හිනැහෙන්න මගේ පියුමි ..... අමල් පෙරේරා
හිනැහෙන්න මගේ පියුමි ..... අමල් පෙරේරා
නෙත නෙතට හොරා
හද පතුල බලා
පද බැන්ඳ සුපෙම් කවිය
නවතාල සිහි පද පේලි ලිවී
සිත කැලි කැඩී විසිරේ .....
සඳ එබෙන රැයේ
ඔබ ලඟට වෙලා
මුදු හාදු ගෙලේ තවරයි
ඔබ කොහෙද කියා මේ තරු ඇසුවා
නිදි නැද්ද මගේ හදෙහි
නිදි නැද්ද මගේ හදෙහි
ඔබේ සුවඳ දැනී
මන් බිමට නැවි
පිනි කැකුළු පවා හැකිලේ
මේ මතක විලේ තව එකම වරක්
හිනැහෙන්න මගේ පියුමි .....
හිනැහෙන්න මගේ පියුමි .....
http://www.sendspace.com/file/d6t351
හොඳ නම් රේප් ++
හිනැහෙන්න මගේ පියුමි ..... අමල් පෙරේරා
නෙත නෙතට හොරා
හද පතුල බලා
පද බැන්ඳ සුපෙම් කවිය
නවතාල සිහි පද පේලි ලිවී
සිත කැලි කැඩී විසිරේ .....
සඳ එබෙන රැයේ
ඔබ ලඟට වෙලා
මුදු හාදු ගෙලේ තවරයි
ඔබ කොහෙද කියා මේ තරු ඇසුවා
නිදි නැද්ද මගේ හදෙහි
නිදි නැද්ද මගේ හදෙහි
ඔබේ සුවඳ දැනී
මන් බිමට නැවි
පිනි කැකුළු පවා හැකිලේ
මේ මතක විලේ තව එකම වරක්
හිනැහෙන්න මගේ පියුමි .....
හිනැහෙන්න මගේ පියුමි .....
http://www.sendspace.com/file/d6t351
හොඳ නම් රේප් ++

