Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිනා කතා !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

- චාටර් කූඹියා -

කූඹියෙක් කෑවාම කාටත් තරහ යනවා.

ඊට පස්සෙ කවුරුත් කරන්නෙ ඌව චප්ප කරන එක.

එහෙම පව් වැඩ නොකර... කකුල කෑවට හොඳ පාඩමක් උගන්වන්න පුළුවන් ක්‍රමයක්

තියෙනවා.

කරන්න තියෙන්නෙ මෙච්චරයි....

කූඹියා කකුල කනකන් කොහොම හරි කාගෙන ඉන්න.

කාල ඉවර වෙලා ඌ බිමට බැහැල යනකොට තනියම අරගෙන යන්න බැරි කෑමක් උගේ ළගින් තියන්න.

එතකොට ඌ දෙපාරක් තුන්පාරක් ඒකට ඇනලා කෙලින් ම දුවනවා ගුලට කට්ටිය එක්කගෙන එන්න.

අත් දැකීමෙන් කියන්නෙ... තත්. 10 ක් ඇතුළත 300 ක විතර සෙට් එකක් බහිනවා 300 ම

එන්නෙ එක ලයින් එකට.... ඉස්සරහින් ම එන්නෙ කකුල කාපු එකා. (මොක ද ඌ තමයි පාර දන්නෙ)....

එන ගමන් අනිනවා... ඌ අනිත් සෙට් එකට 1000 ටෝක්ස් දෙනවා කෑම ගැන...

ඊට පස්සෙ කරන්න තියෙන්නෙ උන් ළං වෙනකම් ඉඳලා ... අර දාපු කෑම ටික ෂේප් එකේ අයින් කරන එක....

කට්ටියම ෆුල් හෝප්ස් තියාගෙන ආවට අන්තිමට මොන බම්බුවක්වත් නෑ.

මාර ටෝක්ස් දීල... පට්ට දුරක් 300 ක සෙට් එකක් එක්කගෙන ආපු අර කකුල කාපු එකා

එතැන් පටන් රැළේ චාටර් ම ඩයල් එක.

කව්රුත්ම ඌ කියන ඒව සත පහකට ගණන් ගන්නෙ නෑ....

පව් පිරෙන්නෙත් නෑ ..

අත් දුටුවයි ...

ප්‍රත්‍යක්ෂයි ...

දැන කරනු ....

වට නොදෙනු ... ...,

- Software මල්ලි -

"නෑ නෑ මල්ලි, තමුසෙලව ඇතුලට ගන්න

බෑ. දන්නෙ නැද්ද ඕයි, දැන් අපිටත් එක්ක

දඩ ගහනවා" බස් කොන්දොස්තර මොරදෙන්නට විය.

"අනේ අයියෙ මම ඉක්මනට බැහැලා

යන්නං..."

"ඔන්න ඔහෙ ඇතුලට ගනින් බං..." ඒ

බසයේ රියදුරුය.

"හා හා නගිනවකෝ එහෙනං, අනේ මංද

ඕයි තමුසෙලත්"

මූණ පුරා රැවුල වවාගත්, බෝතල් අඩි

කණ්ණාඩි දමාගත් කොල්ලෙක් බසයට

ගොඩවිය.ගංජා ගැසූවෙක් මෙන් එහෙට

මෙහෙට පැද්දුන ඔහු, සතියක් පමණ

නොනිදා සිටියකු මෙන්සෙස්සන්ට

දිස්විය.ටී-ෂර්ට් එකක් හා ඩෙනිමක් ඇඳහුන්

ඔහුගේ කරේ බෑගයකි. උරහිසේතවත්

බෑගයක් වූ අතර එහි ඉදිරිපස පොකට්ටුවට

අත දැමූ ඔහු එළියට ගත්තේ විරිඳු රබානකි.

උගුරේ රැල් බුරුල් හැර සියලු දෙනාටම මංද

හිනාවක් පෑ ඔහු, රබාන වාදනය

කරන්නටගත්තේය.

ඩං රඟර්ර්ර්ර් ටං ඩං රඟර්ර්ර්ර් ටං//

සරසවි නැත වරම් දීල තාලෙට කවි පද කියන්න

[ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

ගණදෙවි නැත නුවණ දීල හරි පාරක් හොයා ගන්න

[ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

කිසි දෙවියෙක් හිටියේ නෑ අන්තිමෙ මා ගොඩට ගන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

පිටරැටි සුද්දෝ හොයපුව තමයි හිටියෙ පිහිට වන්න

[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ

ටට්ඩඩටං...... ]

හමබ කරපු හැම සතේම institute පුදල තමා

[ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

අම්ම අප්ප එකතුවෙලා මෙතනටවත් ගත්තෙ මෙ මා

[ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

මොරටු , කොලඹ, කැළණියෙනුත් මං වගෙ උන් බුරුතු එනා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

එහෙම එන්න මට බැරිවුනෙ මං පෙර කල කරුමෙ තමා

[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ

ටට්ඩඩටං...... ]

නැකැත් බලල පුංචි කාලෙ කිව්ව අකුරු මතක නැතේ

[ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

ජවා , සී, සී ප්ලස් ප්ලස් ඒ වෙනුවට මතක ඇතේ

[ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

ලැන්වේජස් ඕනෙ එකක් එක්කල මම ඔට්ටු වෙතේ

[ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

ASP, PHP කැස්සහමත් දොට්ට එතේ

[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ

ටට්ඩඩටං...... ]

ඩේටාබේස්, සර්වර් කේස් කරන්න නෑ කිසිම බයක්

[ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

ඇනලයිසින් , නෙට් වර්කින් මෙව්වෑනුත් ඕන එකක්

[ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

ප් රින්ට් කේස්, ඩිසයින් කේස් නන් පුලුවනි ටිකක් ටිකක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

කොම්පියුටින් කිව්වෝතින් මම කරනව ඕන දෙයක්

[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ

ටට්ඩඩටං...... ]

වේකන්සියකට දැම්මම එකම එකට සීයක් උන්

[ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

පෝලිම් විය ඇවිත් ඇවිත් ගන්නේ නෑ ඔක්කොම උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

පාරින් පාරට ඉන්නව දුසිම් දුසිම් අයි ටී උන්

[ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

ආරංචිය තව එනවලු ඉස්සරහට මං වගෙ උන්

[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ

ටට්ඩඩටං...... ]

චේන් කඩල, පොකට් ගහල නෑ මම හොර වැඩ කරන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

ෆිෂින් කරල, හැකින් කරල නෑ කෙනෙකුට දුකක් දෙන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

මමම කරල මමම හදල පොඩි software එකක් දෙන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]

මෙ දුක අහල පිං සළකල පුලුවන්නං එකක් ගන්නෙ

[ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ

ටට්ඩඩටං...... ඩං..... ]

රබාන බෑගයේ ඔබා ගත් ඔහු එම බෑගයෙන්ම

ලැප්ටොප් කම්පුටරයක් හා සී.ඩී දෙකක්එළියට

ගත්තේය.

ලැප්ටොප් එක දිගෑරගත් ඔහු, එහි තිරය ඉදිරියට

හරවා නැවතත් කතාකරන්නට විය

මහත්තයෝ ...,

මහත්තයෝ මේ තියන්නෙ මමම හදපු ඇප්ලිකේෂන්

දෙකක්. මේ හැම එකක්ම කීපසැරයක්ම ටෙස්ට්

කරලා බොහොම සාර්ථකයි කියල සහතික කරලා

තියන්නෙ. මේ වගේඑකක් කඩෙන් ගන්න ගියොත්

එකක් රුපියල් 500ක් 600ක් වෙනවා. මම මේ

දෙකමදෙන්නෙ රුපියල් 700කට.

කැමති කෙනෙක්ඉන්නවානං කතාකරල ඉල්ලන්න.

මීට අමතරව

වෙන ඕනෙම වර්ගයක සිස්ටම්, ඇප්ලිකේෂන්,

වෙබ්සයිට් වගේ හැම දෙයක්ම මම කරනවා.

මං වගේ කොල්ලෙක්ට ජීවත් වෙන්න පොඩි

උදව්වක් කරන්න

පුලුවන්කමක් තියනවානනං ලොකු පිනක්...

එසේ කියූ ඔහු තවත් සී.ඩී කිහිපයක් අතට ගෙන

බසයේ ආසන එකින් එක ලඟට ගොස් බසයෙන්

බැසගිය අතර ඒ සිටි සෑම කෙනාටම තමගේ විසිටින්

කාඩ්පතක් දීමටද අමතකනොකළේය.

- අනුරාධිනී රත්නායක -

- අරාබි ගිය ලෙන්චිනා -

ගමේ හිටපු ලෙන්චිනා අක්කට මාර චාන්ස් එකක් පෑදුනා...

ඒ තමයි අරාබි රටක ගෘහ සේවිකාවක් විදිහට රැකියාවක් ලැබීම.

කොහොම හරි ලෙන්චිනා අක්ක අරාබි රටකටත් ගියා කියමුකො...

ඉතින් දවසක් ලෙන්චිනා අක්ක ඉන්න ගෙදර හාම්පුතා කිව්වලු කඩේට ගිහින් ඉටිපන්දනුයි බිත්තරයි ගෙන්න කියලා....

ඉතින් ටිකක් දුරයිලු කඩේට. කොහොම හරි ලෙන්චිනා අක්ක කඩේටත් ගියයි කියමුකො..

දැන් කඩේට ගිහින් මතක් කළා ගේන්න කියපුවා.. ඉටිපන්දනුයි බිත්තරයි ... හුටා ....

හරි වැඩේනෙ ... ඒ දෙකට කියන ඉංග්‍රීසි වචන දෙක මතක නෑ... මාර අප්සෙට් එක...

මතක් කළා ... මතක් කළා ... මතක් වෙන්නෙ නෑ... කොහොම හරි බඩු ගෙනියන්නත් ඕනනෙ...

හරි මම වැඩක් කරන්නම් කියලා ගියාලු මුදලාලි ගාවට....

පස්සෙ අත නළලට තියලා හොට වගේ කරලා කුක්කූ කූ.... කියල කෑ ගහල අතින් ඉල්ලුවලු දෙන්න කියලා...

එතකොට මුදලාලි බ්‍රොයිලර් කුකුළු මස් වගයක් ගෙනාවලු...

ලෙන්චිනා අක්ක no … no … කියලා ... ආයි ඉස්සෙල්ලා වගේ හඬලල .. පොඩ්ඩක් පහත් වෙලා පුහ් ... ගාලා බිත්තර දාන විදිහ පෙන්නුවලු....

යාන්තම් හරි මුදලාලි බිත්තර ගෙනත් දුන්නා... ලෙන්චිනා අක්කට මාර සන්තෝෂයි.....

ඊලඟට ඉටිපන්දන් ඉල්ලන්නත් ඕනනෙ... ලෙන්චිනා අක්ක එකටත් වැඩක් දැම්මා...

මොකද කළේ...

Happy birth day to you… කියලා පුහ්හ්හ්.... ගාලා පිම්බලු කේක් එකේ

ඉටිපන්දන් නිවනව වගේ... වැඩේ නියමෙට හරි...

මුදලාලි ඉටිපන්දන් ගෙනාවා..

ලෙන්චිනා අක්ක රඟපාන්න දන්න නිසා කඩෙත් ගිහින් බඩුත් ගෙනාවා එදා....

නම් ගම් සත්‍යයි... කතාව මනඃ කල්පිතයි...

- විමල් -

[QUOTE="E Jay, post: 22829947, member: 561988"] - චාටර් කූඹියා - කූඹියෙක් කෑවාම කාටත් තරහ යනවා. ඊට පස්සෙ කවුරුත් කරන්නෙ ඌව චප්ප කරන එක. එහෙම පව් වැඩ නොකර... කකුල කෑවට හොඳ පාඩමක් උගන්වන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කරන්න තියෙන්නෙ මෙච්චරයි.... කූඹියා කකුල කනකන් කොහොම හරි කාගෙන ඉන්න. කාල ඉවර වෙලා ඌ බිමට බැහැල යනකොට තනියම අරගෙන යන්න බැරි කෑමක් උගේ ළගින් තියන්න. එතකොට ඌ දෙපාරක් තුන්පාරක් ඒකට ඇනලා කෙලින් ම දුවනවා ගුලට කට්ටිය එක්කගෙන එන්න. අත් දැකීමෙන් කියන්නෙ... තත්. 10 ක් ඇතුළත 300 ක විතර සෙට් එකක් බහිනවා 300 ම එන්නෙ එක ලයින් එකට.... ඉස්සරහින් ම එන්නෙ කකුල කාපු එකා. (මොක ද ඌ තමයි පාර දන්නෙ).... එන ගමන් අනිනවා... ඌ අනිත් සෙට් එකට 1000 ටෝක්ස් දෙනවා කෑම ගැන... ඊට පස්සෙ කරන්න තියෙන්නෙ උන් ළං වෙනකම් ඉඳලා ... අර දාපු කෑම ටික ෂේප් එකේ අයින් කරන එක.... කට්ටියම ෆුල් හෝප්ස් තියාගෙන ආවට අන්තිමට මොන බම්බුවක්වත් නෑ. මාර ටෝක්ස් දීල... පට්ට දුරක් 300 ක සෙට් එකක් එක්කගෙන ආපු අර කකුල කාපු එකා එතැන් පටන් රැළේ චාටර් ම ඩයල් එක. කව්රුත්ම ඌ කියන ඒව සත පහකට ගණන් ගන්නෙ නෑ.... පව් පිරෙන්නෙත් නෑ .. අත් දුටුවයි ... ප්‍රත්‍යක්ෂයි ... දැන කරනු .... වට නොදෙනු ... ..., - Software මල්ලි - "නෑ නෑ මල්ලි, තමුසෙලව ඇතුලට ගන්න බෑ. දන්නෙ නැද්ද ඕයි, දැන් අපිටත් එක්ක දඩ ගහනවා" බස් කොන්දොස්තර මොරදෙන්නට විය. "අනේ අයියෙ මම ඉක්මනට බැහැලා යන්නං..." "ඔන්න ඔහෙ ඇතුලට ගනින් බං..." ඒ බසයේ රියදුරුය. "හා හා නගිනවකෝ එහෙනං, අනේ මංද ඕයි තමුසෙලත්" මූණ පුරා රැවුල වවාගත්, බෝතල් අඩි කණ්ණාඩි දමාගත් කොල්ලෙක් බසයට ගොඩවිය.ගංජා ගැසූවෙක් මෙන් එහෙට මෙහෙට පැද්දුන ඔහු, සතියක් පමණ නොනිදා සිටියකු මෙන්සෙස්සන්ට දිස්විය.ටී-ෂර්ට් එකක් හා ඩෙනිමක් ඇඳහුන් ඔහුගේ කරේ බෑගයකි. උරහිසේතවත් බෑගයක් වූ අතර එහි ඉදිරිපස පොකට්ටුවට අත දැමූ ඔහු එළියට ගත්තේ විරිඳු රබානකි. උගුරේ රැල් බුරුල් හැර සියලු දෙනාටම මංද හිනාවක් පෑ ඔහු, රබාන වාදනය කරන්නටගත්තේය. ඩං රඟර්ර්ර්ර් ටං ඩං රඟර්ර්ර්ර් ටං// සරසවි නැත වරම් දීල තාලෙට කවි පද කියන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ] ගණදෙවි නැත නුවණ දීල හරි පාරක් හොයා ගන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ] කිසි දෙවියෙක් හිටියේ නෑ අන්තිමෙ මා ගොඩට ගන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ] පිටරැටි සුද්දෝ හොයපුව තමයි හිටියෙ පිහිට වන්න [ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ] හමබ කරපු හැම සතේම institute පුදල තමා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ] අම්ම අප්ප එකතුවෙලා මෙතනටවත් ගත්තෙ මෙ මා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ] මොරටු , කොලඹ, කැළණියෙනුත් මං වගෙ උන් බුරුතු එනා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ] එහෙම එන්න මට බැරිවුනෙ මං පෙර කල කරුමෙ තමා [ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ] නැකැත් බලල පුංචි කාලෙ කිව්ව අකුරු මතක නැතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ] ජවා , සී, සී ප්ලස් ප්ලස් ඒ වෙනුවට මතක ඇතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ] ලැන්වේජස් ඕනෙ එකක් එක්කල මම ඔට්ටු වෙතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ] ASP, PHP කැස්සහමත් දොට්ට එතේ [ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ] ඩේටාබේස්, සර්වර් කේස් කරන්න නෑ කිසිම බයක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ] ඇනලයිසින් , නෙට් වර්කින් මෙව්වෑනුත් ඕන එකක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ] ප් රින්ට් කේස්, ඩිසයින් කේස් නන් පුලුවනි ටිකක් ටිකක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ] කොම්පියුටින් කිව්වෝතින් මම කරනව ඕන දෙයක් [ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ] වේකන්සියකට දැම්මම එකම එකට සීයක් උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ] පෝලිම් විය ඇවිත් ඇවිත් ගන්නේ නෑ ඔක්කොම උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ] පාරින් පාරට ඉන්නව දුසිම් දුසිම් අයි ටී උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ] ආරංචිය තව එනවලු ඉස්සරහට මං වගෙ උන් [ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ] චේන් කඩල, පොකට් ගහල නෑ මම හොර වැඩ කරන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ] ෆිෂින් කරල, හැකින් කරල නෑ කෙනෙකුට දුකක් දෙන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ] මමම කරල මමම හදල පොඩි software එකක් දෙන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ] මෙ දුක අහල පිං සළකල පුලුවන්නං එකක් ගන්නෙ [ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ඩං..... ] රබාන බෑගයේ ඔබා ගත් ඔහු එම බෑගයෙන්ම ලැප්ටොප් කම්පුටරයක් හා සී.ඩී දෙකක්එළියට ගත්තේය. ලැප්ටොප් එක දිගෑරගත් ඔහු, එහි තිරය ඉදිරියට හරවා නැවතත් කතාකරන්නට විය මහත්තයෝ ..., මහත්තයෝ මේ තියන්නෙ මමම හදපු ඇප්ලිකේෂන් දෙකක්. මේ හැම එකක්ම කීපසැරයක්ම ටෙස්ට් කරලා බොහොම සාර්ථකයි කියල සහතික කරලා තියන්නෙ. මේ වගේඑකක් කඩෙන් ගන්න ගියොත් එකක් රුපියල් 500ක් 600ක් වෙනවා. මම මේ දෙකමදෙන්නෙ රුපියල් 700කට. කැමති කෙනෙක්ඉන්නවානං කතාකරල ඉල්ලන්න. මීට අමතරව වෙන ඕනෙම වර්ගයක සිස්ටම්, ඇප්ලිකේෂන්, වෙබ්සයිට් වගේ හැම දෙයක්ම මම කරනවා. මං වගේ කොල්ලෙක්ට ජීවත් වෙන්න පොඩි උදව්වක් කරන්න පුලුවන්කමක් තියනවානනං ලොකු පිනක්... එසේ කියූ ඔහු තවත් සී.ඩී කිහිපයක් අතට ගෙන බසයේ ආසන එකින් එක ලඟට ගොස් බසයෙන් බැසගිය අතර ඒ සිටි සෑම කෙනාටම තමගේ විසිටින් කාඩ්පතක් දීමටද අමතකනොකළේය. - අනුරාධිනී රත්නායක - - අරාබි ගිය ලෙන්චිනා - ගමේ හිටපු ලෙන්චිනා අක්කට මාර චාන්ස් එකක් පෑදුනා... ඒ තමයි අරාබි රටක ගෘහ සේවිකාවක් විදිහට රැකියාවක් ලැබීම. කොහොම හරි ලෙන්චිනා අක්ක අරාබි රටකටත් ගියා කියමුකො... ඉතින් දවසක් ලෙන්චිනා අක්ක ඉන්න ගෙදර හාම්පුතා කිව්වලු කඩේට ගිහින් ඉටිපන්දනුයි බිත්තරයි ගෙන්න කියලා.... ඉතින් ටිකක් දුරයිලු කඩේට. කොහොම හරි ලෙන්චිනා අක්ක කඩේටත් ගියයි කියමුකො.. දැන් කඩේට ගිහින් මතක් කළා ගේන්න කියපුවා.. ඉටිපන්දනුයි බිත්තරයි ... හුටා .... හරි වැඩේනෙ ... ඒ දෙකට කියන ඉංග්‍රීසි වචන දෙක මතක නෑ... මාර අප්සෙට් එක... මතක් කළා ... මතක් කළා ... මතක් වෙන්නෙ නෑ... කොහොම හරි බඩු ගෙනියන්නත් ඕනනෙ... හරි මම වැඩක් කරන්නම් කියලා ගියාලු මුදලාලි ගාවට.... පස්සෙ අත නළලට තියලා හොට වගේ කරලා කුක්කූ කූ.... කියල කෑ ගහල අතින් ඉල්ලුවලු දෙන්න කියලා... එතකොට මුදලාලි බ්‍රොයිලර් කුකුළු මස් වගයක් ගෙනාවලු... ලෙන්චිනා අක්ක no … no … කියලා ... ආයි ඉස්සෙල්ලා වගේ හඬලල .. පොඩ්ඩක් පහත් වෙලා පුහ් ... ගාලා බිත්තර දාන විදිහ පෙන්නුවලු.... යාන්තම් හරි මුදලාලි බිත්තර ගෙනත් දුන්නා... ලෙන්චිනා අක්කට මාර සන්තෝෂයි..... ඊලඟට ඉටිපන්දන් ඉල්ලන්නත් ඕනනෙ... ලෙන්චිනා අක්ක එකටත් වැඩක් දැම්මා... මොකද කළේ... Happy birth day to you… කියලා පුහ්හ්හ්.... ගාලා පිම්බලු කේක් එකේ ඉටිපන්දන් නිවනව වගේ... වැඩේ නියමෙට හරි... මුදලාලි ඉටිපන්දන් ගෙනාවා.. ලෙන්චිනා අක්ක රඟපාන්න දන්න නිසා කඩෙත් ගිහින් බඩුත් ගෙනාවා එදා.... නම් ගම් සත්‍යයි... කතාව මනඃ කල්පිතයි... - විමල් - [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom