හින්ඩන්බර්ග් ඛේදවාචකය
1930 වන විට බොහොමයක් අන්තර් මහද්වීපික
ගමන් සිදු කරනු ලැබුවේ මුහුදු මාර්ග හරහා විය. නමුත් මුහුදු ගමන් වල ඇති විඩාව හා විශාල කාලයක් ගත වීම මත මේ වන විට
කරලියට පැමිණෙන වායු පිරවු බැලුම් මගින්
අත්ලන්තික් සාගරය හරහා ගමන් කිරීම ඉතාමත් කාර්යක්ෂ්ම හා ආරක්ෂිත ක්රමයක්
ලෙස ජනප්රිය විය. අඩු කාලයකින් සුව පහසුවෙන් ගමන් කල හැකි නිසාවෙන් මේවා මිනිසුන් අතර සීග්රයෙන් ප්රචලිත වීම සිදු විය. මෙම හයිඩ්රජන් පිරවූ විශාල බැලුන් වායු නැව් ලෙස එකල් හදුන්වනු ලැබ තිබෙනවා. මෙම වායු බැලුන් වර්තමානය ගුවන් යානා වලට වඩා දෙතුන් ගුණයකින් පමණ විශාල වී තිබේ.
1936 දී ජර්මනිය විසින් එවකට විශාලතම යානය නිපදවනු ලබනවා එය නමින් හින්ඩන්බර්ග් ලෙස නම් කරනු ලබනවා.
මෙහි ඝන අඩි බිලියන 7 ක හයිඩ්රජන් ඇතුලත්ව
තිබ ඇති අතර මෙහි දිග මීටර් 245 ක් වූ අතර විශ්කම්භය මීටර් 42 එනම් වර්තමානයේ බෝයිං 747 ගුවන් යානම මෙන් 3ක් පමණ විශාල වු බව කියැවේ. පැයට සැ. 153 වේගයෙන් ගමන් කිරීමේ හැකියාවක් මේ සතුව තිබී ඇති අතර මෙහි ඇති විශාලත්වය නිසාවෙන් මෙය හැරවීම දුෂ්කර වී තිබෙනවා. මෙහි වායූසමීකරනය කල කාමර ඇඳන් 72 ක් කැම කාමර බාර් දුම්වැටි පානය සදහා විශේෂයෙන් සකස් කල ස්ථාන මෙහි පැවතී තිබෙනවා.
පරීක්ෂණ ගමන් වාර අති සාර්ථක වීම
නිසා මෙය මගී ප්රවාහනය සදහා යොදා ගැනීමට
කටයුතු කරනු ලබනවා. 1937 මැයි 3 ජර්මනියේ
සිට ඇමරිකාව දක්වා ගමන් අරඹනවා. 1937 මැයි 6 මෙය අත්ලන්තික් සාගරය හරහා පැවති අඩු සුලං මට්ටම යටතේ පැය 12 ක ප්රමාදයකට පසු ඇමරිකාවට ලගා වනවා. ගොඩ බැසීම සදහා සියලුම කටයුතු සූදානම් කර තිබෙන යානය ඇමරිකාවට එදින පැවති අධික වර්ෂාව
සහගත කාලගුණික තත්වය යටතේ ගොඩබෑම
සිදු නොකොට අහසේ රදවාගෙන සිට තිබෙනවා
නමුත් වර්ෂා සහිත කාලගුණිය අඩු නොවීම
නිසා අවධානමක් ගෙන මෙය ගොඩ බෑමට නියමුවන් ඇතුලු කාර්ය් මණ්ඩලය තීරණය
කරනවා ඒ අහසේ රැදී සිටීමද අවදානම් බැවිණි.
ඒ අනුව පොලොව මට්ටමේ සිට අඩි 180 පහලට ගෙන එනු ලබන යානය සිදුවූ කුඩා ගැස්මක් හේතුවෙන් තත්පර 34 තුල මෙම යානය ගිනි ගෙන අලු වී යනු ලබනවා එහි සිටි මගීන් 97 න් 62 ක් බේරාගැනීමට සමත් වුයේ අධික තුවාල
සහිතවයි. හයිඩ්රජන් ටැංකි වල ඇතිවූ කාන්දුවක් නිසාවෙන් මෙය ඇතී වූ බවටද මෙයට භාවිතා කරනු ලැබූ රෙදි වර්ගය ඉක්මනින් ගිනි ගන්නාසුලු වීම නිසා මෙම අනතුර වූ බවයද තවත් දේශපාලනික කරුණු උදෙසා සිතාමතා සිදු කල කඩාකප්පල්කාරී ක්රියාවක් බවටද මත පලවී තිබෙනවා කෙසේ වුවද හින්ඩන්බර්ග් ඛේදවාචකය
ඉතිහාසයේ වූ අඳුරුතම ඛේදවාචකයක්
ඉතිහාසගත වනවා.
උපුටා ගැනීමකි