**** හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින් ****
Hitha Pura Mal Pipena (හිත පුරා මල් පිපෙන) | Acoustic | Cover By Sanuka Wickramasinghe
හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්
හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්
රන් ඕවිල්ලක පා වේ
රන් ඕවිල්ලක පා වේ
චමත්කාර යෞවනයේ....
පිපිරෙන ගිනි කඳු වළකනු බෑ
ලොව දම් රිද්මය අරුමයි
කාලයමයි නිසි විසඳුම් දෙන්නේ
පෙර සසරේ පැතූ සේ පිං පිරූ හදින්
පුසුඹ දැනේ රන් ලේ කිරි කඳුලේ ...
.
රළ පෙළ සේ දළ සාගරයේ
බිඳී බැඳී එන පැත්ම් දිගේ
සිඟිති තොලක රන් ස්වරයයි එන්නේ
වෙරළේ විසිරෙන සුදු පෙණ පිඬු අතරේ
මුතු මතු වේ බලාපොරොත්තුවේ ..
Click here to subscribe this channel
හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්
හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්
රන් ඕවිල්ලක පා වේ
රන් ඕවිල්ලක පා වේ
චමත්කාර යෞවනයේ....

පිපිරෙන ගිනි කඳු වළකනු බෑ
ලොව දම් රිද්මය අරුමයි
කාලයමයි නිසි විසඳුම් දෙන්නේ
පෙර සසරේ පැතූ සේ පිං පිරූ හදින්
පුසුඹ දැනේ රන් ලේ කිරි කඳුලේ ...
.
රළ පෙළ සේ දළ සාගරයේ
බිඳී බැඳී එන පැත්ම් දිගේ
සිඟිති තොලක රන් ස්වරයයි එන්නේ
වෙරළේ විසිරෙන සුදු පෙණ පිඬු අතරේ
මුතු මතු වේ බලාපොරොත්තුවේ ..
Click here to subscribe this channel