හිනා යන කෑල්ල ...
ranatheman Well-known member Jan 17, 2010 1,364 2,746 113 Nov 8, 2021 #1 Reactions: aneasarayana, Ozone4, Tom Cat and 5 others
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,591 113 xxx Nov 8, 2021 #2 එයාලා ආතල් ගන්නවා.. මිනිස්සු අනන්ත දුක් විදිනවා.. Reactions: shenat
shenat Well-known member May 13, 2007 58,428 86,683 113 ආශ්චර්යමත් රටක Nov 8, 2021 #3 malakadss said: එයාලා ආතල් ගන්නවා.. මිනිස්සු අනන්ත දුක් විදිනවා.. Click to expand... බයියොන්ට නං හොඳ වැඩේ. අනිත් උන් ගැන තමා දුක.
malakadss said: එයාලා ආතල් ගන්නවා.. මිනිස්සු අනන්ත දුක් විදිනවා.. Click to expand... බයියොන්ට නං හොඳ වැඩේ. අනිත් උන් ගැන තමා දුක.
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,591 113 xxx Nov 8, 2021 #4 shenat said: බයියොන්ට නං හොඳ වැඩේ. අනිත් උන් ගැන තමා දුක. Click to expand... හුගක් ගම් වල අසරණ මිනිස්සු තමා ගෝඨාට දුන්නේ.. ඒ වගේම ගොවියෝ ගුරුවරු.. ඔන්න උන්ටම තමා දෑන් වෑඩිම හානි වෙලා තියෙන්නෙත් Reactions: ranatheman, Tom Cat, Solo Rider and 1 other person
shenat said: බයියොන්ට නං හොඳ වැඩේ. අනිත් උන් ගැන තමා දුක. Click to expand... හුගක් ගම් වල අසරණ මිනිස්සු තමා ගෝඨාට දුන්නේ.. ඒ වගේම ගොවියෝ ගුරුවරු.. ඔන්න උන්ටම තමා දෑන් වෑඩිම හානි වෙලා තියෙන්නෙත්
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,967 113 TrapHouse Nov 8, 2021 #5 මුන් ඩුබායි ගිහින් හොඳ ෆක් එකක් එහෙම දාල එයි මෙහෙ මිනිස්සු බඩගින්නෙ මැරෙනව Reactions: ranatheman
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,431 36,352 113 මැදමහනුවර Nov 8, 2021 #7 පුද්ගලික මුදල්? අගමැතිගෙ පුතාලට? Reactions: ranatheman
shenat Well-known member May 13, 2007 58,428 86,683 113 ආශ්චර්යමත් රටක Nov 8, 2021 #8 malakadss said: හුගක් ගම් වල අසරණ මිනිස්සු තමා ගෝඨාට දුන්නේ.. ඒ වගේම ගොවියෝ ගුරුවරු.. ඔන්න උන්ටම තමා දෑන් වෑඩිම හානි වෙලා තියෙන්නෙත් Click to expand... ඇත්තටම කිව්වොත් තාමත් වරද්ද ගත්තා කියව තේරුණේ නැති, ඒ තේරුණත් ඊළඟ පාරත් වලේම වැටෙන්න බලාගෙන ඉන්න උන්ට තමයි හොඳ වැඩේ කිව්වෙ. Reactions: malakadss
malakadss said: හුගක් ගම් වල අසරණ මිනිස්සු තමා ගෝඨාට දුන්නේ.. ඒ වගේම ගොවියෝ ගුරුවරු.. ඔන්න උන්ටම තමා දෑන් වෑඩිම හානි වෙලා තියෙන්නෙත් Click to expand... ඇත්තටම කිව්වොත් තාමත් වරද්ද ගත්තා කියව තේරුණේ නැති, ඒ තේරුණත් ඊළඟ පාරත් වලේම වැටෙන්න බලාගෙන ඉන්න උන්ට තමයි හොඳ වැඩේ කිව්වෙ.