හිනාවෙන්නෙපා විපතක්නෙ වෙලා තියෙන්නෙ 🤦 Corry 🙆

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    හිනාවෙන්නෙපා විපතක්නෙ වෙලා තියෙන්නෙ
    🤦

    Corry
    🙆


    466769519_8727383430709691_4304580321170183412_n.jpg
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,571
    8,816
    113
    පොර 1994 වගේ ඉදල ඉන්නේ දන්නා තරමට...
    2005 වගේ කාලේ ඉදල මුදල් නියෝජ්‍ය ඇමති... ඒ කලේ බැංකු වලට දාගන්න ලක්ෂයක් වගේ ගන්නවා, කෙල්ලොනම් පොරගේ යටියන්තොට ගෙදරට එන්න ඕනි සීන් තිබ්බේ...
    පස්සේ ඉතිං විදුලුබල මණ්ඩලේට ලක්ෂ 5ට දැම්ම... පරම්පරා ගානකට හම්බ කරගත්තා... අයිරාංගනී සේරසින්හලගේ දේපල ඔක්කොම වගේ මු ගත්තා...

    කෑගල්ල රන් කරේ ඉතිං මූ, ආතාවුද, මනිපාල සෙට් එක තමා..දැන් එකෙක්වත් නැනේ.. පරණ උන්ගෙන් තාම ඉතුරු වෙලා ඉන්නේ කබීර්,සුජිත් විතරයි...