Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
හිත දුර්වල වෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරුණු seizure තත්වයකදී..

ගැස්මක් සහිතව අතපය දරදඬු වී වෙවුලමින් සහ සිහිය නොමැතිව ඇද වැටුණු තත්වයකදී ක්‍රියා කල යුතු ආකාරය..

• කිසියම් පුද්ගලයෙක් seizure තත්වයට පත්වූ බැව් ඔබ සියැසින් දැක්කා නම්, එම seizure තත්වයේ සිට එය පහව යන මොහොත දක්වා අතර ඇති කාලය මැන ගන්න. ***

• හිස ආරක්ෂා කරන්න. - අදාළ තත්වයේදී බිම වැතිරී සිටින පුද්ගලයාගේ හිස බිම වැදීම වැළැක්වීමට හිස යටින් ඝණ රෙදි කඩක් තබන්න.

• අසළ තිබෙන කිසියම් හෝ අනතුරක් සිදුවිය හැකි දෘඩ උපකරණ තිබේ නම් ඒවා ඉක්මණින් ඉවත් කරන්න.

• කිසිම විටෙක seizure තත්වයට පත්වී අතපය චලනය වන පුද්ගලයා සිර කර එම තත්වය නැවැත්වීමට උත්සහ නොකරන්න. එසේම අදාළ පුද්ගලයාගේ මුඛයට කිසිඳු ආකාරයේ දෙයක් ඇතුල් කිරීමට උත්සහ නොකරන්න. (එය සිදු කරන්නේ seizure තත්වයට පත්වූ පුද්ගලයා තමාගේ දිව සැපීම වළක්වා ගැනීමටයි. නමුත් වෛද්‍යවරුන් එය අනුමත නොකරයි)

• Seizure තත්වය ක්‍රමයෙන් පහව ගිය පසු ඉතාමත් ඉක්මනින් ඔහුව පැත්තට හැරවීම සිදු කල යුතුයි. මන්ද යත් සෙම හෝ ඛේට ශ්‍රාවය නිසා ඔහුගේ ශ්වාසනාල අවහිර වී තිබීමට පුළුවන.

• තත්වය මග හැරී ගිය පසු ඔහු සමග කතා කරන්න. ඔහුගේ සිහිය යතා තත්වයට පත්වී ඇත් දැයි එයින් අනුමාන කළ හැක.

• ඔහු සමඟ තවත් විනාඩි කිහිපයක් රැඳී සිටින්න. ඕනෑම අවස්තාවකදී ඔබ ඔහුගේ උදව්වට සිටින බව ඔහුට හඟවන්න.

[QUOTE="Candid-B, post: 24666513, member: 571019"] [SIZE="5"]දරුණු seizure තත්වයකදී.. ගැස්මක් සහිතව අතපය දරදඬු වී වෙවුලමින් සහ සිහිය නොමැතිව ඇද වැටුණු තත්වයකදී ක්‍රියා කල යුතු ආකාරය.. • කිසියම් පුද්ගලයෙක් seizure තත්වයට පත්වූ බැව් ඔබ සියැසින් දැක්කා නම්, එම seizure තත්වයේ සිට එය පහව යන මොහොත දක්වා අතර ඇති කාලය මැන ගන්න. [COLOR="red"]***[/COLOR] • හිස ආරක්ෂා කරන්න. - අදාළ තත්වයේදී බිම වැතිරී සිටින පුද්ගලයාගේ හිස බිම වැදීම වැළැක්වීමට හිස යටින් ඝණ රෙදි කඩක් තබන්න. • අසළ තිබෙන කිසියම් හෝ අනතුරක් සිදුවිය හැකි දෘඩ උපකරණ තිබේ නම් ඒවා ඉක්මණින් ඉවත් කරන්න. • කිසිම විටෙක seizure තත්වයට පත්වී අතපය චලනය වන පුද්ගලයා සිර කර එම තත්වය නැවැත්වීමට උත්සහ නොකරන්න. එසේම අදාළ පුද්ගලයාගේ මුඛයට කිසිඳු ආකාරයේ දෙයක් ඇතුල් කිරීමට උත්සහ නොකරන්න. (එය සිදු කරන්නේ seizure තත්වයට පත්වූ පුද්ගලයා තමාගේ දිව සැපීම වළක්වා ගැනීමටයි. නමුත් වෛද්‍යවරුන් එය අනුමත නොකරයි) • Seizure තත්වය ක්‍රමයෙන් පහව ගිය පසු ඉතාමත් ඉක්මනින් ඔහුව පැත්තට හැරවීම සිදු කල යුතුයි. මන්ද යත් සෙම හෝ ඛේට ශ්‍රාවය නිසා ඔහුගේ ශ්වාසනාල අවහිර වී තිබීමට පුළුවන. • තත්වය මග හැරී ගිය පසු ඔහු සමග කතා කරන්න. ඔහුගේ සිහිය යතා තත්වයට පත්වී ඇත් දැයි එයින් අනුමාන කළ හැක. • ඔහු සමඟ තවත් විනාඩි කිහිපයක් රැඳී සිටින්න. ඕනෑම අවස්තාවකදී ඔබ ඔහුගේ උදව්වට සිටින බව ඔහුට හඟවන්න. [/SIZE]:) [img]https://i.ibb.co/s66b6wL/First-Aid-Poster-Image-2.png[/img] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom