Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
හිතුවෙවත් නැති දවසක...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අටවෙනි නොහිතු දවස

මනා ....අපි ඌ ට පදේ ගහන්නේ ඌ සදා single කියලා අවුරුදු ගානකින් ලංකාවට එන්න මම තීරණය කලේ මනොජ්ගේ wedding එක කියල ඌ වරෙන් කියල call පිට call දුන්න නිසා .. මම දැනට වැඩකරන company එකත් එක්ක හරිම busy life එකක් තමයි මට තියෙන්නේ ගෙදර මිනිස්සු එක්කවත් හරියට මුණ බලලා කතාකරන්න වෙලාවක් නෑ ..මම හිතන්නේ අද මනාගේ wedding එකේදී තමයි අවුරුදු ගානකට පස්සේ අපේ ගැන්සිය සෙට් වෙන්න යන්නේ .මම හිතන්නේ කෙල්ලෝ රොත්ත නම් ඔක්කොම කසාද බැඳලා ළමයිබමයි අතින් කටින් එල්ලගෙන ඇති.ඉෂිත් ඇවිල්ල ඉදීවිද දන්නේ නැහැ වගේ විකාර බහුබූත ඔක්කොම හිත හිත holle එකට ඇතුල්වුනේ අදුරන කියන මුණක් හොයන්න ඇස් දෙක කරකවන ගමන් .

"අඩෝ.....චෙනුවා....යකෝ තෝව අදුරගන්නත් බැහැ නේ කොහොමද බන් කෝ උඹ විතරද ආවේ?"

මම ටිකක් වෙලා බලාගෙන හිටියේ ඒ කවුද කියල හරියටම අදුරගන්න

"අඩෝ අඩෝ උඹ අහපන් බලන්න මුසලයා මචන් උඹ කවුද කියල උඹල ඉතින් මවු බිම අමතක කරලා KFC ,pizza කකා ඇමරිකාවට කත් අදිද්දී අපිට නිකමට call එකක්වත් දුන්නේ නැහැ නේ "

" අනේ නැහැ මසිත් උඹලව එහෙම අමතක වෙනවද ඉතින් කොහොමද ?උඹ මහත් වෙලා බන් එකයි අදුරගන්න වෙලා ගියේ "

"නැතුව නැතුව දැන් ඉතින් අපි කන්නේ වළලු දාපු අත් දෙකකින් උයපු කෑමනෙ ..."

"අඩෝ උඹ බැන්දද නිකන්වත් call එකක් දුන්නේ නැහැ නේද "

"මචන් සමාවෙයන් දන්නේ නැද්ද හදිස්සි තීරණ "

"එල එල කෝ ඉතින් වයිෆ් අදුන්වල දීපන් මට "

"හංසි ... චුට්ටක් එන්නකෝ බබවත් අරගෙන එන්න "

"හංසි මේ ඉන්නේ චෙනුක..මේ මචන් මගේ ආදරණිය කෙල්ල මේ ඉන්නේ මගේ චුටි දඟයා.."

"hello හංසි .. ලස්සනයි බන් පොඩි එකා "

"මම යන්න කලින් එන්නම්කෝ නංගියා ගෙවල් පැත්තේ ඇවිල්ල යන්න රසට උයනවා කියලා අපේ මසිත් කියුවා.."

"අනිවාර්යෙන් එන්න අයියේ ඇවිල්ල යන්න "

"මචන් මසිත් මම මනා එක්ක කතා කරලා එන්නම් "

"ok ..කොල්ලා අද අපේ මනාට සවුදිය පුරන්න එපැයි "

මම couple එක ඉන්න තැනට ලංවෙද්දිම මනා මාව දැක්කා ඌ නම් ඉස්සර වගේමයි කිසිම වෙනසක් නැහැ මු වගේ වාචාල කටක් තියන එකෙක්ට ඒ වගේ ලස්සන කෙල්ලෙක් කොහොම සෙට් වුනාද මන්දා

"චේනුවා මම හිතුවේ නැහැ බන් කියුවට උඹ එවි කියල මනා මාව දැක්ක ගමන් බදාගත්තා "

එත් මනාට එතනින් එහාට කතා කරන්න හම්බුනේ නැහැ මොකද කෙල්ල කතා කරන්න ගත්තා

"මට අදුන්වලා දෙන්නේ නැද්ද මනෝජ් යාලුවවා hi අයියේ මම නිලූ කෙල්ල නම් මනා වගේම කටර් එකක් "

"මම චෙනුක එහෙනම් ඔයාලා දෙන්නටම සුබපැතුම් "

මම උන් දෙන්නට wish කරලා ටිකක් පැත්තකට වෙන්න තියන table එකකින් වාඩිවුනා.එත් එක්කම කවුද lady කෙනෙක් මට කතාකළ

එක පාරටම මතකෙට ආවේ නැති උනාට නිම්මිගේ කටහඬින් මම අදුරගත්තා

"කොහොමද චෙනුක "

" වරදක් නැහැ නිම්මි වැඩත් එක්ක කලේ ගෙවෙනවා අදුරගන්න බැරි වුනා මට එකපාරට මත්වෙලා උඹ."

"බබා ලැබුනට පස්සේ බන් මහත් වුනේ "

"උඹත් බැන්දා ද බන් "

මම ඇහුවේ ටිකක් පුදුමෙන් වගේ

" හේ හේ බැඳලා දැන් අවුරුද්දක චුටි කෙලි පැටියෙකුත් ඉන්නවා "

"අම්මටසිරි එහෙමද කෝ පොඩි එකා එක්කන් ආවේ නැද්ද "

"නැහැ බන් මම තනියම ආවේ මනා නිසා ආවේ නැත්තම් වැඩ එක්ක නිවාඩුවක් නැහැ "

"ඉෂි ගැන ආරංචියක් නැද්ද බන් අනේ මන්දා බන් උඹල දෙන්න හිටපු විදියට මෙලහට බැඳලා ළමයිනුත් ඉන්න ඕනි .මොනවා උනත් ඉෂි කලේ කැත වැඩක් ඒකිට උඹව එපානම් කෙලින් කියල අයින් වෙන්න තිබ්බ මෙහෙම දෙයක් නොකර දැන් කොහේ ඉන්නවද දන්නේ නැහැ පස්සේ හරි ඒකිට කතා කරන්න තිබ්බ මෙහෙම හැංගිලා නොයිඳ "

"නිම්මි ඉෂිගේ වරදක් නැහැ වැරැද්ද කලේ වරද කලේ මු "

"මෙච්චර දෙයක් කරලා මෙච්චර කාලයක් ගිහිල්ල මෙවෙනකම් කතා නොකරපු එකිව උඹ තාම සුද්ද කරනවනේ බන් ෂේනාරා "

"mr .දිසානායක යෙහෙන් වැජබෙනවා වගේ නේද අර අහිංසක කෙල්ලට ආතක් පාතක් ,යන එනේමක් නැති කරලා තමුසෙලා වගේ මිනිස්සුන්ට ඉර හඬ පායනවනේ ශික් මම ඒ අහිංසකිගේ හොඳම යාලුවා වෙලා තමුසෙට ඒ කෙල්ල යාලුවෙන්න දුන්න එක ගැන මටම ලැජ්ජයි හලෝ .දැන් වත් කියනවා කට ඇරලා ඒ අහින්සකි වැරදි නැහැ කියලා තමුසේ සුදනා වෙන්නේ නැතුව "

"ඒ ෂේනාරා උඹට පිස්සුද බන් මේ කෑගහන්නේ ඉෂි ගියා කියලා මු මොනවා කරන්නද ?අනික ඉෂී හරි යාලුවෙක් නම් උඹට හරි ඉන්න තැනක ඉඳල call එකක් හරි දෙන්න තිබ්බනේ බන් නිකන් කෑගහන්න එපා "

"දැක්කා නේද තමුසේ දුන්න නම්බුනාමේ තරම ඉෂි තමුසෙව පන වගේ විශ්වාස කලාට .අනේ මේ මසිත් උඹ දන්නේ නැත්තම් මුගෙන් අහගනින් මොකද උනේ කියල මම බොරුවට නෙමෙයි කෑගහන්නේ ඒකිට අපිට මුණ දෙන්න බැරි කලේ මෙන්න මු .මම අදවත් මේ දේ උඹලට නොකීවොත් මට මැරෙන මොතකදිවත් සැනසීමක් ලැබෙන එකක් නැහැ"

නැහැ බන් මසියා ,නිම්මි...ෂේනාරාගේ කේන්තිය සාදාරනයි මම ලංකාවෙන් යන්න ඉද්දි ඉෂිට මගෙන් දරුවෙක් ලැබෙන්න උන්න ඒ වෙලාවේ මගේ එකම ටාගට් එක තිබ්බේ ඇමරිකා යන එක එතැනදී මට ඉෂි දෙවැනි තැනට දාන්න පුළුවන් උනා මම යන්න කලින ෂේනාරාට call කරලා ඉෂිව ඩොක්ටර් කෙනෙක් ලඟට ගෙනියන්න කියුවා ඇබෝෂන් එකක් කරන්න .අඩුම තරමේ මම ලංකාවෙන් යද්දී ඉෂිට යනවා කියල call එකක්වත් දුන්නේ නැහැ .හැබැයි ඊටපස්සේ කවදාවත් මට එයාට කතා කරන්න බැරි උනා.ඊටපස්සේ ඉෂි ගැන ඉෂිගේ අම්මලා ගැන කිසිම ආරංචියක් නැති උනා කිසිම කෙනෙක්ට කිසිම දෙයක් නොකියා ඉෂි සදහටම අතුරුදහන් උනා ෂේනාරාට බනින්න දීපං එයාගේ කේන්තිය "

"මොකකක් එහෙම දෙයක් උනා නම් ඇයි උඹ ඒකිව මගැරියේ? මම නම් හිතුවේ නැහැ චේනුක .මේ අවුරුදු ගානට මම අර අහිංසක කෙල්ලට කොච්චර බැනල ඇත්තද උඹව අතරමං කළා කියල සික් උඹෙයි මගෙයි යාළුකම ගැනත් මට දැන් ලැජ්ජයි බන් "

"මසියා මාව එහෙම අහකට දාන්න එපා බන් ඊටපස්සේ මම ඉෂිව කොච්චර හෙව්වද බන් "

"අවශ්යම කරන වෙලාවේ ළඟ නැතිව අනික් හැම වෙලේම ළඟ උන්නත් වැඩක් නැහැ චේනුක උඹව ඒකිට ඕනිම කරන වෙලේ උඹ සතෙක් වගේ ඒකිව දාලා ගිහින් පස්සේ ඇවිල්ල හොයල වැඩක් නැහැ "

"මම දන්නවා නිම්මි "

"දැනගෙන වැඩක් නැහැ චේනුක උඹ දැන් කොහෙද ඉන්නේ අද හෙට අනිද්දා යන්නේ නැහැ නේ වරෙන් අපේ ගෙවල් පැත්තේ ඇවිල්ල යන්න නිදහසේ පොඩ්ඩක් කතා කරන්න අපි යනවා දැන්"

"හ්ම්ම් මම එන්න බලන්නම් මසියා "

හැමෝටම එන්නම් කියල පොරොන්දු උනාට මම අද රෑ ලංකාවෙන් පිටත් වෙන්න ලැස්ති වෙලයි ආවේ .හදිස්සියේ කැනඩාවේ තියන මම වැඩකරන company එකේ visit එකට මමයි යන්න ඕනි .අල්ලප සල්ලාප මැද්දේ වෙලාව ගෙවිලා ගියා දැනුනෙවත් නැහැ ගොඩක් කාලෙකින් දැකපු නැති ගොඩක් දෙනෙක්ව මනා නිසා දකින්න හම්බවුනා

නොහිතු දවසක හෙටත් සෙට් වෙමු

[QUOTE="maiya123, post: 16993732, member: 463996"] [I][FONT="Century Gothic"][SIZE="6"][COLOR="Silver"][SIZE="6"]අටවෙනි නොහිතු දවස[/SIZE][/COLOR][SIZE="6"][/SIZE] [/SIZE] [SIZE="5"] [COLOR="Orange"]මනා ....අපි ඌ ට පදේ ගහන්නේ ඌ සදා single කියලා අවුරුදු ගානකින් ලංකාවට එන්න මම තීරණය කලේ මනොජ්ගේ wedding එක කියල ඌ වරෙන් කියල call පිට call දුන්න නිසා .. මම දැනට වැඩකරන company එකත් එක්ක හරිම busy life එකක් තමයි මට තියෙන්නේ ගෙදර මිනිස්සු එක්කවත් හරියට මුණ බලලා කතාකරන්න වෙලාවක් නෑ ..මම හිතන්නේ අද මනාගේ wedding එකේදී තමයි අවුරුදු ගානකට පස්සේ අපේ ගැන්සිය සෙට් වෙන්න යන්නේ .මම හිතන්නේ කෙල්ලෝ රොත්ත නම් ඔක්කොම කසාද බැඳලා ළමයිබමයි අතින් කටින් එල්ලගෙන ඇති.ඉෂිත් ඇවිල්ල ඉදීවිද දන්නේ නැහැ වගේ විකාර බහුබූත ඔක්කොම හිත හිත holle එකට ඇතුල්වුනේ අදුරන කියන මුණක් හොයන්න ඇස් දෙක කරකවන ගමන් .[/COLOR] [COLOR="Red"]"අඩෝ.....චෙනුවා....යකෝ තෝව අදුරගන්නත් බැහැ නේ කොහොමද බන් කෝ උඹ විතරද ආවේ?" මම ටිකක් වෙලා බලාගෙන හිටියේ ඒ කවුද කියල හරියටම අදුරගන්න "අඩෝ අඩෝ උඹ අහපන් බලන්න මුසලයා මචන් උඹ කවුද කියල උඹල ඉතින් මවු බිම අමතක කරලා KFC ,pizza කකා ඇමරිකාවට කත් අදිද්දී අපිට නිකමට call එකක්වත් දුන්නේ නැහැ නේ " " අනේ නැහැ මසිත් උඹලව එහෙම අමතක වෙනවද ඉතින් කොහොමද ?උඹ මහත් වෙලා බන් එකයි අදුරගන්න වෙලා ගියේ " "නැතුව නැතුව දැන් ඉතින් අපි කන්නේ වළලු දාපු අත් දෙකකින් උයපු කෑමනෙ ..." "අඩෝ උඹ බැන්දද නිකන්වත් call එකක් දුන්නේ නැහැ නේද " "මචන් සමාවෙයන් දන්නේ නැද්ද හදිස්සි තීරණ " "එල එල කෝ ඉතින් වයිෆ් අදුන්වල දීපන් මට " "හංසි ... චුට්ටක් එන්නකෝ බබවත් අරගෙන එන්න " "හංසි මේ ඉන්නේ චෙනුක..මේ මචන් මගේ ආදරණිය කෙල්ල මේ ඉන්නේ මගේ චුටි දඟයා.." "hello හංසි .. ලස්සනයි බන් පොඩි එකා " "මම යන්න කලින් එන්නම්කෝ නංගියා ගෙවල් පැත්තේ ඇවිල්ල යන්න රසට උයනවා කියලා අපේ මසිත් කියුවා.." "අනිවාර්යෙන් එන්න අයියේ ඇවිල්ල යන්න " "මචන් මසිත් මම මනා එක්ක කතා කරලා එන්නම් " "ok ..කොල්ලා අද අපේ මනාට සවුදිය පුරන්න එපැයි "[/COLOR] [COLOR="YellowGreen"]මම couple එක ඉන්න තැනට ලංවෙද්දිම මනා මාව දැක්කා ඌ නම් ඉස්සර වගේමයි කිසිම වෙනසක් නැහැ මු වගේ වාචාල කටක් තියන එකෙක්ට ඒ වගේ ලස්සන කෙල්ලෙක් කොහොම සෙට් වුනාද මන්දා [/COLOR] [COLOR="DarkRed"] "චේනුවා මම හිතුවේ නැහැ බන් කියුවට උඹ එවි කියල මනා මාව දැක්ක ගමන් බදාගත්තා " එත් මනාට එතනින් එහාට කතා කරන්න හම්බුනේ නැහැ මොකද කෙල්ල කතා කරන්න ගත්තා "මට අදුන්වලා දෙන්නේ නැද්ද මනෝජ් යාලුවවා hi අයියේ මම නිලූ කෙල්ල නම් මනා වගේම කටර් එකක් " "මම චෙනුක එහෙනම් ඔයාලා දෙන්නටම සුබපැතුම් " මම උන් දෙන්නට wish කරලා ටිකක් පැත්තකට වෙන්න තියන table එකකින් වාඩිවුනා.එත් එක්කම කවුද lady කෙනෙක් මට කතාකළ එක පාරටම මතකෙට ආවේ නැති උනාට නිම්මිගේ කටහඬින් මම අදුරගත්තා "කොහොමද චෙනුක " " වරදක් නැහැ නිම්මි වැඩත් එක්ක කලේ ගෙවෙනවා අදුරගන්න බැරි වුනා මට එකපාරට මත්වෙලා උඹ." "බබා ලැබුනට පස්සේ බන් මහත් වුනේ " "උඹත් බැන්දා ද බන් " මම ඇහුවේ ටිකක් පුදුමෙන් වගේ " හේ හේ බැඳලා දැන් අවුරුද්දක චුටි කෙලි පැටියෙකුත් ඉන්නවා " "අම්මටසිරි එහෙමද කෝ පොඩි එකා එක්කන් ආවේ නැද්ද " "නැහැ බන් මම තනියම ආවේ මනා නිසා ආවේ නැත්තම් වැඩ එක්ක නිවාඩුවක් නැහැ " "ඉෂි ගැන ආරංචියක් නැද්ද බන් අනේ මන්දා බන් උඹල දෙන්න හිටපු විදියට මෙලහට බැඳලා ළමයිනුත් ඉන්න ඕනි .මොනවා උනත් ඉෂි කලේ කැත වැඩක් ඒකිට උඹව එපානම් කෙලින් කියල අයින් වෙන්න තිබ්බ මෙහෙම දෙයක් නොකර දැන් කොහේ ඉන්නවද දන්නේ නැහැ පස්සේ හරි ඒකිට කතා කරන්න තිබ්බ මෙහෙම හැංගිලා නොයිඳ " "නිම්මි ඉෂිගේ වරදක් නැහැ වැරැද්ද කලේ වරද කලේ මු " "මෙච්චර දෙයක් කරලා මෙච්චර කාලයක් ගිහිල්ල මෙවෙනකම් කතා නොකරපු එකිව උඹ තාම සුද්ද කරනවනේ බන් ෂේනාරා " "mr .දිසානායක යෙහෙන් වැජබෙනවා වගේ නේද අර අහිංසක කෙල්ලට ආතක් පාතක් ,යන එනේමක් නැති කරලා තමුසෙලා වගේ මිනිස්සුන්ට ඉර හඬ පායනවනේ ශික් මම ඒ අහිංසකිගේ හොඳම යාලුවා වෙලා තමුසෙට ඒ කෙල්ල යාලුවෙන්න දුන්න එක ගැන මටම ලැජ්ජයි හලෝ .දැන් වත් කියනවා කට ඇරලා ඒ අහින්සකි වැරදි නැහැ කියලා තමුසේ සුදනා වෙන්නේ නැතුව " "ඒ ෂේනාරා උඹට පිස්සුද බන් මේ කෑගහන්නේ ඉෂි ගියා කියලා මු මොනවා කරන්නද ?අනික ඉෂී හරි යාලුවෙක් නම් උඹට හරි ඉන්න තැනක ඉඳල call එකක් හරි දෙන්න තිබ්බනේ බන් නිකන් කෑගහන්න එපා " "දැක්කා නේද තමුසේ දුන්න නම්බුනාමේ තරම ඉෂි තමුසෙව පන වගේ විශ්වාස කලාට .අනේ මේ මසිත් උඹ දන්නේ නැත්තම් මුගෙන් අහගනින් මොකද උනේ කියල මම බොරුවට නෙමෙයි කෑගහන්නේ ඒකිට අපිට මුණ දෙන්න බැරි කලේ මෙන්න මු .මම අදවත් මේ දේ උඹලට නොකීවොත් මට මැරෙන මොතකදිවත් සැනසීමක් ලැබෙන එකක් නැහැ" නැහැ බන් මසියා ,නිම්මි...ෂේනාරාගේ කේන්තිය සාදාරනයි මම ලංකාවෙන් යන්න ඉද්දි ඉෂිට මගෙන් දරුවෙක් ලැබෙන්න උන්න ඒ වෙලාවේ මගේ එකම ටාගට් එක තිබ්බේ ඇමරිකා යන එක එතැනදී මට ඉෂි දෙවැනි තැනට දාන්න පුළුවන් උනා මම යන්න කලින ෂේනාරාට call කරලා ඉෂිව ඩොක්ටර් කෙනෙක් ලඟට ගෙනියන්න කියුවා ඇබෝෂන් එකක් කරන්න .අඩුම තරමේ මම ලංකාවෙන් යද්දී ඉෂිට යනවා කියල call එකක්වත් දුන්නේ නැහැ .හැබැයි ඊටපස්සේ කවදාවත් මට එයාට කතා කරන්න බැරි උනා.ඊටපස්සේ ඉෂි ගැන ඉෂිගේ අම්මලා ගැන කිසිම ආරංචියක් නැති උනා කිසිම කෙනෙක්ට කිසිම දෙයක් නොකියා ඉෂි සදහටම අතුරුදහන් උනා ෂේනාරාට බනින්න දීපං එයාගේ කේන්තිය " "මොකකක් එහෙම දෙයක් උනා නම් ඇයි උඹ ඒකිව මගැරියේ? මම නම් හිතුවේ නැහැ චේනුක .මේ අවුරුදු ගානට මම අර අහිංසක කෙල්ලට කොච්චර බැනල ඇත්තද උඹව අතරමං කළා කියල සික් උඹෙයි මගෙයි යාළුකම ගැනත් මට දැන් ලැජ්ජයි බන් " "මසියා මාව එහෙම අහකට දාන්න එපා බන් ඊටපස්සේ මම ඉෂිව කොච්චර හෙව්වද බන් " "අවශ්යම කරන වෙලාවේ ළඟ නැතිව අනික් හැම වෙලේම ළඟ උන්නත් වැඩක් නැහැ චේනුක උඹව ඒකිට ඕනිම කරන වෙලේ උඹ සතෙක් වගේ ඒකිව දාලා ගිහින් පස්සේ ඇවිල්ල හොයල වැඩක් නැහැ " "මම දන්නවා නිම්මි " "දැනගෙන වැඩක් නැහැ චේනුක උඹ දැන් කොහෙද ඉන්නේ අද හෙට අනිද්දා යන්නේ නැහැ නේ වරෙන් අපේ ගෙවල් පැත්තේ ඇවිල්ල යන්න නිදහසේ පොඩ්ඩක් කතා කරන්න අපි යනවා දැන්" "හ්ම්ම් මම එන්න බලන්නම් මසියා " හැමෝටම එන්නම් කියල පොරොන්දු උනාට මම අද රෑ ලංකාවෙන් පිටත් වෙන්න ලැස්ති වෙලයි ආවේ .හදිස්සියේ කැනඩාවේ තියන මම වැඩකරන company එකේ visit එකට මමයි යන්න ඕනි .අල්ලප සල්ලාප මැද්දේ වෙලාව ගෙවිලා ගියා දැනුනෙවත් නැහැ ගොඩක් කාලෙකින් දැකපු නැති ගොඩක් දෙනෙක්ව මනා නිසා දකින්න හම්බවුනා [/COLOR][/SIZE][COLOR="DarkRed"] [/COLOR] [SIZE="7"][COLOR="Blue"]නොහිතු දවසක හෙටත් සෙට් වෙමු[/COLOR][/SIZE][/FONT][/I] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom