Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිතේ ඇදුන මතක රූප..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ගියෙ මික්ස් ස්කූල් එකකට, ඉස්සර මයිලෝ එකෙ නෙට්බෝල් තරග තිබ්බ, ගොඩක් ඉස්කොල වල කෙල්ලො ඇවිල්ල හිටිය. මම එතකොට 9 වසර වගෙ, අපෙ ඉස්කොලෙ නිසා අපිත් හිටිය පිට්ටනිය වටේ කැලි බල බල,

මියුසියස් එකෙ කෙල්ලො ටිකක් ඇවිත් හිටිය නිසාන් සිවිලියන් බස් එකක 62-, පොඩි පොඩි ෆුඩ් ස්ටොල් 2,3ක් තිබ්බ,

මම ඔය ෆුඩ් ස්ටොල් එකක් ලග ඉන්නකොට කෙල්ලො දෙන්නෙක් මගෙ ඉස්සරහින් ගියා,එක කෙල්ලෙක් පට්ට ලස්සනයි

උන් මැච් ඉවරවෙලා යනකන් බලන් හිටියා, මම පොඩි උන් 11 වසරෙ මේක තප්පර ගානක සීන් එකක් උනත් එ කෙල්ලව දවස් ගනන් හීනෙනුත් පෙනුන.

අවු රුදු 12 කට පස්සෙ , දවසක ෆ්බ් ෆ්රරෙන්ඩ් රික්වෙස්ට් එකක් එනව මලක් ප්‍රොෆයිල් පික්ච එකට දාපු මියුචුවල් ෆ්රරෙන්ඩ් ල නැති, ඇක්සෙප්ට් කරල ප්‍රොෆයිල් එක ටිකක් බැලුවම මෙ අර කෙල්ල ,

කොහොම හරි චැට් කරල සෙට් වෙනවා,හම්බ වෙනවා ,TIKaK Kal OhOMA YanAwA

කෙල්ලගෙ ගෙදරට මෙක ඇලට් වෙලා අවුල් යනව. කෙල්ලව ප්‍රපොසල් එකකට බන්දනව. බන්දන්න කලින් එයාව අරන් යන්න කියල ඉල්ලුවත් මම එ වෙනකොට අස්තාවරයි. ජොබ් නෑ, ,ගෙයක් නෑ,

කෙල්ලව බන්දනව ,

බැන්දට පස්සෙ ෆෝන්, ෆේස් බුක් අනම් මනන් නැතිවෙලා යනව

. ඔහොම මාස 5ක් විතර යනව, කෙල්ල බැදල හිටියෙ කෙල්ලගෙ ගෙදරමයි

මට කොහොම හරි එක පාරක් එයාට කතා කරන්න ඕනෙ

[need-help-2-find-a-mobitel-number] - Thread @ EK

ගෙදර ටෙලිෆෝන් නම්බර් එක ගන්න ඕනෙ වෙනව. යාලුවො 4ක් දාගෙන වැන් එකක ටෙලිකොම් බෝර්ඩ් එකක් ගහගෙන දෙන්නෙක්ව ගෙදරටම යවල ගෙදර ෆෝන් නම්බර් එක ගන්නව, ගෙදරට ගිය උන් දෙන්න ඇවිත් කිව්ව කෙල්ල ප්‍රෙග්නට් දැන් ඕක අතෑ ඇරල දාපන් කියල. ඊට පස්සෙ ඉතින් කොහොම හරි ඔලුව වෙනස් කරගන්නව කියල පැත්තකට වෙනව.

බොන්න, සිගරට් බොන්න සෙට් වෙනව,

[How to smoke a cigarette?] - Thread @ EK

මැරෙන්න හිතෙනව ,

[whats the insurance company's policy , if a client commit suicide?] - Thread @EK

පස්සෙ ජිම් යනව , දවසට 3න් පාරක් විතර ගිහින් සෙල්ලම් කරනව,වෙන මුකුත් ගැන කල්පනා කරන්න වෙලා නැති ගානට.

[You against You / Bodybuilding for bigginers] - Thread @ EK

අවුරුදු 2කින් පස්සෙ මේල් එකක් එනව , එයා හොන්දින් උන දෙවල් සෙරම අමතක කරන්න කියල...

[Letter from EX] - Thread @ EK

ටිකෙන් ටික කොහොම හරි හිත හදාගන්නව ... අවුරුදු 3ක් වගෙ අවුට් ගිහින්....

ඒ සම්බන්දෙ නැති උනාට පස්සෙ කවදාවත් වෙන කෙල්ලෙක් දිහා උවමනාවෙන් බැලුවෙවත් ෆීලින් එකක් වත් ආවෙ නෑ

කෙල්ලව අරන් යන්න කිව්වත් එයාගෙ ලයිෆ් එක අවුල් යඉ කියල එහෙම කලේ නැ.

තාම ඉතින් ඒ මතක එක්ක ගිල්ටි & ඩිෆීටඩ් මික්ස් ෆීලින් එකක් එක්ක ඉන්නව

මේ සිද්දියෙන් පස්සෙ , කිසිම දේකින් ගොඩාක් සන්තොස වෙන දුක් වෙන ෆීලින්ග් නැතිවෙලා යනව කිසිම දේක්ට ඉම්ප්‍රෙස් වෙන්නෙ නැති ගතියක් එනව ..

me siddi yana time frame wala ek eke thread dala athi oya kaala wala

THaT GUILTy & DEFETED FEElInG

කතාව ඉවර නෑ.. WELAWaK HAmBUNaMa DannAM

[QUOTE="Myth, post: 27126072, member: 222967"] මම ගියෙ මික්ස් ස්කූල් එකකට, ඉස්සර මයිලෝ එකෙ නෙට්බෝල් තරග තිබ්බ, ගොඩක් ඉස්කොල වල කෙල්ලො ඇවිල්ල හිටිය. මම එතකොට 9 වසර වගෙ, අපෙ ඉස්කොලෙ නිසා අපිත් හිටිය පිට්ටනිය වටේ කැලි බල බල, මියුසියස් එකෙ කෙල්ලො ටිකක් ඇවිත් හිටිය නිසාන් සිවිලියන් බස් එකක 62-, පොඩි පොඩි ෆුඩ් ස්ටොල් 2,3ක් තිබ්බ, මම ඔය ෆුඩ් ස්ටොල් එකක් ලග ඉන්නකොට කෙල්ලො දෙන්නෙක් මගෙ ඉස්සරහින් ගියා,එක කෙල්ලෙක් පට්ට ලස්සනයි උන් මැච් ඉවරවෙලා යනකන් බලන් හිටියා, මම පොඩි උන් 11 වසරෙ මේක තප්පර ගානක සීන් එකක් උනත් එ කෙල්ලව දවස් ගනන් හීනෙනුත් පෙනුන. අවු රුදු 12 කට පස්සෙ , දවසක ෆ්බ් ෆ්රරෙන්ඩ් රික්වෙස්ට් එකක් එනව මලක් ප්‍රොෆයිල් පික්ච එකට දාපු මියුචුවල් ෆ්රරෙන්ඩ් ල නැති, ඇක්සෙප්ට් කරල ප්‍රොෆයිල් එක ටිකක් බැලුවම මෙ අර කෙල්ල , කොහොම හරි චැට් කරල සෙට් වෙනවා,හම්බ වෙනවා ,TIKaK Kal OhOMA YanAwA කෙල්ලගෙ ගෙදරට මෙක ඇලට් වෙලා අවුල් යනව. කෙල්ලව ප්‍රපොසල් එකකට බන්දනව. බන්දන්න කලින් එයාව අරන් යන්න කියල ඉල්ලුවත් මම එ වෙනකොට අස්තාවරයි. ජොබ් නෑ, ,ගෙයක් නෑ, කෙල්ලව බන්දනව , බැන්දට පස්සෙ ෆෝන්, ෆේස් බුක් අනම් මනන් නැතිවෙලා යනව . ඔහොම මාස 5ක් විතර යනව, කෙල්ල බැදල හිටියෙ කෙල්ලගෙ ගෙදරමයි මට කොහොම හරි එක පාරක් එයාට කතා කරන්න ඕනෙ [need-help-2-find-a-mobitel-number] - Thread @ EK ගෙදර ටෙලිෆෝන් නම්බර් එක ගන්න ඕනෙ වෙනව. යාලුවො 4ක් දාගෙන වැන් එකක ටෙලිකොම් බෝර්ඩ් එකක් ගහගෙන දෙන්නෙක්ව ගෙදරටම යවල ගෙදර ෆෝන් නම්බර් එක ගන්නව, ගෙදරට ගිය උන් දෙන්න ඇවිත් කිව්ව කෙල්ල ප්‍රෙග්නට් දැන් ඕක අතෑ ඇරල දාපන් කියල. ඊට පස්සෙ ඉතින් කොහොම හරි ඔලුව වෙනස් කරගන්නව කියල පැත්තකට වෙනව. බොන්න, සිගරට් බොන්න සෙට් වෙනව, [How to smoke a cigarette?] - Thread @ EK මැරෙන්න හිතෙනව , [whats the insurance company's policy , if a client commit suicide?] - Thread @EK පස්සෙ ජිම් යනව , දවසට 3න් පාරක් විතර ගිහින් සෙල්ලම් කරනව,වෙන මුකුත් ගැන කල්පනා කරන්න වෙලා නැති ගානට. [You against You / Bodybuilding for bigginers] - Thread @ EK අවුරුදු 2කින් පස්සෙ මේල් එකක් එනව , එයා හොන්දින් උන දෙවල් සෙරම අමතක කරන්න කියල... [Letter from EX] - Thread @ EK ටිකෙන් ටික කොහොම හරි හිත හදාගන්නව ... අවුරුදු 3ක් වගෙ අවුට් ගිහින්.... ඒ සම්බන්දෙ නැති උනාට පස්සෙ කවදාවත් වෙන කෙල්ලෙක් දිහා උවමනාවෙන් බැලුවෙවත් ෆීලින් එකක් වත් ආවෙ නෑ කෙල්ලව අරන් යන්න කිව්වත් එයාගෙ ලයිෆ් එක අවුල් යඉ කියල එහෙම කලේ නැ. තාම ඉතින් ඒ මතක එක්ක ගිල්ටි & ඩිෆීටඩ් මික්ස් ෆීලින් එකක් එක්ක ඉන්නව මේ සිද්දියෙන් පස්සෙ , කිසිම දේකින් ගොඩාක් සන්තොස වෙන දුක් වෙන ෆීලින්ග් නැතිවෙලා යනව කිසිම දේක්ට ඉම්ප්‍රෙස් වෙන්නෙ නැති ගතියක් එනව .. me siddi yana time frame wala ek eke thread dala athi oya kaala wala 🙁 THaT GUILTy & DEFETED FEElInG කතාව ඉවර නෑ.. WELAWaK HAmBUNaMa DannAM [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom