Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
හිතුවෙවත් නැති දවසක...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවැනි නොහිතු දවස

ඊටපස්සේ සතියක් විතර මම class ගියේ නැහැ ..සිකුරාදාත් class නොගියට class එක ලඟට ගියා.මම class එක ලඟට යද්දී ඉෂී රවිඳු එක්ක කතා කර කර ඉන්නවා.ඇත්තමයි එක දැක්කහම නම් මට යකා නැග්ගා.ගිහින් අතින් ඇදගෙන එන්න තරම් හිතුනා.මාව දැක්කා විතරයි ඉෂී රවිඳු එක්ක කතා කරන එක නතර කරලා මගේ පැත්තට ආවා.ඒ එද්දී නම් මට තරහත් ආවා ඉෂි එක්ක අරු එක්ක මුකුළු කර කර ඉඳල මාව දැක්කම දුවගෙන එන්නේ මොන මගුලටද ඔය වැඩ නිසානේ මට එයාට ආදරේ හිතෙන්නේ කියල හිතිලා.හිතට ආපු තරහ මම පිටකරලා දැම්මා

"ඇයි මොකද ඉතින් කතා කර කර ඉන්නවා.තමන්ගේ මිනිස්සු එක්ක කතා කර කර ඉද්දි පිට මිනිස්සු ඇවිල්ලා බලාගෙන හිටියා කියල තමන්ගේ මිනිස්සු දාලා පිට මිනිස්සුන්ගේ ලඟට එන සිරිතක් නැහැ නේ "

"මොකද චේනු වෙලා තියෙන්නේ මේ සතියම class ආවේ නැහැ එන්නේ නැහැ කියල මට කියුවෙත් නැහැ.දැන් මාව දැක්ක ගමන් යකා වගේ මගේ ඇඟට කඩාගෙන පනින්නේ මොකක් හරි ප්රශ්නයක්ද? දැන් මොකක්ද මේ තමන්ගේ මිනිස්සු ,පිට මිනිස්සු කතාව ?"

"ඔව් ප්රශ්නයක් .තමන්ගේ කෙනා තමයි රවිඳු .පිට එකා තමයි මම දැන් තේරුනාද "

"විකාර කියවන්නේ එපා චේනු ඔයා කොහොමද පිට කෙනෙක් වෙන්නේ .දැන් මොකක්ද ප්රශ්නේ කියන්නකෝ ඉස්සෙලා පස්සේ අපි දෙන්න රණ්ඩු වෙමු "

"මම කැමති නැහැ "

"මොකටද? "

"රවින්දුගෙයි ඔයාගෙයි සම්බන්දෙට.ඌ මහා කුකුලා මම හොයල බැලුවා වෙන කෙල්ලෙකුත් ඉන්නවලු අනුලා එකේ.ඒ අතරේ තමයි ඉෂි ඔයා එක්කත් යාලු "

class නොගිහින් මම හොයාගත්ත ටික මම ගිරවෙක් වගේ කියලා දාද්දි මගේ ඇස් දෙකේ මට දැනුනා හීනි කඳුළු පටකයක් බැඳිලා තියනවා.ඉෂී මගේ අතින් අල්ලා ගත්තා එක එකිටවත් මටවත් අමුතු දෙයක් නෙමෙයි අපි දෙන්න ගැන දන්නා කිසිම කෙනෙක්ටත් අමුතු දෙයක් නෙමෙයි එක

"ඔය ඇත්තමද චේනු කියන්නේ "

"හ්ම්ම් "

ඒ එක්කම වගේ අපේ ගැන්සිය එතනට පිරුනා ඉෂී කඳුළු පුරෝ ගෙන ඉද්දි සෙට් එකටම තේරුනා මෙතන මොකක් හරි කෙස් එකක් යනවා කියල.

"චේනු මොකද සිද්දිය "

"මොකුත් නැහැ මනා මම ඉෂීට ඇත්ත කියුවා "

"අයියෝ මොනවද චේනු මම උඹට කියුවනේ "

"චේනු මේ අපේ මනා මේ දැන් පහේ ටොපියක් කෑවා විතරයි මු විකාරෙන් කියවනවා උඹ ඉෂීවත් එක්කරගෙන ගෙදර පලයන් අපි අරු ගැන බලාගන්නම්"

ඒ මසිත්

"ඔව් ඉෂි උඹ චේනු එක්ක ගෙදර පලයන් මම හවසට ගෙදර එන්නම් "

ඒ ෂේනාරා

කට්ටියටම ඕනි උනේ ඉෂිවයි මාවයි තනි කරන්න උන් මුළු හදවතින්ම කැමති උනා අපි දෙන්න ආදරවන්තයෝ වෙනවට .උන් ටික පුළුවන් උපරිමය කළා මම වෙනුවෙන්

පුරුදු විදියටම අපි දෙන්න බස් හෝල්ට් එකට ආවා ...වෙනදා වගේ කියවිලි කොනිත්ත ගැනිලි මොකුත් නැහැ ඉෂී හරි නිශ්ශබ්දයි..

මොරගහහේන බස් එකක් ආවට පස්සේ අපි දෙන්නම නැගලා වාඩි වුනා එත් එකී බිම බලාගෙන දුක ඇති ඉතින්..මම ඉෂීගේ අතින් අල්ලගත්තා එයා හිතන්න ඇත්තේ එයා දුකෙන් නිසා මම එහෙම කරන්න ඇති කියල මොකද එක අමුතු දෙයක් නෙමෙයි.ඉඳල හිටලා ගෙදර කචල් වලට මම හිතරිදුනම ඒකිගේ උරහිසේ ඔලුව තියාගෙනත් අඬලා තියනවා

"ඉෂී..."

"ම්ම්ම්ම් චේනු "

"තරහද මම එක්ක ? "

"නැහැ එහෙනම් කතා නැත්තේ? "

"ඇයි චේනු මෙච්චර මාව පරිස්සම් කරන්නේ "

"මගේ කරගන්න "

මම දෙපාරක් හිතන්නේ නැතුව අවුරුදු ගානක් මගේ හිතේ තිබ්බ දේ කියලා දැම්මා.මම හිතන්නේ එදා මම එක කියද්දී අපිට A/L වලට තිබ්බේ මාසයයි.කෙල්ල ගිඩිස්ගාලා මම දිහා බැලුවේ කරන්ට් එක වැදුනා වගේ

"ඇයි මගේ වෙන්න ඉෂී කැමති නැද්ද? "

මම ආයෙත් ඇහුව

"අමුතුවෙන් කරගන්න දෙයක් තියනවද චේනු ?ඔයා class ආපු නැති සතියේ අරුන් මට රවිඳු එක්ක කතා කරන්න දුන්නේ නැහැ.අද රවිඳුට මම කියුවේ මට එයා එක්ක සම්බන්දයක් තියාගන්න බැහැ කියල..අරුන් මාව කන්න හැදුවා චේනු.මම අහල එව්වා පලියට විහිලුවට කැමතියි කියල යැව්වේ මම හිතුවේ නැහැ මෙච්චර දෙයක් වෙයි කියල මට සමාවෙන්න චේනු..."

"පිස්සි හරි දැන් එක ඉවරයි නේ ආයේ එක ගැන කතා ඕනි නැහැ හොඳේ..ඔන්න ආයේ එහෙම ඒවා බෑ දැන් ඔයා මගේ හොඳේ..."

ඒ තමයි මගෙයි ඉෂීගෙයි ආදරේ පලවෙනි පියවර...එක ඇහුවට පස්සේ අපි දෙන්නට වැඩිය සතුටු වුනේ අපේ ගැන්සිය..මනා (මනෝජ්),නිම්මි,අසිත,ෂේනාරා,මාලක උන්ට රජ මගුල් වගේ උන් කොහොමත් ආසාවෙන් හිටියේ අපි දෙන්න එකතු වෙනවට.එක ඒ විදියට සිද්ද වෙච්ච එකක් පුදුමයක් නෙමෙයි සතුටක් ගෙනාවේ ...

නොහිතු දවසක හෙටත් සෙට් වෙමු

[QUOTE="maiya123, post: 16973389, member: 463996"] [SIZE="6"]දෙවැනි නොහිතු දවස [/SIZE] [SIZE="6"][FONT="Comic Sans MS"][I]ඊටපස්සේ සතියක් විතර මම class ගියේ නැහැ ..සිකුරාදාත් class නොගියට class එක ලඟට ගියා.මම class එක ලඟට යද්දී ඉෂී රවිඳු එක්ක කතා කර කර ඉන්නවා.ඇත්තමයි එක දැක්කහම නම් මට යකා නැග්ගා.ගිහින් අතින් ඇදගෙන එන්න තරම් හිතුනා.මාව දැක්කා විතරයි ඉෂී රවිඳු එක්ක කතා කරන එක නතර කරලා මගේ පැත්තට ආවා.ඒ එද්දී නම් මට තරහත් ආවා ඉෂි එක්ක අරු එක්ක මුකුළු කර කර ඉඳල මාව දැක්කම දුවගෙන එන්නේ මොන මගුලටද ඔය වැඩ නිසානේ මට එයාට ආදරේ හිතෙන්නේ කියල හිතිලා.හිතට ආපු තරහ මම පිටකරලා දැම්මා "ඇයි මොකද ඉතින් කතා කර කර ඉන්නවා.තමන්ගේ මිනිස්සු එක්ක කතා කර කර ඉද්දි පිට මිනිස්සු ඇවිල්ලා බලාගෙන හිටියා කියල තමන්ගේ මිනිස්සු දාලා පිට මිනිස්සුන්ගේ ලඟට එන සිරිතක් නැහැ නේ " "මොකද චේනු වෙලා තියෙන්නේ මේ සතියම class ආවේ නැහැ එන්නේ නැහැ කියල මට කියුවෙත් නැහැ.දැන් මාව දැක්ක ගමන් යකා වගේ මගේ ඇඟට කඩාගෙන පනින්නේ මොකක් හරි ප්රශ්නයක්ද? දැන් මොකක්ද මේ තමන්ගේ මිනිස්සු ,පිට මිනිස්සු කතාව ?" "ඔව් ප්රශ්නයක් .තමන්ගේ කෙනා තමයි රවිඳු .පිට එකා තමයි මම දැන් තේරුනාද " "විකාර කියවන්නේ එපා චේනු ඔයා කොහොමද පිට කෙනෙක් වෙන්නේ .දැන් මොකක්ද ප්රශ්නේ කියන්නකෝ ඉස්සෙලා පස්සේ අපි දෙන්න රණ්ඩු වෙමු " "මම කැමති නැහැ " "මොකටද? " "රවින්දුගෙයි ඔයාගෙයි සම්බන්දෙට.ඌ මහා කුකුලා මම හොයල බැලුවා වෙන කෙල්ලෙකුත් ඉන්නවලු අනුලා එකේ.ඒ අතරේ තමයි ඉෂි ඔයා එක්කත් යාලු " class නොගිහින් මම හොයාගත්ත ටික මම ගිරවෙක් වගේ කියලා දාද්දි මගේ ඇස් දෙකේ මට දැනුනා හීනි කඳුළු පටකයක් බැඳිලා තියනවා.ඉෂී මගේ අතින් අල්ලා ගත්තා එක එකිටවත් මටවත් අමුතු දෙයක් නෙමෙයි අපි දෙන්න ගැන දන්නා කිසිම කෙනෙක්ටත් අමුතු දෙයක් නෙමෙයි එක "ඔය ඇත්තමද චේනු කියන්නේ " "හ්ම්ම් " ඒ එක්කම වගේ අපේ ගැන්සිය එතනට පිරුනා ඉෂී කඳුළු පුරෝ ගෙන ඉද්දි සෙට් එකටම තේරුනා මෙතන මොකක් හරි කෙස් එකක් යනවා කියල. "චේනු මොකද සිද්දිය " "මොකුත් නැහැ මනා මම ඉෂීට ඇත්ත කියුවා " "අයියෝ මොනවද චේනු මම උඹට කියුවනේ " [COLOR="Yellow"][/COLOR] "චේනු මේ අපේ මනා මේ දැන් පහේ ටොපියක් කෑවා විතරයි මු විකාරෙන් කියවනවා උඹ ඉෂීවත් එක්කරගෙන ගෙදර පලයන් අපි අරු ගැන බලාගන්නම්" ඒ මසිත් "ඔව් ඉෂි උඹ චේනු එක්ක ගෙදර පලයන් මම හවසට ගෙදර එන්නම් " ඒ ෂේනාරා කට්ටියටම ඕනි උනේ ඉෂිවයි මාවයි තනි කරන්න උන් මුළු හදවතින්ම කැමති උනා අපි දෙන්න ආදරවන්තයෝ වෙනවට .උන් ටික පුළුවන් උපරිමය කළා මම වෙනුවෙන් පුරුදු විදියටම අපි දෙන්න බස් හෝල්ට් එකට ආවා ...වෙනදා වගේ කියවිලි කොනිත්ත ගැනිලි මොකුත් නැහැ ඉෂී හරි නිශ්ශබ්දයි.. මොරගහහේන බස් එකක් ආවට පස්සේ අපි දෙන්නම නැගලා වාඩි වුනා එත් එකී බිම බලාගෙන දුක ඇති ඉතින්..මම ඉෂීගේ අතින් අල්ලගත්තා එයා හිතන්න ඇත්තේ එයා දුකෙන් නිසා මම එහෙම කරන්න ඇති කියල මොකද එක අමුතු දෙයක් නෙමෙයි.ඉඳල හිටලා ගෙදර කචල් වලට මම හිතරිදුනම ඒකිගේ උරහිසේ ඔලුව තියාගෙනත් අඬලා තියනවා "ඉෂී..." "ම්ම්ම්ම් චේනු " "තරහද මම එක්ක ? " "නැහැ එහෙනම් කතා නැත්තේ? " "ඇයි චේනු මෙච්චර මාව පරිස්සම් කරන්නේ " "මගේ කරගන්න " මම දෙපාරක් හිතන්නේ නැතුව අවුරු[I][/I]දු ගානක් මගේ හිතේ තිබ්බ දේ කියලා දැම්මා.මම හිතන්නේ එදා මම එක කියද්දී අපිට A/L වලට තිබ්බේ මාසයයි.කෙල්ල ගිඩිස්ගාලා මම දිහා බැලුවේ කරන්ට් එක වැදුනා වගේ "ඇයි මගේ වෙන්න ඉෂී කැමති නැද්ද? " මම ආයෙත් ඇහුව "අමුතුවෙන් කරගන්න දෙයක් තියනවද චේනු ?ඔයා class ආපු නැති සතියේ අරුන් මට රවිඳු එක්ක කතා කරන්න දුන්නේ නැහැ.අද රවිඳුට මම කියුවේ මට එයා එක්ක සම්බන්දයක් තියාගන්න බැහැ කියල..අරුන් මාව කන්න හැදුවා චේනු.මම අහල එව්වා පලියට විහිලුවට කැමතියි කියල යැව්වේ මම හිතුවේ නැහැ මෙච්චර දෙයක් වෙයි කියල මට සමාවෙන්න චේනු..." [COLOR="Red"]"පිස්සි හරි දැන් එක ඉවරයි නේ ආයේ එක ගැන කතා ඕනි නැහැ හොඳේ..ඔන්න ආයේ එහෙම ඒවා බෑ දැන් ඔයා මගේ හොඳේ..."[/COLOR] ඒ තමයි මගෙයි ඉෂීගෙයි ආදරේ පලවෙනි පියවර...එක ඇහුවට පස්සේ අපි දෙන්නට වැඩිය සතුටු වුනේ අපේ ගැන්සිය..මනා (මනෝජ්),නිම්මි,අසිත,ෂේනාරා,මාලක උන්ට රජ මගුල් වගේ උන් කොහොමත් ආසාවෙන් හිටියේ අපි දෙන්න එකතු වෙනවට.එක ඒ විදියට සිද්ද වෙච්ච එකක් පුදුමයක් නෙමෙයි සතුටක් ගෙනාවේ ... නොහිතු දවසක හෙටත් සෙට් වෙමු[/I][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom