හිනා වෙමුද....?

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    යකෝ මේක හොද වැඩක් නෙමෙයි නේන්නම්. අම්මලා නිදාගෙන හිටියේ මේ සද්දෙට ඇහැරිලා ඇවිත් මට පට්ට පතුරු යනකම් බැන්නා. මම මේක load වෙන්න දාලා හිටියේ pc එකට ටිකක් ඇතින්. දිරි දීමක් වශයෙන් මම උබගේ REP කපන්න තීරණය කළා. Heart attack තියෙන එකෙක් මේක දැක්කොත්. මොනවහරි උනොත් තෝ වග කියනවද?
    :frown::frown::frown::frown::growl::growl::growl::growl:
     

    nalakaer

    Active member
  • යකෝ මේක හොද වැඩක් නෙමෙයි නේන්නම්. අම්මලා නිදාගෙන හිටියේ මේ සද්දෙට ඇහැරිලා ඇවිත් මට පට්ට පතුරු යනකම් බැන්නා. මම මේක load වෙන්න දාලා හිටියේ pc එකට ටිකක් ඇතින්. දිරි දීමක් වශයෙන් මම උබගේ REP කපන්න තීරණය කළා. Heart attack තියෙන එකෙක් මේක දැක්කොත්. මොනවහරි උනොත් තෝ වග කියනවද?
    :frown::frown::frown::frown::growl::growl::growl::growl:
    yako meka fb 1 thibila mama gatthe.. thota amma banna kiyala mage Rep kapala hariyanawada....?
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    baya unata kamak na saho baya waha ganna mata baninna epa....
    meke thiyena samahara post dakkama ammekta thiya daruwektawath balanna puluwanda .............


    උබට බැන්නේ නෑ සහෝදරයා.. දෙයක් කිව්වා විතරයි. පිළිගැනීම් නොගැනීම් ඔබ සතුයි. මෙතනදී වෙන්නේ අනපේක්ෂිත දෙයක්, මේ වගේ ක්ෂණික මානසික ආතතියකට පුළුවන් කලලයකට හානියක් කරන්න. ලින්ක් එක ඉවත්කිරීම වෙනුවෙන් ස්තුතියි.
     

    nalakaer

    Active member
  • උබට බැන්නේ නෑ සහෝදරයා.. දෙයක් කිව්වා විතරයි. පිළිගැනීම් නොගැනීම් ඔබ සතුයි. මෙතනදී වෙන්නේ අනපේක්ෂිත දෙයක්, මේ වගේ ක්ෂණික මානසික ආතතියකට පුළුවන් කලලයකට හානියක් කරන්න. ලින්ක් එක ඉවත්කිරීම වෙනුවෙන් ස්තුතියි.
    awlak na elakiri saho...
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    yakooo link eka dapiya

    කවුරු හරි එක සහෝදරයෙක් නෙගටිව් කමෙන්ට් එකක් දුන්න ගමන් ලින්ක් එක අයින් කලාද? මචන්, ඒ එක්කෙනෙක් විතරයි නේ. තව කොච්චර අය ඉන්නවද... වෙනස් විදිහට දකින, හිතන... අනේ මන්ද උබලනම් ...:no:
     

    nalakaer

    Active member
  • කවුරු හරි එක සහෝදරයෙක් නෙගටිව් කමෙන්ට් එකක් දුන්න ගමන් ලින්ක් එක අයින් කලාද? මචන්, ඒ එක්කෙනෙක් විතරයි නේ. තව කොච්චර අය ඉන්නවද... වෙනස් විදිහට දකින, හිතන... අනේ මන්ද උබලනම් ...:no:
    macho bad comment wadi una ekai Link 1 ain kare.. Sorry wenna ona Saho...
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    yako meka fb 1 thibila mama gatthe.. thota amma banna kiyala mage Rep kapala hariyanawada....?

    මම මේක දැකපු පලවෙනි අවස්ථාව මේක නෙමෙයි. මේක Repost කොහොමත්. මේකෙන් ක්ෂණික කම්පන දරාගත් නොහැකි අයට ලොකු හානියක් වෙන්න පුලුවන්. උබේ ෆුන් ඒක ගැන විතරක් හිතන්න එපා. මෙහෙම දෙයක් දානවන. ක්ෂණික කම්පන දරාගත නොහැකි අය බලන්න එපා කියලා දාපන්. එතකොට එහෙම උන් බලන්නේ නැහැ. අම්මා බැන්නා කියලා නෙමෙයි මම REP කැපුවේ. ආයේ ඔහොම වැඩ කරන්න කලින් මතක්වෙයිනෙ.