හිතේ නලියන සිංදු

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    මේ කළු පොඩි කොල්ලව නොදන්නා එක්කෙනෙක් ඉන්න බෑ.... ;)

    I Want You Back - The Jackson 5



    same track from guardian of the galaxy movie.

     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    Mata nam ledak thiyenawa hithata wadina sinduwak ahunoth eka hoyagannakam nindayanne na.
    Lagadi civil war balanna gihin savoey eke interval eke sinduwak giya. Phone eke data thibbe na hoyaganna e welawe.

    මටත් එහෙම තමයි බන්...
    ෆිල්ම් වල
    ගේම් වල
    වී ලොග් වල
    යූ ටියුබ් වීඩියෝ වල
    කොහෙන් හරි හොද මියුසික් එකක් ඇහුනොත් අනිවා හොයනවා...
    ඕකට හරියන පට්ටම බාන්ඩේ තමයි trackid එක
    රේඩියෝ එකේ යන මියුසික් නම් ලෙසටම හොයල දෙනවා.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මටත් එහෙම තමයි බන්...
    ෆිල්ම් වල
    ගේම් වල
    වී ලොග් වල
    යූ ටියුබ් වීඩියෝ වල
    කොහෙන් හරි හොද මියුසික් එකක් ඇහුනොත් අනිවා හොයනවා...
    ඕකට හරියන පට්ටම බාන්ඩේ තමයි trackid එක
    රේඩියෝ එකේ යන මියුසික් නම් ලෙසටම හොයල දෙනවා.

    සාෂම් එකට වඩා හොදයි ද
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    සාෂම් එකට වඩා හොදයි ද

    එක යුස් කරලා නෑ බන්. කලින් සෝනි එරික්සන් ෆෝන් එකක් තිබ්බේ. එකට ට්‍රැක් අයිඩි එක එනවා.
    ඒ නිසා එක යූස් කලේ දිගටම.
    sun fm එකේ යන සිංදු හොයා ගත්තේ ඒකෙන්.