හිතේ නලියන දුකක සැගවී

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිතේ නලියන දුකක සැගවී

    හිතේ නලියන දුකක සැගවී
    කදුළු නෙතු ලග රැදෙනවා....
    ඉතින් අරුතක් ඇතත් නොමැතත්
    ඉබේටම කවි ලියනවා......

    මටත් අවනත නොවන මා හිත
    කොහෙන්දෝ ආ ඔබ නිසා...
    ළදරුවෙකු සේ අවනතයි අද
    සරන්නේ සෙනෙහස පතා.....
    ඉමක් නොදැනෙන සප්ත සමුදුරු
    පැතිර යන්නා ලොව වටා.....
    ඔබේ ගැන මා හදේ ලියවුනු...
    ආදරේ එයටත් ව්‍ඩා......

    මිල මුදල් පිට සැගවිලා යයි
    දුගී ආලය මියැදිලා.......
    අපේ ජීවන මං තලාවේ
    පැතුම් දසතම විසිරිලා........
    නොදකිනා එක දිනක අරුමය
    ඇමතුමෙන් සැනසුම දෙනා...
    එයත් නොලැබුනු මෙවන් දිනයක්..
    පතා නාවත් බිහි උනා.........

    හෙටත් මේ බිම මෙසේ හමුවෙමු
    අදින් පසුවත් දිවි ගෙවා......
    අපිත් නැගිටිමු ලොවත් පුබුදමු...
    ඉගිල්ලී නිදහස මවා......
    කලක් ඇවිදින් අපට අප ගැන..
    හිතන්නට පෙරටත් වඩා......
    ඉතින් සමුදෙමු අතීතය වෙත...
    ඉන් මිදී පැන ගිය නිසා.......

     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අඩෝ... පට්ට බං
    You must spread some Reputation around before giving it to Dinushasankalpa again

    නොදකිනා එක දිනක අරුමය
    ඇමතුමෙන් සැනසුම දෙනා...
    එයත් නොලැබුනු මෙවන් දිනයක්..
    පතා නාවත් බිහි උනා...
     
    • Like
    Reactions: Dinushasankalpa

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙටත් මේ බිම මෙසේ හමුවෙමු
    අදින් පසුවත් දිවි ගෙවා......
    අපිත් නැගිටිමු ලොවත් පුබුදමු...
    ඉගිල්ලී නිදහස මවා......
    කලක් ඇවිදින් අපට අප ගැන..
    හිතන්නට පෙරටත් වඩා......
    ඉතින් සමුදෙමු අතීතය වෙත...
    ඉන් මිදී පැන ගිය නිසා.......


    :yes::yes::yes:
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    ela
    11.gif
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    කලක් ඇවිදින් අපට අප ගැන..
    හිතන්නට පෙරටත් වඩා......
    ඉතින් සමුදෙමු අතීතය වෙත...
    ඉන් මිදී පැන ගිය නිසා.......