හිතු මතේ ජීවිතේ

contra_RPF

Member
Sep 1, 2017
112
14
0
හිතු මතේ ජීවිතේ

අපි චන්ද ඩෙනවා
අපිම ඉල්ලන් කනවා
වේඉඩ තව මොනවා
අනේ අම්මපා එපා වෙනවා

නෑතිව පන කොන්දේ
මෑති ඈමති වරු තාම මර නින්දේ
විපක්ශයෙ හොරු තාම ඈල්ලෙ
අපිට සෑලකිලි කුඩා හෑන්දේ

ඒස් බිගෙ කොලම්
ණවත්වන්නෙත් නෑත් නම්
අපට කෙල වෙනම්
රටට මොකටඩ ගුවන් පලම්

බෑනෙ ගෙදරම ඉන්නත
හරි වියදම්නෙ කන්නත්
කරත්තෙක යන්නත්
පෑයට දාහඉ ගොනෙක් ගන්නත්

ජනයා වලට ඈද
මෑතිවරු නටන සද
මහ දවි රජුනි තෙද
ඔබෙ අනුහස් කුමන කල
 

contra_RPF

Member
Sep 1, 2017
112
14
0
අපි චන්ද ඩෙනවා
අපිම ඉල්ලන් කනවා
වේඉඩ තව මොනවා
අනේ අම්මපා එපා වෙනවා

නෑතිව පන කොන්දේ
මෑති ඈමති වරු තාම මර නින්දේ
විපක්ශයෙ හොරු තාම ඈල්ලෙ
අපිට සෑලකිලි කුඩා හෑන්දේ

ඒස් බිගෙ කොලම්
ණවත්වන්නෙත් නෑත් නම්
අපට කෙල වෙනම්
රටට මොකටඩ ගුවන් පලම්

බෑනෙ ගෙදරම ඉන්නත
හරි වියදම්නෙ කන්නත්
කරත්තෙක යන්නත්
පෑයට දාහඉ ගොනෙක් ගන්නත්

ජනයා වලට ඈද
මෑතිවරු නටන සද
මහ දවි රජුනි තෙද
ඔබෙ අනුහස් කුමන කල

harima dukai ko bump