හිනා නොවී බලපන්

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,564
    2,656
    113
    මේ කන්සෙප්ට් එක වෙන කොල්ලෙක්ගේ
    මේවා ගොඩක් වෙලේට ස්ක්‍රිප්ට් බන් නැත්තම් මූගේ දත් නෑ මේ වෙද්දී
    මට නම් සුපිරියට හිනා යනවා
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,807
    19,836
    113
    Joke kiyana de sense wena widiyenuth minihekge life experiences maninna puluwan. Mehema gon joke ekaktat hinaha yanwa kiyanne uu sirama amateur kenek.
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    Cameramen 😂😂
    hidden-transparent-cameraman-meme.jpg
     
    • Like
    Reactions: Cypress

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    Topnotch idiots ලගෙ pranks බලපන්කෝ.
    උන් නම් ලගදිම මැරෙනවා වෙඩි කාලා.
    පාරෙ ඉන්න Gang members ලා වගේ එවුන්ට ආතල් දෙන්නෙ