හිනාවෙන්නට සතුට ගෙන දුන්..

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මෙහ් සන්කපාලයෝ උබ ලගදි wedding එකකට ගියාද :eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේවට තනුවක් එහෙම නිර්මාණය කරල, ඕනෑවට වැඩිය නාහෙන් නාඬන පිරිමි වොයිස් එකක් හොයල රිලීස් කළොත් හොඳ නැද්ද..:yes:
    තේරුමක් ඇති සින්දුවක් දැන් කාලෙ එලියට එන්නෙම නැති එකේ මේවයේ හැම වචනෙකම වගේ හොඳ තේරුමකුත් තියෙනවනේ...:love:
    ගායකයෝ මතක් කරන්ඩ එපා බං ඕකුංව... සින්දුවක් දෙන්න ගියාම උං අපෙං සල්ලි ඉල්ලනවා :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    randikya kiwwa wagema hari...wedding ekata awith giyath hari liwwa neda nisadasak :P :P
    අනේ පලයං කිලුට්ටි යන්ඩ..:lol:
    එයා ගැන ලිව්වෙ නෑ තාම
    9.gif

    පස්සෙ :cool: