Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හින්දි Films පට්ට ගොන් අඩු කුලෙ ජරාවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ග්‍රින්තන්ඩර් ඕකෙ අනික් පැත්ත. ඉස්සර Western media විතරයි consume කලෙ. ඒවා බ්‍රාහ්මණ අනිත්වා අඩුකුලෙ. සිංහල ඒවා ක්ෂත්රීය. හින්දි අවුරුද්දකට එකක් විතර බැලෙන වෛශ්‍ය. Tamil නම් ශුද්‍ර. බලලත් නෑ බලන්නෙත් නෑ කියල හිතාගෙන තමා හිටියෙ.

Western ඒව බැලුවෙත් පොඩි elitist අදහස් ඇතිව. Prison Break, Two and half men, Big bang Theory, Marvel, DC වගෙ mainstream කතා විතරක් බලන්නෙ අඩුකුලෙ අය. රදල අය එහෙම නැහැ. එයාලා "ගෝල්ඩ් පාට පෝසිලින් කෝප්පෙ ඇඟිලි තුඩු දෙකෙන් විතරක් අල්ලගෙන රදල උජාරුවට tea බොන ගමන් Downton Abbey බලන්නෙ". "Psychovile, Misfits, BSG වගෙ ඒ තරම් ප්‍රසිද්ධ නැති ඒවා බලල නැතිනම් TV බලලා නැහැ. Amélie, Casablanca, Mulholland Drive, Akira, Graves of Fireflies තමා ඉතිං චිත්‍රපටි". "Hitchcock, Nolan, Tarantino වගෙ තමා ඉතිං producersල". ලොකුවට අනිත් අයට කියන්න පෙන්වන්න නොගියට හිතේ තිබුණ අදහස් ඔව්ව.

දරපු මෝඩ අදහස් කියලා තමා කල් යනකොට තේරුනෙ. මීඩියා වලට ඕනෙ ඕනෙ විදිහට අඩුකුල රදල කියල standard ගහන්න පුලුවන්. But at the end of the day it's just moving colors and changing sounds designed to invoke various feelings. අපි ගහගන්න standard වලට එහෙම inherent වටිනාකමක් නැහැ කියන එක තේරුණ කාලෙ ඉඳන් media දිහා media විදිහටත් මිනිස්සු දිහා මිනිස්සු විදිහටත් බලන්න ඕනෙ කියල දැනුනා.

කිරියෙ දැන් ලොකුවට යනවනෙ අඩුකුලෙ-රදල standard. ඒ වචන නොකීවත් වෙන විදි වලටත් ඔය හැඟීම් අපි අතරන් එලියට එනවා පේනවා. ඕවා ඉතින් සමුහයක් විදිහට ඉන්නකොට ප්‍රයෝජනයට ගැනෙන, අවශ්‍යවෙන දේවල් වුනත් ඔය ගහගත්ත standard හුදු ගහගත්ත ඒවා කියලා තේරුම් ගන්නවනම් මිනිස්සු දිහා මානුශීය කෝණයකින් බලන්න පුලුවන් වෙයි කියල හිතනවා. ඒ වගෙම අවබෝධයෙන් යුතුව enjoy කරන්න පුලුවන් entertainment වපසරියත් වැඩිවෙයි කියල හිතනව.

[QUOTE="greenthunder, post: 30604853, member: 297213"] ග්‍රින්තන්ඩර් ඕකෙ අනික් පැත්ත. ඉස්සර Western media විතරයි consume කලෙ. ඒවා බ්‍රාහ්මණ අනිත්වා අඩුකුලෙ. සිංහල ඒවා ක්ෂත්රීය. හින්දි අවුරුද්දකට එකක් විතර බැලෙන වෛශ්‍ය. Tamil නම් ශුද්‍ර. බලලත් නෑ බලන්නෙත් නෑ කියල හිතාගෙන තමා හිටියෙ. Western ඒව බැලුවෙත් පොඩි elitist අදහස් ඇතිව. Prison Break, Two and half men, Big bang Theory, Marvel, DC වගෙ mainstream කතා විතරක් බලන්නෙ අඩුකුලෙ අය. රදල අය එහෙම නැහැ. එයාලා "ගෝල්ඩ් පාට පෝසිලින් කෝප්පෙ ඇඟිලි තුඩු දෙකෙන් විතරක් අල්ලගෙන රදල උජාරුවට tea බොන ගමන් Downton Abbey බලන්නෙ". "Psychovile, Misfits, BSG වගෙ ඒ තරම් ප්‍රසිද්ධ නැති ඒවා බලල නැතිනම් TV බලලා නැහැ. Amélie, Casablanca, Mulholland Drive, Akira, Graves of Fireflies තමා ඉතිං චිත්‍රපටි". "Hitchcock, Nolan, Tarantino වගෙ තමා ඉතිං producersල". ලොකුවට අනිත් අයට කියන්න පෙන්වන්න නොගියට හිතේ තිබුණ අදහස් ඔව්ව. දරපු මෝඩ අදහස් කියලා තමා කල් යනකොට තේරුනෙ. මීඩියා වලට ඕනෙ ඕනෙ විදිහට අඩුකුල රදල කියල standard ගහන්න පුලුවන්. But at the end of the day it's just moving colors and changing sounds designed to invoke various feelings. අපි ගහගන්න standard වලට එහෙම inherent වටිනාකමක් නැහැ කියන එක තේරුණ කාලෙ ඉඳන් media දිහා media විදිහටත් මිනිස්සු දිහා මිනිස්සු විදිහටත් බලන්න ඕනෙ කියල දැනුනා. කිරියෙ දැන් ලොකුවට යනවනෙ අඩුකුලෙ-රදල standard. ඒ වචන නොකීවත් වෙන විදි වලටත් ඔය හැඟීම් අපි අතරන් එලියට එනවා පේනවා. ඕවා ඉතින් සමුහයක් විදිහට ඉන්නකොට ප්‍රයෝජනයට ගැනෙන, අවශ්‍යවෙන දේවල් වුනත් ඔය ගහගත්ත standard හුදු ගහගත්ත ඒවා කියලා තේරුම් ගන්නවනම් මිනිස්සු දිහා මානුශීය කෝණයකින් බලන්න පුලුවන් වෙයි කියල හිතනවා. ඒ වගෙම අවබෝධයෙන් යුතුව enjoy කරන්න පුලුවන් entertainment වපසරියත් වැඩිවෙයි කියල හිතනව. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom