හින්දි ෆිල්ම් ඒකක් නිසානේද මේ ඉස්කෝලවල නටන්නේ ?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලගදි ගිය හින්දි ෆිල්ම් ඒකක ප්‍රින්සිපල් කෙනෙක් ස්කෝලයක් හදන සීන් ඒකක් තිබ්බා. ඉස්කෝලෙට සෙටප් ඒකක් ගෙනත් ලමයිටයි ගුරුවරුන්ටයි නටන්න සෙට් කරා උදේට. කවුරු හරි ප්‍රින්සිපල් කෙනෙක් ඔය ෆිල්ම් ඒක බලලා වගේ :lol: නටන වයිරල් උන වීඩීයෝ ගොඩක් තියෙනවා මේ දවස්වල. :lol: නැටුවට නම් කමක් නෑ පාසලටත් ගැලපෙන විදියට නැත්නම් අන්තිමට ලදු කැලෑ වලත් නටන්න ගත්තම තමයි අවුල :yes: බුද්ධිමත් මිනිස්සු රටින් යනවා ඉස්සරහට ඉතුරුවෙන්නේ ගොබ්බයෝ සෙට් ඒකක් තමයි ඉතියෝපියාවෛ‌ෙ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපේ මිනිස්සු කොයිදේත් අල්ලගන්නේ වැරදි තැනින්නේ.ඉතිං නටන කෑල්ල විතරක් අරගෙන රැල්ලට නටනවා . 😁😁
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අපේ මිනිස්සු කොයිදේත් අල්ලගන්නේ වැරදි තැනින්නේ.ඉතිං නටන කෑල්ල විතරක් අරගෙන රැල්ලට නටනවා . 😁😁
    හොදයි ඉතින් ඉස්කෝල වලින් නටවලා පුරුදු කරවලා ගන්න ඒක යන විදියට