<<<< හිතුව තරම් අහින්සක නෑ මෙයා >>>>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    <<<< හිතුව තරම් අහින්සක නෑ මෙයා >>>>

    ඔලුව කෑම



    ඔය ගොඩක් පවුල්වල කට්ටිය,,,ඒ කිව්වෙ විශේෂයෙන්ම පිරිමි කට්ටිය කියන දෙයක් තමයි තමන්ගෙ නෝන තම්න්ගෙ ඔලුව කනවා ය කියන එක. මේක ඉතින් ඇත්තටම වෙන දෙයක් නෙමෙයි කියලා ඕනෙම පොඩි ළමෙක්ට උනත් තේරෙනවා නෙ. ඒ උනාට අහල තියෙනවද ඇත්තටම තමන්ගෙ සෑමියගෙ..( සෑමියගෙ කියනවට වඩා සහකාරයා කියන එක වඩාත් ගෑලපෙනවා ) සහකාරයගෙ ඔලුව කන අය ගෑන. බය වෙන්න කාරියක් නෑ මෙයාල මිනිස්සු නම් නෙමෙයි.
    අහලා ඇති නේ වන්දො (praying mantis) කියලා සත්තු ජාතියක් ගෑන, ගොඩක් දුරට තණකොල පෙත්තන්ට සමානයි. දෑකල නෑත්නම් මේ ඉන්න බලගන්න.
    Praying-Mantis-1.jpg
    වන්දො (praying mantis)
    තණකොල පෙත්තා වගේ උනාට…එයාල තරම් වන්දො අහින්සක නෑ. වන්දා කියන්නෙ මාංශභක්ශකයෙක්. මෙයාල තමන්ට වඩා ලොකු සතෙක් උනත් ආහරයට ගන්නව, කොටින්ම කිව්වොත් තමන්ව ආහරයට ගන්න බෑරි ඕනම තමන්ගෙ ප්‍රමාණයට සරිලන සතෙක්ව මෙයා ආහරයට ගන්නව ( මීයො, පොඩි කුරුල්ලො වගේ සතුන් පවා ). ඒකෙන්ම තේරෙනවා ඇති නෙ වන්දො කියන්නෙ හොද දඩයක්කාරයෝ කියලා.
    Mantis_hummingbird.jpg
    පෑණි කුරුල්ලෙක් දඩයම් කරන වන්දෙක්

    ඊටත් වෑඩිය පුදුම දෙයක් තියෙනවා වන්දන්ගෙ. ඒ තමයි මෙයාලගෙ ගෑනු සත්තු ලිංගික සන්සර්ගයෙන් පස්සෙ පිරිමි සතාගෙ ඔලුව ආහාරයට ගන්න එක. මේක වන්දන්ගෙ පමණක්ම නෙමෙයි තව මකුලුව සහ ගෝනුසු විශේෂ කීපයකම දකින්න තියෙන හසිරීම් රටාවක්. මේක විද්යාත්මකව හදුන්වන්නෙ sexual cannibalism කියලා. ඒක තවත් දුරට පෑහෑදිලි කලොත් Athrapoda කුලයේ සතුන්, තමන් ලිංගික සන්සර්ගයේ යෙදීමට පෙර , ඒ අතුර තුරදී හෝ ඉන් අනතුරුව තම සහකරුවා ව ආහරයට ගෑනීම sexual cannibalism ලෙස හදුන්වනවා.
    800px-Praying_Mantis_Sexual_Cannibalism_European-26.jpg
    වන්දා ගෑනු සතෙක් පිරිමි සතෙක්ගේ හිස ආහාරයට ගෑනීම
    මේකට හේතු ගොඩක් බලපානව. පොදුවේ මේකට බලපාන හේතුව තමයි ගෑනු සතා ගොඩාක් බඩගින්නෙ ඉන්න එක. දවසකට සතුන් ( බොහෝවිට වෙනත් කෘමීන් 6-7ක් අතර සංඛ්යාවක් ආහාරයට ගන්නවා ). ඉතින් තමන්ගෙ ජාතියෙ සතෙක් හම්බ උනොත් මෙයාල ආහරයට ගන්න පෑකිලෙන්නෙ නෑ. බොහෝවිට සන්සර්ගය අවසන් උන හෑටියෙම පිරිමි සතාගෙ ඔලුව ඉදලා සම්පූර්න සතාවම උනත් කනවා.
    තව හේතුවක් තමයි ගෑනු සතා අකමෑති, ඒ කියන්නෙ වෙනස් ජාන සහිත පිරිමි සතෙක් සන්සර්ගය සදහා ආවම.මෙහෙම වෙලාවල් වලදී ගෑනු සතා පිරිමි සතාව ප්‍රතික්ශේප කරන්නෙ ඒ සතාව ආහරයට අරගෙන. (cannibalising unwanted males)
    අනිත් හේතුව විදිහට ගන්න පුලුවන් පිරිමි සතා ස්ව කෑමෑත්තෙන්ම සන්සර්ගයකින් පසු තමන්ගෙ සහකාරියගෙ ආහරය වෙන එක. මේකට මූලික හේතුව තමයි පිරිමි සතාගෙ සිරුරේ තියෙන පෝශ්ය පදාර්ථ ගෑනු සතාගෙ බීජ වල සරු බව වෑඩි කිරීමට උපකාරි වෙන එක. ඒ නිසා මේ සන්සර්ගය වඩා සාර්ථක එකක් බවට පත් වෙනවා (to gain reproductive success)
    තවත් හේතු රාශියක් තිබුනත් මේ හේතු තමයි පොදුවේම මේ හෑසිරීමට හේතු ලෙස බොහෝ සත්ව වේදීන් දක්වන්නෙ. සත්ව ලෝකයේ සිදුවෙන අරුම පුදුම දේවල් අතරින් එක දෙයක් තමයි මේක. දන්න අයත් ඇති , හමෝම එක්කල මේ ගෑන මා සතු දෑනුම බිදක් බෙදා ගන්න ඕනෙ කියල හිතුන නිසා පෝස්ට් එකක් විදිහට දෑම්මා.
    mantis-cannibal_1.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිමට ඇති පළමු කාරණය-
    වන්දා තමාට වඩා පුබල සතුරෙකු මුණ ගැසුණ හොත් ඌ විඩා පත්වන තුරු වටේ නට නටා සිටියි. සතුරා විඩාපත් වූ පසුව පහර දෙයි. මේ ක්‍රමවේදය චීන සටන් ශ්‍රාස්ත්‍රයේ mantis style හි යොදා ගන්නා ක්‍රමවේදයයි.

    දෙවැන්න-
    වන්දා විතරක් නෙවෙයි බං.අපේ ගෑනුත් ඔලුව කන්නේ පිරිමින් ගේ........නිදර්ශන ඕනෑ තරම්ය..........


    හොද වැඩක්. අඩුම තරමේ දැණුම වර්ධනය පිණිස........:yes::yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Thanks for sharing.. Eth kohomada ban arataram loku ekekwa kanne???
    යුෂ උරා බොනවා ඇති..
    කිමට ඇති පළමු කාරණය-
    වන්දා තමාට වඩා පුබල සතුරෙකු මුණ ගැසුණ හොත් ඌ විඩා පත්වන තුරු වටේ නට නටා සිටියි. සතුරා විඩාපත් වූ පසුව පහර දෙයි. මේ ක්‍රමවේදය චීන සටන් ශ්‍රාස්ත්‍රයේ mantis style හි යොදා ගන්නා ක්‍රමවේදයයි.

    දෙවැන්න-
    වන්දා විතරක් නෙවෙයි බං.අපේ ගෑනුත් ඔලුව කන්නේ පිරිමින් ගේ........නිදර්ශන ඕනෑ තරම්ය..........


    හොද වැඩක්. අඩුම තරමේ දැණුම වර්ධනය පිණිස........:yes::yes:
    :cool::cool: ප්‍රභූ ටෝක්ස්මයි භාවිතය..
     

    blue_in_rio

    Well-known member
  • වන්දෙක් නොවී, මනුස්සයෙක් වෙච්ච එක කොච්චර දෙයක්ද ... :baffled::baffled::baffled::baffled: හහ් හහ්..විහිලුවක් කලේ.. :rofl::rofl::rofl::rofl: ඇත්තටම ගොඩක් වටින පොස්ට් එකක්.. රෙප් දුන්න මචෝ.... :):):):)
     
    • Like
    Reactions: Pink panther

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    කිමට ඇති පළමු කාරණය-
    වන්දා තමාට වඩා පුබල සතුරෙකු මුණ ගැසුණ හොත් ඌ විඩා පත්වන තුරු වටේ නට නටා සිටියි.
    :lol::lol::lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    පිරිම සතා තමන්ගේ ජීව්තය පරදුවට තබලා තමා *කන්න යන්නේ..:(
    රෙප්+
     
    • Like
    Reactions: Pink panther

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පිරිම සතා තමන්ගේ ජීව්තය පරදුවට තබලා තමා *කන්න යන්නේ..:(
    රෙප්+
    ඇයි ගෝනුස්සගෙත් ඔය සිද්ධිය තියෙනවලු.. වැඩේ ඉවර උනාට පස්සේ පිරිමි සතාගෙ ජීවිතේ ෂුවර් නෑලූ.. :baffled::baffled:
     
    Sep 4, 2006
    59
    2
    0
    ammo ena aathme wandek wunoth ehema huta thamai... Ehema naththan eka paara ela "wanda kaallak" hoya ganna one. Ara api kathaawata kiyanne.. "mekatanam wade karala malath sapai kiyala..." ;)
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    වැඩි වෙනසක් නෑ.. වැඩේ ඉවර උනාම ගැනුත් මොලේ කනවා.. :rofl::rofl: REP 2 +