හිත නැවතුන තැන / Hitha Newathuna Thena Lyrics-Rookantha
~හිත නැවතුන තැන~
Rookantha
හිත නැවතුන තැන ඔබ නවතිනවාද
ඔබ නැවතුන තැන හිත නවතිනවාද
ඔබයි ඔබේ හිතයි
එක විට එක තැන නැවතුන දා..
බලන්න වට පිට මම ඔබ ලඟද කියා..
හිත නැවතුන තැන..
දුර ඈත නොපෙනෙන රෑක ලඟ පාත ඉන්නෙමී
දුටුවාද බැලුවාද දෙනෙතින් සෙනේ කියමී
හිත තාම දුර නේද හැමදාම අසමී
හිත පාලු උන දාට ඔබ ගාව ඉන්නෙමී..
හිත නැවතුන තැන ඔබ නවතිනවාද..
මුලු රෑම සඳු ගාව තරු රෑන තනි රකී
හැමදාම ඔබ ගාව නෑනෙ මම හිඳී
නුඹ නාව නෙතු ගාව කඳුලැල් සැලි සැලී
ඉඟි පෑව ඔය දෑස මතකේ රැඳි රැඳී..
හිත නැවතුන තැන ඔබ නවතිනවාද
ඔබ නැවතුන තැන හිත නවතිනවාද
ඔබයි ඔබේ හිතයි
එක විට එක තැන නැවතුන දා..
බලන්න වට පිට මම ඔබ ලඟද කියා..
හිත නැවතුන තැන........
*********************
Rookantha
හිත නැවතුන තැන ඔබ නවතිනවාද
ඔබ නැවතුන තැන හිත නවතිනවාද
ඔබයි ඔබේ හිතයි
එක විට එක තැන නැවතුන දා..
බලන්න වට පිට මම ඔබ ලඟද කියා..
හිත නැවතුන තැන..
දුර ඈත නොපෙනෙන රෑක ලඟ පාත ඉන්නෙමී
දුටුවාද බැලුවාද දෙනෙතින් සෙනේ කියමී
හිත තාම දුර නේද හැමදාම අසමී
හිත පාලු උන දාට ඔබ ගාව ඉන්නෙමී..
හිත නැවතුන තැන ඔබ නවතිනවාද..
මුලු රෑම සඳු ගාව තරු රෑන තනි රකී
හැමදාම ඔබ ගාව නෑනෙ මම හිඳී
නුඹ නාව නෙතු ගාව කඳුලැල් සැලි සැලී
ඉඟි පෑව ඔය දෑස මතකේ රැඳි රැඳී..
හිත නැවතුන තැන ඔබ නවතිනවාද
ඔබ නැවතුන තැන හිත නවතිනවාද
ඔබයි ඔබේ හිතයි
එක විට එක තැන නැවතුන දා..
බලන්න වට පිට මම ඔබ ලඟද කියා..
හිත නැවතුන තැන........
*********************