හිනා ගිහින් නහරත් පුපුරනවා යකූ...,,,

crhunter

Active member
  • Aug 21, 2016
    614
    118
    43
    හිනා ගිහින් නහරත් පුපුරනවා යකූ...,,,

    වැඩිය කතා ඕනේ නෑ,,,
    සුපිරිම video එකක්,,,

    අනිවාර්යෙන් 2 වෙනි විනාඩිය වෙනකම් බලහල්ලා ...
    ඊට කලින් stop නම් කරන්න එපා..
    2 වෙනි විනාඩියෙන් පස්සෙනම් හුස්මවත් ගන්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ..


    අවවාදයි: කරුණාකර අහාර ගැනීමක් අතරතුර මෙය නැරබිමෙන් වලකින්න..





    (repost නම් නෙමේ කියලා හිතනවා... එහෙම උනත් මේක බලපු නැති කට්ටියට බලන්න අනිවා BUMP එකක් දාගෙන යන්ඩෝ.)
     
    • Like
    Reactions: EUMA175

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    බොරුවක් නේ මේක? :lol:..ජෝක් එකට හදපු එකක් ද? :sorry:

    joke ekata hadapu ekak bn,,,
    maath eka paratama mul tika balddi hithuwe siraa kiyala,,


    Studio C eketa gihin balhnko...
    lot ekakma thiyenawa,,,