Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
හිතුවක්කාර ආදරය ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතුවක්කාර ආදරය - 07 කොටස

"අයියෙ අන්න තේ හදලා. බොන්න නිවෙන්න කලින්"

"අනේ මගෙ චූටි නංගි, තේ එක ගෙනත් දෙන්නකො"

"මෙයාගෙ බොරු ආදරේ වැඩක් කරගන්න තමා. වෙන වෙලාවක බලන්න ඕන මෙයාගෙ ගනන්"

"හරි හරි, ගිහින් තේ එක අරන් එනවකො දැන්"

"අම්මට මොනවද අහන්න තියන්වලු. ඔයාට එන්නලු"

ඇය එසේ කියනවාත් සමග මා කලබලයට පත්වූයේ අම්මාට යමක් පැවසිමට ඇතිනම් ඇය මාගේ කාමරයට එන නිසාය. ඇය එසේ පැමින දුන් දේශනා අනන්ත අප්‍රමාණය. අද මේ නාඩගම කුමක්දැයි සිතාගත නොහැකිවිය. අම්මාගේ පැනය ඉමාෂා ගැන නම් එය ගැටළුවක් නොවනු ඇත. ඇයගේ සියලුම ප්‍රස්න වලට පිළිතුරු දීමට සිතා මා ඇය සිටිනා ස්ථානයට, ගියේ තේ කෝප්පයත් ඇතැතිවය. තාත්තාද එහි සිටීම නිසා කුමක් හෝ බරපතල දෙයක් යැයි මම සිතුවෙමි.

"මොකෝ මේ කවදාවත් නැතිව ෆැමිලි මීටින්"

"අපි මේ ඔයාට එන්න කිව්වෙ දෙයක් ගැන කතා කරන්න"

"මොකද්ද අප්පා ඒ... හරි මටත් තියනවා දෙයක් කියන්න. මම පස්සෙ කියන්නම්. දැන් මොකද්ද අහන්න තියෙන්නෙ"

"ඔයා මේ දවස්වල ටිකක් අමුතුයි. රැවුල කපල ටිකක් පිළිවෙලට ඉන්නවා. වෙලාවට යනවා. කලින් ගෙදර එනවා. මූනත් එළිය වැටිල"

"ආ ඒකද මේ.. මම හිතුවා මාව මර්ඩර් කේස් එකකටවත් පැටලිලාද දන් නැහැ කියලා. මේකනේ මේ ටිකේ අපේ අළුත් කට්ටියකට ට්‍රේනින්. ඉතින් ටිකක් පිළිවෙලට ඉන්න ඕනනෙ"

"කව්ද ඒ කෙල්ල?"

"මොන කෙල්ලද තාත්තෙ"

"මන් ඇහුවෙ මොන කෙල්ලද කියල දන්නවනෙ. හන්දි ගානෙ අස්තියදු ගහල ටවුන් එකේ චන්ඩිකම් කරපු අපේ එකාව වේලාසනින් ගෙදර එවන්න පුළුවන් උන කෙල්ල"

"හම්ම්ම්ම්.. මමත් ඔය ගැන කියන්න හිටියෙ. එයා ඉමාෂා. වර්නකුලසූරියගෙ දුව"

"මොනව.. වර්නකුලසූරියගෙ දුව.. "

අම්මා හා තාත්තා සිනා මුහුනින් සිටි නිසා මම ඉමාෂා ගැන සියළුම දේ පැවසුවෙමි. එමෙන්ම ඉමාෂාගේ තාත්තා හමුවීමට ගිය බවද ඔහුගේද අකමැත්තක් නැති බවද මම පැවසුවෙමි. වර්නකුලසූරියගේ දුව මගේ ප්‍රේමවන්තිය වීම තාත්තාට තවමත් හීනයක් වූයේ වර්නකුලසූරිය ගැන තාත්තා හොඳාකාරවම දැනන් හිටිය නිසාය.

"සල්ලිකාර පවුලක් නේද පුතේ"

"ඒ උනාට එයලා හරි සරලයි. හොඳ මිනිස්සු අම්මෙ"

"තව ටිකක් ඉගෙනගන්න කිව්වාම කෙල්ලෙක් හොයාගත්ත නේද"

"හරි හරි අම්මෙ.දැන් ඒකත් හරිනෙ. එයා එක්කම මොනාහරි බලන්නම්කො මම"

"අනේ මගෙ කට. කෙල්ල හොඳයි. මමත් දන්නවා ඔය ෆැමිලි එක ගැන. කෙල්ලට කතා කරල කියන්න අපි ඊළඟ සෙනසුරාද එනව කියල එයාල්ගෙ ගෙදර"

අම්මා තාත්තාගේ එම වචන කීපය ඇසූ විට මට දැනුනු සතුට කියානිමකිරීමට නොහැකි තරම්ය. ඔවුනට සමුදී අඩියට දෙකට කාමරයට ගිය මා සිදුවූ සියල්ල බ්‍රයන්ට හා ඉමාෂාට කීවෙමි. මා සිතුවාටත් වඩා ඉතා ඉක්මනට මේ සියල්ල සිදුවිම මට තවමත් අදහා ගත නොහැකි කරුනක් විය.

"උඹ වාසනාවන්තයි දිනුක"

"දැන් මොකද්ද මගේ තියන වාසනාව"

"ඇයි බන්, සල්ලිකාරයෙක්ගෙ දුවක් ඒ මදිවට ගෙවල් දෙකෙන්ම කැමතියි."

"ඒකනම් මටත් හිතා ගන්න බැහැ බන්. සේරම සිද්දවෙන්නෙ හරිම ඉක්මනට බන්. මට හිතෙනවා මේක හිතාමතාම සිද්ද වෙන දෙයක්ද කියලා"

"අනේ මේ උඹේ විකාර"

"ඒක නෙමේ කෝ බන් නිවන්ති. දැක්කෙ නැහැනෙ මම අද"

"ගම්පහ ගියා බන් මොකක්ද ටෙස්ට් එකක් කියලා. එයාලගෙ නැන්දලගෙ ගෙදරත් ගිහින් එනව කිව්වෙ"

"ඒ කෙල්ලව බස්වල යවන්න එපා බන් තනියම. ගෙදර අතට පයට වැඩකාරයො එක්ක හුරතලේට හැදුන කෙල්ලෙක් නේද.. උඹටත් යන්න තිබුනෙ යන්න එයත් එක්ක"

"මමත් යන්න ඇහුවා බන්. එයා එපා කිව්වා නැන්දලගෙ ගෙදර යන හින්දා"

"ඒකත් එහෙමද.. බ්‍රයන් ඒක නෙමේ මම අද ඉමාෂ එක්ක ෂොපින් යනවා. එයාට මොනාද ගන්න ඕනලු බන්."

"අවුලක් නැහැ බන්. "

"මම ඉමාෂව ගෙදරට දාල ඉක්මනට එනවා. උඹ හිටහන් නිවන්ති එනකම්."

"ඔව් ඉක්මනට වරෙන්, බියර් එකකුත් ගහමු"

පැය දෙකක පමණ කාලය තුල වෙළඳසැලවල් විස්සකට පමන ගොඩවීමට මට සිදුවිය. කෙසේ නමුත් අවසානයේ ඇය ඇයට අවෂයය පාවහන් යුගලය හා තවත් දෑ ගත්තේය. ආයෙමත් කවමදාවත් ස්ත්‍රීන් සමග ෂොඅපින් නොයනවායි සිතමින් මම ඉමාෂාව ඇරලවීමට ගෙදරට ගියෙමි. ඇගේ නිවසේ මිදුල මැද නවතා තිබූ ස්කූටිය දුටුවිට මා මදකට හිටි පිළිමියක් විය. මක් නිසාදයත් එය ටානියාගේ බව හාඳුනාගැනීමට මට වැඩිකාලයක් ගතනොවූ නිසාය. මගේ ආදර කතාව කනපිට ගසාවිදෝ සැකය මා තුල තිබූ අතර ඇයගේ ඉල්ලීම නිසා මම අකමැත්තෙන් වුවද ඇය හා ගියෙමි.

"කාගෙද ඉමාෂ මේ ස්කූටිය"

"කවද ඉඳන්ද ඔයා ඕපදූප හොයන්න පටන් ගත්තෙ. කොහොමත් ඔයාගෙ කබලට වඩා ඒක ලස්සනයි"

"ආ ඒකත් එහෙමද, හෙට ඉඳන් පයින් එනවා එහෙනම්"

"විහිළුවක් කලේ නපුරො. යමු ගේ ඇතුලට. මම ඒ ආන්ටිව අඳුන්වල දෙන්නම්"

ඉමාෂා එසේ කියනවාත් සමගම මගේ ඇඟට පන නොමැති වී යන ගතියක් දැනෙන්නට විය. මගේ හදවත තදින් ගැහෙන්නට විය. කොට්ටෝරුවා කෙසෙල් ගසට කෙටුවාදෝ යැයි මට සිතුනි.

"මොකද ළමයො බයවෙලා වගේ. මම ගේ ඇතුලට යමු කියල කිව්වෙ"

"නැ. මේ... මේ ... "

මට කියාගැනීමට වචන තිබුනද අම වචන ගැලපීමට අමහසු විය. කවමදාවත් මම මෙවැනි අවස්තාවකට මුහුණ දී නැත. ටානියා මොන දේ පැවසුවත් මම පාලනයකින් යුතුව සිටීමට මම සිතුවේ ඉමාෂාව මට වටින නිසාය. ඇය මගේ ලෝකය නිසාය. මා ඇය සමග යාමට සැරසෙනවාත් සමගම මාගේ දුරකථනය නාදවූයේ බ්රයන්ගෙන්ය. මදකට හෝ එය මගේ සිතට සැනසිල්ලක් විය.

"දිනුක උඹ කොහෙද?"

"ඉමාෂ ගාව. මොකො උඹ කලබලෙන් වගේ. මොකද අවුල"

"මචන් නිවන්තිට පොඩි කරදරයක්. පුළුවන් තරම් ඉක්මනට වරෙන්. මම ඉන්නවා අපේ සුපුරුදු තැන"

"හිටපන්, මම මේ දැන්ම එනවා. මම එනකම් මොකුත් කරන්න යන්න එපා හරි"

"මොකද දිනුක.. බ්‍රයන් නේද කතා කලේ"

"විස්තර කියන්න වෙලාවක් නැහැ ඉමාෂා. නිවන්තිට පොඩි කරදරක්. මම යනවා. ඔයාට කෝල් එකක් දෙන්නම්"

"මිස් යූ දිනුක. අනේ පරිස්සමෙන් හරි. කරන දෙයක් කල්පනාවෙන්, මගේ ජීවිතේ ගැනත් හිතන්න හරි"

තප්පර කීපයකින් ඉමාෂට සමුදුන් මම ඉක්මනටම බ්‍රයන් සිටි තැනට ලඟාවුනෙමි. ඔහු සිටියේ ඔහුටද පාලනය කරගැනීමට නොහැකී වූ තරහකින්ය. ඔහුගේ ගිනියම් වූ ඇස් නිසා කිසියම් හෝ බරපතල දෙයක් සිදුවී ඇති බවය.

"මොකෝ බ්‍රයන් මේ.. මොකද උනේ කියපන්.. කූල් ඩවුන් මචෝ.. කූල් ඩවුන්. මම ආවනෙ දැන්. කියපන් මොකෝ මේ"

"නිවන්තිට කොල්ලො කට්ටියක් කරදර කරන්වළු බන් බස් එකේ. අතින් අල්ලනවලු. ඉන කොනිත්තනවලු"

"කොහෙද දැන් එයා.."

"තාම එන ගමන්. එයා බය වෙලා එන්නෙ. කෙල්ලෙකුට බස් එකක යන්න බැහැනෙ නිදහසේ බන්. ඒකිව අල්ලපු අත මම කපනවා"

"කලබල වෙන්න එපා. මම කෝල් එකක් දෙන්නම්කො"

"නිවන්ති ඔයා කොහෙද"

"අනේ.. දිනුක"

"බය වෙන්න එපා ඔයා. මමයි බ්‍රයනුයි ඉන්නවා මෙතන.ඔයාට මුකුත් වෙන් නෑ හරි. මම කියන විදිහට කරන්න"

"හරි දැන් මොනාද කරන්න ඕන"

"ඔයාට කොච්චර වෙලාවක් යයිද එන්න."

"විනාඩි දහයක් විතර"

"හරි හොඳට අහගන්න මම කියන එක. ඔයා කලර් ලයිට් ගාවට ආවම මට මැසෙජ් එකක් දාන්න හරි. ඔයා බය වෙලාවගේ කොල්ලන්ට පෙන්නන්න එපා. කී දෙනෙක් ඉන්නවද"

"ම්ම්ම්ම්.. පහයි"

"හරි. ඔයා හමීඩියා එක ගාවින් බැහැල ආර්පිකෝ එකට යන පාර දිගේ එන්න ඉස්සරහට. අපි දෙන්න ඉන්නවා. කොල්ලො ටික පස්සෙන් ආවොත් එන්න දෙන්න. බයවෙන්න එපා හරි. අපි ඉන්නවා ඔය එක්ක"

"හරි මම ඒ විදිහට කරන්නම්"

මා එසේ පැවසුවද කුමක් සිදුවේදැයි මටද අදහසක් නොවීය. බ්‍රයන් තවමත් තරහව පිට්කරමින් සිටියේය. ඔහු මෙතරම් ආවේගයකින් සිටිනවා මම කවමදාවත් දැක තිබුනේ නැත. සමහර විට ඔහුගේ ආදරවන්තියට සිදුවූ දේ නිසා විය යුතු අතරම නිවන්තිව ඇල්ලූ අත කපා වෙන්කරන බවද මම හොඳාකාරවම දන්නා කරුනක්ද විය.

"මේ අහපන් බ්‍රයන්.. ටිකක් කූල් ඩවුන් වෙයන්. මම ඉන්නවනෙ දැන්"

"කීයක් ඉන්න්වළුද එතන"

"පහයි"

"ගහමු උන්ට ආයෙමත් ඔය වගේ වැඩ කෙල්ලෙකුට නොකරන්න. ජරා හැත්ත. කෙල්ලෙකුට බස් එකක නිදහසේ යන්න බැහැනෙ. ඔච්චර අමාරුවක් තියනවනම් මඩමකට යන්න තිබුනනෙ උන්ට"

"මේ අහපන්. උනුත් කාගෙ හරි දෙමාපියන්ගෙ දරුවො. ඒ නිසා මෝඩ වැඩ කරන්න යන්න එපා හරි. අනික අපි දෙන්න මේ ඉන්න තත්වය ගැනවත් හිතපන් හරිද"

"අපිටත් අම්මල තාත්තල ඉන්නවා. අපි යනවද අහින්සක කෙල්ලන්ට අතවර කරන්න"

"නෑ මම මේ කිව්වෙ .... හරි ගහමු උන්ට අයෙමත් කෙල්ලෙක්ව දකිනකොට අහකබලා ගන්න"

මා පැවසූ පරිදිම නිවන්ති කෙටි පණිවිඩයක් මට එවා තිබුනි. එසේම මා කියූ පරිදිම ඇය මා කියූ පාරෙහි ඉදිරියට ඇවිද එන්නට විය. කෙල්ලන්ගේ අසරණකමින් අයුතු ප්‍රයෝජන ගන්නා කාඩ්බෝඩ් වීරයෝ ටිකද ඇය පසු පස එන්නට විය. ඔවුන් මදක් ඉදිරියට පැමිනිවිට අප දෙදෙනාද ඔවුනට මුහුනට මුහුන ලා සිටගත්තේය. වීරයන් පස් දෙනා එකවරම නැවතුනේ අප දෙදෙනාව දැක නිසා විය යුතු අතර නිවන්තිද කඳුළු පිරි දෑසින් බ්‍රයන් වෙත දිව ආවෙය. අනතුරක හොඩුවාවක් දැනුනු ඔවුන් ආපසු හැරීමට උත්සක කලද ඊ තලයක වේගයෙන් ක්‍රියාත්මක වූ අප දෙදෙනා ඉදිරියෙන්ම පැමිනි දෙදනාගේ මුහුන හරහා පහරවල් කීපයක් එල්ල කලේ ඔවුන් කෑ ගවමින් බිම ඇද වැටෙනවාත් සමගමය. අප සිතූ තරම් ලෙහෙසි තත්වයක් නොවූවත් අප දෙදනාට එම නාටකයද ගොඩදමා ගැනීමට හැකිවිය. ඔවුන් එකිනෙකා වැටි වැටී දුවද්දී ඔවුන්ගෙන් එක චරිතයක් මම හඳුනාගත්තෙමි. කෙසේ වෙතත් ඔවුන් එල්ල කල පහවවල් වලින්ද අප දෙදෙනාද තුවාල වී තිබුනි. බ්‍රයන්ගේ අත උලුක් වී තිබු අතර මාගේ තොල් පොටින් ලේ ගලා එන්නට විය. නිවන්තිගේ උපදෙස් මත අපි තිදෙනාම නැවතත් කාර්යාලය වෙත ගියේ ප්‍රථමාධාර ලබාගැනීම සඳහාය. අපගේ වෙලාවට ලොක්කාද එහි සිටියේ ය.

" දිනුක මොකෝ මේ. නිවන්ති ඇයි ඔයා අඬන්නෙ."

නිවන්ති සිදු වූ සියල්ල අපගේ බොසාට පැහැදිලිකර දුන්නේය. වහා ක්‍රියාත්මක වූ ඔහු අපට ප්‍රථමාධාර දුන්නෙඋ අපට උපදෙස් මාලාවක්ද සමගය.

"ආයෙ එහෙම රන්ඩුවලට පැටලෙන්න එපා හරි. නිවන්ති අයෙ ඔයා කොහෙ හරි යනවනම් මේ දෙන්නගෙන් එක්කෙනෙක් අරගෙන යන්න. තනියම යන්න එපා. හරි දැන් ගිහින් මූණ හෝදගෙන එන්න. මම ඔයාව ඇරලවන්නම්. ගෙදරට කියනන් එපා හරි. එයාල කලබල වෙයි. දන්නවනෙ ඊට පස්සෙ"

"ඔව් ඔව් සර්.. කොහොමත් මම කියන් නැහැ.. එයල නිකන් කලබල වෙනවා. මේ දෙන්න ඉන්නවනෙ මට"

"හරි එහනම් මම නිවන්තිව දාගෙන යන්නම්. ඔයාල දෙන්නත් පරිස්සට යන්න"

"ගොඩක් තෑන්ක්ස් සර්.. "

ඔවුන් පිටව ගියායින් පසුව අප දෙදෙනාද මුහුනකට සෝදා ලේ තැවරුනු මාගේ කමිසය ගලවා දැමුවේය. අත් බැනිය්මක් ඇඳසිටි නිසා මා හට අපහසුවක් නොවීය. බ්‍රයන්ගේ අදහසකට අපි දෙදෙනාම ප්ලේන්ටියක රස බැලීමට අපගේ සුපුරුදු ස්තානය වෙත ගියෙමු.

"කෙවින්ගෙ මල්ලි නේද හිටියෙ"

"ඔව් දිනුක, මේක මෙතනින් ඉවර වෙන්නෙ නැති වෙයි. දන්නවනෙ කෙවින්ගෙ හැටි"

"මොකටද බන් බය වෙන්නෙ, අපි දෙන්න එකට ඉන්නකොට. "

"ඒකනම් ඇත්ත. ඒත් අපි ටිකක් පරිස්සමට ඉමු. මොකද දිනුක, මේ ටිකේ ගොඩක් දේවල් උනා."

"ඒකනම් ඇත්ත. මාර විදිහට සිදුවීම් වෙන්නෙ. සේරම හරි ඉක්මනට වෙනවා"

"වැඩේ කියන්නෙ ඒ වෙන සේරගෙම අපි දෙන්නත් ඉන්නවා, ඒ වෙන සේරම අපි දිනනවා"

"හම්ම්ම්.. අපි පරිස්සම්වෙමු අද ඉඳන් වෙනදටත් වඩා"

හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

[QUOTE="max_xx, post: 17763356, member: 305649"] [b]හිතුවක්කාර ආදරය - 07 කොටස[/b] [SIZE="5"][COLOR="Blue"]"අයියෙ අන්න තේ හදලා. බොන්න නිවෙන්න කලින්" "අනේ මගෙ චූටි නංගි, තේ එක ගෙනත් දෙන්නකො" "මෙයාගෙ බොරු ආදරේ වැඩක් කරගන්න තමා. වෙන වෙලාවක බලන්න ඕන මෙයාගෙ ගනන්" "හරි හරි, ගිහින් තේ එක අරන් එනවකො දැන්" "අම්මට මොනවද අහන්න තියන්වලු. ඔයාට එන්නලු"[/COLOR] [COLOR="DarkRed"]ඇය එසේ කියනවාත් සමග මා කලබලයට පත්වූයේ අම්මාට යමක් පැවසිමට ඇතිනම් ඇය මාගේ කාමරයට එන නිසාය. ඇය එසේ පැමින දුන් දේශනා අනන්ත අප්‍රමාණය. අද මේ නාඩගම කුමක්දැයි සිතාගත නොහැකිවිය. අම්මාගේ පැනය ඉමාෂා ගැන නම් එය ගැටළුවක් නොවනු ඇත. ඇයගේ සියලුම ප්‍රස්න වලට පිළිතුරු දීමට සිතා මා ඇය සිටිනා ස්ථානයට, ගියේ තේ කෝප්පයත් ඇතැතිවය. තාත්තාද එහි සිටීම නිසා කුමක් හෝ බරපතල දෙයක් යැයි මම සිතුවෙමි. [/COLOR] [COLOR="Blue"]"මොකෝ මේ කවදාවත් නැතිව ෆැමිලි මීටින්" "අපි මේ ඔයාට එන්න කිව්වෙ දෙයක් ගැන කතා කරන්න" "මොකද්ද අප්පා ඒ... හරි මටත් තියනවා දෙයක් කියන්න. මම පස්සෙ කියන්නම්. දැන් මොකද්ද අහන්න තියෙන්නෙ" "ඔයා මේ දවස්වල ටිකක් අමුතුයි. රැවුල කපල ටිකක් පිළිවෙලට ඉන්නවා. වෙලාවට යනවා. කලින් ගෙදර එනවා. මූනත් එළිය වැටිල" "ආ ඒකද මේ.. මම හිතුවා මාව මර්ඩර් කේස් එකකටවත් පැටලිලාද දන් නැහැ කියලා. මේකනේ මේ ටිකේ අපේ අළුත් කට්ටියකට ට්‍රේනින්. ඉතින් ටිකක් පිළිවෙලට ඉන්න ඕනනෙ" "කව්ද ඒ කෙල්ල?" "මොන කෙල්ලද තාත්තෙ" "මන් ඇහුවෙ මොන කෙල්ලද කියල දන්නවනෙ. හන්දි ගානෙ අස්තියදු ගහල ටවුන් එකේ චන්ඩිකම් කරපු අපේ එකාව වේලාසනින් ගෙදර එවන්න පුළුවන් උන කෙල්ල" "හම්ම්ම්ම්.. මමත් ඔය ගැන කියන්න හිටියෙ. එයා ඉමාෂා. වර්නකුලසූරියගෙ දුව" "මොනව.. වර්නකුලසූරියගෙ දුව.. " [/COLOR] [COLOR="DarkRed"]අම්මා හා තාත්තා සිනා මුහුනින් සිටි නිසා මම ඉමාෂා ගැන සියළුම දේ පැවසුවෙමි. එමෙන්ම ඉමාෂාගේ තාත්තා හමුවීමට ගිය බවද ඔහුගේද අකමැත්තක් නැති බවද මම පැවසුවෙමි. වර්නකුලසූරියගේ දුව මගේ ප්‍රේමවන්තිය වීම තාත්තාට තවමත් හීනයක් වූයේ වර්නකුලසූරිය ගැන තාත්තා හොඳාකාරවම දැනන් හිටිය නිසාය.[/COLOR] [COLOR="Blue"]"සල්ලිකාර පවුලක් නේද පුතේ" "ඒ උනාට එයලා හරි සරලයි. හොඳ මිනිස්සු අම්මෙ" "තව ටිකක් ඉගෙනගන්න කිව්වාම කෙල්ලෙක් හොයාගත්ත නේද" "හරි හරි අම්මෙ.දැන් ඒකත් හරිනෙ. එයා එක්කම මොනාහරි බලන්නම්කො මම" "අනේ මගෙ කට. කෙල්ල හොඳයි. මමත් දන්නවා ඔය ෆැමිලි එක ගැන. කෙල්ලට කතා කරල කියන්න අපි ඊළඟ සෙනසුරාද එනව කියල එයාල්ගෙ ගෙදර" [/COLOR] [COLOR="DarkRed"]අම්මා තාත්තාගේ එම වචන කීපය ඇසූ විට මට දැනුනු සතුට කියානිමකිරීමට නොහැකි තරම්ය. ඔවුනට සමුදී අඩියට දෙකට කාමරයට ගිය මා සිදුවූ සියල්ල බ්‍රයන්ට හා ඉමාෂාට කීවෙමි. මා සිතුවාටත් වඩා ඉතා ඉක්මනට මේ සියල්ල සිදුවිම මට තවමත් අදහා ගත නොහැකි කරුනක් විය.[/COLOR] [COLOR="Blue"]"උඹ වාසනාවන්තයි දිනුක" "දැන් මොකද්ද මගේ තියන වාසනාව" "ඇයි බන්, සල්ලිකාරයෙක්ගෙ දුවක් ඒ මදිවට ගෙවල් දෙකෙන්ම කැමතියි." "ඒකනම් මටත් හිතා ගන්න බැහැ බන්. සේරම සිද්දවෙන්නෙ හරිම ඉක්මනට බන්. මට හිතෙනවා මේක හිතාමතාම සිද්ද වෙන දෙයක්ද කියලා" "අනේ මේ උඹේ විකාර" "ඒක නෙමේ කෝ බන් නිවන්ති. දැක්කෙ නැහැනෙ මම අද" "ගම්පහ ගියා බන් මොකක්ද ටෙස්ට් එකක් කියලා. එයාලගෙ නැන්දලගෙ ගෙදරත් ගිහින් එනව කිව්වෙ" "ඒ කෙල්ලව බස්වල යවන්න එපා බන් තනියම. ගෙදර අතට පයට වැඩකාරයො එක්ක හුරතලේට හැදුන කෙල්ලෙක් නේද.. උඹටත් යන්න තිබුනෙ යන්න එයත් එක්ක" "මමත් යන්න ඇහුවා බන්. එයා එපා කිව්වා නැන්දලගෙ ගෙදර යන හින්දා" "ඒකත් එහෙමද.. බ්‍රයන් ඒක නෙමේ මම අද ඉමාෂ එක්ක ෂොපින් යනවා. එයාට මොනාද ගන්න ඕනලු බන්." "අවුලක් නැහැ බන්. " "මම ඉමාෂව ගෙදරට දාල ඉක්මනට එනවා. උඹ හිටහන් නිවන්ති එනකම්." "ඔව් ඉක්මනට වරෙන්, බියර් එකකුත් ගහමු" [/COLOR] [COLOR="DarkRed"]පැය දෙකක පමණ කාලය තුල වෙළඳසැලවල් විස්සකට පමන ගොඩවීමට මට සිදුවිය. කෙසේ නමුත් අවසානයේ ඇය ඇයට අවෂයය පාවහන් යුගලය හා තවත් දෑ ගත්තේය. ආයෙමත් කවමදාවත් ස්ත්‍රීන් සමග ෂොඅපින් නොයනවායි සිතමින් මම ඉමාෂාව ඇරලවීමට ගෙදරට ගියෙමි. ඇගේ නිවසේ මිදුල මැද නවතා තිබූ ස්කූටිය දුටුවිට මා මදකට හිටි පිළිමියක් විය. මක් නිසාදයත් එය ටානියාගේ බව හාඳුනාගැනීමට මට වැඩිකාලයක් ගතනොවූ නිසාය. මගේ ආදර කතාව කනපිට ගසාවිදෝ සැකය මා තුල තිබූ අතර ඇයගේ ඉල්ලීම නිසා මම අකමැත්තෙන් වුවද ඇය හා ගියෙමි.[/COLOR] [COLOR="Blue"]"කාගෙද ඉමාෂ මේ ස්කූටිය" "කවද ඉඳන්ද ඔයා ඕපදූප හොයන්න පටන් ගත්තෙ. කොහොමත් ඔයාගෙ කබලට වඩා ඒක ලස්සනයි" "ආ ඒකත් එහෙමද, හෙට ඉඳන් පයින් එනවා එහෙනම්" "විහිළුවක් කලේ නපුරො. යමු ගේ ඇතුලට. මම ඒ ආන්ටිව අඳුන්වල දෙන්නම්" [/COLOR] [COLOR="DarkRed"]ඉමාෂා එසේ කියනවාත් සමගම මගේ ඇඟට පන නොමැති වී යන ගතියක් දැනෙන්නට විය. මගේ හදවත තදින් ගැහෙන්නට විය. කොට්ටෝරුවා කෙසෙල් ගසට කෙටුවාදෝ යැයි මට සිතුනි. [/COLOR] [COLOR="Blue"]"මොකද ළමයො බයවෙලා වගේ. මම ගේ ඇතුලට යමු කියල කිව්වෙ" "නැ. මේ... මේ ... "[/COLOR] [COLOR="DarkRed"]මට කියාගැනීමට වචන තිබුනද අම වචන ගැලපීමට අමහසු විය. කවමදාවත් මම මෙවැනි අවස්තාවකට මුහුණ දී නැත. ටානියා මොන දේ පැවසුවත් මම පාලනයකින් යුතුව සිටීමට මම සිතුවේ ඉමාෂාව මට වටින නිසාය. ඇය මගේ ලෝකය නිසාය. මා ඇය සමග යාමට සැරසෙනවාත් සමගම මාගේ දුරකථනය නාදවූයේ බ්රයන්ගෙන්ය. මදකට හෝ එය මගේ සිතට සැනසිල්ලක් විය. [/COLOR] [COLOR="Blue"]"දිනුක උඹ කොහෙද?" "ඉමාෂ ගාව. මොකො උඹ කලබලෙන් වගේ. මොකද අවුල" "මචන් නිවන්තිට පොඩි කරදරයක්. පුළුවන් තරම් ඉක්මනට වරෙන්. මම ඉන්නවා අපේ සුපුරුදු තැන" "හිටපන්, මම මේ දැන්ම එනවා. මම එනකම් මොකුත් කරන්න යන්න එපා හරි" "මොකද දිනුක.. බ්‍රයන් නේද කතා කලේ" "විස්තර කියන්න වෙලාවක් නැහැ ඉමාෂා. නිවන්තිට පොඩි කරදරක්. මම යනවා. ඔයාට කෝල් එකක් දෙන්නම්" "මිස් යූ දිනුක. අනේ පරිස්සමෙන් හරි. කරන දෙයක් කල්පනාවෙන්, මගේ ජීවිතේ ගැනත් හිතන්න හරි"[/COLOR] [COLOR="DarkRed"]තප්පර කීපයකින් ඉමාෂට සමුදුන් මම ඉක්මනටම බ්‍රයන් සිටි තැනට ලඟාවුනෙමි. ඔහු සිටියේ ඔහුටද පාලනය කරගැනීමට නොහැකී වූ තරහකින්ය. ඔහුගේ ගිනියම් වූ ඇස් නිසා කිසියම් හෝ බරපතල දෙයක් සිදුවී ඇති බවය. [/COLOR] [COLOR="Blue"]"මොකෝ බ්‍රයන් මේ.. මොකද උනේ කියපන්.. කූල් ඩවුන් මචෝ.. කූල් ඩවුන්. මම ආවනෙ දැන්. කියපන් මොකෝ මේ" "නිවන්තිට කොල්ලො කට්ටියක් කරදර කරන්වළු බන් බස් එකේ. අතින් අල්ලනවලු. ඉන කොනිත්තනවලු" "කොහෙද දැන් එයා.." "තාම එන ගමන්. එයා බය වෙලා එන්නෙ. කෙල්ලෙකුට බස් එකක යන්න බැහැනෙ නිදහසේ බන්. ඒකිව අල්ලපු අත මම කපනවා" "කලබල වෙන්න එපා. මම කෝල් එකක් දෙන්නම්කො" "නිවන්ති ඔයා කොහෙද" "අනේ.. දිනුක" "බය වෙන්න එපා ඔයා. මමයි බ්‍රයනුයි ඉන්නවා මෙතන.ඔයාට මුකුත් වෙන් නෑ හරි. මම කියන විදිහට කරන්න" "හරි දැන් මොනාද කරන්න ඕන" "ඔයාට කොච්චර වෙලාවක් යයිද එන්න." "විනාඩි දහයක් විතර" "හරි හොඳට අහගන්න මම කියන එක. ඔයා කලර් ලයිට් ගාවට ආවම මට මැසෙජ් එකක් දාන්න හරි. ඔයා බය වෙලාවගේ කොල්ලන්ට පෙන්නන්න එපා. කී දෙනෙක් ඉන්නවද" "ම්ම්ම්ම්.. පහයි" "හරි. ඔයා හමීඩියා එක ගාවින් බැහැල ආර්පිකෝ එකට යන පාර දිගේ එන්න ඉස්සරහට. අපි දෙන්න ඉන්නවා. කොල්ලො ටික පස්සෙන් ආවොත් එන්න දෙන්න. බයවෙන්න එපා හරි. අපි ඉන්නවා ඔය එක්ක" "හරි මම ඒ විදිහට කරන්නම්"[/COLOR] [COLOR="DarkRed"]මා එසේ පැවසුවද කුමක් සිදුවේදැයි මටද අදහසක් නොවීය. බ්‍රයන් තවමත් තරහව පිට්කරමින් සිටියේය. ඔහු මෙතරම් ආවේගයකින් සිටිනවා මම කවමදාවත් දැක තිබුනේ නැත. සමහර විට ඔහුගේ ආදරවන්තියට සිදුවූ දේ නිසා විය යුතු අතරම නිවන්තිව ඇල්ලූ අත කපා වෙන්කරන බවද මම හොඳාකාරවම දන්නා කරුනක්ද විය. [/COLOR] [COLOR="Blue"]"මේ අහපන් බ්‍රයන්.. ටිකක් කූල් ඩවුන් වෙයන්. මම ඉන්නවනෙ දැන්" "කීයක් ඉන්න්වළුද එතන" "පහයි" "ගහමු උන්ට ආයෙමත් ඔය වගේ වැඩ කෙල්ලෙකුට නොකරන්න. ජරා හැත්ත. කෙල්ලෙකුට බස් එකක නිදහසේ යන්න බැහැනෙ. ඔච්චර අමාරුවක් තියනවනම් මඩමකට යන්න තිබුනනෙ උන්ට" "මේ අහපන්. උනුත් කාගෙ හරි දෙමාපියන්ගෙ දරුවො. ඒ නිසා මෝඩ වැඩ කරන්න යන්න එපා හරි. අනික අපි දෙන්න මේ ඉන්න තත්වය ගැනවත් හිතපන් හරිද" "අපිටත් අම්මල තාත්තල ඉන්නවා. අපි යනවද අහින්සක කෙල්ලන්ට අතවර කරන්න" "නෑ මම මේ කිව්වෙ .... හරි ගහමු උන්ට අයෙමත් කෙල්ලෙක්ව දකිනකොට අහකබලා ගන්න" [/COLOR] [COLOR="DarkRed"]මා පැවසූ පරිදිම නිවන්ති කෙටි පණිවිඩයක් මට එවා තිබුනි. එසේම මා කියූ පරිදිම ඇය මා කියූ පාරෙහි ඉදිරියට ඇවිද එන්නට විය. කෙල්ලන්ගේ අසරණකමින් අයුතු ප්‍රයෝජන ගන්නා කාඩ්බෝඩ් වීරයෝ ටිකද ඇය පසු පස එන්නට විය. ඔවුන් මදක් ඉදිරියට පැමිනිවිට අප දෙදෙනාද ඔවුනට මුහුනට මුහුන ලා සිටගත්තේය. වීරයන් පස් දෙනා එකවරම නැවතුනේ අප දෙදෙනාව දැක නිසා විය යුතු අතර නිවන්තිද කඳුළු පිරි දෑසින් බ්‍රයන් වෙත දිව ආවෙය. අනතුරක හොඩුවාවක් දැනුනු ඔවුන් ආපසු හැරීමට උත්සක කලද ඊ තලයක වේගයෙන් ක්‍රියාත්මක වූ අප දෙදෙනා ඉදිරියෙන්ම පැමිනි දෙදනාගේ මුහුන හරහා පහරවල් කීපයක් එල්ල කලේ ඔවුන් කෑ ගවමින් බිම ඇද වැටෙනවාත් සමගමය. අප සිතූ තරම් ලෙහෙසි තත්වයක් නොවූවත් අප දෙදනාට එම නාටකයද ගොඩදමා ගැනීමට හැකිවිය. ඔවුන් එකිනෙකා වැටි වැටී දුවද්දී ඔවුන්ගෙන් එක චරිතයක් මම හඳුනාගත්තෙමි. කෙසේ වෙතත් ඔවුන් එල්ල කල පහවවල් වලින්ද අප දෙදෙනාද තුවාල වී තිබුනි. බ්‍රයන්ගේ අත උලුක් වී තිබු අතර මාගේ තොල් පොටින් ලේ ගලා එන්නට විය. නිවන්තිගේ උපදෙස් මත අපි තිදෙනාම නැවතත් කාර්යාලය වෙත ගියේ ප්‍රථමාධාර ලබාගැනීම සඳහාය. අපගේ වෙලාවට ලොක්කාද එහි සිටියේ ය. [/COLOR] [COLOR="Blue"]" දිනුක මොකෝ මේ. නිවන්ති ඇයි ඔයා අඬන්නෙ."[/COLOR] [COLOR="DarkRed"] නිවන්ති සිදු වූ සියල්ල අපගේ බොසාට පැහැදිලිකර දුන්නේය. වහා ක්‍රියාත්මක වූ ඔහු අපට ප්‍රථමාධාර දුන්නෙඋ අපට උපදෙස් මාලාවක්ද සමගය. [/COLOR] [COLOR="Blue"]"ආයෙ එහෙම රන්ඩුවලට පැටලෙන්න එපා හරි. නිවන්ති අයෙ ඔයා කොහෙ හරි යනවනම් මේ දෙන්නගෙන් එක්කෙනෙක් අරගෙන යන්න. තනියම යන්න එපා. හරි දැන් ගිහින් මූණ හෝදගෙන එන්න. මම ඔයාව ඇරලවන්නම්. ගෙදරට කියනන් එපා හරි. එයාල කලබල වෙයි. දන්නවනෙ ඊට පස්සෙ" "ඔව් ඔව් සර්.. කොහොමත් මම කියන් නැහැ.. එයල නිකන් කලබල වෙනවා. මේ දෙන්න ඉන්නවනෙ මට"[/COLOR] [COLOR="blue"]"හරි එහනම් මම නිවන්තිව දාගෙන යන්නම්. ඔයාල දෙන්නත් පරිස්සට යන්න" "ගොඩක් තෑන්ක්ස් සර්.. "[/COLOR] [COLOR="DarkRed"]ඔවුන් පිටව ගියායින් පසුව අප දෙදෙනාද මුහුනකට සෝදා ලේ තැවරුනු මාගේ කමිසය ගලවා දැමුවේය. අත් බැනිය්මක් ඇඳසිටි නිසා මා හට අපහසුවක් නොවීය. බ්‍රයන්ගේ අදහසකට අපි දෙදෙනාම ප්ලේන්ටියක රස බැලීමට අපගේ සුපුරුදු ස්තානය වෙත ගියෙමු. [/COLOR] [COLOR="Blue"]"කෙවින්ගෙ මල්ලි නේද හිටියෙ" "ඔව් දිනුක, මේක මෙතනින් ඉවර වෙන්නෙ නැති වෙයි. දන්නවනෙ කෙවින්ගෙ හැටි" "මොකටද බන් බය වෙන්නෙ, අපි දෙන්න එකට ඉන්නකොට. " "ඒකනම් ඇත්ත. ඒත් අපි ටිකක් පරිස්සමට ඉමු. මොකද දිනුක, මේ ටිකේ ගොඩක් දේවල් උනා." "ඒකනම් ඇත්ත. මාර විදිහට සිදුවීම් වෙන්නෙ. සේරම හරි ඉක්මනට වෙනවා" "වැඩේ කියන්නෙ ඒ වෙන සේරගෙම අපි දෙන්නත් ඉන්නවා, ඒ වෙන සේරම අපි දිනනවා" "හම්ම්ම්.. අපි පරිස්සම්වෙමු අද ඉඳන් වෙනදටත් වඩා"[/COLOR] [/SIZE] [SIZE="4"][B][I][RIGHT]හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...[/RIGHT][/I][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom