ලයිට් නැද්ද..? පොහොර නැද්ද..? අතේ සත පහක් නැද්ද..? හෙට දවස ගෙවා ගන්නෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්ද..?
කලබල වෙන්න එපා දරුවා..කලබල වෙන්න එපා..හිත සන්සුන් කරගන්න..ඇස් දෙක පියා ගන්න..
දැං තාලයට මේ පද කිහිපය මතුරන්න..
රන් අරුණල්ලේ පීදෙන
සාරකෙතේ නුඹ සිටිනා
නිල් පවනැල්ලේ රැලි
නගන වැවේ නුබ පෙනෙනා..
ආ..ආ..ආ..ආහ්.ආහ්
අප්පච්චී අප්පච්චී
නුඹයි අපට අප්පච්චී
අප්පච්චී අප්පච්චී
නුඹයි රටට අප්පච්චී..
හිත සන්සුන් උනා නේද..? සැනසීමක් දැනෙනව නේද..?