හිනා වෙවී පාස්කු තීන්දුවට සැරසෙන සහරාන්ගේ ගෝලයෝ 💥

nul

Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    හම්මට @nul ඩෝබියා....
    දැක්ක කල්. කොහොමද ඉතින්?

    ඒක නෙවෙයි, අර නඩු තීන්දුව කියෝ ගත්තාද? අර ඉංග්‍රීසියෙන් තිබ්බ එක. අර යුද්ධ කාලේ හමුදාපතිට විරුද්ධව සාමන්‍ය සෙබලෙක්ට නඩු දාන්න බෑ කියලා උබ කිව්ව එක බොරුයි කියලා ඔප්පු වෙච්ච නඩු තීන්දුව.

    troy baker fishing GIF
    ඒකෙ සාමාන්‍යය සෙබලෙක්ද නඩුදාල තියෙන්නෙ ඩෝබි 😂😂
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,064
    113
    මම දැක්කා පාස්කු ප්‍රහාරය දවසේ අර චර්ච් එක ඇතුලේ වීඩියෝ..බ්ලර් වෙලා නැතුව... අම්මෝ ඒක දැක්ක කෙනෙක් විදියට.මස් වැදැලි එල්ලෙනවා..පොලොවේ ..යකූ මාරම දුකක් ආවේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    මම දැක්කා පාස්කු ප්‍රහාරය දවසේ අර චර්ච් එක ඇතුලේ වීඩියෝ..බ්ලර් වෙලා නැතුව... අම්මෝ ඒක දැක්ක කෙනෙක් විදියට.මස් වැදැලි එල්ලෙනවා..පොලොවේ ..යකූ මාරම දුකක් ආවේ
    ඕක කරපු උන් දුප්පතුන් නෙවේ, පීඩිත පන්තියෙත් නෙවේ. තනිකර පිස්සු උම්මන්තකයි ටිකක්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    උන් හිනාවෙන්නේ උන්ගේ විශ්වාසයට අනුව උන් කරන්නේ දෙවියන් වෙනුවෙන් සේවයක් එකට උත්තරය විදියට අනිවාර්යෙන් ජන්නාතයට යන්න ලැබෙනවා කියන එක නිසා. මිනීමරු ත්‍රස්තවාදියෝ.
    Oka thamai kiyanna giye unge wiswasaya deiyo gawata yanna harmful short cut eka thamai hari kiyana ekane...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,628
    21,220
    113
    Panadura
    කාඩිනල් පොන්නයා ඌට ඕනේ පොන්නයොන්ව බලේට ගෙනල්ලා ඌට ඕනේ විදියට නටවන්න තියෙන වුවමනාවට මෝඩ කොනකපාලලා ටිකක් සෙට් කරලා උගේම උන් 300ක් මරලා 800ක් අබ්බගාත කරලා කියලා තමා පේන්න තියෙන්නේ.
    තමන්ගෙම මිනිස්සු 300 ක් මරා ගත්තා පාප්ප සිහිනේ වෙනුවෙන්
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,484
    2,269
    113
    ඒකෙ සාමාන්‍යය සෙබලෙක්ද නඩුදාල තියෙන්නෙ ඩෝබි 😂😂
    ඕකනේ ඩෝබියෝ උබට කිව්වේ ඉංග්‍රීසී ටිකක් ඉගෙනගෙන හරියට නඩු තීන්දුව කියෝපන් කියලා. බලපන් ඉතින්, බිග් කුච්චන්ගෙන් ඉංග්‍රීසී ටිකක් ඉගෙන ගෙන ඌත් චාටර් වෙලා, උබත් චාටර් වෙනවා. මාස ගානක් හැංගිලා ඉඳලා ඇවිල්ලා අහනවා අහමද මෙහෙමද කියලා. පලයන් පලයන් . ආයි ගිහින් ඉංග්‍රීසී ටිකක් ඉගෙන ගෙන ආයි කියවලා වරෙන් නඩු තීන්දුව. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    අනික උබට තාම රෙද්දෙ රෙවුනම අපිට ඩෝබියෝ කියනවානේ. යකෝ ජෙප්පොන්ට බනින්නෙ ඩෝබියෝ නෙවෙයි. උබ වගේ ජෙප්පොන්ගෙ ගූ ලෙවකන්න උන්ට තමා ඩෝබියෝ කියන්නේ.:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: War Fighter