හිනා නොවී බලපන්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,107
    27,528
    113

    ගුපියන්ටයි සජබයියොන්ටයි ජෙබ්බොන්ටයි අනික් පක්ශ වලටයි තියෙන්නේ ඊලඟ ඡන්ද වලදි මෙන්න මේවා ට්ව් එකේ, ශෝශල් මීඩියා වල ප්‍රචාරය කරවන්න, උන් මොනවත් අලුතෙන් හදනේ නැතුව. මෛන්ද රාජපක්ශ නාකි හොරාගේ වල්ල ලොවන වේස බයියෝ ඔක්කොම හෝදාපාළු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .

    කෝ ඉතින් බලන්න. Ad blocker, tracker blocker දෙකෙන් block කරලා තියෙන්නේ.
    බලපන් බලපන් කොහොම හරි වකුගඩු ඇබරෙනවා 🙃🙃🙃
    ------ Post added on Aug 14, 2023 at 2:48 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    ඉතින් ඒ මනුස්සයට මේවා ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නෙ නැහැනේ. ආපු ගමන් යවපු එකනේ කරේ. ගෝධාභය හිටිය නම් අද ලංකාව සිංගප්පූරුවක්. :)
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ගුපියන්ටයි සජබයියොන්ටයි ජෙබ්බොන්ටයි අනික් පක්ශ වලටයි තියෙන්නේ ඊලඟ ඡන්ද වලදි මෙන්න මේවා ට්ව් එකේ, ශෝශල් මීඩියා වල ප්‍රචාරය කරවන්න, උන් මොනවත් අලුතෙන් හදනේ නැතුව. මෛන්ද රාජපක්ශ නාකි හොරාගේ වල්ල ලොවන වේස බයියෝ ඔක්කොම හෝදාපාළු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .

    බලපන් බලපන් කොහොම හරි වකුගඩු ඇබරෙනවා 🙃🙃🙃
    ------ Post added on Aug 14, 2023 at 2:48 PM
    Block වෙන්නෙ නැති වෙන්න දාන්න බැරිද බං

    off karala balapan. worth it. :yes: :P
    Try එකක් දෙන්න ඕනේ
    ------ Post added on Aug 14, 2023 at 4:32 PM
     
    • Like
    Reactions: NRTG

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo

    සමහර ඒව මං දැක්කෙම අද
    ආයෙ කියන්න දෙයක් නෑ සමහර ඒවනං කෙලින්ම බයි ජනතාව ඇඩ්‍රස් කරලා උන්ව ටාගට් කරලාමයි තියෙන්නෙ

    ක්‍රිබ් එකෙන් නම කපා හරිනවා
    ගෙදරින් ඩේටා කාඩ් දාගෙන ඉන්ටෙනෙට් යන එවුන්
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මේකත් 👇 බ්ලොක් නම් ඉතින් දුක තමයි

    මෝඩ අහිංසක මිනිස්සු නොමග යවන්න මේ වගේ ඒවා හදපු උන්ටයි රාජපස්ස පරම්පරාවටයි වැහි නැති හෙණ 🌩️ ගහන්න ඕනේ