන් ඇයව බැලීමට යාමට සිතනවාත් සමගම මගේ දුරකථනය වෙනදා මෙන්ම නාදවන්නට විය. අසීස් නාමය දිස් වූ නිසා මම මදක් කල්පනා කෙරුවෙමි. මක්නිසාදයත් ඔහු පනිවිඩ දෙන්නේ බ්‍රයන්ට නිසාය.[/COLOR] [COLOR="Blue"]" දිනුක, මොකද බ්‍රයන් ආන්සර් කරන් නැත්තෙ? මොකක් හරි කරදරයවත්ද? " " නැහැ නැහැ එහෙම දෙයක් නැහැ.. මිනිහ ලොකු වැඩක ඉන්නෙ ඒකයි. මොකෝ මේ හදිසියේම, ඩුබායි යනවා කිව්වා නේද?" "මන් ඩුබායි ඉඳල තමා දිනුක කතා කරන්නෙ. පොඩි අවුලක් තියනවා. ඔයාට කතාකරන්න පුලුවන්ද දැන්" " අවුලක් නැහැ කියන්න," "දිනුක අපේ ඩිමන්ත පොලිසියට මාට්ටුවෙලා. අපේ ඊළඟ ප්ලෑන් එක අවුලක් වෙලා තියෙන්නෙ." "මොනව කරන්න ගිහින්ද? මිනිහ මොනවද කියල තියෙන්නෙ?" "තවමනම් මොනවත් නැහැ. ඒත් මිනිහව හන්ගල තියෙන්නෙ. හොඳටම ගහනවලු. අපේ ඊළඟ වැඩේ කල්දාන්න වෙයි වගේ. අනික මිනිහ කට ඇරියොත් බ්‍රයන්ට අවුලක් වෙනවා. මොකද මිනිහ බ්‍රයන්ව දන්නවා. මම හෙට රෑ ෆ්ලයිට් ඒකේ එන්නම්. අද රෑ මට එන්න ෆ්ලයිට් නැහැ" " නැහැ නැහැ ඔයා එන්න එපා. අපේ වැඩේ ප්ලෑන් එකේ විදිහටම කරමු. කල්දාන්න එපා. එහෙම කලොත් දන්නවනෙ ඉතින්. මමයි බ්‍රයනුයි මේක හැඬල් කරන්නම්. ඔයා ඩිමන්තව තියන් ඉන්න තැන, විස්තර මේල් එකක් දාන්න" "දැන් ඔයාල මොකද කරන්න යන්නෙ? " " මිනිහව ඉවරයක් කරමු. ඉවරනෙ වැඩේ" "හම් .. පරිස්සමට එහෙනම්. මොහොමඩ්ව කෝකටත් සම්බන්ද කරගන්න." " ඔව් ඔව්. මම මේ ගැන ඉසෙල්ලම බ්‍රයන් එක්ක කතා කරල මොහොමඩ්ට කතා කරන්නම්. ඔයා සේරම විස්තර ටික කොහොම හරි තවපැය බාගයක් ඇතුලත එවන්න අපිට" " හරි මම එවන්නම්. අනික දිනුක විස්වාසවන්ත ආරන්චියක් තියනවා අළුත් මෙහෙයුමක් පටන් අරන් කියලා අපි ගැන හොයන්න. ඒත් ඒ කව්ද කොහෙද ඉන්නෙ කියන්න විස්තරයක් නැහැ. සිවිල් ඉන්නෙ කියල තමා ආරන්චිය තියෙන්නෙ. ඔයාල දෙන්නා කෝකටත් පරිස්ස්මට ඉන්න. මම මෙහෙ ඉඳන් කරන්න පුළුවන් හැමදේම කරන්නම්. මම ඊළඟ බදාදා ලංකාවට එනවා. එතකොට අපි මීට් වෙමු" [/COLOR] [COLOR="DarkRed"]අසීස්ගෙන් ලැබුන දුරකථන ඇමතුම නිසා මම මදක් සලිත වී සිටියෙමි. ඩිමන්ත යනු අප අතර සිටි හොඳම මොළකාරයෙකි. ඔහුගේ උදව් උපකාර නොමැතිව අපගේ ඉදිරි රොබින්හුඩ් මෙහෙයුම දියත් කිරීමට තරමක් අපහසු වනවා ඇත. ඔහුව කොටූඋනේ කෙසේදැයි මට අදහාගත නොහැකිය. කෙසේ වෙතත් අපි දෙදෙනාද පරිස්සම්විය යුතුය. නැතිනම් මේ සියළු වැඩවලින් ඉවත් විය යුතුය. එසේ නොඋනොත් අපදෙදෙනාගේද කතාව කෙටි කතාවක් වනවා නොඅනුමානය. [/COLOR] [COLOR="Blue"]" දිනුක, උඹ බිසීද?" "බිසී තමා. වරෙන්කො ඇතුලට. මන් දන්නවා උඹ ආව කාරනය. ඔය දොරත් වහන් වරෙන්" "මම අසීස්ට කතා කලා මිස් කොල් හතරක් විතර තිබ්බ නිසා. උඹට් කතා කලා කියල කිව්වා." " මොකෝ කරන්නෙ බ්‍රයන් දැන් මේ සිද්දියට. ඩිමන්තව නැතුවත් බැහැ. ඒත් මිනිහ කට ඇරියොත් තවත් අවුල්" "හරි හරි. උඹ අවුලක් ගන්න එපා. උඹ දන්නවනෙ මේ බ්‍රයන් ගැන. මම ඒක බලා ග්න්නම්. අපි ඒ ගැන අද හවසට කතා කරමු. උඹ ඔෆිස් එකේ වැඩ ටික කරගෙන යම්න්කො. අහ් ඒක නෙමේ බොසා තව ටිකකින් එයි මේ පැත්තට. මොක්ද්ද ප්‍රසන්ටේෂන් එකක් එඩිට් කරන්න දුන්නද උඹට, ඒක ලෑස්ති කරල තියන්න කිව්වා. මිහිහ විනාඩි විස්සෙන් එනව කිව්වා. මන් යන්නම්, අතන වැඩ ගොඩ ගැහිල බන්. හවස කතා කරමු" "හරි මචෝ, මේ පාර ගැම්බිට් එකක් ප්ලේ කරමු"[/COLOR] [COLOR="DarkRed"]බ්‍රයන් ප්‍රසන්ටේෂන් එක ගැන මතක් කරනකම් මට ඒ ගැන කිසිම කල්පනාවක් නොතිබුනි. බ්‍රයන් කියූ දේ ගැන කල්පනා කරන ගමන්ම මා ප්‍රසන්ටේෂන් එකෙහි වැරදි නිවරැදි කෙරුවෙමි. බ්‍රයන් එසේ පැවසුවේ ඔහු දැනටමත් මෙම ගැටළුවට විසඳුමක් සොයාගෙන ඇති නිසා විය යුතුය. නැතිනම් එතරම්ම සැහැල්ලුවෙන් ඔහු එවැනි ප්‍රකාෂයක් නොකරන නවද මම හොඳාකාරව දැන සිටියෙමි.[/COLOR] [COLOR="Blue"]"එක්ස්කියුස් මී"[/COLOR] [COLOR="DarkRed"]කල්පනාකාරී මනසකින් යුතු සිටි මොහොතක ඇසුනා ආන්තුක හඬ නිසා මම හිස ඔසවා බැලුවෙමි. නොසිතූ වෙලාවක නොසිතූ මොහොතක ඉමාෂා මා ඉදිරියේ සිටගෙන සිටියේය. කහ පැහැති සාරියකින් සැරසී සිටි ඇය දෙස බලාගෙන මම මදක් නිහඬව සිටියේ මා ඇගේ හැඩැති සිරුරේ සුන්දරත්වය විඳමින්ය. ඇයව මා අසලට ගෙන ඒ දෙතොල් සිප ගැනීමට සිතුනද මම මගේ හැඟීම් පාලනය කරගත්තෙමි.[/COLOR] [COLOR="Blue"]" හරි ආඩම්බරයි වගේ නේද මෙයා.. මම මෙතනින් වාඩිවෙන්නද?" "කමක් නැහැ ඉමාෂා වාඩි වෙන්න" "මගේ නමත් මතක්යි එහෙනම්. ඒ උනාට තියන ආඩම්බරකම.. මොකද පහුගිය දවස් දෙකේ මාව බලන්න ආවෙ නැත්තෙ. මට බ්‍රයන් අයියා කිව්වා මන් ගැන සිහින මව මව ඉන්නවා කියලා. අඩුම තරමෙ එක වචනයක්වත් මන් එක්ක කතා කලාද. ටයි පොල්ලකුත් දාගෙන ලොක්ක වගේ එහට යනවා මෙහෙට යනවා." "ආ ඇත්තද, බ්‍රයන් කිව්වද එහෙම. මම අහන්නම්කො එයාගෙන්. අනික මම මෙතන වැඩට ආවෙ ඔයාව බලන්න නෙමේනෙ. මට මෙතන පඩි ගෙවන්නෙ ඔයාව බලන්න නෙමේනෙ" " මම කිව්වෙ නිකමටද, ආඩම්බරකාරයා"[/COLOR] [COLOR="DarkRed"]ඉමාෂා නිසා අපේ ලොක්කාගේ ප්‍රසන්ටේෂන් එක ගැන අමත වී තිබුනු නිසා නොසිතූ වෙලාවක බොස් මා සිටිනා තැනට පැමිනියේය. [/COLOR] [COLOR="Blue"]" ආ මේ ඉමාෂත් ඉන්නෙ.මම බැලුව ප්‍රසන්ටේෂන් එක හදල දිනුක මට කෝල් කලේවත් නැත්තෙ ඇයි කියලා" " අනේ සොරි සර්.. මට අමත...." "හරි හරි කොල්ලො, වැඩේ නියමෙට කලා නේද" "ඔව් සර්. මම ස්ලඩ් වල ටයිමින් හැදුවා. සර්ට ප්‍රසන්ට් කරගෙන යන්න පුළුවන්. මේන් ස්ලයිඩ් වලට යනකොට පොඩි ක්ලික් එකක් දෙන්න. ප්‍රසන්ට් කරද්දි සමහර ඒව ඕනි නෑ කියල හිතුනොත් ක්ලික් කරන්න. එතකොට නෙක්ස්ට් එකට යයි" "ගුව් වර්ක් පුතා. මම් එහෙනම් ගිහින් එන්නම්. මේ කෙල්ල ටිකක් දඟයි හරිද දිනුක. මෙයා මගෙ යාළුවෙක්ගෙ දුවක්. මන් මෙයා ගැන විස්තර කියන්නම්කො පස්සෙ. එහෙනම් මම ගියා"[/COLOR] [COLOR="DarkRed"]සරත් සර් එසේ කියමින් අප අසලින් පිටව ගියේ ඔහුට අප සමග කා දැමීමට කාලයක් ඉතුරු වී නොතිබූ නිසාය. නමුත් ඔහු සිටිනා වෙලාවෙ ඉමාෂා සීල උපාසිකාවක් වැනිය. කටකාරකම් නැත. මාගේ විහිළුවකට ලැජ්ජාවෙන් ඇඹෙරෙමින් ඈ නැවතත් මා ඉදිරියෙන් වාඩිවූයේය.[/COLOR] [COLOR="Blue"] " සීල උපාසිකාවක් තමා .. ඔයාට වැඩක් නැහැහෙ.." " අනේ ඔයාගෙ සීලෙ ගැන මොනාට කියන්වද" "ඒක නෙමේ, අද හවස එන්නකො මම එක්ක යන්න. මම තාත්තිට කියල ඔයාව ගිහින් දාන්නම්. මොකෝ මේ බයවෙලා වගේ. එයා ගිලින් නැහැ ඔයාව. මම තාත්තිට ඔයාව හඳුන්වල දෙන්නම්කො. අහ් තව එකක්, ඔයාගෙ නම ලස්සනයි. අනික මම ආසයි ඔයාගෙ ස්ටයිල් එකට. එහෙනම් මම ගියා. නිවන්ති අක්කි මාව හොයනවා ඇති. හවසට හම්බවෙමු, ආඩම්බරකාරයෝ .."[/COLOR] [COLOR="DarkRed"]ඇය ඒසේ කියමින් මා අසලින් නොපෙනී ගියේ මගේ හිතට තදින්ම දැනෙන්නට වූ පාළුවක් සමගමය. ඇයනම් පුදුමාකාර චරිතයකි. ඇයට මම සිතින් පෙම් කෙරුවෙමි. ඇයද මම ගැන සැලකිල්ලක් දක්වා ඇති බව ඇගේ කතාවෙන් මා හට පැහැදිලි වූයේය. මාත් එසේ වූ නමුත් ඇය මා ඉදිරියට පැමින එය ප්‍රකාෂ කිරීමට තරම් ඇය නිර්බීත විය. මගේ ආදර කතාවෙ ඇය කොල්ලා ලෙසද මා කෙල්ල ලෙසද රඟදක්වනවායැයි සිතුන විට මට ඇතිවූයේ පොළව පලා යමලෝකෙට යනවා වැනි හැඟීමක්ය. කෙසේ නමුත් ඇයගේ ආරාධනාව නොසලකාහැරීමට නොහැකි නිසා මා බ්‍රයන්ට සියළු කාරනා පැහැදිලිකර හවස මා එක්ක යාමට මාගේ නිවසට පැමිනෙන ලෙස අවසර ලබාගත්තේ අද දින අප දෙදෙනාට කතාකිරීමට වැදගත් දෙයක් තිබූ නිසාවෙනි. [/COLOR] [COLOR="Blue"]"ආවද ආඩම්බරකාරයා .." "නෑවිත් බැහැනෙ ඉතිං" "අපි ටිකක් ඇවිදින ගමන් කතාකරමුද ආඩම්බරකාරයො.මට උදේ ඉඳන් ඒ සී රූම් එකේ ඉඳල එපා වෙලා තියෙන්නෙ" "ඒක හොඳයි තමා. ඒත් ඉතින් මේ වාහනවල සද්ද එක්ක මේ ටවුන් එකේ ඇවිද්ද කියල මහලොකු සහනයක් හිතට දැනේවිද මන්දා" "අනේ මේ ආඩම්බරකාරයො, ඔයාගෙ මහලොකු සහනය, ඒක නෙමේ මොකද අර එදා මම තේ එක දෙනකොට මගේ දිහා කන්න වගේ බලාගෙන හිටියෙ. මාව දැකල වචන හිර උනාද. නැතිනම් ඉතින් .." " නැතිනම් ඉතින් ... මොකද නැවැත්තුවෙ" " නෑ මම මේ කියන්න හැදුවෙ මේ ලස්සන හුරතල් කෙල්ලව දැක්ක පළමුපාරම ආදරයක් ඇති උනාද දන්නෙ නැහැනෙ. ගොඩක් කොල්ලන්ට එහෙමනෙ වෙන්නෙ. ඒක නෙමේ ඔයාගෙ ඇසුත් හරි ආඩම්බරයි අනේ. ආසයි මම ඒවල තියන ආඩම්බරකමට. අනික ඔයත් හරි ගුප්ත චරිතයක්. ඒ වගේම නිහතමානී චරිතයක්. තව ගොඩක් නැතිබැරි අහින්සක අයට උදව් කරන්වළු නේද. මට ඔයාගෙ යාළුවො දෙන්නා සේරම විස්තර කිව්වා ඔයා ගැන. ඒකයි මම මේව දන්නෙ. එයාලට අනුව ඔයාගෙ හිත හොඳයිලු. ඉතින් මෙච්චර හොඳ ආඩම්බරකාරයෙක්ව කොහොමද මම.... මොකද අනේ කතා නැත්තෙ. මම කියෝනවා කට කැඩෙනකම්ම. මෙයා පාරදිහා බලාගෙන ඔහේ යනවා"[/COLOR] [COLOR="blue"]" නැහැ මම මේ කල්පනා කලේ මම කොහොමද ඔයාව යාළුවෙක් කරගන්නෙ කියලා" "ඒ මොකෝ ඒ" "මොකද මට බැහැ එහෙම ඉන්න. මට ඕන ඔයාට ආදරේ කරන්න. ඔයාව මැරි කරන්න. මැරි කරල අපි යාළුවෝ වෙමුද." "අහ් ඒකත් එහෙමද, මම ඇහුව ලස්සනම යෝජනාව. ඇත්තම කියනම් ආඩම්බරකාරයෝ මම ඔයා එක්ක මගෙ ලයිෆ් එක ගෙනියන්න හිතුවෙ ඔයාව දැක්ක දවසෙමයි. මම තාත්තිටත් කිව්වා ඔයාව ඕනමයි කියලා. එයා අපේ සරත් සර්ටත් කියලා. මොකද දෙන්න හොඳ යාළුවො ඒ දවස්වල ඉඳන්ම." "අහ් .. අපේ ලොක්කත් දන්නවද. හම්.. ඔයානම් ... හරි දැන් මම යාළුවෙලා හිටියනම්" "යාළුව්ලා නැහැනෙ ඔයා ආඩම්බරකාරයෝ.. අන්න අපේ තාත්ති ඇවිත්. යමු මම ඔයාව හඳුන්වල දෙන්නම්" [/COLOR] [COLOR="DarkRed"]ඇය එසේ කියමින් ඇයගේ තාත්තා වෙත දිවගියේය. ඇයනම් පුදුමාකාර චරිතයකි. කරුණු කාරනා කෙසේ වෙතත් මා දැන් මුහුන දීමට සැරසෙනුයේ ජීවිත්යේ කවමදාවත් සමතුලිත නොකෙරූ අවස්තාවකටය. 'දිනුක උඹ බයනොවි යමන්. හොඳට හිතල මූව් එක ප්ලේ කරපන්' යැයි මම මටම කියාගත්තෙමි.[/COLOR] [COLOR="Blue"]"තාත්ති දිනුක, දිනුක මේ මගේ තාත්ති" "නයිස් ටු මීට් යූ දිනුක" "මී ටූ අන්කල්" " මට ඔයා ගැන අහල එපා වෙලා තියෙන්නෙ. මෙයා ගෙදර ආව වෙලේ ඉඳන් ඔයා ගැනම තමා කියවන්නෙ. වෙලාවකට මට තරහත් යනවා ඔයා එක්ක. ඒක නෙමේ පුතා, එන්න වෙලාවක ගෙදර. අපි නිදසේ කතා කරමු. මට මේ වෙලේ වැදගත් වැඩකට යන්න තියනවා. පුතා තරහ නැහැනෙ" "අනේ තාත්ති මම මේ ආඩම්බරකාරයට ප්‍රොමිස් උනා ඔයට කියල එයාව ගෙදරට ඩ්‍රොප් කරන්නම් කියලා" "අනේ ඒකට කමක් නැහැ ඉමාෂා, මම බ්‍රයන්ට එන්න කියන්නම් මාව ගන්න. අනික අන්ක්ල් හදිසි ගමනක්නෙ යන්න හදන්නෙ. මම එන්නම් වෙලාවක ගෙදර අන්කල්." "ඕකේ. එහනම් දැනට සමුගමු" " සී යූ අන්කල්.. " "සී යූ ආඩම්බරකාරයෝ.. හෙට හම්බවෙමු.. ටටා " [/COLOR] [COLOR="DarkRed"]ඇය එසේ කියමින් ඇගේ තාත්තාගේ කාරයට ගොඩවූයේ නැවතත් මගේ සිතට පාළුවක් තනිකමක් එකතුකරමින්ය. ඇත්තටම ඇය මගෙ ජීවිතේ මට හමුවූ සිත්ගන්නා සුළු චරිතයක් විය. ඇගේ දඟකාරකම, කටකාරකම, හුරතලය ඇගේ චරිතයට එකතු කලේ වචන කීපයකින් විස්තර කල නොහැකි දෙයකි. මොහොතකට් ඇය ගැන සිහින ලෝකයක අතරමන් උන මා නැවතත් පියවි ලෝකයට පැමිනියේ බ්‍රයන්ගේ පැමිනීමත් සමගමය. අද සිදුවූ සියළුම දේ අකුරක්වත්නෑර මම බ්‍රයන්ට විස්තරකෙරුවේ අප දෙදෙනා ටවුම පැත්තට යන අතරතුරේදීය. [/COLOR] [COLOR="Blue"]"උඹ මාර ටෝක්ස්නෙ දීල තියෙන්නෙ. කෙල්ලත් උඹටම දෙවනි නැහැ" "මටත් හිතෙනවා මම එහෙම කිව්ව එක අවුල් කියල බ්‍රයන්" "පිස්සුද, කෙල්ල දුන්න වදන් හැටියට උඹ එකපාරම කියල දැම්ම එක හොඳයි.කෙල්ල මොක්ද කිව්වෙ" "මුකුත් නැහැ. හෙට කතාකරමු කිව්වා. එයාගෙ තාත්තා ආවනෙ" "හෙට එහනම් උඹ ඉමාෂව ගොඩ දාපන්. මොනා හරි වැඩක් වැටුනොත් මම බලාගන්නම්. උඹටත් කියල ලයිෆ් එකක් තියෙන්න ඕනිනෙ" "අද කාලෙ කෙල්ලො හරි දියුණුයිනෙ බන්, මට හිතාගන්න බැරි උනා" "ඔව් බන් ඒක ඇත්ත. අද උඹට ආන්දෝලනාත්මක ගතියක් දැනේවි. ගනන් ගන්න එපා. වරෙන් යන්න බියර් එකක් බොන ගමන් අපේ වැඩේ ගැන කතා කරමු" "ඊට කලින් කියපන්කො උඹෙයි නිවන්තිගෙයි අළුත්ම තත්වය" "සීයට පනහක් ගොඩ" "අහ් .. සිරාද" "ඔව්. මගෙ පැත්තෙන් පනහ" "නෙදකින්.. උඹ නම්.." "නෑ බන්, ඔහේ ගලාගෙන යනවා අපේ කතාවත් ඉතිං.මේ ටිකේ මට ගොඩක් ලන් උනා කෙල්ල. චෙක් මේට් එක පෙනී පෙනී තියනකොටනෙ බන් මේ ඩිමන්තය කේස් එකක් දා ගතිත්තෙ." "ඔව්නෙ. දැන් මොකෝ කරන්නෙ බ්‍රයන් ඩිමාගෙ වැඩේට, ඩිමා නැතුවත් බැහැ" " ඩිමා නැතුවනම් බැහැ තමා. නමුත් මිනිහ නිසා අපි සේරම අවදානමක් ගන්න බැහැ. අසීස් මට එව්වා මිනිහව තියන් ඉන්න තැන විස්තර. මන් මොහොමඩ්ටත් කතා කලා. උඹ ඉමාෂා එක්ක හිටිය නිසා මන් උඹව අප්ඩේට් කලේ නැත්තෙ. ප්ලෑන් එකක් තියනවා මන් ගාව. මිනිහව ගන්න එලියට. ඒත් ඉතින් මිනිහව අපිට ලංකාවෙන් පිටකරන්න වෙනවා." "ඒක ඇත්ත බ්‍රයන්. මොක්ද මිනිහ එළියට ආවොත් මිනිහ ගැන ඇහැගහගෙන ඉඳීවි" "උඹ හරි. බලමු මොහොමඩ් කතා කරනකම්. මිනිහ බලන්නම් කිව්වා කරන්න පුළුවන් දෙයක් තියනවද කියලා" "මොහොමඩ් කිව්වොත් එළියටගන්න බැහැ කියලා ඩිමාව" "මිනිහගෙ කතාවට තිත තියමු. උඹේ චෙස් බාසාවෙන්ම කියනවනම් ගැම්බිට් එකක් ගහමු මේ සැරේ" [SIZE="4"][B][RIGHT][I][COLOR="Black"]හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...[/COLOR][/I][/RIGHT][/B][/SIZE] [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom