ලගදි ගිය හින්දි ෆිල්ම් ඒකක ප්රින්සිපල් කෙනෙක් ස්කෝලයක් හදන සීන් ඒකක් තිබ්බා. ඉස්කෝලෙට සෙටප් ඒකක් ගෙනත් ලමයිටයි ගුරුවරුන්ටයි නටන්න සෙට් කරා උදේට. කවුරු හරි ප්රින්සිපල් කෙනෙක් ඔය ෆිල්ම් ඒක බලලා වගේ
නටන වයිරල් උන වීඩීයෝ ගොඩක් තියෙනවා මේ දවස්වල.
නැටුවට නම් කමක් නෑ පාසලටත් ගැලපෙන විදියට නැත්නම් අන්තිමට ලදු කැලෑ වලත් නටන්න ගත්තම තමයි අවුල
බුද්ධිමත් මිනිස්සු රටින් යනවා ඉස්සරහට ඉතුරුවෙන්නේ ගොබ්බයෝ සෙට් ඒකක් තමයි ඉතියෝපියාවෛෙ