හිනාවෙන්න ඕනා නම් මෙන්න පොතක්ම......(පට්ට)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට පරණ පොතක් ඕක.. මං පුංචි කාලෙ කියෙව්වෙ තාත්තා ගාව තිබුණා ඕක.. අර කොස් ඇටේ පුපුරපු සීන් එකයි, වැසිකිලි ටෝක්ස් ටිකයි නම් පට්ට..

    ඩවුන්ලෝඩ් කරගන්න ඕන අයට Password එක - sanduntharu
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    පට්ට පොත බන් ඒක,.. මම ඒකෙ පිටු වල pic ටිකක් දාන්න හිටියෙ අමතක උනා.. අන්තිමට තියෙන පොල්සම්බෝල හදන විදි නම් මරු:lol::lol::lol:,. ඒකෙ part 3ක් හරි 4ක් හරි තියෙනව