හිනා.. හිනා .. හිනා...
සිනා


















චූටි බබා සිලි සිලි ගා ටිකිරි සිනා...
නාරි ලතා කොමල පපා පාන සිනා...
ලීලෙ පපා පාළු කපං දාන සිනා.....
පෙම්වතුන්ගෙ ටිකිරි මුවේ එකලු සිනා...
ආන්ඩුවට කින්ඩි එකට දාන සිනා...
විපක්සෙ අය හින්ට් එකට කරන සිනා...
සාන්ත බස්තියංලා පෙර දාපු හිනා...
සුසිල් බැසිල් සිලි සිලියේ ටිකිරි සිනා....
බැන්කි මූන්ගේ පඩ ශෝ වලට හිනා....
යැන්කි චීන කාරයන්ගේ ඉලව් හිනා...
කොන්ඩෙ බැදපු මයිනන්ටත් ප්රීති සිනා...
නෝවෙ රටේ පිස්සු හැදෙන ඇඩෙන සිනා...
පයිප්පෙ ලග ඇගි අක්කගෙ කොමල හිනා....
රෝන්දෙ යන සොපි නංගිගෙ ටිකිරි සිනා...
ඇඹුල ගේන විට මැනිකෙගෙ ඔමරි සිනා....
මඩ හෝදං ගොඩට වඩින රජුගෙ හිනා....
එළකිරියෙත් වටින් ගොඩින් නැගෙන හිනා....
හින්ට් එකක් ඇරියොත් ඇති මාර හිනා....
ෆන් ටෝකක් දුන්නම ඉල ඇදෙන සිනා....
කොයි කව්රුත් කොයි කාටත් වෙන්නෙ සිනා...
හිකි හිකි ගා චිකි චිකි ගා දාන සිනා....
සිලි සිලියේ මද සුලගින් නැගෙන සිනා....
පුංචි ළමා ළපටින් ගෙන් නැගෙන සිනා...
කල් ගෙවනා විට අපටත් මැවෙයි හිනා...
පන්සල පල්ලියේ නැතිමුත් මාර හිනා....
කවට උසුලු විසිලු වලින් බාල සිනා...
සිත් සැනසෙන ගුණ දහමින් නැගෙන සිනා...
අගෙයි ලොවට සැම පරදා එවන් සිනා...
නාරි ලතා කොමල පපා පාන සිනා...
ලීලෙ පපා පාළු කපං දාන සිනා.....
පෙම්වතුන්ගෙ ටිකිරි මුවේ එකලු සිනා...
ආන්ඩුවට කින්ඩි එකට දාන සිනා...
විපක්සෙ අය හින්ට් එකට කරන සිනා...
සාන්ත බස්තියංලා පෙර දාපු හිනා...
සුසිල් බැසිල් සිලි සිලියේ ටිකිරි සිනා....
බැන්කි මූන්ගේ පඩ ශෝ වලට හිනා....
යැන්කි චීන කාරයන්ගේ ඉලව් හිනා...
කොන්ඩෙ බැදපු මයිනන්ටත් ප්රීති සිනා...
නෝවෙ රටේ පිස්සු හැදෙන ඇඩෙන සිනා...
පයිප්පෙ ලග ඇගි අක්කගෙ කොමල හිනා....
රෝන්දෙ යන සොපි නංගිගෙ ටිකිරි සිනා...
ඇඹුල ගේන විට මැනිකෙගෙ ඔමරි සිනා....
මඩ හෝදං ගොඩට වඩින රජුගෙ හිනා....
එළකිරියෙත් වටින් ගොඩින් නැගෙන හිනා....
හින්ට් එකක් ඇරියොත් ඇති මාර හිනා....
ෆන් ටෝකක් දුන්නම ඉල ඇදෙන සිනා....
කොයි කව්රුත් කොයි කාටත් වෙන්නෙ සිනා...
හිකි හිකි ගා චිකි චිකි ගා දාන සිනා....
සිලි සිලියේ මද සුලගින් නැගෙන සිනා....
පුංචි ළමා ළපටින් ගෙන් නැගෙන සිනා...
කල් ගෙවනා විට අපටත් මැවෙයි හිනා...
පන්සල පල්ලියේ නැතිමුත් මාර හිනා....
කවට උසුලු විසිලු වලින් බාල සිනා...
සිත් සැනසෙන ගුණ දහමින් නැගෙන සිනා...
අගෙයි ලොවට සැම පරදා එවන් සිනා...


