හිමාල_ව්‍යාඝ්‍රා සොයා ගිය ගමන

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,175
    46,952
    113
    හිමාල_ව්‍යාඝ්‍රා සොයා ගිය ගමන

    හිමාල ව්‍යාඝ්‍රා’සොයා ගිය ගමන


    වාජීකරණ ඔසුවක් ලෙස පිළිගැනීමක් පවතින දුර්ලභ දිලීර වර්ගයක් එකතු කරමින් සිටි නේපාල ජාතික ගම්වාසියකුට සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබනු ලැබීමෙන් ඔහු මරණයට පත් විය.

    'හිමාල ව්‍යාඝ්‍රා' යනුවෙන් හැඳින්වෙන එම දිලීරය දළඹුවන්ගේ සිරුරෙහි වැඩෙන ඉතා දුර්ලභ පුස් වර්ගයක් වන අතර දහස් ගණන් නේපාල ජාතිකයෝ අවුරුදු පතා එම දිලීරය සොයා කඳුකරය නගිති.
    නේපාලයේ එම දිලීරය නම් කරනු ලැබ තිබෙන්නේ 'යාර්සගුම්බා' (yarsagumba) යනුවෙනි.


    'යාර්සගුම්බා' දුර්ලභ දිලීර කිලෝවක් චීනයේ ඩොලර් දස දහස් ගණනකට අලෙවි කෙරෙයි.


    _90011759_yasa1.jpg

    'යාර්සගුම්බා'


    _90013535_yasa2.jpg

    'යාර්සගුම්බා' සොයන නේපාල ජාතිකයන්


    _90013537_yasa3.jpg

    'යාර්සගුම්බා' සොයා ගිය කණ්ඩායමක් රාත්‍රියේ කූඩාරම් ගසා .
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    තව විස්තර ටිකක් තිබ්බා නම් පට්ට... :D

    You must spread some Reputation around before giving it to Bitter Truth again.