Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
හිතුවක්කාර ආදරය ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතුවක්කාර ආදරය - 16 වෙනි දිගහැරුම

හදිසියේම මගේ ඔළුවට වැටුනු මේ ඩිමන්තගේ සිද්දිය නිසා මා මදක් අවුල් ජාලයක සිටියෙමි. වෙනදා තොරතුරු ලබා ගන්නා ආකරයටම අසීස් තොරතුරු ලබාගෙන තිබූ නිසා එම තොරතුරු වල නිවරැදි බව කෙරෙහි මා හට සැකයක් නොතිබූ තරම්ය. නමුත් අසීස් සදහන් කල ඒ වීඩියෝ පට පිළිබඳව තවත් තොරතුරු සොයා බැලිය යුතුයැයි මම සිතුවෙමි. මක් නිසාද යත් එම වීඩීයෝපට වල පොලිසියට අඳුනන්න බැරි වූ අඳුරු සෙවනැලි දෙක මා හා බ්රයන් බව මා ස්තීරවම දන්නා නිසාවෙනි.

ගෙවූ දින දෙක තුනම මා මොහොමඩ් හා එක්ව කාලය ගත කලේ අපට හදිසියේම මූනපෑමට සිදුවූ ගැටලුව නිරාකරනය කර ගැනීමටය. වෙනදා මෙන් මා ක්රියාෂීලීව සිටි නිසා අප අම්මාද සතුටින් සිටියේ මා අඳුරු මතකයන්ගෙන් මිදී නැවතත් සාමානයය ජීවිතයට පැමින ඇතැයි ඇය සිතූ නිසාවෙනි. අසීස් පැවසූ පරිදි ඔහුගේ තිබූ ගබඩා දෙකක් අප විනාස කිරීමය සැලසුම් කලේය. මෙය සැලසුම් කීරීම සිතූ තරමටම මා හට ලෙහෙසි නොවූයේ අප නොසීතූ ලෙස පොලීසිය ලබාගෙන තිබූ වීඩියෝපට නිසා හා මා අසල බ්රයන් නොමැති වූ නිසාවෙනි. නමුත් මොහොමඩ්ගෙන් ලැබූ අනගි සහය නිසා අපට එය සාර්තකව නිමකිරීමට හැකිවු අතර එම දිනයේදී හා එම වෙලාවේදී අප දෙදෙනාම අපගේ නිවස තුල රැඳී සිටීමට කටයුතු කලෝය.

"මොකද පුතේ කල්පනාවක. අසනීපයක්වත්ද. අද කෑවෙත් නැහැ නේද හරියට"

"එහෙම මොකුත් නැහැ අම්මෙ"

"ඔයා දැන් මොකද කරන්න යන්නෙ. ඉගෙන ගන්නවද නැතිනම් තාත්ත කිව්ව විදිහට කොහෙ හරි රටකට යනවද"

"ඒ ගැන තමා අම්මෙ මාත් කල්පනා කර කර හිටියෙ. ඔය රට රටවල් වල යන්න ඕන නැහැ, මම මෙහෙ මොනව හරි කරන්නම්.මන් හෙට යන්න කියල බැලුවෙ පොඩ්ඩක් ඒ ගැනැ හොයල බලන්න"

"ඒක හොඳයි"

"අම්මේ අමේ.. විෂේශ පුවතක් බලාපොරොත්තු වෙන්නලු. මෙන්න දැන් ටීවි එකේ දැම්මෙ. එන්න බලන්න"

"මෙන්න දැන් ලැබුනු විෂේශ පුවතක්, මීගමුව හා පුත්තලම ප්රදේෂවල පිහිටි ස්ථාන දෙකකට නාදුනනා පිරිසක් විසින් ගිනි තබා විනාස කර ඇත. පොලීසිය පවසන ආකාරයට එම ස්ථානවල හොර රහසේ අවි ජාවාරම් හා මත්ද්රවයය ජාවාරම පවත්වාගෙන ගිය බවට සාක්ෂි ලැබී ඇත. මෙහේ ඇති තවත් කරුනක්නම් මෙම ස්ථාන දෙකම එකම වෙලාවෙහි ගිනි තබා ඇති අතරම මෙම ස්ථාන දෙමකම එකම පුද්ගලයෙකුට අයිති බවත් මෙය ඉතා විදිමත්ව සැලසුම් කර කල දෙයක් බවත් වැඩිදුර වාර්තාවේ. මෙහි මහ මොළකරු ඇල්ලීමට සියලු පරීක්ෂන මේ වන විට ක්රියාත්මක කර ඇතිබව පොලීසිය පවසයි. "

"අනේ දෙවියනේ, මේ අපේ පැත්තෙ නේද වෙලා තියෙන්නෙ. මේ වගේ වෙලඳාම් මොනට මිනිස්සු කරනවද මන්දා. "

"හරි හරි අම්මෙ.. ඔයා සද්ද නැතිව බලන්නකො ටිවි එක.. කෝ අයියා එයා ආවෙ නැද්ද මේක බලන්න"

අප සැලසුම් කර ආකාරයටම සියලුම වැඩකටයුතු නිමවී තිබුනි. රූපවාහිනියෙන් ලැබූ එම පුවතත් සමගම මොහොමඩ්ගෙන් ලැබූ ඇමතුම මගින් සියළුම දේ සාර්ථක වී ඇති බව නිගමනය කල හැකි විය. ජීවිතයට අලුත් රිද්මයක් එක්කිරීමට නැතිනම් ජීවිතයේ අලුත් පරිච්චෙදයක් ආරම්භ කිරීමට කාලය එළඹ ඇතැයි මම සිතුවෙමි. මගේ මිතුරාගේ හා ඒ ආදරයේ මතක තමමත් මගේ හිතේ කොනක ඉතිරි වී තිබූ නිසා මම නැවත කාර්යාලයට නොයාමට තීරනය කලේ තවදුරටත් ඉගැනගැනීමේ කටයුතුවල නිරතවීමටය.

"හෙලෝ දිනුක"

"කියන්න නිවන්ති, හොඳින් නේද. මම අර අද වැඩේ ලෑස්තිකලා. බ්රයන් හා ඉමාෂ වෙනුවෙන් අපි ඒ දේ කරමු. ඒ අසරණ ළමයින්ට දෙන්න පොත් පත් ටික මට තව ටිකකින් ලැබෙයි. මම අපෙ නංගි එක්ක එකතු වෙලා ඒක පැක් කරන්නම්"

"වෙරි ගුඩ්... ඒත් මම ඒ ගැන අහන්න නෙමේ කතා කලේ ඔයාට"

"එහෙනම්"

"මම තීරනය කලා ටික කාලයකට ලංකාවෙන් යන්න දිනුක. මම මලයාසියා යනවා යුනි එකකට."

"හදිසියේම මොකද ඒ වගේ තීරනයක් ගත්තෙ"

"ඒක හොඳයි කියල හිතුනා චේන්ජ් එකකටත් එක්ක දිනුක. අනික මම කැමති නැහැ අමිහිරි මතකයන් මගෙ මතකයට එනවට. "

"හම්ම්ම්.. මට ඉතින් මොකුත් කියන්න බැහැ. ඔයාගෙ ජීවිතේ ඔයානෙ තීරන ගන්න ඕන. අරන දෙයක් ඉතින් කල්පනාවෙන් කරන්න"

"මම බොහොම ඉක්මනටම යයි දිනුක.. ඔයා මන් වෙනුවෙන් කරපු දේවල් වලට මම ණය ගැතියි ඔයාට"

"හරි හරි කෙල්ලෙ. මම එන්නම් අද හවසට ඔයලගෙ ගෙවල් පැත්තෙ."

"ඔව් අද අර වැඩෙත් තියනවනෙ. අපි මීට් වෙලාම කතා කරමු"

මේ ජීවන ගමන පුදුමා කාරය. කොතරන්නම් පිරිස අපට හමුවෙනවාද. සමහරක් අපි ළඟම හැමදාම ඉන්නවා. සමහරක් අපි වෙනුවෙන් හිටියට අපිට වඩා ගොඩාක් ඈතින් ඉන්නවා, තවත් සමහරක් එයාලගෙ ලස්සන මතකයන් විතරක් අපි ළඟ ඉතුරුකරල යන්නම යනවා අයෙ නො එන්නම. එතකොට තවත් සමහරක් එදිනෙදා වීරයො වෙනව අපේ ජීවිතවල. පීපල් ඔල්වේස් ලීව් කියන මත නැවත සනාත කලේ නිවන්තිගෙන් මට ලැබුනු ඇමතුමද සමගය. මා අසල සිටි සියලුම දෙනා මා අසලින් මේ වනවිට වෙන් වී ගිහින්ය. මාගේ ලඟින්ම හිටි අවසාන මිතුදම් පුරුකද මා දමා ඈතකට යාමට සැරසෙනවා ඇත. මේ සියලුම නාටක මැද මා තනිවුනා නොවේද, නැතිනම් මා ජෝකර් කෙනෙකු වූවාද යන්න මම නිහඬව කල්පනා කලෙමි.

"ඔයාට දුක හිතුනද දිනුක මම යනව කිව්ව එකට."

"එහෙම දෙයක් නැහැ නිවන්ති. ඔයා ඔයාට හරි කියල හිතෙන දේ කලේ"

"ඒ උනාට ඔයාගෙ ළඟින් උන්න අය ඔයා ගාවින් ඈත් වෙනවා කියල දැනෙනෙකොට ..."

"හම්ම්ම්.. ඒක නම් ඉතින් එහෙමතමා නිවන්ති. ඒත් ඉතින් එහෙමයි කියලා ඔයාගෙ ගමන මට නවත්වන්න අයිතියක් නැහැ. මොකද ඔයා ඔයා ගැන බලන්න ඕන. අනික ඔයා කෙල්ලෙක්. අපි වගේ නෙමෙ ඔයා දිහා බලාගෙන ගොඩක් අය ඉන්නවා. ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන ගොඩාක් අය ඉන්නවා"

"ඒක ඇත්ත දිනුක. බ්රයන් මට ආදරේ කලා තමා. මට ඒ ආදරේ නොදැනුනා නෙමේ. ඒත් එහෙමයි කියල ඒ වගේ මතකයකට මට මගේ ජීවිතය සීමා කරන්න බැහැ. මම මගේ ගැන බලා ගන්න ඕන. අනික දිනුක කාලය තමා මේ හැමදේටම තියන එකම විසඳුම. "

"ඔව්.. ඒත් ඉතින් අපි ඒ කාලයෙන් නිසි ප්රයෝජන ගන්න ඕන නියම කලමණාකරනයක් එක්ක. නැතිනම් ඉතින් හැමදේම කාලයට බාර දීල බලාගෙන ඉඳල තේරුමක් නැහැ"

"ඒක ඇත්ත.. තව එකක් දිනුක. මම හෙට අක්කලගෙ දිහා යනවා. ඉතින් ටික කාලයකට අපේ අන්තිම හමුවිම මේක වේවි සමහරවිට. ඔයා මට හම්බුන හොඳම කොල්ලෙක්. ඒ වගේම සහෝදරයෙක්. හොඳින් ඉන්න දිනුක."

"මම ගැන දුන්න කොමෙන්ට්ස් වලට ගොඩක් ස්තූතියි. ඔයත් හොඳින් ඉන්න. ඔයාත් හොඳ චරිතයක්. මගෙ නම්බර් එක ලඟ තියාගන්න. මම ඕක මාරු කරන් නැහැ. ඔයා ආව දවසක අයෙමත් අපි මීට් වෙමු. යන්න කලින් අයේ මීට් නොවුනට කමක් නැහැ, යන්න කලින් මට කෝල් එකක් දීල යන්න"

"ඕකේ දිනුක. අපි යමු දැන්."

කරුනු කාරානා මෙසේ සිදුවෙද්දී කාලය හිමිහිට ගෙවෙද්දී මා ද මගේ ඉදිරි ගමන සැලසුම්කර තිබුනි. මටත් වඩා ඒ පිලිබඳව සතුටු වූයේ අම්මාය. පරිඝනක උපාදියක් හැදෑරීම සඳහා මම අප නගරයේම තිබූ ඩී.එම්.අයි ස්ථානයේ ලියාපදින්චි සිසුවෙක් වුනෙමි. එමෙන්ම සරත් සර්ගේ ආරාධනාව යටතේ මා අළුතින් බඳවාගත් කීප දෙනෙකුට විෂේෂ පුහුණු සැසි කීපයකටද සහබාගී විය. ජීවිතයේ සියලුම දේ නැවත යතාතත්වයකට පත්වුනා යැයි දැනුනද බ්රයන් මා ළඟ නැති අඩුව දැනෙන්නට විය. එමෙන්ම එකිනෙකා අත් අල්ලාගෙන එහා මෙහා ඇවිදින පෙම්වතුන් නිසා මගේ සිත අතීත මතකයන් කෙරෙහි දිවගියේ ඉමාෂාව සිහිකරමින්ය.

නැවත ඉගනීමේ කටයුතු වලට යොමුවීම නිසා අම්මා සිටියේ මට වඩා සතුටින්ය. ඇය හැමවිටම පැවසුවේ තරම්ක් අපහසූ වූ ඒ අතීතය, අතීතයක් ලෙසම පවතින්නට ඉඩ දී වර්තමානය දෙස බලන ලෙසය. කෙසේ නමුත් මා අම්මාගේ කීම ඇසුව නිසාදෝ වෙනදාට වඩා මා හට සැලකිලිද වැඩිවිය. කාලය මෙසේ ගෙවී යද්දී මාගේ පරිඝනක උපාධියේ පළමු දවස උදාවිය. පළමු දිනයේදීම මා ප්රමාද වී පන්ති කාමරයට ඇතුලුවූ අතර පළමු දිනය නිසාදෝ එහි කිසිම ගුරුභවතෙක් නොසිටීම මගේ හිතට සහනයක් ගෙනදෙන්නට විය.

"හලෝ යාළුවා.. අපි ආයෙමත් හමු උනා එහෙනම්"

"අමිල.."

"මෙන්න ලඟින්ම ඉඳගන්නකො. කොහොමද ජීවිතේ එහෙම. තාම පරණ දේවල් ගැන් හිතනවද"

"නැහ අමිල.. ඒ දේවල් අමතක කරන්න අමාරුයි තමා. ඒත් මම උත්සහ කරනවා"

"ඒක තමා යාළුවා වෙන්න ඕන. මතකයන්, මතකයන් විදිහටම තියෙන්න අරින්න. මොකද මම දන්න විදිහට මතකයන් වලට පන දෙන්න උත්සහ කොලොත් අපි ඒ මත්තෙම මැරෙනවා දවසක.. හරි හරි පස්සෙ ඕව කතා කරන්න පුලුවන්නෙ"

"නැතුව නැතුව.. ඒත් මට සතුටුයි මම දන්න කියන කෙනෙක් මාත් එක්ක මේ අවුරුදු තුන ගෙවන්න ඉන්න එක ගැනැ"

"මටත් එහෙම තමා යාළුවා. අලුත් ෆිට් එකක් ආරම්ඹ කරමු එහෙනම් අද ඉඳන්. ඊට කලින් අදුනගන්නකො අපේ අනික් සෙට් එක. මමත් දැන් තමා මෙයාලව දැක්කෙ. මේ රොෂෙන්, කසුන්, ලක්ෂිත, සන්ජය, ගයාන්, ඉසුරු, එතකොට මේ පොඩ්ඩක් ඇඟපත එහෙම තියෙන්නෙ ඩිල්ෂාන්. එතකොට මේ ඉන්න් දිනුක. අපි මීට කලින් දවසක අමුතුම විදිහකට සෙට් වෙලා තමා යාළුවො උනේ"

"හලෝ .. සුභ උදෑසනක් ඔක්කොටම"

හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

[QUOTE="max_xx, post: 17823873, member: 305649"] [b]හිතුවක්කාර ආදරය - 16 වෙනි දිගහැරුම[/b] [SIZE="5"][COLOR="DarkRed"]හදිසියේම මගේ ඔළුවට වැටුනු මේ ඩිමන්තගේ සිද්දිය නිසා මා මදක් අවුල් ජාලයක සිටියෙමි. වෙනදා තොරතුරු ලබා ගන්නා ආකරයටම අසීස් තොරතුරු ලබාගෙන තිබූ නිසා එම තොරතුරු වල නිවරැදි බව කෙරෙහි මා හට සැකයක් නොතිබූ තරම්ය. නමුත් අසීස් සදහන් කල ඒ වීඩියෝ පට පිළිබඳව තවත් තොරතුරු සොයා බැලිය යුතුයැයි මම සිතුවෙමි. මක් නිසාද යත් එම වීඩීයෝපට වල පොලිසියට අඳුනන්න බැරි වූ අඳුරු සෙවනැලි දෙක මා හා බ්රයන් බව මා ස්තීරවම දන්නා නිසාවෙනි. ගෙවූ දින දෙක තුනම මා මොහොමඩ් හා එක්ව කාලය ගත කලේ අපට හදිසියේම මූනපෑමට සිදුවූ ගැටලුව නිරාකරනය කර ගැනීමටය. වෙනදා මෙන් මා ක්රියාෂීලීව සිටි නිසා අප අම්මාද සතුටින් සිටියේ මා අඳුරු මතකයන්ගෙන් මිදී නැවතත් සාමානයය ජීවිතයට පැමින ඇතැයි ඇය සිතූ නිසාවෙනි. අසීස් පැවසූ පරිදි ඔහුගේ තිබූ ගබඩා දෙකක් අප විනාස කිරීමය සැලසුම් කලේය. මෙය සැලසුම් කීරීම සිතූ තරමටම මා හට ලෙහෙසි නොවූයේ අප නොසීතූ ලෙස පොලීසිය ලබාගෙන තිබූ වීඩියෝපට නිසා හා මා අසල බ්රයන් නොමැති වූ නිසාවෙනි. නමුත් මොහොමඩ්ගෙන් ලැබූ අනගි සහය නිසා අපට එය සාර්තකව නිමකිරීමට හැකිවු අතර එම දිනයේදී හා එම වෙලාවේදී අප දෙදෙනාම අපගේ නිවස තුල රැඳී සිටීමට කටයුතු කලෝය.[/COLOR] [COLOR="Blue"]"මොකද පුතේ කල්පනාවක. අසනීපයක්වත්ද. අද කෑවෙත් නැහැ නේද හරියට" "එහෙම මොකුත් නැහැ අම්මෙ" "ඔයා දැන් මොකද කරන්න යන්නෙ. ඉගෙන ගන්නවද නැතිනම් තාත්ත කිව්ව විදිහට කොහෙ හරි රටකට යනවද" "ඒ ගැන තමා අම්මෙ මාත් කල්පනා කර කර හිටියෙ. ඔය රට රටවල් වල යන්න ඕන නැහැ, මම මෙහෙ මොනව හරි කරන්නම්.මන් හෙට යන්න කියල බැලුවෙ පොඩ්ඩක් ඒ ගැනැ හොයල බලන්න" "ඒක හොඳයි" "අම්මේ අමේ.. විෂේශ පුවතක් බලාපොරොත්තු වෙන්නලු. මෙන්න දැන් ටීවි එකේ දැම්මෙ. එන්න බලන්න"[/COLOR] [COLOR="Blue"][I]"මෙන්න දැන් ලැබුනු විෂේශ පුවතක්, මීගමුව හා පුත්තලම ප්රදේෂවල පිහිටි ස්ථාන දෙකකට නාදුනනා පිරිසක් විසින් ගිනි තබා විනාස කර ඇත. පොලීසිය පවසන ආකාරයට එම ස්ථානවල හොර රහසේ අවි ජාවාරම් හා මත්ද්රවයය ජාවාරම පවත්වාගෙන ගිය බවට සාක්ෂි ලැබී ඇත. මෙහේ ඇති තවත් කරුනක්නම් මෙම ස්ථාන දෙකම එකම වෙලාවෙහි ගිනි තබා ඇති අතරම මෙම ස්ථාන දෙමකම එකම පුද්ගලයෙකුට අයිති බවත් මෙය ඉතා විදිමත්ව සැලසුම් කර කල දෙයක් බවත් වැඩිදුර වාර්තාවේ. මෙහි මහ මොළකරු ඇල්ලීමට සියලු පරීක්ෂන මේ වන විට ක්රියාත්මක කර ඇතිබව පොලීසිය පවසයි. "[/I][/COLOR] [COLOR="Blue"]"අනේ දෙවියනේ, මේ අපේ පැත්තෙ නේද වෙලා තියෙන්නෙ. මේ වගේ වෙලඳාම් මොනට මිනිස්සු කරනවද මන්දා. " "හරි හරි අම්මෙ.. ඔයා සද්ද නැතිව බලන්නකො ටිවි එක.. කෝ අයියා එයා ආවෙ නැද්ද මේක බලන්න"[/COLOR] [COLOR="DarkRed"]අප සැලසුම් කර ආකාරයටම සියලුම වැඩකටයුතු නිමවී තිබුනි. රූපවාහිනියෙන් ලැබූ එම පුවතත් සමගම මොහොමඩ්ගෙන් ලැබූ ඇමතුම මගින් සියළුම දේ සාර්ථක වී ඇති බව නිගමනය කල හැකි විය. ජීවිතයට අලුත් රිද්මයක් එක්කිරීමට නැතිනම් ජීවිතයේ අලුත් පරිච්චෙදයක් ආරම්භ කිරීමට කාලය එළඹ ඇතැයි මම සිතුවෙමි. මගේ මිතුරාගේ හා ඒ ආදරයේ මතක තමමත් මගේ හිතේ කොනක ඉතිරි වී තිබූ නිසා මම නැවත කාර්යාලයට නොයාමට තීරනය කලේ තවදුරටත් ඉගැනගැනීමේ කටයුතුවල නිරතවීමටය. [/COLOR] [COLOR="Blue"]"හෙලෝ දිනුක" "කියන්න නිවන්ති, හොඳින් නේද. මම අර අද වැඩේ ලෑස්තිකලා. බ්රයන් හා ඉමාෂ වෙනුවෙන් අපි ඒ දේ කරමු. ඒ අසරණ ළමයින්ට දෙන්න පොත් පත් ටික මට තව ටිකකින් ලැබෙයි. මම අපෙ නංගි එක්ක එකතු වෙලා ඒක පැක් කරන්නම්" "වෙරි ගුඩ්... ඒත් මම ඒ ගැන අහන්න නෙමේ කතා කලේ ඔයාට" "එහෙනම්" "මම තීරනය කලා ටික කාලයකට ලංකාවෙන් යන්න දිනුක. මම මලයාසියා යනවා යුනි එකකට." "හදිසියේම මොකද ඒ වගේ තීරනයක් ගත්තෙ" "ඒක හොඳයි කියල හිතුනා චේන්ජ් එකකටත් එක්ක දිනුක. අනික මම කැමති නැහැ අමිහිරි මතකයන් මගෙ මතකයට එනවට. " "හම්ම්ම්.. මට ඉතින් මොකුත් කියන්න බැහැ. ඔයාගෙ ජීවිතේ ඔයානෙ තීරන ගන්න ඕන. අරන දෙයක් ඉතින් කල්පනාවෙන් කරන්න" "මම බොහොම ඉක්මනටම යයි දිනුක.. ඔයා මන් වෙනුවෙන් කරපු දේවල් වලට මම ණය ගැතියි ඔයාට" "හරි හරි කෙල්ලෙ. මම එන්නම් අද හවසට ඔයලගෙ ගෙවල් පැත්තෙ." "ඔව් අද අර වැඩෙත් තියනවනෙ. අපි මීට් වෙලාම කතා කරමු"[/COLOR] [COLOR="DarkRed"]මේ ජීවන ගමන පුදුමා කාරය. කොතරන්නම් පිරිස අපට හමුවෙනවාද. සමහරක් අපි ළඟම හැමදාම ඉන්නවා. සමහරක් අපි වෙනුවෙන් හිටියට අපිට වඩා ගොඩාක් ඈතින් ඉන්නවා, තවත් සමහරක් එයාලගෙ ලස්සන මතකයන් විතරක් අපි ළඟ ඉතුරුකරල යන්නම යනවා අයෙ නො එන්නම. එතකොට තවත් සමහරක් එදිනෙදා වීරයො වෙනව අපේ ජීවිතවල. පීපල් ඔල්වේස් ලීව් කියන මත නැවත සනාත කලේ නිවන්තිගෙන් මට ලැබුනු ඇමතුමද සමගය. මා අසල සිටි සියලුම දෙනා මා අසලින් මේ වනවිට වෙන් වී ගිහින්ය. මාගේ ලඟින්ම හිටි අවසාන මිතුදම් පුරුකද මා දමා ඈතකට යාමට සැරසෙනවා ඇත. මේ සියලුම නාටක මැද මා තනිවුනා නොවේද, නැතිනම් මා ජෝකර් කෙනෙකු වූවාද යන්න මම නිහඬව කල්පනා කලෙමි. [/COLOR] [COLOR="Blue"]"ඔයාට දුක හිතුනද දිනුක මම යනව කිව්ව එකට." "එහෙම දෙයක් නැහැ නිවන්ති. ඔයා ඔයාට හරි කියල හිතෙන දේ කලේ" "ඒ උනාට ඔයාගෙ ළඟින් උන්න අය ඔයා ගාවින් ඈත් වෙනවා කියල දැනෙනෙකොට ..." "හම්ම්ම්.. ඒක නම් ඉතින් එහෙමතමා නිවන්ති. ඒත් ඉතින් එහෙමයි කියලා ඔයාගෙ ගමන මට නවත්වන්න අයිතියක් නැහැ. මොකද ඔයා ඔයා ගැන බලන්න ඕන. අනික ඔයා කෙල්ලෙක්. අපි වගේ නෙමෙ ඔයා දිහා බලාගෙන ගොඩක් අය ඉන්නවා. ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන ගොඩාක් අය ඉන්නවා" "ඒක ඇත්ත දිනුක. බ්රයන් මට ආදරේ කලා තමා. මට ඒ ආදරේ නොදැනුනා නෙමේ. ඒත් එහෙමයි කියල ඒ වගේ මතකයකට මට මගේ ජීවිතය සීමා කරන්න බැහැ. මම මගේ ගැන බලා ගන්න ඕන. අනික දිනුක කාලය තමා මේ හැමදේටම තියන එකම විසඳුම. " "ඔව්.. ඒත් ඉතින් අපි ඒ කාලයෙන් නිසි ප්රයෝජන ගන්න ඕන නියම කලමණාකරනයක් එක්ක. නැතිනම් ඉතින් හැමදේම කාලයට බාර දීල බලාගෙන ඉඳල තේරුමක් නැහැ" "ඒක ඇත්ත.. තව එකක් දිනුක. මම හෙට අක්කලගෙ දිහා යනවා. ඉතින් ටික කාලයකට අපේ අන්තිම හමුවිම මේක වේවි සමහරවිට. ඔයා මට හම්බුන හොඳම කොල්ලෙක්. ඒ වගේම සහෝදරයෙක්. හොඳින් ඉන්න දිනුක." "මම ගැන දුන්න කොමෙන්ට්ස් වලට ගොඩක් ස්තූතියි. ඔයත් හොඳින් ඉන්න. ඔයාත් හොඳ චරිතයක්. මගෙ නම්බර් එක ලඟ තියාගන්න. මම ඕක මාරු කරන් නැහැ. ඔයා ආව දවසක අයෙමත් අපි මීට් වෙමු. යන්න කලින් අයේ මීට් නොවුනට කමක් නැහැ, යන්න කලින් මට කෝල් එකක් දීල යන්න" "ඕකේ දිනුක. අපි යමු දැන්."[/COLOR] [COLOR="DarkRed"]කරුනු කාරානා මෙසේ සිදුවෙද්දී කාලය හිමිහිට ගෙවෙද්දී මා ද මගේ ඉදිරි ගමන සැලසුම්කර තිබුනි. මටත් වඩා ඒ පිලිබඳව සතුටු වූයේ අම්මාය. පරිඝනක උපාදියක් හැදෑරීම සඳහා මම අප නගරයේම තිබූ ඩී.එම්.අයි ස්ථානයේ ලියාපදින්චි සිසුවෙක් වුනෙමි. එමෙන්ම සරත් සර්ගේ ආරාධනාව යටතේ මා අළුතින් බඳවාගත් කීප දෙනෙකුට විෂේෂ පුහුණු සැසි කීපයකටද සහබාගී විය. ජීවිතයේ සියලුම දේ නැවත යතාතත්වයකට පත්වුනා යැයි දැනුනද බ්රයන් මා ළඟ නැති අඩුව දැනෙන්නට විය. එමෙන්ම එකිනෙකා අත් අල්ලාගෙන එහා මෙහා ඇවිදින පෙම්වතුන් නිසා මගේ සිත අතීත මතකයන් කෙරෙහි දිවගියේ ඉමාෂාව සිහිකරමින්ය. නැවත ඉගනීමේ කටයුතු වලට යොමුවීම නිසා අම්මා සිටියේ මට වඩා සතුටින්ය. ඇය හැමවිටම පැවසුවේ තරම්ක් අපහසූ වූ ඒ අතීතය, අතීතයක් ලෙසම පවතින්නට ඉඩ දී වර්තමානය දෙස බලන ලෙසය. කෙසේ නමුත් මා අම්මාගේ කීම ඇසුව නිසාදෝ වෙනදාට වඩා මා හට සැලකිලිද වැඩිවිය. කාලය මෙසේ ගෙවී යද්දී මාගේ පරිඝනක උපාධියේ පළමු දවස උදාවිය. පළමු දිනයේදීම මා ප්රමාද වී පන්ති කාමරයට ඇතුලුවූ අතර පළමු දිනය නිසාදෝ එහි කිසිම ගුරුභවතෙක් නොසිටීම මගේ හිතට සහනයක් ගෙනදෙන්නට විය. [/COLOR] [COLOR="Blue"]"හලෝ යාළුවා.. අපි ආයෙමත් හමු උනා එහෙනම්" "අමිල.." "මෙන්න ලඟින්ම ඉඳගන්නකො. කොහොමද ජීවිතේ එහෙම. තාම පරණ දේවල් ගැන් හිතනවද" "නැහ අමිල.. ඒ දේවල් අමතක කරන්න අමාරුයි තමා. ඒත් මම උත්සහ කරනවා" "ඒක තමා යාළුවා වෙන්න ඕන. මතකයන්, මතකයන් විදිහටම තියෙන්න අරින්න. මොකද මම දන්න විදිහට මතකයන් වලට පන දෙන්න උත්සහ කොලොත් අපි ඒ මත්තෙම මැරෙනවා දවසක.. හරි හරි පස්සෙ ඕව කතා කරන්න පුලුවන්නෙ" "නැතුව නැතුව.. ඒත් මට සතුටුයි මම දන්න කියන කෙනෙක් මාත් එක්ක මේ අවුරුදු තුන ගෙවන්න ඉන්න එක ගැනැ" "මටත් එහෙම තමා යාළුවා. අලුත් ෆිට් එකක් ආරම්ඹ කරමු එහෙනම් අද ඉඳන්. ඊට කලින් අදුනගන්නකො අපේ අනික් සෙට් එක. මමත් දැන් තමා මෙයාලව දැක්කෙ. මේ රොෂෙන්, කසුන්, ලක්ෂිත, සන්ජය, ගයාන්, ඉසුරු, එතකොට මේ පොඩ්ඩක් ඇඟපත එහෙම තියෙන්නෙ ඩිල්ෂාන්. එතකොට මේ ඉන්න් දිනුක. අපි මීට කලින් දවසක අමුතුම විදිහකට සෙට් වෙලා තමා යාළුවො උනේ" "හලෝ .. සුභ උදෑසනක් ඔක්කොටම"[/COLOR][/SIZE] [B][I][RIGHT][SIZE="4"]හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...[/SIZE][/RIGHT][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom