Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
හිතුවෙවත් නැති දවසක...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නමවෙනි නොහිතු දවස

පැය දහයක් ,දොළහක් fly කරට පස්සේ දැනෙන අමාරුව කොයි තරම්ද කියල මම අමුතුවෙන් කියන්නවත් මගේ boring ගමන කියල තේරුමකුත් නැහැ.පහුවදා උදේ 10 විතර මම ඇහැරුනේ මගේ mobile එක ring වුන සද්දෙට .company visit එකට මාව එක්කන් යන්න දැන් කෙනෙක් එහෙන් පිටත් වුනා එයා මාව Toronto airport එකේදී meet වෙනවා කියල තමයි මට call එක ආවේ .මම ඇහැරිලා දඩින් බිඩින් ගාලා ලැස්ති වෙලා යන්න පිටත් වුනේ මම නැවතිලා ඉඳපු hotel එකේ ඉඳලත් පැයක විතර දුරක් airport එකට තියන නිසා

මම කියපුවෙලවට හරියටම පැය දෙකක් කලින් එතන දැන් ඉතින් කාපන්කෝ කට්ට උදේට කන්නවත් නැතුව ආපු නිසා මම කැෆේ එකකුත් අරගෙන beanch එකකින් වාඩිවුනේ පැයදෙකක් කාලේ කන්න තියන නිසා..ඊයේ දවස ඇතුලත මගේ ජිවිතේ මම අමතක කරයි කියල හිතේ කොනකට තල්ලු කරලා තිබ්බ මතකයන් ඔක්කොම එලියට ඇදුනා .මම මගේ ඔක්කොම යාළුවන්ට වැඩිය සාර්ථක මිනිහෙක් සල්ලි,බලය මේ හැමදේකින්ම හැබැයි උන් එක්ක ඉද්දි මට දැනුන එකම දේ තමයි මම තනිවෙච්ච මිනිහෙක් කියන එක.උන් ඔක්කොම බැඳලා ළමයි හදාගෙන ලස්සනට ජිවිතේ ගෙවනවා ඊයේ මට තේරුණා එකම දේ තමයි උන් තමන්ට ලැබුන හැමදෙකිම ජිවිතේ උපරිම විදිනවා කියන එක ...

බලයට,සල්ලිවලට තිබ්බ ලෝබකමට මම මගේ ජිවිතේ එකපැත්තකට කලේ මහා ලොකු අසාධාරණයක් නේද කියල මට වද දෙන්න පටන් අරගෙන .වගකීම් ,plan ගැන කතාකරන මම ජිවිතේ ඉෂ්ටකරන්න තිබ්බ ලොකුම වගකීම පැහැරහැරපු මිනිහෙක් කියන පිළිකුල මට මම ගැනම ඇති වුනා..මට කොච්චර දේවල් තිබුනත් මගේ කියන හැඟීමෙන් ඒ දේවල් බෙදාගන්න අද මේ ලෝකේ කිසිම කෙනෙක් නැති අසරණයෙක් නේද මම කියන හැඟීම නැති කරගන්න බැරිවුනා

hello ..i'm නිකී

මම ඇත්තටම පියවි ලෝකෙට ආවේ ඒ කට හඬත් එක්ක ඒ එක්කම බැලුවේ මේ නොදන්නා රටේ මාව දන්නා කෙනා කවුද කියල .හපොයි ඒ මම දන්නා කෙනෙක් නෙමෙයි පුංචි පණ්ඩිත කෙල්ලක් කම්මැලි කමට මාත් කතාකරන්න ගත්තා මම හිතන්නේ අවුරුදු 6 විතර ඇති ඒ පණ්ඩිත කෙල්ලගේ වයස

hi i'm චේනුක what are you doing hear alone.

can i call u uncle?

yaa sure නිකී

i'm not alone i'm with my daddy. uncle are you for srilanka?

yes නිකී i'm

can i talk with you sinhala

its ok ..නිකී

"uncle ඔයා ඇයි කල්පනා කරන්නේ ඔයා ඔයාගේ චුටි දුව ව තනියම අම්මි එක්ක තියලද මෙහෙ ආවේ?ඔයාට එයාල නැති නිසා පාලුයිද ?"

"හ්ම්ම්ම් ඔව් දුව "

"ඉතින් ඔයා call කරලා කියන්නකෝ ඔයාට එයාලාව ගොඩක් miss කරනවා කියල .අපේ තාත්ති නම් එහෙමයි "

"කෝ දැන් ඔයාගේ තාත්ති?"

"එයා මට අයිස් ක්රීම් ගෙන්න ගියා "

"ඔයා හොඳට සිංහල කතාකරනවනේ නිකී කවුද කියල දෙන්නේ?"

"අම්මි තමයි uncle .මේ ඔන්න ඔයා කියන්න එපා අම්මිට මමයි කරදර කලේ කියල ඔයාට "

"හේ හේ නෑ නෑ මම කියන්නම් මමයි ඔයා එක්ක කතාකලේ කියල හරි නේ "

"ok uncle .ඔයා ලංකාවට ගිහින් තියනවද?"

"ඔව් මම චුටි කලේ හිටියේ ලංකාවේ ඉගෙනගෙන තමයි මෙහෙ ආවේ "

"හ්ම්ම්ම් එකනේ අපේ අම්මිටත් තිබ්බේ එහෙම කරන්න නේ මට "

"කොහොමද "

"මාව චුටි කාලේ මෙහෙ ගේන්නේ නැතුව ලොකු වුනාම මෙහෙට එන්න දෙන්න නේ "

"ම්ම්ම් එකනේ නේද ඔයා ආසද ලංකාවට ?"

"ඔව් එත් මම කවදාවත් ගිහිල්ල නැහැ අම්මිගෙන් ඇහුවහම යමු කියනවා හැබැයි යන්නේ නැහැ හරි නෝටියි අනේ අපේ අම්මියා.."

"ඒ කියන්නේ ඔයා වැඩියෙන් ආදරේ තාත්තිට එහෙම නේද?"

"ෂු ....කෑගහන්න එපා අනේ අම්මි තරහවෙයි මම එක්ක ...එයා තමයි ලෝකේ ඉන්න හොඳම තාත්තියා "

කියල කෙල්ල හරිම කපටි හිනාවක් දැම්මා ..

නොහිතු දවසක හෙටත් සෙට් වෙමු

[QUOTE="maiya123, post: 16997209, member: 463996"] [I][FONT="Comic Sans MS"][SIZE="6"][COLOR="SeaGreen"]නමවෙනි නොහිතු දවස[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Orange"]පැය දහයක් ,දොළහක් fly කරට පස්සේ දැනෙන අමාරුව කොයි තරම්ද කියල මම අමුතුවෙන් කියන්නවත් මගේ boring ගමන කියල තේරුමකුත් නැහැ.පහුවදා උදේ 10 විතර මම ඇහැරුනේ මගේ mobile එක ring වුන සද්දෙට .company visit එකට මාව එක්කන් යන්න දැන් කෙනෙක් එහෙන් පිටත් වුනා එයා මාව Toronto airport එකේදී meet වෙනවා කියල තමයි මට call එක ආවේ .මම ඇහැරිලා දඩින් බිඩින් ගාලා ලැස්ති වෙලා යන්න පිටත් වුනේ මම නැවතිලා ඉඳපු hotel එකේ ඉඳලත් පැයක විතර දුරක් airport එකට තියන නිසා [/COLOR] [COLOR="DarkOrange"]මම කියපුවෙලවට හරියටම පැය දෙකක් කලින් එතන දැන් ඉතින් කාපන්කෝ කට්ට උදේට කන්නවත් නැතුව ආපු නිසා මම කැෆේ එකකුත් අරගෙන beanch එකකින් වාඩිවුනේ පැයදෙකක් කාලේ කන්න තියන නිසා..ඊයේ දවස ඇතුලත මගේ ජිවිතේ මම අමතක කරයි කියල හිතේ කොනකට තල්ලු කරලා තිබ්බ මතකයන් ඔක්කොම එලියට ඇදුනා .මම මගේ ඔක්කොම යාළුවන්ට වැඩිය සාර්ථක මිනිහෙක් සල්ලි,බලය මේ හැමදේකින්ම හැබැයි උන් එක්ක ඉද්දි මට දැනුන එකම දේ තමයි මම තනිවෙච්ච මිනිහෙක් කියන එක.උන් ඔක්කොම බැඳලා ළමයි හදාගෙන ලස්සනට ජිවිතේ ගෙවනවා ඊයේ මට තේරුණා එකම දේ තමයි උන් තමන්ට ලැබුන හැමදෙකිම ජිවිතේ උපරිම විදිනවා කියන එක ... බලයට,සල්ලිවලට තිබ්බ ලෝබකමට මම මගේ ජිවිතේ එකපැත්තකට කලේ මහා ලොකු අසාධාරණයක් නේද කියල මට වද දෙන්න පටන් අරගෙන .වගකීම් ,plan ගැන කතාකරන මම ජිවිතේ ඉෂ්ටකරන්න තිබ්බ ලොකුම වගකීම පැහැරහැරපු මිනිහෙක් කියන පිළිකුල මට මම ගැනම ඇති වුනා..මට කොච්චර දේවල් තිබුනත් මගේ කියන හැඟීමෙන් ඒ දේවල් බෙදාගන්න අද මේ ලෝකේ කිසිම කෙනෙක් නැති අසරණයෙක් නේද මම කියන හැඟීම නැති කරගන්න බැරිවුනා [/COLOR] [COLOR="Red"]hello ..i'm නිකී මම ඇත්තටම පියවි ලෝකෙට ආවේ ඒ කට හඬත් එක්ක ඒ එක්කම බැලුවේ මේ නොදන්නා රටේ මාව දන්නා කෙනා කවුද කියල .හපොයි ඒ මම දන්නා කෙනෙක් නෙමෙයි පුංචි පණ්ඩිත කෙල්ලක් කම්මැලි කමට මාත් කතාකරන්න ගත්තා මම හිතන්නේ අවුරුදු 6 විතර ඇති ඒ පණ්ඩිත කෙල්ලගේ වයස hi i'm චේනුක what are you doing hear alone. can i call u uncle? yaa sure නිකී i'm not alone i'm with my daddy. uncle are you for srilanka? yes නිකී i'm can i talk with you sinhala its ok ..නිකී "uncle ඔයා ඇයි කල්පනා කරන්නේ ඔයා ඔයාගේ චුටි දුව ව තනියම අම්මි එක්ක තියලද මෙහෙ ආවේ?ඔයාට එයාල නැති නිසා පාලුයිද ?" "හ්ම්ම්ම් ඔව් දුව " "ඉතින් ඔයා call කරලා කියන්නකෝ ඔයාට එයාලාව ගොඩක් miss කරනවා කියල .අපේ තාත්ති නම් එහෙමයි " "කෝ දැන් ඔයාගේ තාත්ති?" "එයා මට අයිස් ක්රීම් ගෙන්න ගියා " "ඔයා හොඳට සිංහල කතාකරනවනේ නිකී කවුද කියල දෙන්නේ?" "අම්මි තමයි uncle .මේ ඔන්න ඔයා කියන්න එපා අම්මිට මමයි කරදර කලේ කියල ඔයාට " "හේ හේ නෑ නෑ මම කියන්නම් මමයි ඔයා එක්ක කතාකලේ කියල හරි නේ " "ok uncle .ඔයා ලංකාවට ගිහින් තියනවද?" "ඔව් මම චුටි කලේ හිටියේ ලංකාවේ ඉගෙනගෙන තමයි මෙහෙ ආවේ " "හ්ම්ම්ම් එකනේ අපේ අම්මිටත් තිබ්බේ එහෙම කරන්න නේ මට " "කොහොමද " "මාව චුටි කාලේ මෙහෙ ගේන්නේ නැතුව ලොකු වුනාම මෙහෙට එන්න දෙන්න නේ " "ම්ම්ම් එකනේ නේද ඔයා ආසද ලංකාවට ?" "ඔව් එත් මම කවදාවත් ගිහිල්ල නැහැ අම්මිගෙන් ඇහුවහම යමු කියනවා හැබැයි යන්නේ නැහැ හරි නෝටියි අනේ අපේ අම්මියා.." "ඒ කියන්නේ ඔයා වැඩියෙන් ආදරේ තාත්තිට එහෙම නේද?" "ෂු ....කෑගහන්න එපා අනේ අම්මි තරහවෙයි මම එක්ක ...එයා තමයි ලෝකේ ඉන්න හොඳම තාත්තියා " කියල කෙල්ල හරිම කපටි හිනාවක් දැම්මා ..[/COLOR][/SIZE][COLOR="Red"] [/COLOR] [SIZE="7"][COLOR="Lime"]නොහිතු දවසක හෙටත් සෙට් වෙමු[/COLOR][/SIZE][/FONT][/I] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom