Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
14 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
<<<< හිතුව තරම් අහින්සක නෑ මෙයා >>>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<<<< හිතුව තරම් අහින්සක නෑ මෙයා >>>>

ඔලුව කෑම

ඔය ගොඩක් පවුල්වල කට්ටිය,,,ඒ කිව්වෙ විශේෂයෙන්ම පිරිමි කට්ටිය කියන දෙයක් තමයි තමන්ගෙ නෝන තම්න්ගෙ ඔලුව කනවා ය කියන එක. මේක ඉතින් ඇත්තටම වෙන දෙයක් නෙමෙයි කියලා ඕනෙම පොඩි ළමෙක්ට උනත් තේරෙනවා නෙ. ඒ උනාට අහල තියෙනවද ඇත්තටම තමන්ගෙ සෑමියගෙ..( සෑමියගෙ කියනවට වඩා සහකාරයා කියන එක වඩාත් ගෑලපෙනවා ) සහකාරයගෙ ඔලුව කන අය ගෑන. බය වෙන්න කාරියක් නෑ මෙයාල මිනිස්සු නම් නෙමෙයි.

අහලා ඇති නේ වන්දො (praying mantis) කියලා සත්තු ජාතියක් ගෑන, ගොඩක් දුරට තණකොල පෙත්තන්ට සමානයි. දෑකල නෑත්නම් මේ ඉන්න බලගන්න.

වන්දො (praying mantis)

තණකොල පෙත්තා වගේ උනාට…එයාල තරම් වන්දො අහින්සක නෑ. වන්දා කියන්නෙ මාංශභක්ශකයෙක්. මෙයාල තමන්ට වඩා ලොකු සතෙක් උනත් ආහරයට ගන්නව, කොටින්ම කිව්වොත් තමන්ව ආහරයට ගන්න බෑරි ඕනම තමන්ගෙ ප්‍රමාණයට සරිලන සතෙක්ව මෙයා ආහරයට ගන්නව ( මීයො, පොඩි කුරුල්ලො වගේ සතුන් පවා ). ඒකෙන්ම තේරෙනවා ඇති නෙ වන්දො කියන්නෙ හොද දඩයක්කාරයෝ කියලා.

පෑණි කුරුල්ලෙක් දඩයම් කරන වන්දෙක්

ඊටත් වෑඩිය පුදුම දෙයක් තියෙනවා වන්දන්ගෙ. ඒ තමයි මෙයාලගෙ ගෑනු සත්තු ලිංගික සන්සර්ගයෙන් පස්සෙ පිරිමි සතාගෙ ඔලුව ආහාරයට ගන්න එක. මේක වන්දන්ගෙ පමණක්ම නෙමෙයි තව මකුලුව සහ ගෝනුසු විශේෂ කීපයකම දකින්න තියෙන හසිරීම් රටාවක්. මේක විද්‍යාත්මකව හදුන්වන්නෙ sexual cannibalism කියලා. ඒක තවත් දුරට පෑහෑදිලි කලොත් Athrapoda කුලයේ සතුන්, තමන් ලිංගික සන්සර්ගයේ යෙදීමට පෙර , ඒ අතුර තුරදී හෝ ඉන් අනතුරුව තම සහකරුවා ව ආහරයට ගෑනීම sexual cannibalism ලෙස හදුන්වනවා.

වන්දා ගෑනු සතෙක් පිරිමි සතෙක්ගේ හිස ආහාරයට ගෑනීම

මේකට හේතු ගොඩක් බලපානව. පොදුවේ මේකට බලපාන හේතුව තමයි ගෑනු සතා ගොඩාක් බඩගින්නෙ ඉන්න එක. දවසකට සතුන් ( බොහෝවිට වෙනත් කෘමීන් 6-7ක් අතර සංඛ්‍යාවක් ආහාරයට ගන්නවා ). ඉතින් තමන්ගෙ ජාතියෙ සතෙක් හම්බ උනොත් මෙයාල ආහරයට ගන්න පෑකිලෙන්නෙ නෑ. බොහෝවිට සන්සර්ගය අවසන් උන හෑටියෙම පිරිමි සතාගෙ ඔලුව ඉදලා සම්පූර්න සතාවම උනත් කනවා.

තව හේතුවක් තමයි ගෑනු සතා අකමෑති, ඒ කියන්නෙ වෙනස් ජාන සහිත පිරිමි සතෙක් සන්සර්ගය සදහා ආවම.මෙහෙම වෙලාවල් වලදී ගෑනු සතා පිරිමි සතාව ප්‍රතික්ශේප කරන්නෙ ඒ සතාව ආහරයට අරගෙන. (cannibalising unwanted males)

අනිත් හේතුව විදිහට ගන්න පුලුවන් පිරිමි සතා ස්ව කෑමෑත්තෙන්ම සන්සර්ගයකින් පසු තමන්ගෙ සහකාරියගෙ ආහරය වෙන එක. මේකට මූලික හේතුව තමයි පිරිමි සතාගෙ සිරුරේ තියෙන පෝශ්‍ය පදාර්ථ ගෑනු සතාගෙ බීජ වල සරු බව වෑඩි කිරීමට උපකාරි වෙන එක. ඒ නිසා මේ සන්සර්ගය වඩා සාර්ථක එකක් බවට පත් වෙනවා (to gain reproductive success)

තවත් හේතු රාශියක් තිබුනත් මේ හේතු තමයි පොදුවේම මේ හෑසිරීමට හේතු ලෙස බොහෝ සත්ව වේදීන් දක්වන්නෙ. සත්ව ලෝකයේ සිදුවෙන අරුම පුදුම දේවල් අතරින් එක දෙයක් තමයි මේක. දන්න අයත් ඇති , හමෝම එක්කල මේ ගෑන මා සතු දෑනුම බිදක් බෙදා ගන්න ඕනෙ කියල හිතුන නිසා පෝස්ට් එකක් විදිහට දෑම්මා.

[QUOTE="Pink panther, post: 11938165, member: 379901"] [b]<<<< හිතුව තරම් අහින්සක නෑ මෙයා >>>>[/b] [B][SIZE=6][COLOR=Black]ඔලුව කෑම[/COLOR][/SIZE][/B] [CENTER] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=DarkRed]ඔය ගොඩක් පවුල්වල කට්ටිය,,,ඒ කිව්වෙ විශේෂයෙන්ම පිරිමි කට්ටිය කියන දෙයක් තමයි තමන්ගෙ නෝන තම්න්ගෙ ඔලුව කනවා ය කියන එක. මේක ඉතින් ඇත්තටම වෙන දෙයක් නෙමෙයි කියලා ඕනෙම පොඩි ළමෙක්ට උනත් තේරෙනවා නෙ. ඒ උනාට අහල තියෙනවද ඇත්තටම තමන්ගෙ සෑමියගෙ..( [I]සෑමියගෙ කියනවට වඩා සහකාරයා කියන එක වඩාත් ගෑලපෙනවා[/I] ) සහකාරයගෙ ඔලුව කන අය ගෑන. බය වෙන්න කාරියක් නෑ මෙයාල මිනිස්සු නම් නෙමෙයි. අහලා ඇති නේ [B]වන්දො (praying mantis)[/B] කියලා සත්තු ජාතියක් ගෑන, ගොඩක් දුරට තණකොල පෙත්තන්ට සමානයි. දෑකල නෑත්නම් මේ ඉන්න බලගන්න.[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=DarkRed][IMG]http://schoolworkhelper.net/wp-content/uploads/2011/06/Praying-Mantis-1.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]වන්දො (praying mantis)[/COLOR][/SIZE] [/CENTER] [CENTER][SIZE=5][COLOR=DarkRed]තණකොල පෙත්තා වගේ උනාට…එයාල තරම් වන්දො අහින්සක නෑ. වන්දා කියන්නෙ මාංශභක්ශකයෙක්. මෙයාල තමන්ට වඩා ලොකු සතෙක් උනත් ආහරයට ගන්නව, කොටින්ම කිව්වොත් තමන්ව ආහරයට ගන්න බෑරි ඕනම තමන්ගෙ ප්‍රමාණයට සරිලන සතෙක්ව මෙයා ආහරයට ගන්නව ( මීයො, පොඩි කුරුල්ලො වගේ සතුන් පවා ). ඒකෙන්ම තේරෙනවා ඇති නෙ වන්දො කියන්නෙ හොද දඩයක්කාරයෝ කියලා.[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=DarkRed][IMG]http://www.birdwatchersdigest.com/site/images/backyard_birds/Mantis_hummingbird.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]පෑණි කුරුල්ලෙක් දඩයම් කරන වන්දෙක්[/COLOR][/SIZE] [/CENTER] [CENTER][SIZE=5][COLOR=DarkRed] ඊටත් වෑඩිය පුදුම දෙයක් තියෙනවා වන්දන්ගෙ. ඒ තමයි මෙයාලගෙ ගෑනු සත්තු ලිංගික සන්සර්ගයෙන් පස්සෙ පිරිමි සතාගෙ ඔලුව ආහාරයට ගන්න එක. මේක වන්දන්ගෙ පමණක්ම නෙමෙයි තව මකුලුව සහ ගෝනුසු විශේෂ කීපයකම දකින්න තියෙන හසිරීම් රටාවක්. මේක විද්‍යාත්මකව හදුන්වන්නෙ [B]sexual cannibalism[/B] කියලා. ඒක තවත් දුරට පෑහෑදිලි කලොත් [B]Athrapoda කුලයේ සතුන්, තමන් ලිංගික සන්සර්ගයේ යෙදීමට පෙර , ඒ අතුර තුරදී හෝ ඉන් අනතුරුව තම සහකරුවා ව ආහරයට ගෑනීම sexual cannibalism ලෙස හදුන්වනවා.[/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=DarkRed][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/69/Praying_Mantis_Sexual_Cannibalism_European-26.jpg/800px-Praying_Mantis_Sexual_Cannibalism_European-26.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]වන්දා ගෑනු සතෙක් පිරිමි සතෙක්ගේ හිස ආහාරයට ගෑනීම[/COLOR][/SIZE] [/CENTER] [CENTER][SIZE=5][COLOR=DarkRed][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=DarkRed]මේකට හේතු ගොඩක් බලපානව. පොදුවේ [B]මේකට බලපාන හේතුව තමයි ගෑනු සතා ගොඩාක් බඩගින්නෙ ඉන්න එක[/B]. දවසකට සතුන් ( බොහෝවිට වෙනත් කෘමීන් 6-7ක් අතර සංඛ්‍යාවක් ආහාරයට ගන්නවා ). ඉතින් තමන්ගෙ ජාතියෙ සතෙක් හම්බ උනොත් මෙයාල ආහරයට ගන්න පෑකිලෙන්නෙ නෑ. බොහෝවිට සන්සර්ගය අවසන් උන හෑටියෙම පිරිමි සතාගෙ ඔලුව ඉදලා සම්පූර්න සතාවම උනත් කනවා. තව හේතුවක් තමයි ගෑනු සතා අකමෑති, ඒ කියන්නෙ වෙනස් ජාන සහිත පිරිමි සතෙක් සන්සර්ගය සදහා ආවම.[B]මෙහෙම වෙලාවල් වලදී ගෑනු සතා පිරිමි සතාව ප්‍රතික්ශේප කරන්නෙ ඒ සතාව ආහරයට අරගෙන.[/B] (cannibalising unwanted males) අනිත් හේතුව විදිහට ගන්න පුලුවන් පිරිමි සතා ස්ව කෑමෑත්තෙන්ම සන්සර්ගයකින් පසු තමන්ගෙ සහකාරියගෙ ආහරය වෙන එක. මේකට මූලික හේතුව තමයි පිරිමි සතාගෙ සිරුරේ තියෙන පෝශ්‍ය පදාර්ථ ගෑනු සතාගෙ බීජ වල සරු බව වෑඩි කිරීමට උපකාරි වෙන එක. ඒ නිසා මේ සන්සර්ගය වඩා සාර්ථක එකක් බවට පත් වෙනවා [B](to gain reproductive success)[/B] තවත් හේතු රාශියක් තිබුනත් මේ හේතු තමයි පොදුවේම මේ හෑසිරීමට හේතු ලෙස බොහෝ සත්ව වේදීන් දක්වන්නෙ. සත්ව ලෝකයේ සිදුවෙන අරුම පුදුම දේවල් අතරින් එක දෙයක් තමයි මේක. දන්න අයත් ඇති , හමෝම එක්කල මේ ගෑන මා සතු දෑනුම බිදක් බෙදා ගන්න ඕනෙ කියල හිතුන නිසා පෝස්ට් එකක් විදිහට දෑම්මා.[/COLOR][/SIZE][/CENTER] [CENTER][CENTER] [SIZE=5][COLOR=DarkRed][IMG]http://images.stanzapub.com/readers/2009/06/08/mantis-cannibal_1.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom