හිත උණුවුනා ඒකට නම්..බඩගින්න කාටත් එක වගේ ඉතිං.උදව්වක් කරමුද 0712176916
redhat Well-known member Aug 2, 2008 3,143 2,542 113 Redhat lab - Aukland Aug 8, 2021 #1 හිත උණුවුනා ඒකට නම්.. බඩගින්න කාටත් එක වගේ ඉතිං.උදව්වක් කරමුද 0712176916 Reactions: lasankandy
P planner123 Well-known member May 22, 2018 8,980 15,435 113 Aug 8, 2021 #3 30th June daapu post ekak neh. Reactions: miyuru4u
mali.96 Active member Apr 6, 2018 122 108 43 Nugegoda Aug 8, 2021 #5 ඕක ගොඩක් කල් එකක් පොන්ස් නම්බරේ වඩාත් නෑලු කගේ හරි බොරුවක් ඕක Reactions: miyuru4u
Gajaman007 Well-known member Feb 1, 2016 1,958 1 3,438 113 Aug 8, 2021 #6 ෆෝන් එක කැඩිලා නම් මේක දැම්මේ කොහොමද? එක්කෝ cam එකක් තියෙන ලැප් එකක් වත් තියෙන්නේ ඕනේ. Reactions: miyuru4u
Heshan Daminda Well-known member Mar 13, 2009 46,420 1 101,330 113 34 Kalutara Aug 8, 2021 #7 Gajaman007 said: ෆෝන් එක කැඩිලා නම් මේක දැම්මේ කොහොමද? එක්කෝ cam එකක් තියෙන ලැප් එකක් වත් තියෙන්නේ ඕනේ. Click to expand... #facts කිරිපිටි නෑ අම්මේ..
Gajaman007 said: ෆෝන් එක කැඩිලා නම් මේක දැම්මේ කොහොමද? එක්කෝ cam එකක් තියෙන ලැප් එකක් වත් තියෙන්නේ ඕනේ. Click to expand... #facts කිරිපිටි නෑ අම්මේ..
Gajaman007 Well-known member Feb 1, 2016 1,958 1 3,438 113 Aug 8, 2021 #8 Heshan Daminda said: #facts කිරිපිටි නෑ අම්මේ.. Click to expand... ඇත්තක් නම් පව්. ලංකාවේ තිබ්බනම් හරි ග්‍රාමසේවක. සමුර්දි නිලධාරී. සහ අදාල පොලීසය විසින් සහතික කරලා හදන ඩේටා බේස් එකක්., web එකක්. realtime සල්ලි කොච්චර එනවද කියල වගේ වෙබ් සයිට් එකක්. අර crowdfunding වගේ . මේවගේ ඇත්ත කෙස් වලට උදව් කරන්න. Reactions: redhat and Heshan Daminda
Heshan Daminda said: #facts කිරිපිටි නෑ අම්මේ.. Click to expand... ඇත්තක් නම් පව්. ලංකාවේ තිබ්බනම් හරි ග්‍රාමසේවක. සමුර්දි නිලධාරී. සහ අදාල පොලීසය විසින් සහතික කරලා හදන ඩේටා බේස් එකක්., web එකක්. realtime සල්ලි කොච්චර එනවද කියල වගේ වෙබ් සයිට් එකක්. අර crowdfunding වගේ . මේවගේ ඇත්ත කෙස් වලට උදව් කරන්න.